බැන්දම ගෑනු චබී වෙනවා කියනවනෙ බන් ඒත් ඉතින් ඒ බදිනකන් හිටපු උන් විතරයි මේක නම් වෙන කේස් එකක් වගේ නැත්නම් මෙයා චබී වෙන්නෙ බදින්න කලින්

මළ කෙලියයි ලමයෙක්වත් ද දන්නේ නැහැ...
![]()
මම නම් දන්නවා ඇයි මේහෙම වේන්නේ කියලා ඒක මට උඔලට කියන්න ලැජ්ජයි

හෙහෙහ් මට නං ලැජ්ජ නෑ
උපත් පාලනය සඳහා භාවිතා කරන ගිලින පෙති පාවිච්චිය නිසා ශරීරය මහත් වීමට ඉඩකඩ තිබෙන බව අනේ අපේ සර් කාරයෙක් කිව්වනෙ![]()

නියමට පෝර ටික වැටිලා තියෙනවා, ඔය එන්නෙ අඩුගසා දාලා නිකන් කෙහෙල් කදක් වගේ, බැන්දහම ඉතින් ඔහොම තමයි,

හෙහෙහ් මට නං ලැජ්ජ නෑ
උපත් පාලනය සඳහා භාවිතා කරන ගිලින පෙති පාවිච්චිය නිසා ශරීරය මහත් වීමට ඉඩකඩ තිබෙන බව අනේ අපේ සර් කාරයෙක් කිව්වනෙ![]()