FB එකේදි කියපු කතා..

Romariyo

Member
Sep 21, 2016
118
96
0
මේ.. බත්කන හරක්ට එහෙම හිතෙනව ඇති. ;) ඒකට මං මක්කොරන්නද?? :P :D

ඒයි 'ධර්මය ගුරුකොට තියාගත්තා' කියන එකේ තේරුම ඇවිල්ලා, 'ලෝකධර්මතාවයට' (ස්වභාවධර්මයට) ඉඩ දීලා නිකම් හිටියා කියන එක මිසක්, ඔය බොලා හිතාගෙන ඉන්න 'ධර්මයට' දුං අල්ල අල්ල.. වැඳ වැඳ.. කොරන 'ගරු කෙරිල්ල' නෙවෙයි!!! !!! !!! :lol::lol::lol: මෙතනදි වෙන්න ඕනෙ උඹල කවුරු කවුරුත් 'ධර්මය' නැත්නම්, 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගන්න / තේරුම් ගන්න එක විතරයි!!! !!! !!! අන්න ඒක කරගනින්!!! !!! !!! අනික, උඹටත් පුකක් තියනව නේ?? :D ඒ හන්ද පුක එච්චර ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා!!! :P ඒ වගේම, මේ කතන්දරේ හරියට අල්ලගන්නෙ නැතුව මැරුණොත් කොහොමත් රෙවෙන නිසා, ඒ වචනෙත් එච්චර ප්‍රශ්ණයක් කරගන්න එපා!!! :cool::cool:

උඹේ ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර, මං දන්න මාගධියක් නෑ බං. අර.. අර.. නම අහපු ගමන් උඹල හුඟදෙනෙක් කුපිතවෙලා අපායට visa ගහගන්න 'පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ' :rolleyes: නිසා, මට මාගධී භාෂාවෙන් තිබුණු Genuine Original ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් අහල - කියවලා දැනගන්න ලැබුණා!!! !!! !!! මොළේ තිබ්බ නිසා ටක්කෙටම අල්ලගන්නත් පුළුවන් උනා!!! !!! !!! දැන් මං අනික් එවුන්ට (උගත් බුද්ධිමත් මෝඩයො ඔක්කොටම. :P) කියල දෙනවා!!! !!! !!! :yes::yes: :D:D[/SIZE]

උබේ බ්ලොග් එක වැල සයිට් එකක් වගේ නිසා පුක ගැන කතා කරන එක මම පැත්තකින් තියන්නම්කො.ඒකෙ තියන ඒවගෙ හැටියට පුක හරිම සුලු දෙයක්.:no:

ගොන් වහන්සෙ, දර්මය ගුරුකොට තබාගත්ත කියන්නෙ, ත්‍රිපිටකයට වැඳ වැඳ ඉන්න එක නෙවෙයි මැටි සේන. තමන්ට අවවාද පිනිස පිහිට පිනිස ධර්මය ෆලෝ කරන එක. අනේ උබේ අවබෝදේ. :yes:
වටේ දුවන්නැතිව කියපන් මගදි භාශෙවෙන් තිබ්බ ත්‍රිපිටකයෙ නොවුනු ධර්මයක් සරල සිංහලෙන් කියපු ඒ උගත කව්ද කියල.ගොන් කමට දෙවුරම් වෙහෙර කියන්න එපා, උබ නිකන් චා වෙනව.මෝකද ඒක තනිකර කෙටුවෙ ත්‍රිපිටකේ බලාගෙන.;)

අනික උබට මොලේ තිබ්බ ටක්කෙටම අහුවෙලා කියල උබම කියාගන්නවනම්, උබේ මොලේ තරම අපිට හිතා ගන්න පුලුවන්. :lol::lol:
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලොක්කෝ, ඕක තමයි මේ 'ඇත්ත සංසාර කතන්දරයේ' තියන seriousness එක!!! !!! !!! :sorry::sorry: හැබැයි මොකෙක්වත් ඒක දන්නේ නෑ!!! !!! !!! :(:( බුදුරජාණන්වහන්සේ ඒ ඔක්කොම පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ 'ඇත්ත' එහෙම්පිටින්ම වහලා, මිනිස්සු ඔක්කොටම කෙළවිලා උන්ව මකබෑවිලාම යන්න ලස්සනට පාර හදලයි තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මෙච්චර කාලෙකට මැරිච්ච මැරිච්ච එකාට කෙළවුණා විතරයි!!! !!! !!! ගොඩගියේ නෑ!!! !!! !!!

    හැම දෙයක්ම මේ පහළින් දාල තියන blog එකේ ලියල තියනවා!!! උවමණාවෙන් මුල ඉඳල බැලුවොත් ඔහේට ඒ සංසාර අනතුරෙන් ගැළවෙන්නත් ලැබෙයි!!! !!! !!! ඔහෙට දැනගන්න උවමණා කරන දේවලුත් දැනගන්න ලැබෙයි!!! !!! !!! තව ඉස්සරහට යන්න යන්න 'සම්පූර්ණ කතන්දරේම' එළි කරනවා!!! !!! !!!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    නමුත් පෙර භවය තියන අය? ඔවුන් එක ලග මින්ස භව දෙකක් ලබල තියෙනව නේ. .
    පෙර ආත්මය කියන එක එක්තරා විදියක අව්ලක් තමයි. මෙකද පටිච්ච සමුප්පාදය දේශනාව තුල ආත්මයක් නැති නිසා සහ බුද්ධ දේශනාව අනාත්ම දර්ශනයක් නිසා.
    .
    නමුත් මේ ලොකේ එහෙම වෙලා තියෙනව.,
    .
    බුදුන් කිව්වේ "චේතනාව කර්මය" වේ කියල. පින් පව් කියල දෙයක් කොහේවත් නැ. එහෙම කිව්වෙත් නැ. තමුන්ගේ චේතනාව තමයි මතු භවයකදී කර්මය ලෙසින් පල දෙන්නේ.
    ඉතින් අපට යහපත්ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය යටපත් කරල ඉන්න පුලුවන් නේ. මට වෙන කෙනෙක් කිව්වා අපේ මේ භවයේ ක්‍රියාව අනුව තමයි කියල මතු භවය තීරණය වන්නේ..
    .
    අනෙත් එක බුදුන් බුදු වීමට අනන්ත භව වල ඉපදී විඤ්ඤානය practice කරන්න ඔ්න . එක පාරට කොහොමත් බුදු වෙන්න බැ.
    ඒක කරන්න. තිරිසන් ,ප්‍රේත භව වල ඉපදිල බැ. මිනිස් ජාතියකම උපදින්න ඔ්න
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සංඝ කියන වචනෙ වැරදි විදියට පාවිච්චි කරන්න එපා.භික්ශූන් අතින් ඕනෙ වැරැද්දක් වෙන්න පුලුවන්.ඒත් සංඝ කියන තත්වයට පත් උන උත්තමයින් අතින් එහෙම වැරදි වෙන්න විදියක් නෑ.වචන පාවිච්චි කරද්දි පරිස්සම් වෙයන්.

    uttak කතාකරන්න එපා!!! :growl::growl:

    'සංඝ' කිව්වාම, බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඒ විදියටම පිළිගන්න... අනික් එවුන්ට ධර්මය කියන්න කලින් මුලින්ම තමන් සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉවරවෙච්ච / රහත් වෙච්ච... "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ නැති... මේ ජීවිතයෙන්ම භයානක සංසාර අනතුරෙන් මිනිස්සුන්ව ගලවගන්න චේතනාවෙන්ම ධර්ම ප්‍රචාරයට බැහැලා ඉන්න... සංඝයා වහන්සේලා එක කොට්ඨාශයක් ඉන්නවා!!! !!! !!! ඒ අයට කියන්නේ 'ආර්ය මහා සංඝරත්නය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :love::love: (මං ඉන්නෙත් ඒ පැත්තෙම තමයි!!! :D)

