Fashion Designing Courses

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Lankawe monada hoda fashion designing courses kranna thiyna institutes. karala thiyna kawru hari or danna kawru hari mata poddak withra kiyanna.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    picture.php
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Lankawe monada hoda fashion designing courses kranna thiyna institutes. karala thiyna kawru hari or danna kawru hari mata poddak withra kiyanna.

    ලංකාවේ තුනයි තියෙන්නේ pvt නම් raffles සහ lift තව AOD එකෙත් තියනවා නැත්නම් මොරටුව uni එකේ internal
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    UoM, AOD, LIFT, OUSL


    UoM BDes ස්ට්‍රීම් තුනෙන්ම යන්න පුළුවන් රෑන්ක් හොදට තියෙයි නම්.
    AOD BA, LIFT සල්ලි ඕන ගොඩක්..
    OUSL 4yr BIS
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    උබට ටැලන්ට් එකවත් ෆීල්ඩ් එකේ contact වත් නැත්නම් පටන් ගන්න එපා. ජොබ්ස් හම්බ වෙන් නෑ උබ හිතන තරම්. ආතල් එකට කරන්න එපා ප්‍රොජෙක්ට් වලට ඇඩෙන්න වියදම් වෙනවා.