fb එකෙන් දැකලද මන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    fb එකෙන් දැකලද මන්ද

    94427897_710958589733884_7444412366856388608_n.jpg


    මොකක් හරි කමක් නෑ , පත්තරෙන් දැකල හරි වැඩේ උනා නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    Dan bookiye toyyo tamai anduwa run keranne :yes:
    එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක්. ආත්ම විශ්වාසයක් නැති කෙනෙක් මැනුපියුලේට් කරන්න හරි ලේසියි බන්. මොකද ආත්ම විශ්වාසයක් නැති නිසාම එයා එයාගෙ ප්‍රතිරූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. කොයි වෙලෙත් සොසයිටි එක තමන්ව නරක විදිහට ජජ් කරයි කියන බයෙන් ඉන්නෙ. පොඩි ප්‍රෙශර් එකක් දීපු ගමන් ඔක්කෝම කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ, වෙනත් පාර්ශවයකින් ප්‍රෙශර් එකක් දෙන්න කලින් තමන් තනියම වැඩකරනකොට එක්ස්පීරියන්ස් නැති නිසා කරන ගොන් වැඩ වලන් වෙන ඩැමේජ් එක රිකවර් කරන්න බෑ.


    Ex: කොරෝනා ලෙඩ්ඩු 28 තිබිලා රට වහන්න බෑ කියල දවසක් දෙකක් ඇතුලත රටම වහන්න උනානෙ. ඒත් කලින් කරපු ගොන් වැඩෙන් උන ඩැමේජ් එකට මිනිස්සු තාම විඳවනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    fb එකෙන් දැකලද මන්ද 04-21-2020 07:53 PM lol uba wage gonek mama dakkami hahahah . ane manda


    උබ hahahah කියල හිනා වෙච්ච එකට මට හරි වේදනයි:D:D