The Jackal, අප්‍රිකාවේ නම නොදන්නා දේශයක සිවිල් යුද්ධයේ ආයුධ ජාවාරම් කරු වන ඔහුව සොයාගෙන එහි යන අපට මුහුණ දෙන්න වෙන්නෙ නොහිතපු සිදුවීම් දාමයකට. ලේ වැගිරීම් ගණනාවකට පස්සෙත් Jackal ව වටහා ගන්නට අපට හැකිවෙයිද?
ලෝකයේ එදාමෙදා තුර බිහිවුණ ආන්දෝලනාත්මකම න්‍යායක් වන 'The Heart of Darkness' අනුව ගොඩනැගුණු පළවෙනි වීඩියෝ ක්‍රීඩාව. මේ Far Cry 2 වල සම්පූර්ණ කතාවයි..
ලෝකයේ එදාමෙදා තුර බිහිවුණ ආන්දෝලනාත්මකම න්‍යායක් වන 'The Heart of Darkness' අනුව ගොඩනැගුණු පළවෙනි වීඩියෝ ක්‍රීඩාව. මේ Far Cry 2 වල සම්පූර්ණ කතාවයි..