    එතකොට, රහත්වෙන්න තියා ධර්මය මොන මළහත්ඉලව්වක්වත් අවබෝධ කරගෙන / තේරුම් අරගෙන නැති... බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් බල්ලට දාලා, බණ කියනවයි කිය කියා උන්ට හිතෙන හිතෙන මළ මගුල් - කුණුහරුප කියවන... අහිංසක මිනිස්සුන්ට සංසාර අනතුර වහලා, "පරළොව ජීවිතය වාසනාවන්ත කරගන්න!! භව ගමන සාර්ථක කරගන්න!! දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැපත් ලබන්න!!" කිය කියා සංසාර පැවැත්මම වර්ණනා කර කර උන්ව ගොනාට අන්දන... සිවුරු ඇඳගත්ත කාලකණ්නි set එකකුත් ඉන්නවා!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. කාලකණ්නි ගොං සංඝයෝ.. (නිකං) ගොං සංඝයෝ.. ගගා මං බොහෝම ගෞරවාන්විතව අමතන්නේ / අමුවෙන්ම කන්න හදන්නේ, අන්න ඒ කාලකණ්නින්ව විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: :angry::angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නමුත් පෙර භවය තියන අය? ඔවුන් එක ලග මින්ස භව දෙකක් ලබල තියෙනව නේ. .
    පෙර ආත්මය කියන එක එක්තරා විදියක අව්ලක් තමයි. මෙකද පටිච්ච සමුප්පාදය දේශනාව තුල ආත්මයක් නැති නිසා සහ බුද්ධ දේශනාව අනාත්ම දර්ශනයක් නිසා.
    .
    නමුත් මේ ලොකේ එහෙම වෙලා තියෙනව.,
    .
    බුදුන් කිව්වේ "චේතනාව කර්මය" වේ කියල. පින් පව් කියල දෙයක් කොහේවත් නැ. එහෙම කිව්වෙත් නැ. තමුන්ගේ චේතනාව තමයි මතු භවයකදී කර්මය ලෙසින් පල දෙන්නේ.
    ඉතින් අපට යහපත්ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය යටපත් කරල ඉන්න පුලුවන් නේ. මට වෙන කෙනෙක් කිව්වා අපේ මේ භවයේ ක්‍රියාව අනුව තමයි කියල මතු භවය තීරණය වන්නේ..
    .
    අනෙත් එක බුදුන් බුදු වීමට අනන්ත භව වල ඉපදී විඤ්ඤානය practice කරන්න ඔ්න . එක පාරට කොහොමත් බුදු වෙන්න බැ.
    ඒක කරන්න. තිරිසන් ,ප්‍රේත භව වල ඉපදිල බැ. මිනිස් ජාතියකම උපදින්න ඔ්න

    ඔය චුට්ටක් දැනගෙන උඩ පනින්න යන එක තමයි ලොකුම අවුළ!!! !!! !!! :growl::growl: අන්න අර blog එක මුල ඉඳල හොඳට උවමණාවෙන් කියවල ඉන්නව!!! ඊට පස්සෙ ඕනෙ නම් කතාකරනව.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Thanks

    tnx, written docs nadda ithin...

