FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දේශණා කළේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ පැහැදිළිවම දක්වලා තියෙන්නේ, "මැරෙන මැරෙන කෙනා නිරය පෙරේත තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!" කියලයි!!! !!! !!!

    ඒ වුණාට දැන් කොහේ බැලුවත්, ධර්මය හොඳටම දන්න උදවිය... ධර්මය හොඳටම අවබෝධ වෙලා තියන උදවිය... ධර්මය සම්පූර්ණයෙන්ම දන්න උදවිය... ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධකරගෙන ඉන්න උදවිය... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් වඩා ධර්මය දන්න, 'දහම' අළුතෙන්ම හදාගෙන හදාගෙන යන උදවිය... බොහෝමයි!!! !!! !!!

    හැබැයි මටත් පේන්නේ, ඒ උදවිය කොච්චර 'ලොකු උදවිය' උනත්, කට්ටියටම බඩු හම්බවෙයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම වැඩේ සිද්ධවෙයි!!! !!! !!! කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    'සෝත' කියන්නෙ ආර්යෂ්ඨාංගික මාර්ගයට කියන තවත් නමක්!!! ඒ නිසා සෝතාපන්න පුද්ගලයෙක් කියන්නෙ ආර්යෂ්ඨාංගික මාර්ගයට පැමිණුනු කෙනාටයි!!! කියලා කෙනෙක් කියනවා!!! !!! !!! හැබැයි ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනවානම් ගොඩ!!! ඒ අය හතර අපායේ වැටෙන්නේ නෑ!!! ඒ උදවිය හතර අපායෙන් නිදහස්!!! කියලා, භාග්‍යවතුන්වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    'සොතාපත්ති අංග' කියන්නෙ, 'බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති' (බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම).. 'ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති' (ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීම).. 'සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති' (සංඝයාවහන්සේලා ගැන නොසෙල්වෙන පැහැදීම).. හා ආර්යකාන්ත සීලය.. කියන කරුණු 4ට!!! ඒ කරුණු / ගුණාංග 4 තියන කෙනාට 'සෝතාපන්න පුද්ගලයෙක්' කියනවා!!! කියල තව කෙනෙක් කියනවා!!! !!! !!! හැබැයි, බුද්ධ - ධම්ම - සංඝ ගැන විශ්වාස නම් / පැහැදීමෙන් ඉන්නවා නම්.. සීලයන් සංවර නම්.. ඒ උදවිය හතර අපායේ වැටෙන්නේ නෑ!!! ඒ උදවිය හතර අපායෙන් නිදහස්!!! කියලා භාග්‍යවතුන්වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    කොටින්ම, ශ්‍රද්ධානුසාරී - ධම්මානුසාරී කවුරුවත්... බණ අහන - බණ කියන - බණ කියව කියව ඉන්න (හප හප ඉන්න) - පිං කර කර ඉන්න මොකෙක්වත්... හතර අපායේ වැටෙන්නේ නෑ!!! ඒ උදවිය හතර අපායෙන් නිදහස්!!! කියලා භාග්‍යවතුන්වහන්සේ කොහෙදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    උන්වහන්සේ හතර අපායේ වැටෙන්නෙ නැති කෙනා... සතර අපායෙන් නිදහස් කෙනා... නියම 'සෝතාපන්න / සෝවාන්' කෙනා... කිව්වේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙච්ච.. 'එකම ප්‍රශ්ණය සක්ඛායදිට්ඨිය තමයි!! වෙන කිසිම දෙයක් නෙවෙයි!!' කියන එක ගැන අංශුමාත්‍ර වශයෙන් හරි විචිකිච්චාවක් (සැකයක්) නැති.. සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකුණු.. පුද්ගලයන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒත් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒක කරන්න / කරගන්න පුළුවන් වෙන්නේ, 'දිට්ඨිසම්පන්න බව' නැත්නම් 'දර්ශණ සම්පදාව' කියන පිණින් ලැබෙන බොහෝම දුර්ලභ වාසනාව ලබල ඉපදිච්ච බොහෝම සීමිත... 'මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම්' ඉතාමත් සුළු... දෙවි මිනිසුන් පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    භාග්‍යවතුන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!"... "මැරෙන මැරෙන කෙනා නිරය පෙරේත තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හෝ ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!"... කියන ඔක්කොම කිව්වේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි දැන් ඒක වෙනස්කරලා ඉවරයි!!! !!! !!! :) :) :)
    දැන් කතාව, "ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන්නේ... නිරය - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදින්න වෙන්නේ... http://maninnekoheda.blogspot.com - 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! කියන blog එක නොබැලුවොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒක බැලුවොත් ආයෙ ආසාවටවත් අපායට ගිහිං බලන්න.. තිරිසන් සතෙක් වෙලා බලන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මහා පිරිසක්, මං blog promote කරනවා... මං සංඝලාට බණිනවා... මං මහා නැහැදිච්ච එකෙක්... මං කතාකරන්න වත් දන්නෙ නැති එකෙක්... 'වැරදිලාවත් ඒ blog එක නම් බලන්න එපා!! ඒක බැලුවොත් අපාගතවෙනවා!!'... කිය කියා ඤංපචං ගාන්නේ, ඒක එච්චරටම සාර්ථක නිසා තමයි!!! !!! !!! :) :) ඒ වගේම, ඒකෙන් ආයෙ මොනව කරලවත් යටගහන්න / වහන්න බැරි විදියට 'ඇත්ත' හෙළිදරව් වෙන නිසා තමයි!!! !!! !!! :) :)
    නොබලපු හැමෝම ඉක්මනට බලන්න!!! ආයි ආයිත් බලන්න!!! !!! බලපු අයත් ආයි බලන්න!!! !!! !!!
    බලල හැමෝම ඉක්මණට සෝවාන් / සෝතාපන්න වෙලා, සංසාර අණතුරෙන් වත් ගැළවිලා ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ දැන් උණු උණුවෙ කෙනෙකුට දුන්න පිළිතුරක්...

    ප්‍රසාද්, ඔයා විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙන් 99.99999999999999999999999999999% ම ඉන්නෙ 'ධර්ම කතන්දරේ' එහෙම්පිටින් අනාගෙන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( *{ඒ අතීතයේ හිටපු සාසනයට රිංගන් සාසනය එහෙම්පිටින්ම වලඳපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කොයිවෙලෙත් උන්ව අමුවෙන්ම කන්න හදන්නේ ඒකයි!!! !!! !!!}

    ප්‍රසාද්, මේ අපි හැමෝම... මනුස්සයෝ, අපා - දෙපා - සිවුපා - බහුපා - පක්ෂි - උරග කියන හැම වර්ගයකම තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ උන් ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට, ඒ සත්වයන්ගෙ 'හිත්' (විඥාණ) කියන්නෙ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්‍රියාකාරීත්වයකට තමයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න... ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න... ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න... එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒක ඉස්සෙල්ලම හරියට තේරුම් ගන්න!!! !!! !!!

    ඉතිං,
    ** එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකාට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මං නෑ!!"... "මං කියල කෙනෙක් නෑ!!"... කිය කියා කියනවා නම්, ඒ 'ධර්මය' අවබෝධ වෙච්ච එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ ධර්මය අවබෝධකරගන්න ගිහිල්ල 'පිස්සු හැදිච්ච එකෙක්'.. නැත්නම් 'පිස්සෙක්'.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ** හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක්, "මෙතන මං / මම කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!! :) :)
    ** එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච.. ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච.. කෙනෙක්, අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම්, අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!! :) :) රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) :)
    ** අවසාන වශයෙන්, 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳල' ජීවිතේට මුහුණ දෙද්දි අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදී "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??".. "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??".. " මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??".. කිය කියා තමන්ම හිතනවා නම්, ;) "ඇහැට රූපයක් පෙන්නන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මං මොකටද ඔච්චර බෙල්ල කඩාගෙන දඟලන්නේ??".. කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්, ;) අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!!
    හරිය???

    සෝවාන් case එක ඊළඟට බලමු. ටිකක්.. ඒ කියන්නෙ පැය 2-3ක් විතර.. ඉන්න. :D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ප්‍රසාද්, ඔය සෝවාන් / සෝතාපන්න වෙන එකේ.. සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ.. 'හරි කතන්දරේ' මෙහෙමයි!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා... ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම හතර අපායට වැටෙනවා!!!' කියලා... පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ කියලා, 'හතර අපායෙන් බේරෙන්නේ... නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ... සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ, 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!!

    ඉස්සෙල්ලම ඔතනදි කවුරු කවුරුත් තේරුම් ගතයුතු මූළිකම දේ, මේ සංසාර කතාවෙදි කාගෙවත් කියුං කෙරුං.. කාගෙවත් 'ලොකු talks'.. වලින් තමන්ට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය එක එකා කියන කෙහෙල්මල් අවබෝධ කරගත්තට ඒවා සංසාර කතන්දරේට කොහොමටවත් හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන මොන කෙහෙල්මල් 'අවබෝධ කරගෙන' හිටියත්... කොච්චර දාන මාන දුන්නත්... කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්... කොච්චර සිල් රැක්කත්... සෝවාන් / සෝතාපන්න නැත්නම් තමන්ටත් අනිවාර්යයෙන් අපාගත වෙන්න.. හතර අපායට වැටෙන්න.. සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට ඒ අණතුරෙන් ගැළවෙන්න තියන එකම ක්‍රමය, තමනුත් සෝවාන් / සෝතාපන්න කෙනෙක් වීම විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ???

    ඊළඟට, ඇත්තටම නම් 'සක්ඛායදිට්ඨියෙන්' නිදහස් වෙච්ච පළියට තමන් සෝවාන්ය / සොතාපන්නය කියල එකකුත් කොහෙත්ම නෑ!!! !!! !!! සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම හරියට 'සෝවාන් මාර්ගයේ යනවා' වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාර්ගයේ හරියට ගියොත් විතරක්... ඒ කියන්නේ, කිසීම සැක සාංකාවක් ඉතුරු නොවෙන්නම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා, සීලබ්බත පරාමාස (සියලු ආකාරයේ වන්දනා / පූජා - මහා පිංකං - මහා සීල වියාපාර ආදිය) වලිනුත් වැළකිලා, ජීවත්වෙනව නම් විතරක්... තමන්ටත් නියම සෝවාන් / සෝතාපන්න කෙනෙක් විය හැකියි!!! !!! !!! අන්න ඒ උදවියට විතරක් හතර අපායෙන් නිදහස් විය හැකියි!!! !!! !!! *{'පව් වැඩ' නැත්නම්, තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල් කොහොමත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොළොත් සෝවාන් උනත් බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: } හැබැයි, මාර්ගය අනාගත්තොත්... සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලත් ඒක sure නැතුව සීලබ්බත පරාමාස (පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වලට වැටවල් ගහන / ගස් වලට රෙදි අන්දන / තොරන් ගහන / පාන් පත්තු කොරන 'ගොං සංඝයන්ගේ මහා පිංකං' වගේ කුණුහරුප වැඩ) කළොත්... ඒත් 'හුටා'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් අපාගත විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් blog එකේ ලියාගෙන යන්නෙ ඒ හරිය තමයි. :) } ඒ කියන්නේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීමයි.. සෝවාන් / සෝතාපන්න වීමයි.. කියන්නෙත් එකක්ම නෙවෙයි!!! !!! !!! තේරුණයි??? ??? ???

    ඊළඟට අපි 'සක්ඛායදිට්ඨිය' ගැන බලමු. මං හිතන්නෙ පැය 2-3කින් ;) නම් බැරිවෙයි. :( :(​​
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​මං අර ප්‍රසාද්ගේ ප්‍රශ්නෙට උත්තර දෙද්දි "හැමෝම අපායට වැටෙනවා!! කාටත් අපාගතවෙන්න වෙනවා!!" කිව්වම කට්ටියට හිනා යන්න ඇති නේද?? මට පිස්සුයි කියලත් හිතෙන්න ඇති නේද?? ඇයි හැමෝම අහල - කියවල තියෙන්නෙ 'පව් කලොත් විතරයි අපාගත වෙන්න වෙන්නේ!! නැත්නම් කෙලින්ම සුගතියෙ තමයි!!' කියල එහෙම නෙව??? ??? ??? :D :D ඒ වුණාට උඹල එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න හැම කෙනෙක්ම.. සත්වයෝ හැම එකෙක්ම.. නිවන් නොදැක්කොත් / පිරිණිවන් නොපෑවොත්, අනිවාර්යයෙන් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( හැමෝටම අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! (සසර සැඩපහර හරිම භයානකයි!!) ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    බුදුහාමුදුරුවෝ 'දේවදුත්ත සුත්‍රය' කියන සූත්‍ර දේශණාවේදි, දිබ්බ චක්ඛු ඥාණයෙන් 'අපාය' කියන ලෝකයේ විස්තර හොඳට බලාගෙන... දිබ්බ සෝත ඥාණයෙන් ඒ අපාය ලෝකෙදි නිරිසත්තුයි (අපායට වැටිච්ච එවුන්) යමරජ්ජුරුවොයි (අපායෙ ලොක්ක) අතරෙ සිද්ධවෙච්ච දෙබස් ගැනත් අහගෙන... ශ්‍රාවක පිරිසට ඒ සේරම කියලා දුන්නා!!! !!! !!!
    *{'නියම ධර්මය' නැත්නම් 'pure දහම' කියල සාසනභක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුප අමුතිත්ත කුණුහරුප බදාගෙන ඉන්න එවුන් ඔව්ව දන්නෙ නෑ!!! !!! !!! 'තමන්ගෙ දැණුමින්' කොරන්න ගොහිං කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන ගොං විශාරධයොත් ඔය මොන මගුලක්වත් දන්නේ නෑ!!! !!! !!! ඔව්ව දන්නෙ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගත්ත.. උන්වහන්සේගේ දැණුමින් විශ්වය අහන දකින.. 'නියම බුද්ධ ශ්‍රාවකයෝ' (මං වගේ එවුන් ;) ) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) }
    අන්න ඒකෙදි යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම අහන බව උන්වහන්සේ කියලා දුන්නා!!! !!! !!! හැබැයි ඒකෙදි යමරජ්ජුරුවෝ "උඹ අහවල් පාප කරුමේ කලේ මොකද?? උඹ අහවල් අකුසලේ කලේ මොකද?? කිය කියා නම් අහන්නේ නෑ!!! !!! !!! ඒකා අහන්නෙම, "මොකුත් කර කියාගන්න බැරුව ගූ හුජ්ජ නාගෙන අඬ අඬා ඉන්න පොඩි උන් දැක්කෙ නැද්ද?? (ආයිත් උපදින්න වෙන බව තොට තේරුණේ නැද්ද??) ලෙඩවෙලා පාන් කියාගන්න බැරුව ඉන්න එවුන් දැක්කෙ නැද්ද?? (ඉපදුණොත් ලෙඩවෙන්න වෙන බව ​​තොට තේරුණේ නැද්ද??) නාකිවෙලා හොට බිම ඇනිලා ඉන්න එවුන් දැක්කේ නැද්ද?? (නාකිවෙලා හොම්බෙන් යන්න වෙන බව තේරුණේ නැද්ද??) කූරිය ගහපු එවුන් දැක්කේ නැද්ද?? (තොට ආයිමත් මැරෙන්න වෙන බව තේරුණේ නැද්ද??)" කිය කියා විතරයි!!! !!! !!!

    ඒ අදහස් කරන දේ හරියටම තේරුම් කරලා කිව්වොත්, එහෙදි පිං පව් ගැන බැලිල්ලක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යමරජ්ජුරුවෝ අපායට වැටිච්ච එවුන්ට කියන්නේ, "උඹට chance එක ලැබිච්ච වෙලාවෙ උඹ ගොඩගියේ නැත්තෙ (නිවන් දැක්කෙ / පිරිණිවන් පෑවෙ නැත්තෙ) ඇයි??? දැන් කරන්න දෙයක් නෑ!!! !!! !!! නිවන් දකින්නෙ / පිරිණිවන් පාන්නෙ නැතුව පිං කුසල් රැස්කොර කොර.. කුණුහරුප වැඩ කොර කොර.. කාලෙ කකා හිටියානම්, දැන් පරිප්පුව කාපං!!! !!! !!!" කියලා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, හොඳ එවුන්ද?? නරක එවුන්ද?? කියල කිසිම කතාවක් නෑ, මැරෙන මැරෙන එකා 'ගහගෙන ගිහින්' අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( පින් කරලා කරලා 'උඩටම ගිහිල්ල' හිටියත්.. සක්විති රජකමම ලබාගෙන හිටියත්.. ඒත් අපායට වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට යමරජ්ජුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!​

    ** පිං කොර කොර සංසාරෙ යන්න දඟලන කාලකණ්නි ගොං බෞද්ධයෝ.. උන්ව සංසාරෙටම දක්කන කාලකණ්නි ගොං සංඝයෝ.. මොකෙක්වත් ඔය 'ඇත්ත කතන්දරේ' තාම දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං නම් හැම තැනදීම ඔය danger එක highlight කරනවා!!! ඒ ගැන warn කරනවා!!! Hint කරනවා!!! දැන් blog එකේ ඒ 'ඇත්ත seen එකට අදාළ' ගොඩක් දේවල් ලියලත් තියනවා!!! හැබැයි මොකෙක්වත් ඒවා බලනවද නැද්ද?? care කරනවද නැද්ද?? කියල නම් මං දන්නේ නෑ!!! ​!!! !!! :( :( බලනවද නැද්ද?? Care කරනවද නැද්ද?? කියන එක මට වැඩකුත් නෑ!!! !!! !!! තව ඉස්සරහට යනකොට කාට කාටත් ඒ සම්පූර්ණ කතන්දරයම දැනගන්න නම් ලැබෙයි!!! !!! !!!

    ​මේ තව 'අමතර' දෙයක්. ;)
    දැන් ඔය අපාය ගැන කතාකරන කොට 'යමපල්ලො' කියල එවුන් ජාතියක් ගැනත් කියවෙනව නේ?? එතෙන්දි ඒ යමපල්ලො ගැන අහපු ගමන් ඔය කාටත් හිතන්නෙ, 'එහෙනම් අපායට වැටෙන එවුන්ට සබ්බුව දෙන්න යමපල්ලො කියල හැමදාම ඉන්න කට්ටියකුත් / සදාකාලික සත්තු ජාතියකුත් අපායෙ ඇති!!' කියල නේ?? නේද??? ඒ ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපායට සෙට්වෙන යමරජ්ජුරුවෝ.. යමපල්ලෝ.. නිරිසත්තු.. ඔක්කොම ඇවිල්ලා, වරක් දෙවරක් හෝ කිහිප වරක්ම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් දිව්‍ය මනුස්ස ජීවිත ලබලා උපදින්න ලැබිලත්, ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩයන්න නොලබිච්ච / බැරිවෙච්ච සංසාරගත සත්වයන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් මේ ලෝකෙ ඉන්න මිනිස්සු ගත්තම හොඳ එවුන් - නරක එවුන් කියල... ආයෙ තිරිසන් සත්තු ගත්තත් හොඳ (අහිංසක) එවුන් - නරක (හිංසාකාරී) එවුන් කියල... ජාති දෙකක් ඉන්නෙ?? අන්න ඒ ඉන්න හොඳ - නරක එවුන් ඔක්කොම එක ලෙසට අපායට ගහගෙන යන එකෙන් තමයි එහෙදි 'පරිප්පු දෙන' (යමපල්ලො) සහ 'පරිප්පු කන' (නිරිසත්තු) කියල ජාති දෙකක් හැදෙන්නෙ!!! !!! !!! *{පව් කරල අපායට සෙට්වෙන එවුන්ගෙ 'හොඳක්' නැහැ නෙව?? මිනී මරල.. මංකොල්ල කාල.. අහිංසක සත්තුන්ව මරල - මරාගෙන කාල.. අනික් එවුන්ට ගින්දර දීල.. ජීවත්වෙන එවුන්ගෙ මොන හොඳක් ද??? ??? ??? අන්න ඒ කාලකණ්නි සෙට්වෙන අනික් ආපාය ලෝක 3නේ 'පරිප්පු දෙන්න' අය නෑ!!! !!! !!! කන්න සෙට්වෙච්ච කාලකණ්නි පමණයි!!! !!! !!!}

