Fatty liver වලට හොඩ දොස්තර කෙනෙක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාඩිය නොදා ඉන්නකොට

    දවසට පැය බාගයක් වත් ඇඟ රත් වෙලා දාඩිය පිටවෙනව නම් හැදෙන්නෙ නෑ.
    දවල්ට කාමරේක ජනෙල් වහල පැය දෙකක් විතර දාඩිය දාගෙන හිටියනම් හරියයි නේද වෙදෝ ? ☝️ :-D
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවල්ට කාමරේක ජනෙල් වහල පැය දෙකක් විතර දාඩිය දාගෙන හිටියනම් හරියයි නේද
    ඒ ක්‍රමයට කරනව germany russia වගේ රටවල් වල sauna කියල ක්‍රමයකින්.
    වෙදෝ ? ☝️ :-D
    මම වෙදෙක් නෙවෙයි 😎
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    1000071450.png