    අපොයි තියනවා!!! :D මං ධර්මය ඉගෙනගත්ත .pdf & .mp3 බුද්ධ දේශණා 600-700ක් විතරම තියනවා!!! ඒ ඔක්කොම අපි මීට අවුරුදු 5-6කටත් කලින් මහමෙව්නාව web site එකෙන් download කරගත්තුව තමයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවොම කියල තියනවා, ඒ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියල!!! !!! !!! :(:( ඒ හන්ද දැන් මං ඒවා publish කරන්න යන්නෙ නෑ!!! !!! !!! ඒ වෙණුවට ඕනෙ මෝඩයෙකුට සංසාර අනතුරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න.. කවදාවත් අහන්න / දකින්න නොලබිච්ච විදියට.. දැන් අපි ඇත්ත කතන්දරේ තෝරල දීල තියනවා!!! !!! !!! :yes::yes: ඉදිරියෙදිත් තව තෝරල දෙනවා!!! !!! !!! :yes::yes:
     
    • Like
    Reactions: AJ McLean

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 11-28-2016 02:47 PM 15-------------------------
    FB එකේදි කියපු කතා.. 11-28-2016 02:32 PM thambiya
    FB එකේදි කියපු කතා.. 11-28-2016 11:46 AM hoda uthsahayak
    FB එකේදි කියපු කතා.. 11-28-2016 11:32 AM bla bla bla bla bla bla
    FB එකේදි කියපු කතා.. 11-28-2016 11:11 AM mental illness

    කපන කළට නම් මිහිරිය මී සේ... කැපෙන කළට නම් රෙවෙනව අයිසේ!!! !!! !!! :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකත් ඉතා වැදගත් comment එකක්...

    "බුදුන් වහන්සේ සසර ගමන් කරන සත්වයෙක් ගැන කියා නැහැ." ??? :shocked: මේ ඕයි, මෙහෙම ගොං කතා නම් ආයි කියන්න එපා!!! !!! !!! හරිද?? :growl::growl: හොඳට මතකතියා ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුරජාණන්වහන්සේ, "ඉහලින් ඉඳන් බලන් ඉන්න කෙනෙක් ඒ ගෙදරින් මේ ගෙදරට.. මේ ගෙදරින් තව ගෙදරකට.. ඒ ගෙදරින් තව ගෙදරකට.. මනුස්සයන් ගමන්කරන හැටි දකිනවා වගේ' මේ සංසාරගත සත්වයනුත් නොයෙකුත් නොයෙකුත් ජීවිත ලබ ලබා සංසාරේ සැරිසරන හැටි මං හොඳින්ම දකිනවා!!" කියලා, පැහැදිළිවම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    අපොයි තියනවා!!! :D මං ධර්මය ඉගෙනගත්ත .pdf & .mp3 බුද්ධ දේශණා 600-700ක් විතරම තියනවා!!! ඒ ඔක්කොම අපි මීට අවුරුදු 5-6කටත් කලින් මහමෙව්නාව web site එකෙන් download කරගත්තුව තමයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවොම කියල තියනවා, ඒ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියල!!! !!! !!! :(:( ඒ හන්ද දැන් මං ඒවා publish කරන්න යන්නෙ නෑ!!! !!! !!! ඒ වෙණුවට ඕනෙ මෝඩයෙකුට සංසාර අනතුරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න.. කවදාවත් අහන්න / දකින්න නොලබිච්ච විදියට.. දැන් අපි ඇත්ත කතන්දරේ තෝරල දීල තියනවා!!! !!! !!! :yes::yes: ඉදිරියෙදිත් තව තෝරල දෙනවා!!! !!! !!! :yes::yes:

    මම හිතන්නෙ එක්කො උබ මහමෙව්නාවට ගිහින් නෑ, නැත්තන් මහමෙව්නාවට පොඩි මඩ පාරක් ගසන්න අමුතුම ප්ලේ එකක් දාන ඩයල් එකක්.
    මහමෙව්නාවෙනම් කවදාවත් ත්‍රිපිටකේ බොරු කියාගෙන කුනුහරුප ආතල් දීගෙන යන සෙට් එකක්නම් නෑ.උබ ඔය කියවපු අහපු එක දේශනාවක හරි ත්‍රිපිටකය බොරු කියල කියනවනම් පුලුවන්නම් දාපන් නිකන් ගූ කන වැඩ කරන්නෙ නැතිව. :lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම හිතන්නෙ එක්කො උබ මහමෙව්නාවට ගිහින් නෑ, නැත්තන් මහමෙව්නාවට පොඩි මඩ පාරක් ගසන්න අමුතුම ප්ලේ එකක් දාන ඩයල් එකක්.
    මහමෙව්නාවෙනම් කවදාවත් ත්‍රිපිටකේ බොරු කියාගෙන කුනුහරුප ආතල් දීගෙන යන සෙට් එකක්නම් නෑ.උබ ඔය කියවපු අහපු එක දේශනාවක හරි ත්‍රිපිටකය බොරු කියල කියනවනම් පුලුවන්නම් දාපන් නිකන් ගූ කන වැඩ කරන්නෙ නැතිව. :lol::lol:

