Fatty liver වලට ප්‍රතිකාරයක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේකේ ඉන්න කෙනා ගැන නොසලකා හරින්න. කියන දේ කෙනෙක්ට වැදගත් වෙයි කියලා දැම්මේ. ඇවිදීමේ වටිනාකම කොච්චර ද කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි.

    බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් විස්තරේ මෙහෙමයි -> දවසට උදේ පැයයි හවස පැයයි ඇවිදින්න ඕන. හැබැයි එකම වේගෙන් ඇවිදින්න ඕන. දුවන්නත් බෑ. නතර වෙන්නත් බෑ. මෙහෙම මාස 6ක් කරන්න ඕන. යකිනාරං කොළ තම්බලා බොන කතාවක් කියනවා. ඒ ගැන නම් හරියට දෙයක් දන්නේ නැති නිසා හොඳයි ද කියන්න බෑ ඉතින්. හැබැයි ඇවිදින කතාව නම් වැඩ කරයි වගේ. මේක grade 2 fatty liver තත්ත්වයක ඉන්න කෙනෙක්ට නැවත නිරෝගී තත්වය එන්න උදව් වෙනවලු. Grade 2 වලට එහා ගිය අයට මේක යම් තරමක් හොඳ ඇති ඒත් යථා තත්ත්වයට පත් වෙනවා ද කියන්න බෑ ඉතින්.

     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    Udeta 1km wage awidinna wegena (full Speed)

    Enat 400 Daily 3 months
    Lipitor 20 mg Night 3 months
    Livolin Forte NIght 3 months

    thel kema kana eka adu karanna,fast foood junk food adu karanna ...


    owa ganna salli nathnam linde paninna ...

    16ක් කාල 8ක් නැතුව ඉන්න තියෙන්නේ නේ
    dan thiyena stress ekath ekka gas hadenawa ban .. prashna nathi minissunta fasting karanna puluwan
    ------ Post added on Feb 14, 2024 at 1:22 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කන්නෙ නැතුව හිටිංකො ඔච්චර වද විඳින වෙලාවෙ 🥲
    8:16 intermittent fasting

    සමහර අයට ඕක හරියනවා ඇති. ඒත් අවධානමක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඕකෙන් වෙන්නේ අක්මාව තවත් දුර්වල වෙන එක වෙන්න පුළුවන්. ආමාශයේ acid ගතිය වැඩි වුණොත් වෙන ලෙඩක් හැදෙනවා සහ ආමාශේට අවුලක් වෙන්න ඉඩක් තියෙනවා. අනික දැනටම gastritis තියන කෙනෙක්ට නම් කොහොමත් හරියන්නේ නෑ සහ ඕවා කරන එක අවදානම්. තෙල් කෑම ගන්න ප්‍රමාණය වැඩී නම් හරි ගන්න කෑම ප්‍රමාණය වැඩී නම් හරි යම් තරමක් පාලනය කරන එක නම් හොඳ වෙයි.
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    Udeta 1km wage awidinna wegena (full Speed)

    Enat 400 Daily 3 months
    Lipitor 20 mg Night 3 months
    Livolin Forte NIght 3 months

    thel kema kana eka adu karanna,fast foood junk food adu karanna ...


    owa ganna salli nathnam linde paninna ...


    dan thiyena stress ekath ekka gas hadenawa ban .. prashna nathi minissunta fasting karanna puluwan
    ------ Post added on Feb 14, 2024 at 1:22 PM
    මට වැඩ වැඩි උනාම කන්න බෑ. බඩගිනි එන් නෑ. ඉතින් ඔහේ වැඩ කරනවා. වැඩ අඩු දවසට පැයෙන් පැයට උනත් කන්න පුළුවන්. 🥹
     
    • Like
    Reactions: B.Chat

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    ඕකෙන් වෙන්නේ අක්මාව තවත් දුර්වල වෙන එක වෙන්න පුළුවන්. ආමාශයේ acid ගතිය වැඩි වුණොත් වෙන ලෙඩක් හැදෙනවා සහ ආමාශේට අවුලක් වෙන්න ඉඩක් තියෙනවා. අනික දැනටම gastritis තියන කෙනෙක්ට නම් කොහොමත් හරියන්නේ නෑ සහ ඕවා කරන එක අවදානම්.
    මට වැඩ වැඩි උනාම කන්න බෑ. බඩගිනි එන් නෑ. ඉතින් ඔහේ වැඩ කරනවා. වැඩ අඩු දවසට පැයෙන් පැයට උනත් කන්න පුළුවන්. 🥹
    nope kanawa nam eka pramanema kanne noka indala ekapara godak kanna epa .. anika rate thel kema kanawa nam Fadna tummy ekak bonna ..

    anika peya 7 aniwa nida ganna .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ ටියුෂන් මුදලාලිලගෙ වීඩියෝස් නම් මං බලන්නෙ නෑ. මටත් Fatty liver හැදිලා අත්දැකීම් තියෙන නිසා කරපු දේවල් කියන්නම්.

    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. සතියට දවස් 5 ක් වත්, දවසට අඩුම තරමෙ පැය බාගයක් වෙන්න එක්සර්සයිස් කරලා (දුවනවා වගේ දෙයක් නම් හුගක් හොදයි) BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. කැද වර්ග 5 ක් විතර තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. තව බටපොලැල්, මඩතවාළු, කළුහීනැටි වගේ හාල් වලින් හදන බත් කන්න, සුදු බත් කන එක නවත්තලා. ඔය දේවල් කරනවා නම් Fatty liver ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන්.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    මේ ටියුෂන් මුදලාලිලගෙ වීඩියෝස් නම් මං බලන්නෙ නෑ. මටත් Fatty liver හැදිලා අත්දැකීම් තියෙන නිසා කරපු දේවල් කියන්නම්.

    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. සතියට දවස් 5 ක් වත්, දවසට අඩුම තරමෙ පැය බාගයක් වෙන්න එක්සර්සයිස් කරලා (දුවනවා වගේ දෙයක් නම් හුගක් හොදයි) BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. තව බටපොලැල්, මඩතවාළු, කළුහීනැටි වගේ හාල් වලින් හදන බත් කන්න, සුදු බත් කන එක නවත්තලා. ඔය දේවල් කරනවා නම් Fatty liver ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන්.
    yep menna system eka .. etha fatty live wadi nam vitamin wala sup eka ganna ona .. moko ahema awidinna duwanna amarui fatty live thiyena bathalayanta
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තෙල් කෑම ගන්න ප්‍රමාණය වැඩී නම් හරි ගන්න කෑම ප්‍රමාණය වැඩී නම් හරි යම් තරමක් පාලනය කරන එක නම් හොඳ වෙයි.


    1. සීනි
    2. කාබ් - බත්, පාන්
     
    • Like
    Reactions: B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඔය බැල්ලිගෙ පුතා ඉගෙනගත්තු දෙයක් කියල දුන්නත් විශ්වාසයක් නෑ. වටිනාකමක් නෑ.
     
    • Sad
    Reactions: B.Chat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Udeta 1km wage awidinna wegena (full Speed)

    Enat 400 Daily 3 months
    Lipitor 20 mg Night 3 months
    Livolin Forte NIght 3 months

    thel kema kana eka adu karanna,fast foood junk food adu karanna ...


    owa ganna salli nathnam linde paninna ...


    dan thiyena stress ekath ekka gas hadenawa ban .. prashna nathi minissunta fasting karanna puluwan
    ------ Post added on Feb 14, 2024 at 1:22 PM
    dawasata 10 paarak athee gahuwata barida bn awidinne natuwa?