favorite සිංහල teledramas?

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    තණමල්විල කොල්ලෙක්
    බැද්දේ කුලවමිය
    කූඹියෝ
    තාත්තා
    වීරයා ගෙදර ඇවිත්
    චෙස්
    යාය 4
     
    • Love
    Reactions: Tharaka25

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ලඟකදි නං බලල නෑ....කාලෙකට ඉස්සර ගිය දර ගරාජ්, නාන කමරේ, කෝපි කඩේ, චමරිය, දූ දරුවෝ (අර ලීලසේනයා හිටපු කතාව -බිත්තරේ හොරෙන් ගිලින්නෙ😂) ඕවට ආසයි...😘😍
     
    • Love
    Reactions: Tharaka25

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මේ දවස්වල බලන්න පුළුවන් ටෙලි නාට්‍ය තියෙනවද ලංකාවේ? TV බලපු කාලයක් මතක නෑ මම නම්. ඉස්සර භවත්‍රා, අයාල්, ආසාවෙන් බැලුව
     
    • Like
    Reactions: Tharaka25

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    548
    564
    93
    Habarana
    සුදු ඇදගෙන කලු ඇවිදින් (one of the best)
    බොහිමියානුවා
    තුන්පනේ
    කූඹියෝ
    වීරයා ගෙදර ඇවිත්
    එයා දැන් බැඳලා (අගභාගය ලිව්වෙ එදිරිමුනි වගේ හැබැයි)
    ගිනි අවි සහ ගිනි කෙලි
    අකාලසන්ධ්‍යා
    කඩදොර
    සහෝදරයා
     
    • Love
    Reactions: Tharaka25

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    කූබියෝ
    තනමල්විල කොල්ලෙක්
    සත්‍යා
    සහෝදරයා
    එයා දැන් බැදලා
    මනෝකාය
    බෝඩිම
    කීටයා
     
    • Love
    Reactions: Tharaka25