FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 12-15-2016 05:32 PM පොන්න පකයා තොට අභිධර්මෙ තෙරුන් ගන්න බැරින
    FB එකේදි කියපු කතා.. 12-15-2016 01:04 PM mariyan

    මං net එකට බැස්ස දවසේ ඉඳලම කාලකණ්නි set එකක් ඉල්ලගෙනම කෑවා!!! !!! !!! දැනුත් ඉල්ල ඉල්ලා කනවා!!! !!! !!! ඉදිරියේදිත් ඒ විදියටම ඉල්ලගෙන කාවි!!! !!! !!! මෝඩ ගොං පකයො මුන් මොකෙක්වත් දන්නෙ නෑ, මුන් සේරම තනි තනියෙන් ඉපදිච්ච.. තනි තනියෙන් මැරෙන්න වෙන.. කාලකණ්නි සත්තු ටිකක් බව!!! !!! !!! උන් කරපු කියපුවයි ප්‍රතිඵල ලැබෙනකොට උන්ටම තේරෙයි!!! !!! !!! මං මේ වගේ කාලකණ්නි ගොං පකයො ගැන චුට්ටක් වත් worry වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉදිරියෙදි ලියන්න ඉන්න දෙයක් (අවුරුද්දකට කලින්) comment එකකට ලිව්වා. :)
    *******************
    'මහා බල සපන්න' පිරිත් නේද??? ??? ??? :oo:
    ඔව්.. ඔව්.. විසාලා මහනුවර දි බුදුහාමුදුරුවෝ රතන සුත්‍රය කිව්වා. කිව්ව විතරයි තුන් බිය දුරුවුණා. :)
    Whisky වගෙයි!!! ගහපු ගමන් බඩුම තමයි!!! ;)
    එතකොට අංගුලිමාල මහ රහතන්වහන්සේ අංගුලිමාල පිරිත කිව්වා. කිව්ව විතරයි බබා හම්බවුණා. ;) :)
    ඒත් Whisky වගෙයි!!! ගහපු ගමන් බඩුම තමයි!!!
    දැනුත් ඒ 'පිරිත්' නම් තියනවා. ඒත් බුදුහාමුදුරුවෝ වත්.. අංගුලිමාල රහතන් වහන්සේ වත්.. නෑ. :( :( :(
    හරියට Whisky ඉවරයි!!! තියෙන්නෙ 'හිස් බෝතල් ටික' විතරයි වගේ!!! !!! !!!
    ගොං සංඝයොයි.. ගොං බෞද්ධයොයි.. එව්ව ජප කොර කොර, "ගොඩාක් දේවල් වෙයි!!" කියල හිතාගෙන ඉන්නවා... ... ...
    හරියට, හිස් Whisky බෝතල් වලට වතුර පුරවන් බීල, වෙරිවෙන්න හදනවා වගේ!!! !!! !!!
    'වෙරිවෙන්නෙ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දැනගන්නවලා, බොලා අඩුම ගානේ සෝතාපන්න වත් වෙලා නැත්නම්, 'පිරිත්' හොඳ කැටි කොරාණ්ඩ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    වැඩි විස්තර Blog එකෙනුයි.. Main Thread එකෙනුයි.. බලාගන්න.
    *******************
    ඉස්සර රහතුන්වහන්සේලා 'whole sale එකේ' උඩින් වැඩිය කාලයක් තිබිල තියනවා!!!
    ඉදිරියෙදි ගොං සංඝයො.. ගොං බෞද්ධයො.. 'උඩ විසිවෙන' කාලයකුත් එනවා!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයෙ හැන්දෑවෙ ගෙදර යනකොට ගොං බෞද්ධයා එකේ ගොං බෞද්ධයෝ 'අවුසද' 108ක මහා ගොං 'අවුසද පූජාවක්' කොරනව දැක්ක නෙව. :) මට එවෙලෙ ඉඳන් නිකං කසනව.. කසනව.. වගේ!!! :D මොකුත් නොලිය ඉන්නම බැරිවුණා!!! :P
    උන්දලා මෙතුවක් කාලෙකට ලෝකෙට පහළවෙලා වැඩඉන්න බුදුවරු ඔක්කොටමද කොහෙද තමයි පූජාව කොලේ. :oo: හැබැයි ඒ බුදුවරු ඔක්කොමල පිරිණිවන් පෑවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒ බුදුවරු කවුරුවත් ලෝකෙ 'වැඩ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව උන් දන්නෙ නැද්ද කොහෙද. :( :(
    කොහොම හරි ඉතිං ඒ 'ගොං set එක' බුදුවරු කියල හිතාගෙන වැන්දෙත් ගල්-ගඩොල්-මැටි-සිමෙන්ති වලටම නෙව?? ලැබෙන පිං ප්‍රමාණය කියන්න හිතුණා.
    ගල්-ගඩොල්-මැටි-සිමෙන්ති වලට අවුසද 108ක් පිදුවාම පිං '0' යි!!! අවුසද 1080ක් පිදුවොත්, ඒත් පිං '0'යි!!! !!! අවුසද 10800ක් පිදුවත් ඒත් '0'ම තමයි!!! !!! !!!
    ඒ මහා පිනේ ආනිසංස හැටියට උන්ට නිරිසත්තු හරි තිරිසන් සත්තු හරි වෙලා උපදින්න ලැබෙයි!!! !!! !!!
    මොකද, බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කො නිරය!! නැත්නම් තිරිසන් ලෝකය!!" කියලයි!!! !!! !!!

    ** 'සත්‍ය' අවබෝධ කරගන්නවා වෙණුවට / 'ඇත්ත' තේරුම්ගන්නවා වෙණුවට ගොං වැඩ.. මොට්ට වැඩ.. මැටිවැඩ.. කර කර ඉන්න ඕනෙම එකෙක්, තනිකරම 'මිත්‍යා දෘෂ්ඨිකයෙක්' තමයි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ ජේතවනාරාමෙ බණ කියද්දි අල්ලපු වැටේ එකෙක් ඌරො මැරුව වගේම case එකක් අපේ පැත්තෙත් බර කාලෙක ඉඳල සිද්ධවෙනව. එහෙ 'මං තුමා' කස්ටිය සංසාරෙන් නිදහස් කරන්න / නිවන් දක්කන්න දඟලන අතරේ, කිට්ටුව පාත තියන ගොංබෞද්ධාරාමයේ ගොං සංඝලා මිනිස්සු සංසාරෙන් නිදහස්වෙන එක වළක්වලා උන්ව සංසාරෙම යවන්න දගලනවා!!! ගොං බෞද්ධයන්ගේ තවත් එක් 'fun day' එකක් වෙච්ච ඊයෙ දවසෙත් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා නැති ගොං සංඝ කෙනෙක්, "අපිට නිවන් දකින්න තව කොච්චර කල් සංසාරෙ යන්න වෙයිද දන්නෙ නැහැනේ. අපිට උපදින්න වෙන්නෙත් මනුස්සයො හැටියටම නෙවෙයි නේ. අපිට තිරිසන් සත්තු පෙරේතයො පෙරේතියො හැටියටත් ඉපදෙන්න වෙනව නේ. අපි පෙරේතයො පෙරේතියො තිරිසන් සත්තු උනොත් ඔක්කොම ඉවරනේ. ඒ නිසා අපි මනුස්සයො හැටියටම ඉපදෙන්න හොඳට පිං කරන්න ඕනෙ." මොන මොනවද ගගා, හරිම ලස්සන ගොං බණක් කිව්වා!!! 'බණක් කිව්වා' නෙවෙයි, ගොං බෞද්ධයො සිය දාස් ගාණකට 'දමාගෙන ඇරියා' කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "සසර පැවැත්ම හරි භයානකයි!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලයි!!! !!! !!! ගොං සංඝයෝ කෙළින්ම ඒකෙ අනික් පැත්ත. අනේ පව් ඒ ගොං බණ අහල රැවටිච්ච අහිංසක ගොං බෞද්ධයො... :( :(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය ඔක්කොම ඇවිල්ලා 'මංතුමා' සැරින් සැරේට FB එකට ලියල දාපු 'රුවන් වැකි' තමයි!!! :P :D:D
    මෙන්න, "https://www.facebook.com/damith.kariyawasam.9/posts/1103457736386096" මේකත් ඒ වගේමයි!!! හැබැයි ඒක 'රුවන් වැකියක්' නෙවෙයි. 'රුවන් පොතක්'!!! :lol:
    ඒ නිසා FB එකෙන්ම බලන්ඩ... :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ තව එකක්...

    අද උදේ එන ගමන් 'තෙසැත්තෑ ඥාණ වන්දනාවක්' ගැන poster වගයක් ගහල තියනවා දැක්කා. :) :)
    දන්නවද?? ඒ 'තෙසැත්තෑ ඥාණ' case එකත් ඇවිල්ලා හරියට 'පුක කසනවා' වගේ වැඩක් තමයි!!! !!! !!! :D
    ඔහෙල හැමෝම දන්නවා නේ, 'පුක කසනකොට' මාර ආතල් එකක් තියනවා නේ??? ;) :P 'තෙසැත්තෑ ඥාණ' එව්වත් එහෙමයි!!! එව්ව කොරනකොටත් full ආතල් තමයි!!! !!! !!!
    හැබැයි ඉතිං කොච්චර පුක කැසුවත් හම්බවෙන දෙයක් නැහැ නේ?? 'තෙසැත්තෑ' එව්ව කොලත් එච්චරම තමයි!!! !!! !!! මොකුත් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පිං' නම් කඳුළක් වත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වෙණුවට, පුක කසල කසල 'ඌව' උනාම කෙදිරිගගා ඉන්නවා.. බොග දාගන්න බැරුව ලතවෙනවා.. වගේ, 'තෙසැත්තෑ' එව්ව කොර කොර අතේ තියන සල්ලි ටික වියදම් කරගන්න.. නිදිමරන්න.. එහෙම නම් පුළුවන්!!! !!! !!!
    වැදගත්ම කාරණාව, පුක කසල කසල වණ උනාම මළකෙළියක් වෙනවා වගේම ඔය 'තෙසැත්තෑ ඥාණ පූජා / වන්දනා' වගේ කුණුහරුප වැඩ කොරන්න කොරන්න සංසාර කතන්දරේ එහෙම්පිටින්ම වණ වෙලා, අන්තිමට කෙලින්ම අපාගත වෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ තව...

    'මහා පිච්ච මල් පූජාව'ත් ඉවරයි නේද?? පූජාවට ගියපු එවුන්ට පින් 'කිලෝ' කීය ගානෙ හම්බවුනාද දන්නෙ නැහැ නේද??? :D
    ලෝකවිදූ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම්, 'අනාගතේදි පහළවෙන තරමක් ගොං සංඝයො - ගොං බෞද්ධයො ධර්මයේ නාමයෙන් කරන්නෙම කුණුහරුප වැඩ තමයි!!! උන් මොකෙක්වත් ධර්මය අවබෝධ කරගන්නෙ වත්.. සංසාර දුකින් නිදහස්වෙන්නෙ වත්.. නෑ!!!' කියන බව පැහැදිළිවම දැනගෙන හිටියා!!! !!! !!! උන්වහන්සේ 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් වීතරයි!!!'... 'මැරෙන මැරෙන එකා නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදිනවා!!! මරණින් මතු නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ, මුළු මහපොළවේම පස් වලින් නියපොත්තකට ගන්න පුළුවන් පස්චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් වීතරයි!!!'... කියලා කෙලින්ම කිව්වේ ඒකයි!!! !!! !!! ඒවුණාට ගොං සංඝයන්ට - ගොං බෞද්ධයන්ට ඔව්ව කියල වැඩක් නෑ!!! !!! !!! උන්ට ඔව්ව තේරෙන්නේ නෑ!!! !!! !!! උන්ට ඇත්ත තේරුනොත් තේරෙන්නේ, අම්බානටම කෙළවුනායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න තව...

    දන්න කියන නෝනා කෙනෙක් සාසනභක්ෂක කාලකන්ණි ගොංග සංඝයෝ 'භවය' කියන එකට දීල තියන COMPLETELY WRONG definition එක, 'Becoming' / 'වීම' කියන එක, ආයෙත් ඇදගෙන තියනවා දැක්කා. අන්න ඒක දැකලා මට මෙහෙම එකක් හිතුණා. :D
    මෙහෙමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' කියන එකේ 'කාම භවය' - 'රූප භවය' - 'අරූප භවය' කියලා ආකාර 3ක් / ස්වරූප 3ක් තියන බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!
    අන්න ඒ නිසා, 'භවය' කියන්නෙ 'Becoming' නම්, 'Becoming' - 'Guticoming' - 'Lewacoming' මොන මොනව හරි කියලා 'coming' 3ක් තිබිය යුතුයි!!! !!! !!!
    එතකොට 'භවය' කියන්නෙ 'වීම' නම්, 'වීම' - 'මැලවීම' - 'කෙළවීම' මොන මොනව හරි කියලා 'වීම්' 3කුත් තිබිය යුතුයි!!! !!! !!!
    ඒත් එහෙම නැහැ නේ??? ??? ??? :oo:
    ඒ නිසා 'භවය' = Becoming / වීම කියන එක ඇවිල්ලා, මහා ගොං කතාවක්... මහා කුණුහරුප කතාවක්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ඇවිල්ල 'මහා පිච්චමල් පූජාව' ගැන දැනගන්න ලැබුණු දවසෙ දාපු එකක්... :P

    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩසිටිය අවස්ථාවේ දෙවිවරු උන්වහන්සේට පරසතු මල් ඉස්සා!!! මෙහෙ තියන කෙහෙල්මල් නෙවෙයි, දිව්‍යලෝක වල හැදෙන ඉස්තරම්ම මල් ජාතියක් ඉස්සා!!! උන්වහන්සේ, "මොනවද මේ පිස්සු මරගාත?? මට මේ කෙහෙල්මල් වලින් වැඩක් නෑ!! මං කියල දීපු විදියට කටයුතු කරලා සංසාර දුකින් නිදහස් වෙනවා නම්.. සසරින් මිදෙනවා නම්.. මොකාට උනත් මං වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම පූජාව අන්න ඒකයි!!" කියලා, හරි ලස්සනට ඒ 'පරසතු මල් පූජාවට' ප්‍රතිචාර දැක්වුවා!!! :D
    ගොං සංඝයො - ගොං බෞද්ධයො ඇවිල්ල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පඩේකට වත් care කරන එවුන් නෙවෙයි නෙව??? ??? ???
    උන් ජීවමාණ බුදුරජාණන්වහන්සේටත් නෙවෙයි, උන්වහන්සේගෙයි කියලා ඉතුරුවෙච්ච (හතරමහා)ධාතු කොටස් වලට, 'මහා පිච්චමල් පූජාවක්' කොරන්න යනවා!!!
    හොඳ වෙලාවට ධාතුන්වහන්සේලාට කතාකරන්න බෑ!!! !!! !!!
     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    මූට හාමුදුරු වහන්සෙ කෙනෙක් ගල් කපලද බන් මෙච්චර බනින්නෙ. මයේ හිතේ අල්ලපු පන්සලේ ලොකු හාම්දුරුවොද කොහෙදො. :lol::lol:

    අවුලක් නෑ තව ලියපන්. උබ මේකේ ස්වයංවින්දනය කරනකොට ඒකට කැපිලි දාන්න හොඳ නෑනෙ.:no:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මූට හාමුදුරු වහන්සෙ කෙනෙක් ගල් කපලද බන් මෙච්චර බනින්නෙ. මයේ හිතේ අල්ලපු පන්සලේ ලොකු හාම්දුරුවොද කොහෙදො. :lol::lol: අවුලක් නෑ තව ලියපන්. උබ මේකේ ස්වයංවින්දනය කරනකොට ඒකට කැපිලි දාන්න හොඳ නෑනෙ.:no:

    මං net එකට බැස්ස දවසේ ඉඳලම කාලකණ්නි set එකක් ඉල්ලගෙනම කෑවා!!! !!! !!! දැනුත් ඉල්ල ඉල්ලා කනවා!!! !!! !!! ඉදිරියේදිත් ඒ විදියටම ඉල්ලගෙන කාවි!!! !!! !!! මෝඩ ගොං පකයො මුන් මොකෙක්වත් දන්නෙ නෑ, මුන් සේරම තනි තනියෙන් ඉපදිච්ච.. තනි තනියෙන් මැරෙන්න වෙන.. කාලකණ්නි සත්තු ටිකක් බව!!! !!! !!! උන් කරපු කියපුවයි ප්‍රතිඵල ලැබෙනකොට උන්ටම තේරෙයි!!! !!! !!! මං මේ වගේ කාලකණ්නි ගොං පකයො ගැන චුට්ටක් වත් worry වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​Contd. (7)
    මේ වගේ 'රසකතා' අහනකොට කියවනකොට බොලා හැමෝටම හිතෙනව ඇත්තෙ "සංසාර පැවැත්ම (සංසාර ගමන) කියන්නෙ full ආතල් 'ගමනක්' වෙන්ඩ ඇති!!" කියල තමයි!!! ඒත් හොඳට දැනගනිල්ලා, හැබෑ සංසාර පැවැත්ම සිද්ධවෙන්නේ පොඩ්ඩ ගැස්සිච්ච ගමන් හතර අපායෙන් එකකට වැටෙන.. ඒ වැටුණාම ආයෙ ගොඩ එන්න කල්ප සිය දහස් ගණනක් යන.. මහාම මහා චාටර් විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ "පින්වතුනි, ඔබ මේ මහා ආශ්වාද ජනක විනෝද ගමනක් අතරවාරයේ පොඩි පරිප්පුවක් කන්න set වෙච්ච වෙලාවක්!! දුක් වෙන්න එපා!! ටික කාලෙකින් මේ කන පරිප්පුව ඉවරවෙලා උඹලට ආයෙ full ආතල් එකේ සංසාරෙ සැරිසරන්න ලැබෙයි!!" නොකියා, "මේ මහා භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටියදී.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න මොහොතක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!!" කියලා කිව්වේ අන්න ඒකයි!!! !!! !!! උන්වහන්සේ "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය / සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයෙ නම් උපදින්න හිතන්න වත් එපා!!" කිව්වේ, උන්වහන්සේ මේ සංසාර පැවැත්මේ තියන භයානක කම / danger එක හොඳටම දන්නා නිසයි!!! !!! !!! එතනදි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඔයවගේ 'රසකතා' ගොත ගොතා "අහවල් දිවියලෝකේ අහවල් කාලයක් ඉඳලා.. අහවල් දිවියලෝකේ අහවල් කාලයක් ඉඳලා.. අහවල් කෙනා හැටියට අම්බානට සැපත් විඳලා.." ගගා 'සුරංගනා කතා' කිය කියා කලේ, මේක (සංසාර ගමන) මේ පොඩි මොකක්හරි දෙයක් කරලත් කල්ප ගණන් තිස්සෙ අම්බානට සැප විඳින්න පුළුවන් full ආතල් case එකක්!!! විනෝද චාරිකාවක්!!! කියලා, උඹලව ගොනාට අන්දපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{සංසාර පැවැත්මකදි කල්ප ගණන් තිස්සේ එක දිගට හොඳ සැපවත් ජීවිත හැදෙන අවස්ථාවලුත් නැත්තෙ නැහැ නම් තමයි. බෝධිසත්ව අවධියේදී අවුරුදු 7ක් සියලු ලෝක සත්වයන්ට මයිත්‍රී වඩපු එකේ ප්‍රතිඵලයක් හැටියට එක දිගට කල්ප 7ක් තිස්සේ දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක අතරේ මාරුවෙවී හිටිය case එකක් ගෞතම බුදුරජාණන්වහන්සේත් කියල තියනවා. ඒත් ඒ විපාක දීල ඉවරවෙන්න කල්ප ගණනාවක් ගතවෙන මහා බරපතල පුණ්‍ය කර්මයක් කෙරුණොත් විතරයි!!! !!! !!! බොලා ඔය 'මහා පිංකං' කියල හිතාගෙන කොරන මහා ගොංකං වලින් එහෙමට පිං හම්බ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය සාසන භක්ෂක කාලකණ්නි කියල තියන 'සුරංගනා කතා' වැඩි හරියක් පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} උන්ගෙ එකම අරමුණ වුනේ තොපේ ආයුෂ ගෙවිල ගිහින් මේ ගොඩයන්න ලැබිල තියන දුර්ලභ වාසනාවන්ත අවස්ථාව ගිලිහිලා යනකම් තොපිට ධර්මය අවබෝධ කරගන්න නොදී තොපිව වටේ යව යවා තබාගැනීම... කාලෙ කෑම... නැත්නම්, තොපිව ප්‍රමාද කරවීම... විතරයි!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට මතක තියාගනිල්ලා!!! !!! !!!
    nothing to continue.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    'මහා පිච්ච මල් පූජාව'ත් ඉවරයි නේද?? පූජාවට ගියපු එවුන්ට පින් 'කිලෝ' කීය ගානෙ හම්බවුනාද දන්නෙ නැහැ නේද???
    ලෝකවිදූ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම්, 'අනාගතේදි පහළවෙන තරමක් ගොං සංඝයො - ගොං බෞද්ධයො ධර්මයේ නාමයෙන් කරන්නෙම කුණුහරුප වැඩ තමයි!!!


    ලොකු ස්වාමින් වහන්සේත් මේ වගේ පුජා කටයුතු කරනවා නේද?
    එතකොට ලොකු ස්වාමින් වහන්සේත් උඩ තියන ගනයටද වැටෙන්නේ? :rolleyes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මහා පිච්ච මල් පූජාව'ත් ඉවරයි නේද?? පූජාවට ගියපු එවුන්ට පින් 'කිලෝ' කීය ගානෙ හම්බවුනාද දන්නෙ නැහැ නේද???
    ලෝකවිදූ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම්, 'අනාගතේදි පහළවෙන තරමක් ගොං සංඝයො - ගොං බෞද්ධයො ධර්මයේ නාමයෙන් කරන්නෙම කුණුහරුප වැඩ තමයි!!!


    ලොකු ස්වාමින් වහන්සේත් මේ වගේ පුජා කටයුතු කරනවා නේද?
    එතකොට ලොකු ස්වාමින් වහන්සේත් උඩ තියන ගනයටද වැටෙන්නේ? :rolleyes:

    ඈ ගොනෝ, මෙච්චරට පැල්බැඳගෙන ලියල තියන වැදගත් කරුණු කාරණා අස්සෙ තෝ දැක්කෙ ඔය ටික විතරමද??? ??? ??? :growl::growl::growl: :rofl::rofl:

    කමක් නෑ. මෙහෙමයි වැඩේ!!! මේ කතාව ඇවිල්ලා, "භගවතා මූලකානෝ භන්තේ ධම්මා!! භගවා නෙත්තිකා!!" case එකක්!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ තමයි ධර්මයේ මූලය!!! !!! !!! ධර්මයේ නෙත්තිය!!! !!! !!! ඉතිං, මෙතනදි එක එක්කෙනා තම තමන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ගොං වැඩ කොලාට, ඒවා මේ ධර්ම කතන්දරේට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම කතන්දරේට අදාළ නැති ගොං වැඩ කොරන ඕනෙම කෙනෙක්, ගොනෙක්.. ගොං සංඝයෙක්.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:

    හැබැයි කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොත් ඉඳල හිටල එහෙම ගොං වැඩ කලාට, උන්වහන්සේ ගොං සංඝයෙක් එහෙම නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ඒ මේ mission එකේ front end එක!!! !!! !!! ගොඩාක්ම දුක් විඳපු.. ගොඩාක්ම බර ඇදපු.. බරම බර කොටස හරියටම ඉටුකරපු.. පින්වත්ම පින්වත්, දැන් මේ ලෝකෙ ඉන්න TOP MOST මනුෂ්‍යයා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :love::love: උඹලට පේන්නෙ තවත් එක් සිවුරක් දාගත්ත පොරක්!!! සයිස් එකෙනුත් පොඩි පොරක්!!! ක්‍රිස්තියානි පොරක්!!! විතරක් වෙන්න පුළුවන්!!! !!! !!! :lol::lol: හැබැයි ඒ වුණාට උන්වහන්සේ ගොඩාක් වෙනස් කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: ඉතිං උන්වහන්සේ ඉඳල හිටල ගොං වැඩක් කලත් ඒකෙනුත් මොන මොනව හරි යහපතක් වෙනවම තමයි!!! !!! !!! ;) :):)

    **{ඒත් ඉතිං දැන් කාලෙ සත 25 සත 50 ඒවයින් වැඩක් නැති බව වත්... එකතු කරල.. එකතු කරල.. එකතු කරල.. කරන්න පුළුවන් වෙයි කියල හිතුවට, ඒක හරියන්නෙත් නෑ!!! එකතුවෙනවට වඩා වැඩියෙන් leak වෙනවා!!! 'හිටියොත්' කොහොමත් ගස් තමයි!!! !!! !!! කියන බව වත්... උන්වහන්සේ දන්නෙත් නෑ!!! !!! !!! :no::no::no: (Blog එකේ කියල ඇති) මට දුක ඒකයි!!! :(:(:(}
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ.. දැන් ඔය ධර්මය කතාකරන හුඟ දෙනෙක්, 'මෙතන මං කියල කෙනෙක්.. මමෙක්.. කෙනෙක්.. කරවන්නෙක්.. මොකෙක්වත් නැහැ!!' කිය කියා කියනවා නෙව?? නේද??? හැබැයි ඒ වුණාට, 'මේ සංසාර පැවැත්ම දිගින් දිගටම සිද්ධවෙන්න.. එකෙක් මැරෙනකොටම තව එකෙක් උපදින්න.. මමෙක් / කෙනෙක් / කරවන්නෙක් ඉන්න ඕනෙත් නැහැ!!' කියන එක ඔය කවුරුවත් දන්නෙ නැහැ නේද??? ??? ??? :oo:

    මෙතන ඇත්තටම තියෙන්නෙ ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! සංසාර පැවැත්මක් දිගින් දිගට සිද්ධවෙන්න... එකෙක් මැරෙනකොටම තව එකෙක් උපදින්න... ඕනේ වෙන්නෙත් ඒ ක්‍රියාකාරීත්වය විතරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාකාරීත්වය දිගින් දිගට සිදුවුණොත්, කෙනෙක් හිටියත් නැතත්... 'මම' / 'මං' හිටියත් නැතත්... කරන්නෙක් / කරවන්නෙක් හිටියත් නැතත්... සංසාර පැවැත්ම දිගටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඔය 'නැවත නැවතත් ඉපදීමට හේතුව තණ්හාවයි!!' කියල කිව්වට, මොකෙකුටවත් අපායෙ උපදින්න.. පෙරේතයෙක් - පෙරේතියෙක් වෙන්න.. තණ්හාවක් ඇතිවෙන්නෙ නැහැ නෙව?? නේද??? ඒත් ක්‍රියාකාරීත්වය 'ඇනෙන්න' හේතු කාරණා තිබුණොත්... ඒ කියන්නෙ, විපාක දෙන්න 'කර්ම' තිබුණොත්... තණ්හාව අංශු මාත්‍රයක් නැතත් පෙරේතයෝ - පෙරේතියෝ වෙලා.. නිරිසත්තු / තිරිසන් සත්තු වෙලා.. ආයෙ ආයෙත් උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "දැන් මට හොඳට විද්‍යාව පහළවෙලා තියෙන්නෙ!!"... "මං හොඳටම අවබෝධ කරගෙන ඉන්නෙ!!"... කියල හිතාගෙන හිටියට, මේ ඉන්න එවුන් මැරෙනවත් එක්කම ලස්සනට වැඩේ සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තමයි මේ සංසාර කතාවෙ 'රසවත්ම' හරිය!!! !!! !!! කර්ම - කර්ම විපාක සම්බන්ධ හොඳම හරිය!!! !!! !!! :D

    ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, තමුන්ල (සත්වයෝ) කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව.. යන්නෙත් නැති බව.. highlight කරල කියල නැත්තෙ ඔන්න ඔය case එක හන්දයි!!! !!! !!! මොකද, ​ඒක ඉස්සෙල්ලම කිව්වනම් "​අපි මැරුණම වැඩේ ඉවරවෙනවා නම් ඉන්න ටිකේ ඕනේ පුකක් කලාම මොකෝ​??"​ කියල, මේ ඉන්න ගොං මිනිස්සු තියන තරමක් දහ ජරා වැඩ​.. ​පස් පව් ​- ​දස අකුසල්​..​ ඔක්කොම කර​ලා සංසාරෙ එහෙම්පිටින්ම අල කරගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, මොළේ තියන ප්‍රඥාවන්ත උදවියට විතරක් 'ධර්මය' / 'සත්‍යය' අහල දැනගෙන නුවණින් කල්පණා කර කර බලලා, "තමන් තාවකාලිකව හැදිච්ච සත්වයෙක්!! තමන් සංසාරෙ ඇවිල්ල තියන එකෙක් වත්.. සංසාරෙ යන එකෙක් වත්.. නෙවෙයි!!" කියන බව තම තමන්ට තනි තනියෙන් අවබෝධ කරගන්න තමයි උන්වහන්සේ මාර්ගය හදල දීල තිබුණේ!!! !!! !!! ඒත් මොකෙක්වත් ඒක ලේසියෙන් හරියට අවබෝධ කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං 'දහම' හප හපා හිටියට මොකෙක්වත් සංසාර දුකෙන් නිදහස් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :(

    අන්න එතනදි මං (අපි) "තොපි කවුරුවත් සංසාරෙ ඇවිල්ල නෑ!!" කියන එක මුලින්ම highlight කළේ, ඒ ඇවිල්ලා මේ සංසාර පැවැත්මෙන් ගැලවෙන්න අවශ්‍ය මූලික පියවර නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මට (අපට) ඕනෙ කරන්නේ තොපි හැම එකෙක්ම මේ ජරා සංසාර පැවැත්මෙන් ගොඩ දාන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි එහෙම කලාට, පස්සෙ අපි ඒ කර්ම - කර්ම විපාක කතන්දරේ වෙනමම දිගහරිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම්පිටින්ම දිගහරිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වතුර බාල්දි.. පොල් මුඩු.. නොසෑහෙන්න උවමණා වෙන ගාණටම දිගහරිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P අන්න එතකොට "සංසාර කතන්දරේ අපි හිතුවට වඩා ගොඩක් බරපතළයි නෙව?? මං කියල කෙනෙක්.. මමෙක්.. කෙනෙක් / කරවන්නෙක්.. නැහැයි කියල අවබෝධ කොරගන හිටියට වැඩක් වෙන්නෙ නැහැ නේද?? ඇත්තටම නම් අවබෝධ කරගන්න ඕනේ, මම කියල එකෙක්.. මමෙක්.. කරන්නෙක් / කරවන්නෙක් ඉන්නවා!! හැබැයි 'ඌ' තාවකාලිකයි!! 'ඌ' අනිත්‍යයි!! කියන බව නේද??" කියලා බොලාටම තේරේවි!!! !!! !!!

    ඒ විතරකුත් නෙවෙයි, ඇත්තටම රහත්වෙච්ච.. 'තමන්' තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්‍රත්‍යක්ෂ කරගත්ත.. එකෙක්ට - එවුන්ට ('කිරි ඥාණේ' / 'මං තුමා' වගේ එවුන්ට ;) ) ඇරියාම, "මොකක් අවබෝධ කොරගත්තත් වැඩක් නෑ!! අවබෝධ කොරගන නෙවෙයි, අවබෝධෙ රෝල් කරල ගහගෙන හිටියත් අපාගතවෙන්න වෙනවා!!" කියන එකත් තේරේවි!!! !!! !!! :D :D

    මට (අපට) කාගෙවත් 'ලොකු කම්' වලින් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාම plug වෙලා නැති අය දැන්වත් plug වෙනව නම් plug වෙන්න කෝ...



    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව කොමෙන්ටුවක්...

