Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fashion Bug IWARAI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත.

ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත.

මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා.

එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.

මෙම ගැටුම පසුව පොලසිය මැදිහත්වී සමතයකට් පත්ව තිබෙනවා. මෙම ගැටුමෙන් ෆැෂන් බග් ආයතනයේ ලොරි රථයක් කුඩු කොට තිබු අතර එය ගිනි තැබීමට උත්සාහ කල අවස්ථාවේ බේරාගෙන තිබේ.

ගම්වාසින් කඩාවදී ෆැෂන් බග් වෙත පහරදෙන දර්ශන රුගත කල හිරු ටී. වී මාධ්‍යවේදියෙකුට එම පිරිස විසින් පහරදීම නිසා ඔහුද රෝහල් ගතකොට තිබෙනවා.

මේ සම්බන්ධව අප් බොදු බල සේනා සංවිධානයෙන් කල විමසීමකදී අප වෙත දන්වා සිටියේ ඔවුන්ගේ සංවිධානයේ සම්බන්ධයක් මෙයට නැති බවයි. එම අවස්ථාවේ ගත් ජායාරුප පහතින් බලන්න.

[QUOTE="Somapaala, post: 14703368, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත. ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත. මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා. එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි. මෙම ගැටුම පසුව පොලසිය මැදිහත්වී සමතයකට් පත්ව තිබෙනවා. මෙම ගැටුමෙන් ෆැෂන් බග් ආයතනයේ ලොරි රථයක් කුඩු කොට තිබු අතර එය ගිනි තැබීමට උත්සාහ කල අවස්ථාවේ බේරාගෙන තිබේ. ගම්වාසින් කඩාවදී ෆැෂන් බග් වෙත පහරදෙන දර්ශන රුගත කල හිරු ටී. වී මාධ්‍යවේදියෙකුට එම පිරිස විසින් පහරදීම නිසා ඔහුද රෝහල් ගතකොට තිබෙනවා. මේ සම්බන්ධව අප් බොදු බල සේනා සංවිධානයෙන් කල විමසීමකදී අප වෙත දන්වා සිටියේ ඔවුන්ගේ සංවිධානයේ සම්බන්ධයක් මෙයට නැති බවයි. එම අවස්ථාවේ ගත් ජායාරුප පහතින් බලන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom