FAST FOOD kanna epaaa ekek marilaaaaaaaa.......

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    yako marichcha akta wayasa aurudu 28i jivite hodama kale enm kala mariyan ithn kana aka adu krapan

    බටහිර රටවල් වල ඕන තරම් ඉන්නව බන් ක්ශනික ආහාර විතරක්ම කන උන්, එහෙමයි කියල උන්ගෙ ආවු අපේක්ශාව අඩු නෑනෙ. ලන්කාවෙ මිනිස්සු වැඩිපුර ගන්න්නෙ ස්වාබාවික කෑම එහෙම එකේ ඒ අතර ක්ශනික ආහාර කෑව කියල ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් නොකා ඉන්නවනම් වඩා හොදයි.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,091
    356
    83
    බටහිර රටවල් වල ඕන තරම් ඉන්නව බන් ක්ශනික ආහාර විතරක්ම කන උන්, එහෙමයි කියල උන්ගෙ ආවු අපේක්ශාව අඩු නෑනෙ. ලන්කාවෙ මිනිස්සු වැඩිපුර ගන්න්නෙ ස්වාබාවික කෑම එහෙම එකේ ඒ අතර ක්ශනික ආහාර කෑව කියල ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් නොකා ඉන්නවනම් වඩා හොදයි.

    uba balapn pitarata kama wala quality aka ape rate kama wageda kyla api kna ewata wadiya unge fastfood qualty wadi
     
    බටහිර රටවල් වල ඕන තරම් ඉන්නව බන් ක්ශනික ආහාර විතරක්ම කන උන්, එහෙමයි කියල උන්ගෙ ආවු අපේක්ශාව අඩු නෑනෙ. ලන්කාවෙ මිනිස්සු වැඩිපුර ගන්න්නෙ ස්වාබාවික කෑම එහෙම එකේ ඒ අතර ක්ශනික ආහාර කෑව කියල ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් නොකා ඉන්නවනම් වඩා හොදයි.
    බොට බටහිර රටවලයි අපේ රටෙයි වෙනසක් පේන්නෙම නැද්ද ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    බටහිර රටවල් වල ඕන තරම් ඉන්නව බන් ක්ශනික ආහාර විතරක්ම කන උන්, එහෙමයි කියල උන්ගෙ ආවු අපේක්ශාව අඩු නෑනෙ. ලන්කාවෙ මිනිස්සු වැඩිපුර ගන්න්නෙ ස්වාබාවික කෑම එහෙම එකේ ඒ අතර ක්ශනික ආහාර කෑව කියල ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් නොකා ඉන්නවනම් වඩා හොදයි.

    :lol:lankawe inna un wageda un?udema hoda orange juice ekak gahanawa.ewata oya kana dewal wala oil okkoma kapila yanawa.lankawe un koheda juice bonne.arakku bibi koththu gilinne.ithin leda nathiwa thiyeyida.anika fresh orange juice ekak hamadama bonna puluwanda lankawe samanya manussayekta.
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    man danna kollek pereda marila mchnla

    u kanne pizza ,sausage bun, maggi nudls, coca cola , koththu godakma kada kama kanne fast foodma thama bath aduwen kanne ithin ubpereda dhawal putuwe hansi wela inna gamanma emama nathi wela cholesterol wadi wela thwakana jathi wala bala pama thamai doctorsla serama kyla tynne onna ithin ubalage hitha suwa pinisa mama me kyne owage maul jarawa kana aka adu krapalla nawathanna bahane gedara amma uyala dena kama aka kapalla kadawal wala tyana waha kanna epa nikarune leda ewa aka parata enne na hitapu gaman kela wenna me man danna 3n weninaka kalinuth pizza ma kana ekekta kela una e pizza coca cola tharuna parapura winasa wenwa balan inna ba sinhalayo keline sinhalayontmai ape un apitma kelina kalayk parissam weyalla kamen beemenuth nikarune jivite nathi kragana epa keti kalekin

    u marennamane ban kaala thiyenne....................:growl::growl: