Fb අාතල්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අැයි බං මෙහෙම අාතල් දෙන්නේ? :rofl:

    vOBSKhm.jpg
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඔයාට ඒ කතාව විහිලුවක්ද ? ඒ ෆොටෝ එකේ ඉන්න නංගි ඇත්තටම ලස්සනයි තමා. අයිය කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වැදගත් උපදෙසක් දුන්න එක වැරදිද. අද කාලේ එහෙම හොඳ අය හරි අඩුයි.

    ඔයාල වගේ අය හින්ද තමා මේ ලෝකේ මිනිසත්කමට තැනක් නැත්තේ, හැමදේම විහිලුවට ගන්න එපා ප්ලීස්. :(
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මුන් වගේ ගොන් ආතල් ගන්න එවුන් නිසා කොලු සංහතියටම ලැජ්ජාවක් බන්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඇයි ඔයාට ඒ කතාව විහිලුවක්ද ? ඒ ෆොටෝ එකේ ඉන්න නංගි ඇත්තටම ලස්සනයි තමා. අයිය කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වැදගත් උපදෙසක් දුන්න එක වැරදිද. අද කාලේ එහෙම හොඳ අය හරි අඩුයි.

    ඔයාල වගේ අය හින්ද තමා මේ ලෝකේ මිනිසත්කමට තැනක් නැත්තේ, හැමදේම විහිලුවට ගන්න එපා ප්ලීස්. :(
    සොරි අයියා :sorry:
    ..B U M P..
    :)

    මුන් වගේ ගොන් ආතල් ගන්න එවුන් නිසා කොලු සංහතියටම ලැජ්ජාවක් බන්
    කියලා වැඩක් නෑ බං.
    මුන්ට තේරෙන්නෙ නැත්තෙ අැයි බං එ් Photo එක එ් කෙල්ලගේ අැක්ටුවල් photo එකක් නෙවෙයි කියලා :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද බන්..ලංකාවේ ඉන්නේ පට්ට අමුම අමු මෝඩයෝ...:rofl:

    ෆේස්බුක් යන උන්ගෙන් ගොඩක් උන් ඔහොමයි...මොකක් හරි ඉන්දියන් කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් දැක්කත් නම්බර් එක දෙන්නකෝ කියනවා...:lol:

    පිස්සු හුත්තෝ ටිකක් ඉන්නේ..ඉතින් පාර්ලිමේන්තුවේ ගොන්නු ඉන්න එක අහන්නත් දෙයක් ද මේ වගේ උන්නේ බන් චන්දෙත් දෙන්නේ :rolleyes::baffled:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඇයි ඔයාට ඒ කතාව විහිලුවක්ද ? ඒ ෆොටෝ එකේ ඉන්න නංගි ඇත්තටම ලස්සනයි තමා. අයිය කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වැදගත් උපදෙසක් දුන්න එක වැරදිද. අද කාලේ එහෙම හොඳ අය හරි අඩුයි.

    ඔයාල වගේ අය හින්ද තමා මේ ලෝකේ මිනිසත්කමට තැනක් නැත්තේ, හැමදේම විහිලුවට ගන්න එපා ප්ලීස්. :(

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඇයි ඔයාට ඒ කතාව විහිලුවක්ද ? ඒ ෆොටෝ එකේ ඉන්න නංගි ඇත්තටම ලස්සනයි තමා. අයිය කෙනෙක් විදිහට හොඳ කෙනෙක් වැදගත් උපදෙසක් දුන්න එක වැරදිද. අද කාලේ එහෙම හොඳ අය හරි අඩුයි.

    ඔයාල වගේ අය හින්ද තමා මේ ලෝකේ මිනිසත්කමට තැනක් නැත්තේ, හැමදේම විහිලුවට ගන්න එපා ප්ලීස්.
    :(
    කමෙන්ට් එක දාපු එකා ඩිටෙක්ටඩ් :rofl::rofl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අනේමන්ද බන්..ලංකාවේ ඉන්නේ පට්ට අමුම අමු මෝඩයෝ...:rofl:

    ෆේස්බුක් යන උන්ගෙන් ගොඩක් උන් ඔහොමයි...මොකක් හරි ඉන්දියන් කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් දැක්කත් නම්බර් එක දෙන්නකෝ කියනවා...:lol:

    පිස්සු හුත්තෝ ටිකක් ඉන්නේ..ඉතින් පාර්ලිමේන්තුවේ ගොන්නු ඉන්න එක අහන්නත් දෙයක් ද මේ වගේ උන්නේ බන් චන්දෙත් දෙන්නේ :rolleyes::baffled:

    ඉතින් ලංකාවේ කෙල්ලෝ මේ වගේ comments දැක්කම
    පිස්සො වගේ... පිස්සො වගේ ෆෝම් වෙනවා. :yes:

    දෙකේ දෙකේ පොල්ලක මඩු වලිගයක් ගැට ගහලා ගහන්න ඔනෙ මේ වගේ comments දාන ගොන් ප#යලට :angry:
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    oya wage comment daanne ban FB gena kisima denumak nethi ewn. Gode gobba ewn thmai ohoma daanne ban. Fake ekak dekka gaman aduraganna puluwan set ekak innawa wagema oya wage Moda kollo FB eke one tharam innawa. ehema inna nisa thamai ban kello Size dagena inne. Anith eka maha moda kello innawa photo ekakata lassanai sudu wage comment wetenwata kemathi ehema hithana kelloi ara kolloi Samanai.

    Education eka madikama thamai mekata Mulikama hethuwa. Thwa Deyak thiyei. ohoma Fake ewa hadanne kollo. Mokak hari kindi wedakata neththam web post share karaganna. Oya wage Fake ekak dekkoth aniwa Report karapalla. Anith eka kellekge fake profile ekak hadala bageta ega pena photo ekka dala balapan kollo ewana message walata kello kollonge asahaneta ohomawath innawa hodai ban. Gu 70i !!
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ ත්‍රෙඩ් එක දාපු එකාත් එක්තරා විදියක පොන්නයෙක්

    ඒ ඇවිල්ල විශේෂ පොන්න වර්ගයක්
    මේ ළඟදි තමයි ඒ ප්‍රභේදය අඳුන ගත්තෙ :lol: