Kotmale Non-Fat Fresh Milk

Bam

Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    නන් ෆැට් එකෙයි නෝර්ම්ල් එකෙයි nutrition facts ගොඩක් වෙනස් එහෙම වෙන්න පුලුවන්ද ?
    NoneFat
    NUTRITION INFORMATION

    Per 100ml

    ENERGY

    38.40 kcal

    CARBOHYDRATES

    6.10 g

    -DIETARY FIBRE

    0.00 g

    TOTAL SUGAR

    4.45 g**

    -NATURAL SUGAR

    4.45 g

    -ADDED SUGAR

    0.00 g

    PROTEIN

    3.20 g

    TOTAL FAT

    0.10 g

    -SATURATED FAT

    0.07 g

    -TRANS FAT

    0.00 g

    CALCIUM

    126.00 mg

    SODIUM (NA)

    49.00 mg

    Normal Milk
    NUTRITION INFORMATION

    Per 100ml

    ENERGY

    65.70 kcal

    CARBOHYDRATES

    5.20 g

    -DIETARY FIBRE

    0.00 g

    TOTAL SUGAR

    4.30 g**

    -NATURAL SUGAR

    4.30 g

    -ADDED SUGAR

    0.00 g

    PROTEIN

    3.10 g

    TOTAL FAT

    3.60 g

    -SATURATED FAT

    2.32 g

    -TRANS FAT

    0.05 g

    CALCIUM

    119.00 mg

    SODIUM (NA)

    46.00 mg

    *ඔය බෝල්ඩ් කරලා තියන ටික බලන්න. ෆැට් අඩු කරනකොට nutrition වැඩ් වෙන්නෙ කොහොමද කියලා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    ට්‍රාන්ස් ෆැට් දාන්නෙ කල් තියා ගන්න. අවුලක් නෑ 2% නෙ සීමාව.
    නෑ නෑ බ්‍රෝ nutrition වලවෙනසක් තියනවා. පොඩ්ඩක් බලන්න.🤔
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    හොදට බලන්න.
    මුලින්ම තියෙන්නෙ නන් ෆැට් nutrition .

    CARBOHYDRATES
    6.10 g

    TOTAL SUGAR
    4.45 g**

    PROTEIN
    3.20 g

    SODIUM (NA)
    49.00 mg

    දෙවනි එක නෝර්මල් ෆ්‍රෙශ් මිල්ක් Nutrition .



    CARBOHYDRATES
    5.20 g

    TOTAL SUGAR
    4.30 g**

    PROTEIN
    3.10 g

    SODIUM (NA)
    46.00 mg

    නෝර්මල් එකට වඩා නන් ෆැට් එකෙයි nutrition වැඩි.