    **- නියමයි!!! :) ඇත්තටම නම් ඔයාල ඔය 'ප්‍රභාශ්වර මනස' කියල කියන නිකෙළෙස් තත්වයෙන් (Pure DC) පටන්ගත්ත හිත (current flow) එක නොදැනුවත් කම (අවිද්‍යාව) නිසා තමයි ඇනුණේ!!! !!! !!! වැඩේ අවුල් වුණේ.. DC current එක AC current එකක් බවට පත්වුණේ.. එහෙමත් නැත්නම් 'සංසාර පැවැත්ම' කියල දෙයක් ඇතිවුණේ!!! !!! !!! ඊළඟට මේ මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච වෙලාවෙ ඒ සංසාර පැවැත්මෙන් මිදෙන්න කියල කාලකණ්නි ගොං සංඝයන්ගෙනුයි.. එක එක බක පණ්ඩිත ගොං මිනිස්සුන්ගෙනුයි.. දැනගන්න වෙච්ච ගොං කතා නිසා, ඒ සංසාර කතන්දරේ අවුළෙන් අවුළටම පත්වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ හොඳටම ඇනුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( දැන් ඒ අහපු - කියවපු ගොං කතා අල්ලල දාල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දැණුමින් හරියට දැණුවත් වෙන්න!!! !!! !!! එතකොට AC current එක ටිකෙන් ටික ආයෙ DC වෙලා... හිත නිකෙළෙස් වෙලා... නැත්නම් හිත සමාධිගත වෙලා... සංසාර පැවැත්ම ඉබේම නවතීවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන මොකුත් කරන්න ඕනෙ නෑ!!! !!! !!! :) :) -**
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹ Cult ඒකක් හදාගෙන උඹට සෙට් වෙන ඒවුන් ඒක්ක Group suicide ඒකක් කරගනින්. උඹ ධර්මය කියලා දෙන ඒකවත් උඹ දුක නැති කරගන්න මාර්ගය වත් නෙමෙයි හොයන්නේ. උඹ හෙන Logical පට්ට බුද්ධිමත් පොරක් කියලා පෙන්නන්න හදන්නේ. Show off ඒකක් කෙටියෙන්ම කිව්වොත්. ඒහෙම dial මේ Elakiriye හොදට ගූ වෙන ගූ හේරෝ මචං
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    CIA Headquartes වල ඉඳල උඹ වගේ පට්ට ගූ පොරක්
    උඹ Cult ඒකක් හදාගෙන උඹට සෙට් වෙන ඒවුන් ඒක්ක Group suicide ඒකක් කරගනින්. උඹ ධර්මය කියලා දෙන ඒකවත් උඹ දුක නැති කරගන්න මාර්ගය වත් නෙමෙයි හොයන්නේ. උඹ හෙන Logical පට්ට බුද්ධිමත් පොරක් කියලා පෙන්නන්න හදන්නේ. Show off ඒකක් කෙටියෙන්ම කිව්වොත්. ඒහෙම dial මේ Elakiriye හොදට ගූ වෙන ගූ හේරෝ මචං
    මෙහෙම කිව්වයි කියල, 'ඇත්ත' වෙනස්වෙන්නෙ නැහැ නේ බං!!! !!! !!! :baffled::baffled: වැඩිම උනොත් උඹව CIA Headquartes ඉඳල කෙලින්ම අපායට transfer වෙයි!!! !!! !!! එච්චරයි. :dull::dull:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවොත් වෙන වෙන උදවියට කියපු ධර්ම කරුණු (බුද්ධ දේශණා) පස්සෙ ආයෙමත් ආනන්ද හාමුදුරුවොන්ට repeat කළා නේ... :) :) මේත් එහෙම එකක්. :P

    **- මං නම් මේවගේ ඒවාට හොට දැම්මොත් දාන්නෙ කරුණු කිහිපයක් නිසයි. 1) මේවගේ කෙහෙල්මල් දැක්කම ධර්මය නොදන්න නිවන් අවබෝධය නැති එවුන්ට "මෙයාට අවබෝධ වෙලා ඇත්තෙ!! මෙයා නම් අවබෝධයෙන්ම තමයි කියනව ඇත්තෙ!!" කියල හිතුණට, ධර්මය දන්න නිවන් දැකපු එවුන්ට නම් හිතෙන්නෙ "මුට පිස්සුද?? මුට පිස්සු හැදීගන එනව වත්ද??" කියලයි!!! 2) ඕනෙ කෙනෙකුට ධර්ම මාතෘකාව හැරෙන්න වෙන ඕනෙ මාතෘකාවක් අල්ලගෙන තමන්ට හිතෙන හිතෙන දේවල් කියලා, තමන්ට ප්‍රසිද්ධ වෙන්න.. නමක් හදාගන්න.. තැනක් හදාගන්න.. පුළුවන්. හැබැයි ධර්ම මාතෘකාව එහෙම සෙල්ලම් කරන්න - පිස්සු කෙලින්න තියන එකක් නෙවෙයි!!! !!! !!! 3) කට්ටියක් / පිරිසක් සහභාගී වෙච්ච තැනකදි ඇහිච්ච කියවිච්ච කෑලි මොන මොනවා හරි ඔහොම කිව්ව වෙන්න පුළුවන්. ඒත් ඒක දන්නෙ වැදගත් වෙන්නෙ එතන හිටපු එවුන් විතරයි!!! අනික් බහුතරයට ඔයවගේ ඒවා කිසිම හරයක් නැති.. අගක් මුලක් නැති.. 'වචන හරඹ' විතරයි!!! 4) මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්න හැම එකෙකුටම ධර්මය අවබෝධ කරගෙන / ඇත්ත තේරුම් අරගෙන සංසාර අනතුරින් ගැළවෙන්න අවස්ථාව ලැබෙන්නෙ මේ ජීවිතයෙ ආයුෂ තියනකම් විතරයි!!! !!! !!! අද දවසෙ ඒ ආයුෂ ඉවරවෙන්නත් පුළුවන්!!! !!! !!! ඊට කලින් ඇත්ත හරියටම තේරුම් අරං සංසාර අනතුරෙන් වත් ගැලවිලා නොහිටියොත්, පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙලා උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ ආයෙ කතාකරලා වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන එක මොකෙකුට වත් තේරිලත් නැහැ!!! !!! !!! තේරෙන්නෙත් නැහැ!!! !!! !!! මට යකා නගින්නෙ ඒකයි!!! -**