fatta Software kalla !!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png
    ඔන්න මම එළකිරි කොල්ලන්ට එළකිරි වගේ බාන්ඩයක් ගේනවා..
    කැමතිද ඔයාගේ ලැප්ටොප් එක / ඩෙස්ක්ටොප් එක ඔයාගෙම විතරක් වෙනවට..
    මෙන්න විසදුම බාගෙන බලන්න.. පාස්වර්ඩ ඕනේ නැ.. ශින්ගර් ප්‍රින්ට් ඕනේ නැ..

    face-recognition.jpg


    මේකෙන් වෙන්නේ වෙබ් කැම් එකෙන් ඔයාගේ මුණ පොයින්ට් වශයෙන් අරගෙන්
    ඔයාගේ මුණ අයිඩේන්ටිෂයි කරලා Windows ලොග් වෙනඑකයි..

    අරගෙන බලන්න settings වලින් ගොඩක් වැඩ කෑලි දාන්න පුළුවන්..
    එල එල.. හොදනම් දන්නවනේ..


    File name: Face Pro_Win7.rar File size: 76.95 MB
    ..................................................​
    රිපෝට්ස් නම් සොරි කිව්වා හොදේ..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් මචන් මම ඕක ආපු අලුතම වගේ දාගත්තා සමහර වෙලාවට කචල් මොකද අඩු ආලෝක තත්වයන් යටතේ එහෙම ලොග් වෙන්නේම නෑ එතකොට මලනේ.. ඒත් ත්‍රෙඩ් ස්ටාටට ස්තුතියි මෙතන දැම්මාට