dilann

Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    studio ghibli walking GIF
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    හීං බෝවිටියා ගැන කට්ටිය කියලා තිබ්බා.
     
    • Like
    Reactions: rock pora

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    stage 2 kiyanne mokdda? report eke values kohoma avothda stage 2 kiyanne?
    Ultra scan ekak kara eke tibbe
    හීං බෝවිටියා ගැන කට්ටිය කියලා තිබ්බා.
    ow sinhala beheth thama krnna ynne
    What are the values of liver enzyme tests ?
    SGP 121
    GAMMA 74
    SGOT 76
    සීනි ❌
    කාබො (බත් පාන් රොටි) 🔽
    ow nathara karanna wenawa
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බොක යන්නෙ නැද්ද? නිියපොතු කහ වෙලාද?


    මට හරි ගියෙ හීන් බෝවිටියා තමයි...

    පුලුවන් විදියකට බොවිටියා කාපන් බීපන්... සතියෙන් ගොඩ යනවා...
     
    • Love
    Reactions: dasun j

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    බොක යන්නෙ නැද්ද? නිියපොතු කහ වෙලාද?


    මට හරි ගියෙ හීන් බෝවිටියා තමයි...

    පුලුවන් විදියකට බොවිටියා කාපන් බීපන්... සතියෙන් ගොඩ යනවා...
    ok bro
    හීන් බෝවිටියා කොල කැද නිතර බීපං...
    ok bro
    කොහොමද දැන ගත්තේ
    check up ekakin
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    උඹල ඕව බලනවද..මම නම් බලන්නේ නෑ.මැරෙන වෙලාවට මැරෙයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹල ඕව බලනවද..මම නම් බලන්නේ නෑ.මැරෙන වෙලාවට මැරෙයි.

    ව්‍යායාම නොකර
    කෑම පාලනය නොකර
    මෙඩිකල් ටෙස්ට් නොකර

    හිටියම

    මැරිලා යාවි...

    සමහර විට

    නිකම්ම නෙවෙයි,

    ලෙඩ වෙලා, අනිත් එවුන්ටත් වදයක් වෙලා, විඳවලා.....


    ඒ නිසා ව්‍යායාම, කෑම පාලනය, ටෙස්ට් කරපන්