Fashion Bug IWARAI

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Papiliyana boralasgamuwa athara dan wahana yanna denna. harawanawa.

    aranchi hatiyatanam Fashion Bug eke wada karapu MUSLIM ekek awrudu 14 ka kellekwa rape karala.

    minissu Fashion Bug eka gini thiyala. 4000 k withara ethana innawalu.

    me gana hariyatama danna kawruuhari innawada??

    Fashion-Bug-300x225.jpg


    BGdEvzpCEAIUIua-600x450.jpg


    A hate campaign against Muslims and Muslim owned establishments in Sri Lanka continued today with a mob attacking a Fashion Bug warehouse at Pepiliyana.
    The police said that at least 20 men had initially carried out the attack damaging the building and property including a vehicle.
    The group then grew into a large mob and the police were unable to control them as the attack continued for several hours with stones and other objects being used.
    Army, police Special Task Force members and riot police were later deployed to the area to bring the situation under control.
    Some journalists covering the incident were also attacked by the mob.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කථාව ඇත්ත මචං.. සිරසෙ බ්‍රේකින් නිවුස් දාලා පෙන්වනවා දැං...
    පාර පුරාම රෙදි....
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ පර තම්බියන්ට පොඩි උන් පේන්න බෑ නේ.. නබියා කරපු වැඩ කරනවද දන් නෑ කට්ටිය
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බය වෙන්ඩ එපා කෙල්ල නෙවෙ තමුන්ගේ අම්මට මොනවා හරි කලත් සිංහල උන්ට ඕක ස්අතියෙන් අමතකයි. ඊලග සතියෙ ඉදලා ෆැශන් බග් එකේ ඉස්සරහම ඉදි කට්ටිය
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්‍රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත.

    ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත.

    මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා.

    එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.

    මෙම ගැටුම පසුව පොලසිය මැදිහත්වී සමතයකට් පත්ව තිබෙනවා. මෙම ගැටුමෙන් ෆැෂන් බග් ආයතනයේ ලොරි රථයක් කුඩු කොට තිබු අතර එය ගිනි තැබීමට උත්සාහ කල අවස්ථාවේ බේරාගෙන තිබේ.

    ගම්වාසින් කඩාවදී ෆැෂන් බග් වෙත පහරදෙන දර්ශන රුගත කල හිරු ටී. වී මාධ්‍යවේදියෙකුට එම පිරිස විසින් පහරදීම නිසා ඔහුද රෝහල් ගතකොට තිබෙනවා.

    මේ සම්බන්ධව අප් බොදු බල සේනා සංවිධානයෙන් කල විමසීමකදී අප වෙත දන්වා සිටියේ ඔවුන්ගේ සංවිධානයේ සම්බන්ධයක් මෙයට නැති බවයි. එම අවස්ථාවේ ගත් ජායාරුප පහතින් බලන්න.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    බය වෙන්ඩ එපා කෙල්ල නෙවෙ තමුන්ගේ අම්මට මොනවා හරි කලත් සිංහල උන්ට ඕක ස්අතියෙන් අමතකයි. ඊලග සතියෙ ඉදලා ෆැශන් බග් එකේ ඉස්සරහම ඉදි කට්ටිය


    :dull::dull: ekane scene eka. munta kiwwata anik eun karai kiyala thamun nokara innawa. typical sinhalaya:baffled:

    oya nolimit eka athule senaga thudu denne ho gaala :angry::angry: