FAT BURNERS උදව්...!

laky69

Member
Mar 23, 2010
137
6
0
FAT BURNERS පාවිච්චි කරන අය ඉන්නවනම් උදව්වක් දෙන්න...මොනවද හොඳ fat burners.....හා ලබපු අත්දැකීම් වගේ දේවල අපිටත් කියල දෙන්න :cool:
 
Last edited:

laky69

Member
Mar 23, 2010
137
6
0
කොල්ලනේ මට Fat Burning Pills or Tablets ගැන තමයි දැනගන්න ඕනේ ?? පාවිච්චි කරන අයගෙන් අදහස් දැනගන්න ඕනේ
 
shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    fat burners tablets powder genanam dannea : bt meaka tikak balanna. and mea channel ekath balanna

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    Machan ubata lankawen gannawanam "LIPO 6X" eka thama hoda....
    but danata World No1 nam "BSN HYPER SHRED" kiyana eka.. BSN HYPER SHRED eka nam lankawe ganta thiyanawada kiyala hariyatama sure naha....

    LIPO 6X eka Rs 6000/= k wenawa Lankawe... (120 Multi-Phase Capsules)
    BSN HYPER SHRED $35.98 k wenawa machan... (90 Capsules)

    habai machan mama nam kiyanne Fat Burners ganta epa machan.. mokada oke athurupala eka ekkenata eka eka wdiyata balapaanne.. ubata onema nam Doctor kenek gen poddak ahala balala ganta machan...

    Fat eka burn karanna hodama de thama macha Cardio karana eka..

    Good Luck!
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    Machan Hitad eke yanawa add ekak fat burner ekak gana 5900k wage wenne... havelock wala sell karanawa kiyala... man heta eka ganna yanna inne....

    ela ela apitath kiyannako ehenam e gana wistara poddak...mokadda nama ?? contact num eka?? wage wistara tikak
     
    Last edited:

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    Machan ubata lankawen gannawanam "LIPO 6X" eka thama hoda....
    but danata World No1 nam "BSN HYPER SHRED" kiyana eka.. BSN HYPER SHRED eka nam lankawe ganta thiyanawada kiyala hariyatama sure naha....

    LIPO 6X eka Rs 6000/= k wenawa Lankawe... (120 Multi-Phase Capsules)
    BSN HYPER SHRED $35.98 k wenawa machan... (90 Capsules)

    habai machan mama nam kiyanne Fat Burners ganta epa machan.. mokada oke athurupala eka ekkenata eka eka wdiyata balapaanne.. ubata onema nam Doctor kenek gen poddak ahala balala ganta machan...

    Fat eka burn karanna hodama de thama macha Cardio karana eka..

    Good Luck!

    thx bro .... oyage adahas watinawa......
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    machan fat burners ganna epa. ayuruweda krama thiyanawa anga adu karanna.. ewa nam awulak nah..

    puluwan tharam cardio karala, kama palanaya karala, green tea bonna.. tak gala anga aduwenawa..
     
    එව්වා ඕන නෑ මාස හතරක් ෆුල් ටයිම් පිට ඉන්න කැමතිද ඔක්කොම බර්න් කරලා දෙනවා. හම ඇඟට ඇලෙන්න. හැබැයි මට ලක්ෂයක් ඕන. බෙහෙත්, පෙති මොකවත් නෑ. මොකද කියන්නේ?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අංගුලිමාල;13611882 said:
    එව්වා ඕන නෑ මාස හතරක් ෆුල් ටයිම් පිට ඉන්න කැමතිද ඔක්කොම බර්න් කරලා දෙනවා. හම ඇඟට ඇලෙන්න. හැබැයි මට ලක්ෂයක් ඕන. බෙහෙත්, පෙති මොකවත් නෑ. මොකද කියන්නේ?

    :baffled:
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    අංගුලිමාල;13611882 said:
    එව්වා ඕන නෑ මාස හතරක් ෆුල් ටයිම් පිට ඉන්න කැමතිද ඔක්කොම බර්න් කරලා දෙනවා. හම ඇඟට ඇලෙන්න. හැබැයි මට ලක්ෂයක් ඕන. බෙහෙත්, පෙති මොකවත් නෑ. මොකද කියන්නේ?

    හම ඇඟට ඇලෙන්න බර්න් උනොත් මල කෙලියයි බන් හෙහෙ :lol:
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    machan boruwata tablets nam ganna epa.. ewa thawa kalikai. puluwan nam udeta nagitala duwanna. rata kama kana pramanaya tikak adu karanna. one week walin result eka dana ganna puluwan wei oyatama.