    මේ තව අමතර ටිකක්... ;) :)
    එතකොට ඔහොම 'ගහගෙන ගිහිල්ල' අපායට සෙට්වෙනකොට හොඳ - නරක ස්වභාවය අනුව යමපල්ලො නිරිසත්තු හැටියට වෙන්වෙන එවුන්, ඊළඟට මැරෙනකොට state change වෙවී (යමපල්ලෙක් > නිරිසතෙක් > යමපල්ලෙක් > නිරිසතෙක් ලෙසට මාරු වෙවී) එහෙට වෙලා full සැපක් විඳිනවා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙන කාලයක් එනකම් එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින අතරතුරේ අන්න ඒ සතෙකුට කිහිප වරක් මැරෙන්න ඉපදෙන්න සිද්ධවුනොත්, අන්න එතකොට උන්ව තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට ඉහළට ඉහළට හැදෙනවා!!! !!! !!! මනුස්ස - දෙවි එකකදි ධර්මය අහල අවබෝධ කරගෙන ගොඩගියොත් මිසක්, නැත්නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑව ගමන් උන් ආයෙමත් පහළට පහළට රූටගෙන ඇවිත්, ආයෙත් අපායටම සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ විදියට තමයි 'ඇත්ත සංසාර කතන්දරේ' නම් සිද්ධවෙන්නෙ!!! !!! !!! හොඳේ??
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg

    Fronalpstock_big.jpg
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තඩි පිංතූර දාල බාධා කරපු ගූ හුත්තා, උඹ හොඳට දැනගනින් තෝ ඉල්ලං කෑවා කියල!!!

    මම නම් browser එකේ pics disable කරලා මට අවශ්‍ය දේවල් බලාගන්නවා!!! ඒ හන්ද මට මේ වගේ කාලකන්නින්ගෙන් කිසිම බාධාවක් නෑ!!! !!! !!!
     
    දැන් ලෝකෙ බුදුවරු වැඩිවෙලා!!! හැමෝම මොකක්හරි මගුලක් අවබෝධ කරගෙන.. නැත්නම්, වචනයක් අල්ලගෙන.. ඒක තමයි දහම කිය කියා මැරෙන්න යනෝ!!! සම්මාසම්බුදු බුදුකෙනෙක් ලෝකෙ හිටියද?? එයා ධර්මයක් දේශණා කලාද?? ඒ දේශණා කරල තියෙන්නෙ මොනවද?? කියල දන්නෙවත් නැති.. ඒවා පඩේකට වත් care කරන්නෙත් නැති.. 'හිටගෙන බුදුවෙච්ච එවුන්' ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන අනාගෙන යනෝ!!! මෙහෙම ගියොත් කොහොමත් වැඩේ ඇනෙනෝ!!! !!! !!! ඒ නිසා මට 'ධර්ම කතන්දරේ' වෙන විදියකට.. 'හොඳම විදියට'.. කියන්න හිතුණා.

    පිරිණිවන්පාන තෙක්ම ක්‍රියාත්මක වෙන අපරාපරියවේදනීය කර්ම තිබුණොත්, තෝ මොන කෙහෙල්මලක් අවබෝධ කරගෙන හිටියත්, තෝ මේ සැරෙත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පව්​ කළොත්... මිනී මැරුවොත්.. කාටවත් කරදරයක් නැති අහිංසක සත්තු මැරුවොත් - මරාගෙන කෑවොත්.. අනුන්ගෙ දේවල් මංකොල්ල කෑවොත් - හොරකම් කළොත් - පැහැරගැත්තොත්.. වගේම, නොදන්න මගුල් කොරන්න ගිහිල්ලා ඒකෙන් එක මනුස්සයෙකුට හරි ගොඩයන්න ලැබිච්ච අවස්ථාව මගහැරිලා ගියොත්... ඒත් තෝ අනිවාර්යයෙන්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දිxx xxxxx: "සන්සාරිකවම බුදු දහම අහන්න තියෙන අකමැත්ත නිසා" කියල එකක් නම් කොහෙත්ම නෑ!!! !!! !!! :D ඔයාල ඔය ඕගොල්ලො සංසාර සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල ඉන්න උදවිය කියල රැවටිලා තියන රැවටිල්ලෙන් මිදෙනවා නම්... ඒ අන්‍යාගමික හැමෝම ඒ අයට කවදාවත් අහන්න / කියවන්න / දැනගන්න ලැබිල නැති, සංසාර පැවැත්ම නිසා අපි කාට කාටත් උරුමවෙලා තියන අපිට අයිති නැති.. අපිට කොහෙත්ම අදාළත් නැති.. අතීත මතකය ගැන දැනගන්නවා නම්... කාටවුණත් පොඩිහරි chance එකක් තියනවා!!! !!! !!! :yes::yes: ඒ මතකයන් කොයිවෙලේ මොනවා මතක්වුණත් ඒවයින් මුළා නොවෙන.. කලබල නොවෙන.. බය නොවෙන.. ගාණට කාගෙ කාගෙත් හිත් හැදිල තිබුණොත්, ඊටත් වඩා chance එකක් තියනවා!!! !!! !!! :yes::yes: :D යාඥා කරන.. ප්‍රේ කරන.. වන්දනා කරන.. පූජා කරන.. සියළුම ආකාරයේ 'කුණුහරුප වැඩ' නවත්තලා තමන්ගෙ පාඩුවේ හිටියොත්, ඊ ඊ ඊටත් වඩා chance එකක් තියනවා!!! !!! !!! :rolleyes: :yes::yes: එහෙම නැත්නම් ඉතිං දැන්කාලේ බෞද්ධ අබෞද්ධ කියලා වෙනසකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :baffled: කස්ටියටම නිරිසත් - තිරිසන් ඒවාට set වෙන්ඩ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :(:(
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොණක් අහුවුණා. :) On the spot නෙලුවා!!! :D:D

