sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    paul_walker_furious_7_h_2015.jpg





    අපි කවුරුත් ආදරය කරපු Paul Walker (Brian O’Connor) 2013 නොවැම්පර් මස අවාසනාවන්ත ලෙස ඔහු ආදරය කරපු වේගය නිසා මිය ගියා. එම අවස්ථාව වනවිටත් Fast & Furious 7 චිත්‍රපටයේ රූගත කිරිම් ආරම්භකර නිෂ්පාදනයේ මැදක් පමණ නිම කර තිබුනාලු. director James Wan ගේ පළමු දැවැන්ත චිත්‍රපටය Fast & Furious 7 යි. අවාසනාවන්ත සිදුවිමෙන් පසු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2014 අප්‍රේල් මස දක්වා කල් ගියා.

    කොහොමද මේක ඉවර කරන්නේ..?

    මෙහිදි අයියාගේ හිදැස මකන්න මල්ලිට ආරාදනාවක් එනවා. රංග ශිල්පියෙකු නොවුනත් ඔහු චිත්‍රපටයනට හෝ දෙකකට රගපා ඇති බවයි මට මතක. අධ්‍යක්ෂකවරයාගේ ආරධනාව පිලිගන්නා ඔහු චිත්‍රපටයේ නිෂ්පාදනයට දායන වෙනවා.

    Furious_7_Walker_embed.jpg



    අයියයි මල්ලිලයි කට්ටිය පොඩ්ඩක් එක වගේ නිසා, කටහඩවල් දෙකත් එක වගේ නිසා මෙය සරේථන වුනත් මූන හා හැගීම් වෙනස්. අධ්‍යක්ෂක මෙිහිදි නව තාක්ෂනයේ සහය පතා තියෙනවා. නිල වශයෙන් සදහන් නොවුනත් මෙහිදි පීටර් ජැක්සන් ‍( ලොර්ඩ් ඔෆ් ද රිංග් ) අධ්‍යක්ෂකවරයා තම විශේෂප්‍රෙයා්ග සමග සහය පල කිරිමට කැමත්ත ඉල්ලා සිටි බවයි ආරංචිය. මෙහිදි පරණ රූගත කෙරු රුප වලින් නිම කිරිමටත් තමා බලා පොරෝත්තුව.




    2015 අප්‍රේල් 03 වනදා තිරගත වීමට නියමිතයි..


    කොහෙම නමුත් අවු 15 තිස්සේ හිටපු ඔහුනැති පඩෙුව මකන්න සෑහෙන්න පිරිසක් මහන්සියෙ වෙලා..

    තාක්ෂනය....

    වින් ඩීසල් ෆේස් බූක් එකෙන් කියලා තියෙනාව VFX team සැහෙන් මහන්සි වෙනවා සජීවි වෙල්කර්ව හදන්න. එයාලා WETA Digital අඩුම කරමේ බජට් එක ගැනවත් හිතනනේ නැතිව වැඩේ කරන්නනේ මේ මනුස්සයාට තියෙන ආදරේට වෙන්නැති.

    තාම විඩියෝ මුතුත් නෑ...
    හම්බුනාම දාන්නාම්













     
    Last edited: