Father and Daughter(Short Film)
2001 අවුරුද්දෙදි හොඳම කෙටි චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගන්න සමත් උන මේ කෙටි චිත්‍රපටය Michaël Dudok de Wit අධ්‍යක්ෂණය කරපු සජීවීකරණය කරපු කෙටි චිත්‍රපටයක්.විනාඩි 8යි තත්පර 30ක් පුරා දිව යන මේ චිත්‍රපටියේ තාත්තගෙයි දුවගෙයි දරේ ගොඩක් වෙනස්ම විදියට අපේ ඉස්සරහට ගෙනල්ල තියෙනවා.(කොහොමත් සමාජේ කතාවක් තියෙනවනේ දුවල තාත්තට ගොඩක් ලඟයි කියල.)මේකට සංගීතය උපරිමයෙන් පාවිච්චි කරලා තියෙනවා.ගොඩක් නිදහසේ ගලා යන කෙටි චිත්‍රපටියක්.දෙබස් භාවිතයක් සිදු කරලම නැහැ.තව මේකට සම්මාන විස්සකට වඩා ලැබිල තියෙනවා.
අපේ ජීවිතේදී අපේ දෙමවුපියන්ව අමතක වෙන්නේ නෑ ඒ අය හැමදාම හදවතේ ජීවමානයි.

එහෙනම් හැමෝම බලාගෙන යන අතරේ බම්ප් එකක්වත් දාගෙන යන්න.
මෙතන බලන්න බැරි වෙනවානම් මෙන්න ලින්ක් එක.
https://www.youtube.com/watch?v=Oo4KXZVApsQ
Last edited:
මෙන්න ලින්ක් එක