    **- බුදුහාමුදුරුවෝ, "මේ මුළු විශ්වයේම තියෙන්නේ පඨවි - ආපෝ - තේජෝ - වායෝ කියන හතරමහා ධාතු වලින් හැදිච්ච දේවල් විතරයි!!! ඒ හැදිච්ච සියළුම දේවල් වලත්.. ඒ හැදිච්ච දේවල් නිසා ඇතිවන අතුරු ඵල (නානාප්‍රකාර එළි - නොයෙකුත් හැඩතල - නොයෙකුත් සද්ද - නොයෙකුත් ගඳ සුවඳවල් - නොයෙකුත් රසයන් - නොයෙකුත් ශක්තීන් ඔක්කොම) වලත්.. නැසී වැනසී යන ස්වභාවය සළකලා, 'රුප්පති ස්වභාවය' සළකලා, මං ඒ සේරම 'රූප' කියල එක නමකින් හඳුන්වනවා!!" කියල කිව්වා මිසක්, ඔහොම 'අෂ්ඨම කෙහෙම්මලක්' ගැන කියල තියනවා මම අහපු කියවපු කිසිම බුද්ධ දේශණාවක දැකල නැහැ නෙව??? :oo: බුද්ධ දේශණා 400-500ක් අහන කියවන කොට ඔහොම කෙහෙල්මලක් තිබ්බ නම් කොහෙදි හරි හම්බවෙන්න ඕනෙ නෙව??? ??? :oo::oo: මං ගොඩක් සූත්‍ර දේශණා වලදි දැක්ක, "මේ දේශණාව අහගෙන හිටපු කෙනා රහත්වුනා!! මේ දේශණාව අහගෙන හිටපු කෙනා අනාගාමී උනා!! මේ දේශණාව අහගෙන හිටපු අහවල් අහවල් අය රහත්වුනා.. අහවල් අහවල් අය අනාගාමී උනා.. අහවල් අහවල් අය සෝවාන් උනා!!" කිය කියා නම් තියනවා!!! !!! !!! :):) හැබැයි 'අෂ්ඨමකෙ කියල කෙහෙල්මලක් තියනවා!! ඒක පේන්නෙ මට විතරයි!! එව්ව පොදි කලාප හැටහුටහමාරක් එක්කහු වෙලා තමයි photone එකක් හැදෙන්නෙ!!' කිය කියා බුදුහාමුදුරුවෝ 'කුණුහරුප' කියල තියනව මට නිකමට හරි දකින්න අහන්න ලැබුණේ නැහැ නෙව??? ??? ??? :oo::oo::oo: ඕක ලියාපු එකාව වෙනම private එකේ හම්බවෙලාද බුදුහාමුදුරුවෝ ඕක ඌට කියල තියෙන්නෙ??? ??? ??? :oo::oo::oo: ඒ.. ඒ.. මාර seen එක නෙව. :D:D :P -**
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​'බුදු' කියන්නෙ දන්නව / අවබෝධ කරගන තියනව කියන එකට!!! 'බුද්ධ' කියන්නෙ දැනගත්තු / අවබෝධ කරගත්තු කෙනාට!!! කිය කියා තියන ගොං කතා අහල - කියවලා, "මාත් දැන් දන්නවා!! මමත් අවබෝධ කරගන ඉන්නෙ!! ඒ නිසා දැන් මාත් බුදු කෙනෙක්!! මමත් බුද්ධ වෙමි!!" කියලා හිතාගෙන ඉන්න ගොන්සන්ලා හැමෝම, මෙන්න මේ චුට්ට හොඳට බලාගන්න!!! !!! !!!

    ධර්ම කතාවෙ තියන 'බුදු' or 'සම්මාසම්බුදු' - 'පසේ බුදු' - 'මහ රහත්' or 'රහත්' - 'අනාගාමී' - 'සකෘදාගාමී' - 'සෝවාන්' - 'දිට්ඨිසම්පන්න' - 'පෘතග්ජන' කියන තත්වයන් (මට්ටම්) ඔහෙල හිතාගෙන ඉන්නවට වඩා චුට්ටක් වෙනස්!!! !!! !!!
    ඒ නිසා, ඕනෙම සාමාන්‍ය / පෘතග්ජන මනුස්සයෙකුට ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙලා, තමන් දිට්ඨිසම්පන්න කෙනෙක් නම් විතරක්, එතන ඉඳලා සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > අරහත් කියන තත්වයන්ට (මාර්ගඵල මට්ටම් වලට) යන්න පුළුවන් උනාට, කොච්චර පුකවල් ඉරාගෙන දැඟලුවත් උන්ට 'පසේ බුදු' - 'බුදු' / 'සම්මාසම්බුදු' කියන තත්වයන්ට නම් යන්න කොහෙත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්.. නැත්නම්, බුදුරජාණන්වහන්සේ නමක්.. ඒත් නැත්නම්, බුදු කෙනෙක්.. කියන්නේ, 'නනෝ සමං අත්ථි තථාගතෙන' (කිසිවෙකුට - කිසිවකට සම කල නොහැකි) කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, Nature එකේදි... ඇත්ත ලෝකෙදි... තත්‍ය ලෝකෙදි... ඒත් නැත්නම්, පවතින ලෝකෙදි... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, energy wise.. උන්වහන්සේ නමකගේ පුණ්‍ය ශක්තිය පැත්තෙන්.. ඉරවල් (සුර්යයා) දසදහස් ගණනකටත් වඩා ශක්තියක් තියන, මහා බලවත් උත්තමයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සම්මාසම්බුදු බුදුවරයෙක් / බුදුකෙනෙක් ගෙයි ඊට පහලින් ඉන්න පච්චේක බුද්ධ / පසේබුදු කෙනෙක් ගෙයි අතරේ energy wise මාර gap එකක්... enormous (immense / massive / immeasurable / infinite) level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඒ පසේබුදු කෙනෙක් ගෙයි රහත් / මහ රහත් or 'මහා රහත්' :P කෙනෙක්ගෙයි අතරෙත් සෑහෙන ලොකු gap එකක්... ලොකූ level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අන්න ඒක නිසා, මේ ඉන්න ගොං පොරවල් මොන රෙද්දක් අවබෝධ කරගෙන උඩ පැන්නත්... ඇත්තටම රහත්වුණත්... උන්ට මළාට 'බුදු' වෙන්න.. 'බුද්ධ' වෙන්න.. නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි වෙන දෙයක් නම් සිද්ධවෙනවා!!! !!! !!!
    සාමාන්‍යයෙන් වෙන්නේ, කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න කරගන්න.. මාර්ගඵල ලබන්න ලබන්න.. එයා 'බිමටම පාත්වෙන' එක... "මගේ ඇඟේ තියෙන්නෙත් හතරමහා ධාතු.. එලියෙ තියෙන්නෙත් හතරමහා ධාතු.. ඔක්කොම එකයි නෙව!! මගෙයි කියල කිසිම විශේෂයක් නැහැ නෙව!!" කියලා තමන්ටම තේරිලා, බොහෝම නිහතමානී වෙන එක... තමයි!!! !!! !!! ඒ වගේම, තමන්ට සත්‍යය අවබෝධ කරගෙන දුකින් නිදහස්වෙන්න.. සංසාර අණතුරින් බේරෙන්න.. හදල දීපු ශාස්තෘන් වහන්සේටම ආදර ගෞරව දක්වන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒත් දැන් trend එක ඇවිල්ලා, මොකක්හරි 'කෑල්ලක්' අල්ලගත්ත ගමන් තමන් 'බුද්ධත්වයට' පත්වෙන එක... ඊටපස්සෙ ඌට හිතෙන හිතෙන විදියට 'දහම' අලුතෙන් හදන එක... බුද්ධ දේශණා බල්ලට දාලා, "බුද්ධර්ගෙ දහම නෙවෙයි දහම!! මගේ දහම තමයි හරි දහම!!" කියලා ප්‍රචාරය කොරන එක... එතකොට, මේ ඉන්න තරමක් එවුනුත් උන්ගෙ taste එකට හරියන හරියන 'බුදුවරු' ලඟට එක්රැස් වෙන එක... එහෙම එක්රැස් වෙන එවුනුත් ඒ බුදුවරුන්ගෙන් බණ අහපු සැණින් හුටුස්ගාල බුද්ධත්වයට පත්වෙන එක... ගැන්සි හැදිලා තමන්ගෙ 'බුදුන්ව' පුම්බන එක... "තමන්ගෙ බුදුන් තමයි බුදුන්!! අනික් එවුන්ගෙ එවුන් ගොං!!" කිය කියා බිග් මැච් ගහන එක... සංකල්ප - ආකල්ප - බමුණු case කිය කියා නියම බුද්ධ දේශණා වලට 6යේ පහරවල් 4රෙ පහරවල් නෙලන එක... අනික් එවුන්ටත් තමන්ගෙ බුදුන්ගේ දහම බලෙන් හරි පොවන්න try කරන එක... වගේ millennium කතන්දර නෙව??? ??? ???

    අවංකවම ශාස්තෘන් වහන්සේට ආදරය කරන.. ගෞරව කරන.. අවංකවම සත්‍ය ශ්‍රී සද්ධර්මය විශ්වාසයෙන් පිළිගන්න.. භග්‍යවතුන්වහන්සේ වදාළ විදියටම ධර්මාවබෝධයට යොමුවෙච්ච - කැපවෙච්ච.. සමහර විට ප්‍රතිපල ලබාගෙනත් ඉවරවෙච්ච.. සිවුරු සහිත හා සිවුරු රහිත අහිංසක නිහතමානී මිනිස්සු ගොඩ දෙනෙක් ඔය 'බුදුවරුන්ගේ පෙළහැර' බලාගෙන ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ස්වභාවයෙන්ම / by Nature මනුස්ස කියන සත්වයන්ට වඩා පිණින් / පින් බලයෙන් වැඩි, අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු.. බ්‍රහ්මවරු.. අනන්ත අප්‍රමාණ පිරිසකුත් ඔය 'බුදුවරුන්ගේ පෙළහැර' බලාගෙන ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් මාර්ග ඵල ලබාපු දෙවිවරු බ්‍රහ්මවරු පවා ඒ අය අතරෙ නොසෑහෙන්න ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අන්න ඒ උදවිය මේ 'බුදුවරු' එකතුවෙලා භාග්‍යවතුන් වහන්සේට හා ශ්‍රී සද්ධර්මයට කරන නින්දා කිරීම්.. නිග්‍රහ කිරීම්.. අපහාස කිරීම්.. හෙලා දැකීම්.. දැකලා, බොහෝ සේ දුකට කණගාටුවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හේතුවෙන් මේ 'බුදුවරුන්ට' බොහෝ සේ පව් රැස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනේ ඉතිං මේ 'බුදුවරු' මහා පිරිසකට, නිවන් කෙසේ වෙතත්, අනිවාර්යයෙන් අපාගතවෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මේ ධර්ම කතන්දරේදි බලපවත්වන්නේ, කර්ම - කර්ම විපාක මිසක් 'අවබෝධෙ' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    නිවන් යන්න නම්, පිරිණිවන් පාන්න නම්, පෙර කරපු කර්ම වත්.. අලුතෙන් කර්ම කිරීමක්වත්.. නැතිවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ මූළික අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ, සියලු පව්කම් වලින් වැළකිලා... සීලයෙන් සංවර වෙලා... මුලින්ම සෝතාපන්න කියන තත්වයට පත්වෙලා 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවිලා... ඊළඟට සකෘදාගාමී > අනාගාමී > අරහත් ලෙසට ක්‍රම ක්‍රමයෙන් ආශ්‍රව සියල්ල දුරුවෙන විදියට 'හරි විදියට' අරහත්වයට පත්වුණොත් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ අරහත්වයට පත්වුණත් පිරිණිවන් පාන්න නම්, තමුන් මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. කිසීම පාප කර්මයකට තමන් දැණුවත්ව / තමන් guilty වෙන විදියට දායක නොවී, බොහෝම ප්‍රවේසමෙන් ජීවත්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇත්තටම අරහත්වයට පත්වෙච්ච කෙනෙක් උනත්, "දැන් මං රහත්!! දැන් මට කිසිදෙයක් වෙන්නෙ නෑ!! දැන් කාටවත් මට මොනවත් කරන්නත් බෑ!! දැන් මං තමයි ලොක්කා!! දැන් මං මොකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ!! මොකෙක්වත් care කරන්න ඕනෙත් නෑ!!" කිය කියා, අවංකවම ශාස්තෘන් වහන්සේට - ධර්මයට ගෞරව කරන මාර්ගඵල ලාභී උදවියට නින්දා අපහාස කළොත්... ඒ අයව දුකට පීඩාවට පත්කලොත් / මැරුවොත්... අම්ම - තාත්ත දෙන්නගෙන් එක්කෙනෙක් හරි මැරුවොත්... සාමාන්‍ය (ගොං) මිනිස්සු 4-5ක් නැත්නම්, හරක් - එළුවො - ඌරො - බල්ලො - පූසො - කුකුල්ලු වගේ සත්තු 30-40ක් ඒත් නැත්නම්, මාළු 200-300ක් විතර මැරුවොත්, ඌ මැරෙනකොට 'ගෙම්බ පොළවෙ ගැහුවා වගේ' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලෝකාන්ත නිරයටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අනික් වැදගත්ම දේ, ඇත්තටම රහත්වෙච්ච දෙන්නෙක් කවදාවත් එකට හැප්පෙන්නේ / crash වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, ඇත්තටම රහත්වෙච්ච කෙනෙකුට high speed යන්න ගමණක් නෑ!!! !!! !!! එයාල ආයුෂ ගෙවිල ඉවරවෙනකම් යුතුකම් වගකීම් ඉටුකරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන උදවිය නිසා, එක පෝලිමේ එකම අතකට එකම වේගෙන් යන වාහන ටිකක් වගෙයි!!! !!! !!! ඉතිං, යනගමන් වාහන එක එක නැතුව යනවා (පිරිණිවන් පානවා ;) ) මිසක්, එකට එක හැප්පෙන්න විදියක් කොහෙත්ම නෑ!!! !!! !!!

    ධර්ම කතාවෙදි මං වගේ කෙනෙක් එක්ක... අවංකවම භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට ආදරය කරන ගෞරව කරන - බුද්ධ දේශණාවල් 100%+ විශ්වාසයෙන් පිළිගන්න - භාග්‍යවතුන්වහන්සේ අනුදැන වදාළ විදියටම කටයුතු කරලා අරහත්වයටම පත්වෙච්ච කෙනෙක් එක්ක... හැප්පෙන්න / crash වෙන්න / ඇරගන්න / මට උපදෙස් දෙන්න set වෙන්නේ, ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන මඤ්ඤංවෙලා ඉන්න ගොං හරක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ එන එවුන් දිගින් දිගටම මාත් එක්ක හැප්පෙන්න / crash වෙන්න / ඇරගන්න / මට උපදෙස් දෙන්න set වුණොත් නම්, මට කරන්න දෙයක් නෑ, උන්ට කෙළවිලා යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයේ හැටි එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Janith කියල කෙනෙක් "ඒත් ඒ අය කියන නොඇලී නොගැටී සතිය පැවැත්වීම,සිත නිරීක්ෂණය වගේ ක්‍රම වැරදි නෑ නේද ?" කියල හොඳ ප්‍රශ්ණයක් අහල තිබුණා... :)

    ඒ ගොල්ලො ඔලුගෙඩිය අස්සට වැටිල තියන කුණුගොඩ ගැන දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ තියන මතකයන් ඕරම්භාගීය - උද්ධම්භාගීය සංයෝජන හැටියට ක්‍රියාත්මක වෙලා, හිතෙන්න / හිතෙන රටාව වෙනස් වෙන්න බලපාන බව දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකයන්ම කාමාශ්‍රව - භාවාශ්රව - අවිජ්ජාශ්‍රාව හැටියට ක්‍රියාත්මක වෙලා, හිත එක ක්‍ෂණයකින් එහෙම්පිටින්ම අවුල්වෙලා ඇනිලා ඇනිලා යන බව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බාහිරින් තියන fields වල බලපෑම තමන්ට focus උනොත්, මොන මගුලක් කරලවත් ඒ බලපෑම් වලින් ගැලවෙන්න බැරිවෙන බව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය හිත ටිකක් නිදහස්ව තියන කාලෙ (බරපතල ලෙඩ දුක් නැති.. අඩුපාඩු අගහිඟ කම් නැති.. බරපතල ප්‍රශ්ණ නැති.. කාලෙ) ඔය ලොකු talks දිදී බක පණ්ඩිත කම් කියව කියව හිටියට, මැරෙන්න වැටිච්ච සැණින් ඔය හුඟ දෙනෙක්ගෙ (99.999999~999%) 'භව' අපාය ලෝක වලට සෙට්වෙන මට්ටමටම develop වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒපාර Janith මගේ blog / threads බලලා, "මේකෙ බාවනා වක් හෝ කමටහනක් හෝ වෙන යම් ඔබ ඉදිරිපත් කරන direct ප්‍රතිපදාව හොයාගන්න අමාරුයි .විස්තර ගොඩාක් තියේ නෙ.මට කෙලින්ම අදාල ලිපිය යොමු කරන්න පුලුවන් ද??" කියල අහලා තිබුණා...

    ඕකෙ තියෙන්නෙ ඔහෙට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම එවුන්ට තම තමන් කොච්චර try කලත්.. භාවනා කලත්.. අවබෝධ කරගන්න බැරි, තම තමන් දැනගතයුතු වැදගත්ම කොටස තමයි!!! !!! !!! :) :)
    ඒ ඔක්කොගෙම සාරාංශය,
    මේ අපේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ විද්‍යුතය විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! ඒකෙ ගන්න කියල කිසිම වැදගත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොම අල්ලලා දාන්න!!! !!! !!! ඔක්කොම 'අතහැරලා' දාන්න!!! !!! !!!
    හැබැයි සංසාර පැවැත්ම කියන එකෙන් අපේ මතකයට copy වෙලා / පිටපත්වෙලා තියන තඩී අතීත මතකය ගැන නොදැන හිටියොත්.. ඒකට රැවටිලා, ඒ මතකයේ තියන දේවල් කර කර - කිය කිය, ඒකෙ තියන දේවල් වලට මුහුණ දිදී, තමන් සංසාරෙ ඇවිල්ලයි කියල රැවටුනොත්.. 'අතහැරල' ඉන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉබේම 'පැටලිලා' (ඇදිලා / ගහගෙන) යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මුලින්ම ඒ 'අතීත මතකය' ගැන දැනගෙන.. ඒවා තමන්ගෙ නෙවෙයි බවත් දැනගෙන.. මුළාවෙන් මිදී සිටිය යුතුයි!!! !!! !!!
    ඊළඟට වෙන වෙන සත්වයන් දුකට පීඩාවට පත්වෙන දේවල් කළොත් උන්ගෙ හිත්වල පීඩාව magnetically තමන්ට කෙළින්ම බලපාලා, කොහොමත් 'පැටළිලා' (ඇදිල / ගහගෙන / විසිවෙලා) යන නිසා, ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සියලු පව් / පාපකර්ම වලින් අනිවාර්යයෙන් වැළකිය යුතුයි!!! !!! !!!
    අන්තිමට මැරෙන්න වැටිච්චාම කොහොමත් අපේ හිත්වල stability එක නැතුව ගිහිං වැඩේ කචල් වෙන නිසා, මැරෙන්න කළින් 'නිවණ' දැකලා සිටිය යුතුයි!!! !!! !!! එච්චරයි. :) :) (තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති. ;) )
    ඔය ටික විශ්වාසයෙන් පිළිඅරන්, කාටවත් වදයක් වාතයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන අතරේ 'නිවනත්' දැකගත්තා නම්, ඔහෙල අනිවාර්යයෙන් පිරිණිවන් පානවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :)

