පොඩ්ඩක් Video එක දිගයි. මුල ඉදලම බලන්න Fatty Liver තියෙන අයට වැදගත්.
පොඩ්ඩක් Video එක දිගයි. මුල ඉදලම බලන්න Fatty Liver තියෙන අයට වැදගත්.

පොඩ්ඩක් Video එක දිගයි. මුල ඉදලම බලන්න Fatty Liver තියෙන අයට වැදගත්.
ඔව් ඕක තමා කෙස් එකඊටපස්සෙ ගැස්ට්රයිටිස් වලට බේත් බීලම අක්මාවට හිකෙනවා
ඒක පාරමද කරේ. ටික ටික වැඩි කරා නන් ගොඩක් වෙලාවට gastric එන් නෑඔව් ඕක තමා කෙස් එක
මමත් බර වැඩි වෙන නිසා පැය 18 ක් Fasting කරා ගැ්ට්‍රයිටිස් වැඩි උනා හොඳටම දැන් ගැ්ට්‍රයිටිස්වලට බෙහෙත් බොනවා![]()
ඒක පාරම කරේ බන්ඒක පාරමද කරේ. ටික ටික වැඩි කරා නන් ගොඩක් වෙලාවට gastric එන් නෑ
හෙමීට කරා නන් එහෙම වෙන් නෑ. ආයේ කරනවා නන් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න.ඒක පාරම කරේ බන්
එහෙම හරියන්නෑ මම 2017 12:12 පටන් අරන් 2020 දි 20+ (20:4 - 23:1) පටන් ගත්තේ. දැන් ගාණක්වත් නෑ ගොඩක් දවස්වලට 24hr ත් පනිනවඒක පාරම කරේ බන්
දැන් නම් ට්‍රයි කරන්නත් බයයි බන් ඔක්කෝටම වඩා අමාරුයි ගැ්ට්‍රයිටිස් වැඩි උනාමහෙමීට කරා නන් එහෙම වෙන් නෑ. ආයේ කරනවා නන් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න.