favorite සිංහල teledramas?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    2000න් පස්සෙ ආපු සිංහල ඩ්‍රාමාස් වලින් උබල කැමතිම මොනවටද? වැඩිය cringe නැති ඒව?

    youtube එකේ බොහීමියානුවා කියල එකක් බැලුව, ඒක පට්ට වගේ, ඒත් එක එපියයි තිබුනෙ. "කූඹියෝ" ඇල්ලුවෙ නැහැ. "බයෝ" එක හොඳයි කියල ඇහුන, ඒත් ඒකෙ එකා සල්ලි කටේ දාගෙන නටනව දැක්කමයි, අර ජොල් කෙල්ලට පැනි හලනව දැක්කමයි අප්පිරිය හිතුන

    (youtube thiyena ewwa)
    ------ Post added on Mar 7, 2023 at 9:52 PM
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    කූබියෝ
    සහොදරයා
    තනමල්විල කොල්ලෙක
    සුදු ඇදගන කලු ඇවිදින්
    ගොලු තාත්තා
    බැද්දේ කුලවමිය
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    කූබියෝ
    සහොදරයා
    තනමල්විල කොල්ලෙක
    සුදු ඇදගන කලු ඇවිදින්
    ගොලු තාත්තා
    බැද්දේ කුලවමිය
    elama. Thank you friend
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩෝ අලුතින් ITN එකේ කොඩි ගහ යට කියලා එකක් පටන් ගත්තා ඒක මරු ඈ, ආයේ ස්වර්ණවාහිනියේ Bio කියලා එකක් යනවා ඒකත් මරු
     
    • Love
    Reactions: Tharaka25

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    දෙවෙනි ඉනිම ( විහිලුවට)
    කූබියෝ
    තනමල්විල කොල්ලෙක්
    සුදු ඇදගෙන කලු ඇවිදින්
    එයා දැන් බැදලා
    නිර්සත්වයෝ
     
    • Love
    Reactions: Tharaka25

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    2000න් පස්සෙ ආපු සිංහල ඩ්‍රාමාස් වලින් උබල කැමතිම මොනවටද? වැඩිය cringe නැති ඒව?

    youtube එකේ බොහීමියානුවා කියල එකක් බැලුව, ඒක පට්ට වගේ, ඒත් එක එපියයි තිබුනෙ. "කූඹියෝ" ඇල්ලුවෙ නැහැ. "බයෝ" එක හොඳයි කියල ඇහුන, ඒත් ඒකෙ එකා සල්ලි කටේ දාගෙන නටනව දැක්කමයි, අර ජොල් කෙල්ලට පැනි හලනව දැක්කමයි අප්පිරිය හිතුන

    (youtube thiyena ewwa)
    ------ Post added on Mar 7, 2023 at 9:52 PM

    Bohimiyanuwa Complete (YT nam neme)
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    කූඹියෝ
    සහෝදරයා
    තනමල්විල කොල්ලෙක්
    වීරයා ගෙදර ඇවිත්
    අඩෝ
    බොහිමියානුවා
    ගොලු තාත්තා
    සත්‍යා
    සුදු ඇදගෙන කලු ඇවිදින්
     
    • Love
    Reactions: Tharaka25

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    2000න් පස්සෙ ආපු සිංහල ඩ්‍රාමාස් වලින් උබල කැමතිම මොනවටද? වැඩිය cringe නැති ඒව?

    youtube එකේ බොහීමියානුවා කියල එකක් බැලුව, ඒක පට්ට වගේ, ඒත් එක එපියයි තිබුනෙ. "කූඹියෝ" ඇල්ලුවෙ නැහැ. "බයෝ" එක හොඳයි කියල ඇහුන, ඒත් ඒකෙ එකා සල්ලි කටේ දාගෙන නටනව දැක්කමයි, අර ජොල් කෙල්ලට පැනි හලනව දැක්කමයි අප්පිරිය හිතුන

    (youtube thiyena ewwa)
    ------ Post added on Mar 7, 2023 at 9:52 PM
    හොදම එක තනමල්විල කොල්ලෙක්.
    කූම්බියෝ එක නම් බොරුවට promote කරපු එකක්.
     
    • Love
    Reactions: Tharaka25

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මතක හිටින කාලෙ සිංහල ඒවගෙන් බැලුවෙ දෙකයි බන්.එකක් කුඹියෝ.අනිත් එක එයා දැන් බැඳලා.
     
    • Love
    Reactions: Tharaka25