no sysmtoms pressure wdi hinda doc kenk channel kra blddi cholesterol wdi fatty liversymptoms monawath nadda?
blnnna onaඋඹල ඕව බලනවද..මම නම් බලන්නේ නෑ.මැරෙන වෙලාවට මැරෙයි.
Seriously? wanna tryCycling, thank me later..
ow machnව්‍යායාම නොකර
කෑම පාලනය නොකර
මෙඩිකල් ටෙස්ට් නොකර
හිටියම
මැරිලා යාවි...
සමහර විට
නිකම්ම නෙවෙයි,
ලෙඩ වෙලා, අනිත් එවුන්ටත් වදයක් වෙලා, විඳවලා.....
ඒ නිසා ව්‍යායාම, කෑම පාලනය, ටෙස්ට් කරපන්