Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fat Burners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, හොඳ fat burners දන්නවනම් කියපල්ලකො. workout වලට කලින් ගන්න. මම 98kg විතර ඉන්නවා දැන්. 5'10 උස. BMI එක 31 විතර සෙට් වෙනවා. බර සුපිරියටම වැඩියි. ඉස්කෝලේ යන කාලේ basketball ගැහුවා. ඒක නැවැත්තුවා විතරයි බලන් ඉද්දි තඩි වෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 5ක් විතර 100kg. තඩි බඩයි, man boobs, stretch marks එකී මෙකී නොකී ඔක්කොම case තියනවා. ඒ ඔක්කොටම වඩා ඉන හරිය නිකන් කෙල්ලෙක්ගෙ වගේ. මාර අවුල්.

December අයියගේ wedding එක. මම bestman. ඌ hrithik වගේ. ඌ ළඟ ඉද්දි මම වංගෙඩියක් වගේ. නිකන්ම දුවන වැඩේ මට සෙට් වෙන්නේ නෑ. අනික දැන් ගොඩක් වෙලා දුවන්නත් බෑ. මහන්සි එනවා. දැන් මාස දෙකක් තිස්සේ හවසට basketball හරි badminton හරි ගහනවා. එත් මාස දෙකටම 2kg විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා හවසට gym යන්න පටන් ගත්තා. උඹල pre workout fat burners මොනවා හරි දන්නවනම් කොටගෙන පලයලලා. පට්ට උදවුවක්. උඹලා use කරලා තියනවනම් price එකයි, side effects අනං මනං තියනවනම් ඒවයි පොඩ්ඩක් mention කරපන්

[QUOTE="NedStaRk, post: 22046432, member: 546174"] [SIZE=4]මචන්, හොඳ fat burners දන්නවනම් කියපල්ලකො. workout වලට කලින් ගන්න. මම 98kg විතර ඉන්නවා දැන්. 5'10 උස. BMI එක 31 විතර සෙට් වෙනවා. බර සුපිරියටම වැඩියි. ඉස්කෝලේ යන කාලේ basketball ගැහුවා. ඒක නැවැත්තුවා විතරයි බලන් ඉද්දි තඩි වෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 5ක් විතර 100kg. තඩි බඩයි, man boobs, stretch marks එකී මෙකී නොකී ඔක්කොම case තියනවා. ඒ ඔක්කොටම වඩා ඉන හරිය නිකන් කෙල්ලෙක්ගෙ වගේ. මාර අවුල්. December අයියගේ wedding එක. මම bestman. ඌ hrithik වගේ. ඌ ළඟ ඉද්දි මම වංගෙඩියක් වගේ. නිකන්ම දුවන වැඩේ මට සෙට් වෙන්නේ නෑ. අනික දැන් ගොඩක් වෙලා දුවන්නත් බෑ. මහන්සි එනවා. දැන් මාස දෙකක් තිස්සේ හවසට basketball හරි badminton හරි ගහනවා. එත් මාස දෙකටම 2kg විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා හවසට gym යන්න පටන් ගත්තා. උඹල pre workout fat burners මොනවා හරි දන්නවනම් කොටගෙන පලයලලා. පට්ට උදවුවක්. උඹලා use කරලා තියනවනම් price එකයි, side effects අනං මනං තියනවනම් ඒවයි පොඩ්ඩක් mention කරපන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom