Far Cry 5 සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    සමාජ මාධ්‍යයන් කළඹවමින්, ලෝක විනාශය පිළිබද අන්තවාදී මතධාරී කල්ලිය Project at Eden's Gate ගැන ලෝකයට හෙළිවන කරුණු නිසා, කල්ලි නායක ජෝෂප් සීඩ්ව අත්අඩන්ගුවට ගැනීම සදහා ඔවුන් ජීවත්වෙන ඇමරිකාවෙ, මොන්ටානා ප්‍රාන්තයේ හෝප් කවුන්ටි වෙත යන රුකීනම් ආධුනික පොලිස් භටයා ඇතුළු පස්දෙනෙක්ගෙන් සමන්විත පොලිස් භටකණ්ඩායම මුහුණ දෙන්නෙ ඔවුන් කිසිම විටෙක බලාපොරොත්තු නොවූ සිදුවීම් දාමයකට. අවසානයේ ජෝෂප් සීඩ් ඇතුළු හෙරල්ඩ් කණ්ඩායම වෙතින් පලා ඒමට රුකී ඇතුළු පිරිසට හැකියාව ලැබෙයිද? නැතිනම් ඔවුනුත් එහි සදාකාලික සිරකරුවන් බවට පත්වෙයිද?

    මේ ආන්දෝලනාත්මක Far Cry 5 වල සම්පූර්ණ කතාවයි.
     

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    game play ekath shape bung. ara ita passe apu himalaye case eka nam mata set wennama naa
    හිමාලේ setting එක ආවේ Far Cry 4 වල. ඒක මීට කලින්නෙ. මගේ videos බලන කෙනෙක් නෙමේ වගේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    හිමාලේ setting එක ආවේ Far Cry 4 වල. ඒක මීට කලින්නෙ. මගේ videos බලන කෙනෙක් නෙමේ වගේ
    oww bro oyage ewaa balala nam naa

    Farcry 1 eka dan mathaka wath naa 2006 di da koheda gahuwee