Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
Actually, this in fact is not true. If you look at Fast food its just plain use of chemicals. But chemicals are now also used for planting... which is why now a days there are huge vegetables (ones that we didn't see in the Golden Days). Everything we eat at home or shop has chemicals... its the evil of science. If you argue that home grown food is better then think again.... how many places in Sri Lanka can you grow fruits and vegetables without the use of chemicals and still keep them away from insects and stuff.

If you say home cooked food is chemical free, its like saying Traditional Medicine does not have side effects like English Medicine (They both do, traditional has not been studied yet officially).
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    samahara minissu mewa kanne FASHION ekata ban nathuwa badaginnata neme..salli thiyenawa kiyala anith minissunta penna..oya gobba adahas thiyenakan ape eunta hadenna baha
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    "එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා"

    මේකටද දන්නෙ නැ මට හැම දාම බඩ රිදෙන්නෙ කොත්තු කෑවම :eek:



    මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ ඕනි එකක්....
     

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    hamadaama kaawoth baduma tamai...

    mewaa ath laga tiyaagena nokaa hitapu eun genuth wadak naa...

    mokada jeewithaya tiyenne widinna ne... eea nisa ida hita kaawata kamk naa..

    bt kiyanna one.. KFC use karnne lankaawe farm wala mas...
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ආහ්හ්.... මමත් ඉක්මනට මැරෙයි එහෙනම් :D



    ඊට කලින් ඇඩ්‍රස් එක PM කරහන්...දානෙට ඇවිත් ගෙදර කෑම ටිකක් කාල යන්න පුලුවන්... :D :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වතුර ටිකයි,CO2 ටිකයි රු 100 මැක් එකේ කෝක්...උබ නම් පුතේ ගුට් කන්න ලගයි වගේ
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    owwa raha kara kara kaawata wayasata yanakotalu oowaye wipaka therenne....monakarannada ape ayath dan eewata abbahiwela.....

    oya okkotamawadaa hodhai gedhara hadhana kaama kana eka....:yes:
    thnx apiwa danuwath kalaata...:D
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මම නම් ඉතින් අල බතල මයියොක්කා කොස් දෙල් වගේ දේශීය කෑම තමා කන්නෙ...ඒකනෙ අපි මේ ෆිට් එකේ ඉන්නෙ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තනියම ඉද්දි උයන එක තමයි කරන්න බැරි. කේඑෆ්සී නම් කන්නෑ. ඒත් කඩෙන් තමයි කන්නෙ වැඩි හරියක්. අදහස නම් ඉතා වැදගත්. මේක සංවාදයට ලක් කරන්න ඕන දෙයක් විශේෂයෙන් තරුණ විවාහක පවුල් අතර. ලංකාවේ ලාභ නැති උනත් ගොඩක් රටවල මැක්ඩොනල්ඩ් වගේ ඒව තමයි ලාබ කෑම.

    හැබැයි මාළු පාන්, එළොලු රොටි නම් අමතක කරන්න බෑ.