අලුතින් ලිට්රෝ ගෑස් දෙන්නේ නැද්ද බං.... ලාෆ් එක මාස ගානකින් ආවේ නෑ දැන්. ඩිපෝසිට් එක රිෆන්ඩ් කරන්නෙත් නෑලු. ගෑසුත් නෑ.
uba sirawatada kiyanneඅලුතින් ගෑස් සිලින්ඩර් නිකුත් කරන එක තාවකාලිකව නවත්වලා. thailand කොම්පැනියකට මේ ලඟදි රජයෙන් deal එක දුන්නා. තව මාසයක් දෙකක් යයි ලංකාවට එන්න .
තාම නැහැ. මාර්තු තුන් වැනි සතියේ ඉදන් දෙයි කියනවා.
කහ පාට ගෑස් නං නැහැනේ.