The Equalizer
Troy
WoW st
Suicide Squad
Death Race
What yours ???
WoW st
What yours ???








මමත් ආසම movie scene එක උබත් දාල තියෙන එකක්ම තමා..........
Wolf of Wall street එකේ මැතිව් "මාක් හැනා" විදියට රඟපාන සීන් එක තරම් හිතට වැදුන එකක් ලොවෙත් නෑ.
මැතිව් ඒ විනාඩ් 5 රඟපාන ටිකට විතරක් ඔස්ක එකක් දෙන්න පුලුවන් කියල හිතෙනව.![]()