    මං උඹ වගේ ගොං පකයන්ට කිසිම interest එකක් නෑ බං!!! මට 'ධර්මය' කතාකරන්න එන ඕනෙම එකෙක් බොහෝම ටික වෙලාවකින් අඳුනගන්න පුළුවන්!!! !!! !!!
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    මං උඹ වගේ ගොං පකයන්ට කිසිම interest එකක් නෑ බං!!! මට 'ධර්මය' කතාකරන්න එන ඕනෙම එකෙක් බොහෝම ටික වෙලාවකින් අඳුනගන්න පුළුවන්!!! !!! !!!

    උබත් එක්ක ධර්මය කතා කරන්න නම් මෙන්න මෙහෙම අහන්න ඕන. අහ්හ් දමිත් හුත්තෝ, කැරිය බන පදයක් කියපන්කො පක පැටිය. අන්න එහෙමනම් උබ කියයි මාත් ඉක්මනට ඇත්ත කතාව දැන ගනී කියල නේ. :lol::lol:

    පල මානසිකය යන්න.. තෝ දන්න ධර්මෙ. :growl::growl:

    තෝ වගේ ගොන් බිජ්ජන්ට මහමෙව්නාවෙන් රෙදි ගැලවෙන්න දෙන නිසා ඔය වගේ ගොන් ආතල් ගන්නව ඉන්ටනෙට් එකේ. උබට හොඳම ඉස්ලාම් ආගම. පල පල ගිහින් ඔය කොට කෑල්ල කපාගෙන අල්ලාහ් කියපන්.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව කොමෙන්ටුවක්...

    **- බුදුහාමුදුරුවෝ, "රාගක්ඛයෝ දෝෂක්ඛයෝ මෝහක්ඛයෝ යි රාධ නිබ්බානං" (මතක විදියට ලිව්වෙ) කියලා 'රාධ' කියලා කෙනෙකුට කියාපු කතාවක් අල්ලගෙන තමයි ඔහෙල ඔය හප හපා ඉන්නෙ?? :P ඒක ඇවිල්ලා, බුදුරජාණන්වහන්සේ රාධ කියන පුද්ගලයාට නිවණ හඳුන්වල දුන්න විදියයි!!! !!! !!! උන්වහන්සේ තව තව අයට තව තව වීදිවලට නිවණ අඳුන්වලා දීල තියනවා!!! !!! !!! හැබැයි ඒ කතාව අල්ලගෙන රහත්වුනා නම් රාග - ද්වේශ - මෝහ කියන ඒවා මොකුත්ම නැතිවෙන්න ඕනේ!!! නැත්තටම නැතිවෙන්න ඕනේ!!! ඒවා යාන්තම් හරි තිබුණොත් රහත් නෑ!!! කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) බුදුරජාණන්වහන්සේ ඇත්තටම එතෙන්දි pin point කරල තියෙන්නෙත් ඔහෙල හිතාගෙන ඉන්න රාග - ද්වේශ - මෝහ 3න නෙවෙයි!!! !!! !!! (ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ටයි කියල දන්නවා නේ?? ;) ) මේ සත්ව ඇඟවල් හැදිච්ච තැන ඉඳලා ඒවා කැඩිල බිඳිලා විනාශවෙලා යනකම් මෙව්වයි electric - electromagnetic operation එකක් සිද්ධවෙනවා!!! !!! !!! ඒ නිසා system එකක් හැදිච්ච තැන ඉඳලා (සත්වයෙක් ඉපදිච්ච තැන ඉඳලා) attraction - repulsion 2ක තියනවා!!! !!! !!! සංසාර කතාවේ පදනම ඒකයි!!! !!! !!! නිවිල ගියහම.. පිරිණිවන් පෑවාම.. ඒ කතන්දරේ නැතුව යනවා!!! !!! !!! සත්වයන්ට තියන එකම 'නිවණ' අන්න එහෙම නැතිවෙලා යන එක විතරයි!!! !!! !!! මොකද, සත්වයෙක් හැටියට ඉපදුණොත් දුකෙන් නිදහස්වෙන්න බෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ කිව්වෙ ඒ ගැනයි!!! !!! !!! ඔහෙල හිතාගෙන ඉන්න අනික් කුණුහරුප / මනස්ගාත සේරම අල්ලලා දාලා, අන්න ඒ 'ඇත්ත' හරියට තේරුම්ගන්න!!! !!! !!! :) :) :) -**
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ...... නිවිල ගියහම.. පිරිණිවන් පෑවාම.. ඒ කතන්දරේ නැතුව යනවා!!! !!! !!! සත්වයන්ට තියන එකම 'නිවණ' අන්න එහෙම නැතිවෙලා යන එක විතරයි!!! !!! !!! .....[/COLOR]