    ** {දැන් මං කරගෙන යන්නේ, ඔය ටික නොකර වෙන කුණුහරුප වැඩ කර කර ඉන්න උන්දලාට සිද්ධවෙන දේවල් පෙන්නන එක විතරයි!!! !!! !!! :D :D :D }
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ "සංසාරෝඝා මහබ්භයා!! (සංසාර ඕඝය / සැඩපහර මහා භයානකයි!!) මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ / සංසාර පැවැත්ම හොඳයි කියන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කිය කියා කිව්වාම, භව ගමන සාර්ථක කරවන 'වන්දනීය පූජනීය මහා සංඝරත්නය'ද.. භව ගමන අසාර්ථක කරවන 'මහා එපා කරපු එවුන්'ද.. වඩා හොඳ??? ;) :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​ප්‍රභාත්, මට නම් මේ 'ගොං පොර' බලන්න.. එක එක්කෙනාගෙ 'ගොං කතා' කියවන්න.. හරි අප්පිරියයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඔහේ මාවත් මේකට ඈඳගෙන තිබුණු නිසා, ඇත්තටම දැනගන්න උවමණාවක් තියන අයට දැනගන්නත් එක්ක, මේකටත් චුට්ටක් ලියන්න හිතුණා.

    1) බුදුහාමුදුරුවන් කල දෙවියන් පැමින සාමාන්‍ය මනුස්සයත් සමග සිට බන ඇසූ බව කියයි, සෑබැ ලෙස දෙවියන් සිටීනම් වර්තමානයේ එසේ මනුස්සයන්ට පෙනී නොසිටින්නේ ඇයි.
    ** දැන් දෙවිවරු මනුස්සයන්ට පේන්න එන්නෙ නැත්තෙ සැබෑවටම දෙවිවරු කියල ජාතියක් නැති නිසා නෙවෙයි!!! !!! !!! ඒ උදවියට එහෙම ඇවිල්ල ධර්මය අහගන්න බුදුරජාණන්වහන්සේ නැති නිසයි!!! !!! !!! අනික ඒ උදවියට මෙහෙ ඇවිත් දැන් ඉන්න ගොන්සන්ලගෙ ගොං කතා අහන්නත් කිසීම උවමනාවක් නෑ!!! !!! !!! මොකද, ඒ ලෝකවල දෙවිවරු / බ්‍රහ්මවරු අතරේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය තාමත් හොඳට සුරක්ෂිතව තියනවා!!! !!! !!! සාසනයට රිංගගෙන කුණුහරුප කතා කියලා කියලා.. කුණුහරුප පොත් ලියලා ලියලා.. සාසනය එහෙම්පිටින්ම වළඳපු කාලකණ්නි හිටියේ මෙහෙ විතරයි!!! !!! !!!

    2) වර්තමානයේ විශාල ග්‍රහලෝක ප්‍රමානයක් සොයාගෙන ඇතිමුත් දිව්‍ය ලෝක සොයාගෙන නැත්තේ දිව්‍ය ලෝකය යනූ එකල මේ ලෝකයේම යම් ප්‍රදේශයක් නිසාද.
    ** කොච්චර උවමණාවක් තිබුණත් බුදුරජාණන්වහන්සේ වෙන වෙනමම දක්වපු අපාය ලෝක 4.. දිව්‍ය ලෝක 6.. බ්‍රහ්ම ලෝක 20.. මේ ලෝකෙ අස්සට රිංගවන්න / මේ ලෝකෙ ඇතුලේ පිහිටුවන්න / මෙහෙට ගේන්න කාටවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'තිරිසන් කියන්නෙත් අපායක්!!! පෙරේත කියන්නෙත් අපායක්!!! අසුර කියන්නෙත් අපායක්!!!' කිය කියා තියන එකත් අමුම අමු ගොං කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මනුස්ස ලෝකය - අපාය ලෝක - දිව්‍ය ලෝක - බ්‍රහ්ම ලෝක ඔක්කොම​ ඇවිල්ලා,​ වෙන වෙනම ග්‍රහලෝක තමයි!!! !!! !!! හැබැයි ඔය​ 'හොයාගන​' තියන ග්‍රහලෝක අතරේ ඒ ලෝකත් තියනවද? නැද්ද? කියන්න නම් මං දන්නේ නෑ!!! !!! !!!

    3)​ දෙවියන්ට ඔය කියන ආකාරයෙ මහා බලයක් ඇත්නම් වර්තමානයේ සිදුවන නොයෙකුත් අපරාධ හා අවිචාරයන්ට එරෙහිව ඒ බලය පාවිච්චි නොකරන්නේ ඇයි.
    ** දෙවිවරු / බ්‍රහ්මවරු කියන්නේ 'පින් බලයෙන්' අපිට වඩා උසස් අපි වගේම සංසාරගත සත්ව කොට්ඨාශ දෙකක් මිසක්, ඒ උදවිය ඇවිල්ලා, 'ලෝකය පාලනය කොරන'... 'නඩු අහන'... 'ප්‍රශ්ණ විසඳන'... 'සාමය ආරක්ෂා කොරන'... කස්ටිය එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනිස්සුන්ට (විශේෂයෙන් අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ට) උදව් උපකාර කරන.. උන්ව අනතුරු උපද්‍රව වලින් බේරගන්න.. ඒවා එහෙම නම් ඒ ගොල්ලො අතින් කෙරෙනවා!!! !!! !!! හැබැයි ඒවත් ඇවිල්ලා silently / background එකෙන් වෙන කතන්දර මිසක්, ලක්ෂ එකහමාරක විතර publicity දීලා 1500ක විතර දෙයක් කරන ජාතියේ 'show' එහෙම නෙවෙයි!!! !!! !!!