    මේ කියන්නේ නිවන == මරණය කියලද ? :oo:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව කොමෙන්ටුවක් දැම්ම නෙව.. :)

    **- මහත්තයෝ, "සංඝයා යන වචනයට මෙතෙක් පහල වූ සියලු රහතන් වහන්සේලා ඇතුලු සියලු මඟඵල ලාභීන් ඇතුලත්." කියන එක ඔහෙල 'හිතාගෙන ඉන්න' case එකක් පමණයි!!! !!! !!! ඇත්තටම එහෙම එකක් නෑ!!! !!! !!! මෙතක් පහළවූ සියලු බුදුරජාණන්වහන්සේලා දැන් පිරිණිවන් පාලා ඉවරයි!!! !!! !!! දැන් ඒ කවුරුවත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්‍ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, බුද්ධශ්‍රාවක ආර්ය මහා සංඝරත්නයත් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්‍රත්‍යක්ෂ කරගෙන පිරිණිවන් පෑවා!!! !!! !!! දැන් ඒ අයත් කොයිම ආකාරයකින් වත්.. අංශුමාත්‍ර වශයෙන් වත්.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අදටත්.. අනාගතයේදීත්.. බුද්ධ දේශණාව ඒ විදියටම විශ්වාසයෙන් පිළිඅරන් අප්‍රමාදීව තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව ප්‍රත්‍යක්ෂ කරගන්නා ආර්ය ශ්‍රාවකයොත් ඒ විදියටම පිරිණිවන් පාවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි අතීතයේ හිටිය බුද්ධ දේශණාව බල්ලට දාලා උන්ගෙ බුද්ධියෙන් වැඩකරන්න ගියපු (බුදුවෙන්න / පෙරුම් පුරන්න / සංසාරෙ යන්න ගියපු) සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මොකෙක්වත් පිරිණිවන් පෑවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනයත් වළඳලා.. අනික් අහිංසක මිනිස්සුන්ටත් කෙළලා.. අපාගතවුනා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් ඉන්න.. අනාගතයේදී පහළවෙන.. ඒ අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අඩිපාරේ යන (පින් කොර කොර සංසාරෙ යන්න / පෙරුම් පුරන්න තියාගන්න) කාලකණ්නි ගොං සංඝ - ගොං බෞද්ධ ඔක්කොමත්, අනික් එවුන්ටත් කෙළලා අතීතයේ හිටිය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් ලෙසටම අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය 'වෙනස' හොඳට තේරුම් ගන්න!!! !!! !!! තම තමන්ව over estimate කරලා.. මාව under estimate කරලා.. වැඩ වරද්දගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කියන්නේ නිවන == මරණය කියලද ? :oo:

    සරළවම කිව්වොත් ඒ දෙකේදීම ජීවත්ව ඉන්න සත්වයාට වෙන්නෙ එකම දේ තමයි!!! !!! !!! :yes::yes:
    හැබැයි නිකම් මැරුණොත් ඒ වෙනකොට හිත - විඥාණය mechanism එකේ තියන data ඔක්කොම (පංචඋපාදානස්කන්ධය) copy වෙලා වෙන සත්වයෙක් හැදෙනවා!!! !!! !!! තිබිච්ච data ඔක්කොම vanish වෙනවා / විනාශ වෙනවා!!! !!! !!!
    රහත්වෙලා මැරුණොත් එහෙම copy වෙලා ආයෙ මොකෙක්වත් හැදෙන්නේ නෑ!!! !!! !!! තිබ්බ data ඔක්කොම vanish වෙනවා විතරයි!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 11-28-2016 04:20 PM pala hukanna yanna
    FB එකේදි කියපු කතා.. 11-28-2016 04:04 PM Fuck off ass hole

    කපන කළට නම් මිහිරිය මී සේ... කැපෙන කළට නම් රෙවෙනව අයිසේ!!! !!! !!! :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කෙනෙකුට දීපු reply එකක්...

    මේ.. බුදුරජාණන්වහන්සේ කියාපු ඇත්ත 'සංසාර පැවැත්මට හේතුවෙන තණ්හාව' ඇවිල්ලා 'ත්‍රිවිධ තණ්හාව' නැත්නම් කාම තණ්හා.. භව තණ්හා.. විභව තණ්හා.. කියන තුනයි!!! !!! !!! ඒ පිළිවෙලින්, කාම ලෝකවල (දෙවි / මිනිස්)... රූප ලෝකවල (රූපාවචර බ්‍රහ්මලෝක)... අරූප ලෝකවල (අරූපාවචර බ්‍රහ්මලෝක)... නැවත නැවතත් ඉපදෙන්නෙ තියන උවමණාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත් වුණාම.. තමන් අනිත්‍ය / තාවකාලික බව තමන්ටම ප්‍රත්‍යක්ෂ (confirm) උනාම, ඒ උවමණාවල් ඔක්කොම ඉබේම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! එතනින් කතාව ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) එතකොට ඔය කන්න බොන්න.. හොඳට බොන්න.. ගෑණුන්ට.. පිරිමින්ට.. සත්තුන්ට.. ගෙවල් දොරවල් වලට.. වතුපිටි - යානවාහන වලට.. තියන 'බම්බු තණ්හාවල්' මේ සංසාර කතන්දරේට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා අදාළ ගොං බෞද්ධයන්ටයි - ගොං සංඝයන්ටයි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D :P
     
    Last edited:
    • Like
    Reactions: SanukaWick

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකත් ඒ කෙනාටම දුන්න reply එකක්...

    "අනාගාමී වූ පසුව පවුල් දිවියක් ගතකිරීමට බැරි බවයි අප අසා තිබෙන්නෙ" උඹල ඒ අහල තියෙන්නෙ ගොනෙක් කියපු ගොං කතාවක්!!! !!! !!! චතුරාර්ය සත්‍ය අවබෝධයෙයි ඒ ගොං කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, "දැනගත් පමණින් භවයට ඇති තන්හාව නිරෝධ කළා කියා කිව නොහැක. එය අනුසය වශයෙන් ඔබගෙ සිතේ ඇති නිසයි ඔබට තවමත් පවුලක් නඩත්තු කරන්නට, දියනිය පාසල් යවන්නට...මේවා කලයුතු දෙවල් වශයෙන් හැඟෙන 'තල්ලුවක්' ඔබගෙ සිතේ තිබෙනවා නේද? එම තල්ලුව ඔබ මිය යන මොහොතේ තිබුනොත් තවත් භවයක් ඒ නිසා හට නොගනී කියා ඔබතුමාට ඇති සහතිකය කුමක්ද?" මෙන්න මේ ටිකට කියන්න තියෙන්නෙ, බඩුවකුත් දීලා බඩුව ගහන හැටිත් කියල දුන්නාම, බඩුව ගැහුවාම කොයිවගේද?? කියල අහන්න එපා!!! !!! !!! ඒක තමුන් බඩුව ගහලම බලා ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් ගොං ප්‍රශ්ණ අහන්න එපා!!! !!! !!!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සරළවම කිව්වොත් ඒ දෙකේදීම ජීවත්ව ඉන්න සත්වයාට වෙන්නෙ එකම දේ තමයි!!! !!! !!! :yes::yes:
    හැබැයි නිකම් මැරුණොත් ඒ වෙනකොට හිත - විඥාණය mechanism එකේ තියන data ඔක්කොම (පංචඋපාදානස්කන්ධය) copy වෙලා වෙන සත්වයෙක් හැදෙනවා!!! !!! !!! තිබිච්ච data ඔක්කොම vanish වෙනවා / විනාශ වෙනවා!!! !!! !!!
    රහත්වෙලා මැරුණොත් එහෙම copy වෙලා ආයෙ මොකෙක්වත් හැදෙන්නේ නෑ!!! !!! !!! තිබ්බ data ඔක්කොම vanish වෙනවා විතරයි!!! !!! !!! [/SIZE]

    ඔව් මේක හරි. අපට පෙර ජාති වල දේවල් මතක නැ නේ.
    නමුත් මට පෙර භවය කියන එක්කෙනෙක් හම්බ වුණා ( මගේ පාසල් සගයෙක්) ඔහු කොහොමද ඒවා විස්තර කරන්නේ.? ඔහු හරියටම තියල තියෙනවනේ..
    මට ඒ ගැන දැනගන්න ඔ්න.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔව් මේක හරි. අපට පෙර ජාති වල දේවල් මතක නැ නේ.
    නමුත් මට පෙර භවය කියන එක්කෙනෙක් හම්බ වුණා ( මගේ පාසල් සගයෙක්) ඔහු කොහොමද ඒවා විස්තර කරන්නේ.? ඔහු හරියටම තියල තියෙනවනේ..
    මට ඒ ගැන දැනගන්න ඔ්න.

    බලන්න http://maninnekoheda.blogspot.com
    ඒකෙ ඔක්කොම ලියල තියනවා!!! !!! !!!
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපොයි තියනවා!!! :D මං ධර්මය ඉගෙනගත්ත .pdf & .mp3 බුද්ධ දේශණා 600-700ක් විතරම තියනවා!!! ඒ ඔක්කොම අපි මීට අවුරුදු 5-6කටත් කලින් මහමෙව්නාව web site එකෙන් download කරගත්තුව තමයි. හැබැයි වැඩේ තියෙන්නෙ බුදුහාමුදුරුවොම කියල තියනවා, ඒ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසයි!!" කියල!!! !!! !!! :(:( ඒ හන්ද දැන් මං ඒවා publish කරන්න යන්නෙ නෑ!!! !!! !!! ඒ වෙණුවට ඕනෙ මෝඩයෙකුට සංසාර අනතුරෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න.. කවදාවත් අහන්න / දකින්න නොලබිච්ච විදියට.. දැන් අපි ඇත්ත කතන්දරේ තෝරල දීල තියනවා!!! !!! !!! :yes::yes: ඉදිරියෙදිත් තව තෝරල දෙනවා!!! !!! !!! :yes::yes:

    Ubath Kiribathgoda Knanage golayekda??:lol::lol::lol::lol: