

හිතුව වගේම අදත් තව පකයෙක් කෙළවගෙන!!! !!! !!!■ FB එකේදි කියපු කතා.. 03-24-2017 04:51 PM කොන්ඩම් දමා සයිටම් ආයතනයට අරිනු!



මොකද, මේ ධර්ම කතන්දරේදී තමන් මාර්ගඵල ලබාගෙන.. නැත්නම්, තමන් සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන.. සංසාර දුකෙන් ගැළවෙන / නිදහස්වෙන එක ඇරෙන්න, වෙන වෙන එවුන්ගෙ ඵල ගැන හොය හොයා ඉන්න... උන් ඇත්තටම මාර්ගඵල ලබලද? නැත්නම් බොරු කියනවද? කියලා හොය හොයා ඉන්න... කෙහෙල්මල් වැඩ වලින්, තමන්ට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! ඒ වුණාට ඔය ප්‍රශ්නෙටත් පැහැදිළි උත්තරයක් තියනවා!!! !!! !!!


මේ ඒ set එකට අහුවෙලා ගොනාට ඇඳගෙන ඉන්න එවුන්ට ඇත්ත කියල දෙන්න ලියපු එකක මුල් කොටස. කාටත් වැදගත් වෙයි. 

} අපි කන්වලින් අහන ඕනෙම සද්දයක් ගත්තොත් ඒ සද්දයත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! *{ගොරවන - විදුලිකොටන සද්ද / සත්තුන්ගෙ - මිනිස්සුන්ගෙ සද්ද / සංගීත භාණ්ඩවල සද්ද / වෙනත් වෙනත් උපකරණ වල සද්ද ඔක්කොම 'රූප'!!!
} අපි නහයෙන් විඳින ඕනෙම ගඳ සුවඳක් ගත්තොත් ඒත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්ම තමයි!!! !!! !!! *{සෙන්ට් සුවඳ / ගූ ගඳ ඒත් 'රූප'!!!
} අපි දිවෙන් විඳින ඕනෙම රසයක් ගත්තොත් ඒකත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක් තමයි!!! !!! !!! *{පැණිරස / තිත්තරස / ඇඹුල්රස ඒත් 'රූප'!!!} අපි කයෙන් විඳින ඕනෙම පහසක් ගත්තොත් ඒ පහසත් ඇවිල්ලා හතරමහා ධාතු හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවන එකක්.. නැත්නම් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! ඒ කියන්නේ, අපි ඇතුළු සියලු ලෝක සත්වයන්ට අහන්න - දකින්න - විඳින්න තියන දේවල් සේරම ඇවිල්ලා, නිකම්ම නිකම් 'රූප' තමයි!!! !!! !!! *{හොඳට මතක තියාගන්න!!! මෙතනදි මේ 'රූප' කියන්නෙ මාඝදී භාශාවෙන් නැසී වැනසී යන ස්වභාවයට කියන 'රුප්පති' කියන අර්ථයෙන් මිසක්, අපි කියන 'රූප' (චායාරුප / පින්තුර) කියන අර්ථයෙන් නෙවෙයි!!! !!! !!! හරිය??
} එතකොට, හැම සත්වයෙකුටම උන්ට (තම තමන්ට) ඒ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් ඔක්කොම එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් වල මතකයක් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච අහපු - දැකපු - විදපු දේවල් වල සම්පූර්ණ මතකයම, 'රූප උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
} කණෙන් ඇතිවන විඳීම - 'කණේ වේදනාව'... නහයෙන් ඇතිවන විඳීම - 'නහයේ වේදනාව'... දිවෙන් ඇතිවන විඳීම - 'දිවේ වේදනාව'... කයෙන් ඇතිවන විඳීම - 'කයේ වේදනාව'... හා මනසින් ඇතිවන විඳීම - 'මනසේ වේදනාව'... කියලයි!!! !!! !!! *{චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (ඇසේ වේදනාව) සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (කණේ වේදනාව) ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (නහයේ වේදනාව) ... ... හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ 6ආකාර වේදනාවල් ගැන තමයි!!!
} ඉතිං ඒ වේදනාවල් සියල්ලත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් විඳින වේදනා / විඳීම් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච වේදනා වල සම්පූර්ණ මතකයම, 'වේදනා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??
ඒ භාෂාව සම්බන්ධ මතකයක් නැති නිසා කිව්වෙ මොකද්ද කියල දැනගන්න බෑ!!! !!! !!!
} අන්න ඒ හඳුනාගන්න සේරමත් සත්වයන්ට එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හඳුනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච හඳුනාගත් දේවල් වල සම්පූර්ණ මතකයම 'සංඥා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? ඒකත් පැහැදිළිය??
} ඒ දැනගන්න / ඉගෙනගන්න සේරමත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් දැනගත්තු / ඉගෙනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම ඒ දැනගන්න (විජානනය කරන) දේවල් මේ ධර්ම කතාවෙදි 'විඥාණ' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් කල් දැනගත්තු ඉගෙනගත්තු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'විඥාණ උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? දැන් පැහැදිළිය??
දැන් තේරුම් ගන්න පුළුවන් නේ?? මේ 'පංච උපාදානස්කන්ධය' කියලා හඳුන්වල තියෙන්නේ, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ කියන උපාදානස්කන්ධ 5හේම එකතුව... නැත්නම්, සත්වයෙක් ජීවත්ව සිටින තාක් කල් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් සියල්ලේම එකතුව... එහෙමත් නැත්නම්, 'කුට්ටිය පිටින්' සත්වයාගේ සම්පූර්ණ මතකය... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම පැහැදිළි ඇති නේ???

නැත්නම්, ඒ පංච උපාදානස්කන්ධය තමන් නෙවෙයි!!! තමන්ගෙ නෙවෙයි!!! තමන්ගෙ ආත්මය නෙවෙයි!!! කියලා දැනගන්න එකට තමයි!!! !!! !!!
කට්ටිය මහා ලොකුවට හිතාගෙන ඉන්නෙත් "සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නය කියල කිව්වේ ඒ රැවටිල්ලෙන් මිදෙන එකට තමයි!!! ඒක දැනගත්තාම ඔක්කොම හරියයි!!!" කියල තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ධර්මය හොඳටම දන්න මහා සංඝලා / උපාසක උපාසිකාලා, "රූපය මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... වේදනාව මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... ..." ගගා ජප කර කර ඉන්නෙත් ඒකයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. එතකොට ඔය ශ්‍රී සද්ධර්මය (බුද්ධ දේශණා) අහල කියවලා නැති එහෙං මෙහෙං අහුලගත්තු දහම් දැණුමක් තියන අය, "මම නෑ!!! මං කියල කෙනෙක් නෑ!!!" ගගා කියව කියව ඉන්නෙත් ඒ ගැනම තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ඒ ඒ ඒවුණාට ඒ දැනගැනිල්ලත් ඇවිල්ලා, තවත් එක් තමන් දැනගත්තු / ඉගෙනගත්තු දෙයක්... විඥාණ උපාදනස්කන්ධයටම අයිති දෙයක්... විතරයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..
මේ 'ධර්ම කතාවෙදි' නම් 'පොඩි Montessori case එකක්' (සුප්පුව කටේ ගහං ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌත් දන්න කතාවක්
) පමණයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ලොහ්..

දුකෙන් නිදහස්වෙන්න ක්‍රමයක් හොයාගන්න සිදුකරපු ආර්ය පර්යේෂණයෙදි භාග්‍යවතුන්වහන්සේට දැනගන්නට ලැබිල තිබුණේ, සත්වයන් උපදින්නෙත් පංච උපාදානස්කන්ධයක් උරුම කරගෙන බවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට ඒ ගැන දේශණා කළේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ, ජාති - සංජාති - ඔක්කන්ති - අභිනිබ්බන්ති, ඛන්දානං පාතුභාවො, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති!!" (පින්වත් මහණෙනි, ඒ ඒ සත්ව වර්ගවල සත්වයන් අතරේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික කියන ක්‍රම 4න් එකකට, ආයතන 6ක් සහ පංච උපාදානස්කන්ධයක් ලැබීම / උරුමවීම උපතක් ලෙස දක්වමි!!) කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මේ.. සත්වයෙක් උපදිනකොට 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්'... විතරයි ලැබිල / ඇවිල්ල තියෙන්නෙ!!! !!! !!! තේරුණයි??
ඒ මතකයත් එක්ක 'ඒවයි අයිතිකාරයො' කවුරුවත් ඇවිල්ල නෑ!!! !!! !!!
හරිය??
උන් ඔක්කොම මැරිල ඉවරයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
අන්න එච්චරටත් වඩා ගණනක් හරක් හැටියට ඉපදිලා ඉඳල තියන සත්තුන්ගෙ ජීවිත කාල වලදි එකතුවෙච්ච මතකයන් උඹට ඇවිල්ල (ලැබිල / උරුමවෙලා / copy වෙලා) තියනවා!!! !!! !!!
] *{මේ.. උඹල දැන් පංච උපාදානස්කන්ධය කියන එක ගැන හොඳටම දන්නවා!!! !!! !!!
පංච උපාදානස්කන්ධය කියන්නෙ නිකම්ම නිකම් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහලකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්.. record වෙච්ච data ටිකක්.. විතරයි බව දන්නවා!!! !!! !!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔතනදි ඔය විස්තර කරල තියෙන්නේ, ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න කෙනෙකුට ඒ මතකයන් සිහිවුණා / මතක්වුණා නම්, අන්න එයාට දැනෙන / හිතෙන විදියට තමයි!!! !!! !!!
} ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම තමයි!!! එච්චරට එළුවො හැටියට ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් උඹට ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වගේමයි!!! එච්චරට අනන්ත අප්‍රමාණ ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
) ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (මනුස්සයෙක් අම්ම මැරිච්චහම කඳුළු liter කීයක් විතර අඬයිද?? ඒ කඳුළු මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න මිනිස්සු කීදෙනෙකුගෙ විතර කඳුළු ඕනෙ වෙයිද?? අන්න ඊටත් වඩා ප්‍රමාණයක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ඇවිල්ල තියනවා!!! !!! !!!
) ඒ වගේම, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල... සහෝදරයා මැරිච්ච වෙලාවල... සහෝදරී මැරිච්ච වෙලාවල... අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම ඔය එක අවස්ථාවකට එක මනුස්ස ජීවිතයක් ගානෙ, අනන්ත අප්‍රමාණ මනුස්ස ජීවිත ලබල ඉපදිලා හිටිය සත්වයන් පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) එතකොට, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (තඩි ගහකින් ගිණිකූරු තරමේ කෑලි කපාගන්නව කියන්නෙ, ගණන් කරන්න බැරි තරම් කූරු තොගයක් ලැබෙනව නෙව?? ඒත් අම්මල ගනට ඒ කූරු එක එක වෙන්කරගෙන ගියොත් කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරමේ තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, ඒත් කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (කලින් වගේම, කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරම් තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
ඒකත් එක්ක 'කවුරුවත්' ඇවිල්ලනං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, ඒ මතකය ලැබිල / ඇවිල්ල / උරුමවෙල තියෙන්නෙත් photocopy ගහනවා.. CD copy කරනවා.. වගේ පිටපත් වීමෙන් / copy වීමෙන් මිසක්, වෙන ඇඟක තිබිච්ච එක 'කුට්ටිය පිටින්' මේ ඇඟට ඇවිල්ල / මාරුවෙල / බැහැල එහෙමත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කිය කියා ගොං සංඝයෝ කියන 'වැල් බයිල' වලට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ??? ??? ???
ඒ වගේම, "මං දැම්ම නිවන් යන්නෙ නෑ!! මාත් පස්සෙ කාලෙක බුදුවෙලා තව මහා පිරිසකට කෙළලම තමයි නිවන් යන්නෙ!!"
ගගා ගොං කතා කියන්නත් එපා හොඳේ???
විළි ලැජ්ජයි නේ??? ??? ???
අනික, 'ඇත්ත කතන්දරේ' දැනගෙන හිටියෙ නැත්නම් ඒක හරියට දැනගන්නවා මිසක්, 'දහම' අලුතෙන් හදන්න නම් කොහොමටවත් ලෑස්තිවෙන්න එපා හොඳේ??? 3
3
3
දැන් මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන එහෙම්පිටින්ම දිගහැරලා, මතකය store වෙන විදියයි.. transfer වෙන විදියයි.. ඔක්කොමත් එළිදරව් කරලා, සේරම Internet එකේ publish කරලත් ඉවරයි!!! !!! !!!
ලියපු ටික ඉවරයි!!!
ටික දවසකින් බලමු.

......
හැබැයි හොඳට මතක තියාගන්න. මෙහෙම ඇවිල්ල තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් වල මතකයන් ගොඩක්'... Data ගොඩක්... පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
ඒකත් එක්ක 'කවුරුවත්' ඇවිල්ලනං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
![]()
![]()
එතකොට, ඒ මතකය ලැබිල / ඇවිල්ල / උරුමවෙල තියෙන්නෙත් photocopy ගහනවා.. CD copy කරනවා.. වගේ පිටපත් වීමෙන් / copy වීමෙන් මිසක්, වෙන ඇඟක තිබිච්ච එක 'කුට්ටිය පිටින්' මේ ඇඟට ඇවිල්ල / මාරුවෙල / බැහැල එහෙමත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
![]()
අන්න ඒ නිසා, "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කිය කියා ගොං සංඝයෝ කියන 'වැල් බයිල' වලට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ??? ??? ???
![]()
![]()
ඒ වගේම, "මං දැම්ම නිවන් යන්නෙ නෑ!! මාත් පස්සෙ කාලෙක බුදුවෙලා තව මහා පිරිසකට කෙළලම තමයි නිවන් යන්නෙ!!"
ගගා ගොං කතා කියන්නත් එපා හොඳේ???
![]()
![]()
විළි ලැජ්ජයි නේ??? ??? ???
![]()
![]()
![]()
අනික, 'ඇත්ත කතන්දරේ' දැනගෙන හිටියෙ නැත්නම් ඒක හරියට දැනගන්නවා මිසක්, 'දහම' අලුතෙන් හදන්න නම් කොහොමටවත් ලෑස්තිවෙන්න එපා හොඳේ??? 3
3
3
දැන් මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන එහෙම්පිටින්ම දිගහැරලා, මතකය store වෙන විදියයි.. transfer වෙන විදියයි.. ඔක්කොමත් එළිදරව් කරලා, සේරම Internet එකේ publish කරලත් ඉවරයි!!! !!! !!!
![]()
![]()
![]()
ඉතිං, මෙන්න මේකයි දැන් වැඩේ!!![/SIZE]
ඒ..ඒ..මාර වැඩේ!ලියපු ටික ඉවරයි!!!
ටික දවසකින් බලමු.
![]()
![]()

මේ කතාව එකකට එකක් ගැලපෙන්නේ නෑ නෙ දමිත් මාමේ. එක තැනක කියනව ඩේට කොපි වේවි එනව විතරයි නැතුව ඒවා කරපු මනුස්සය සංසාරේ එන්නේ නෑ කියල. ඉතින් භෞතික ශරීරෙ කොහොමත් මැරුණට පස්සේ ආය යන්නේ නැති බව අපි හැමෝම දන්නව නෙ. භෞතික ශරීරෙ අයින් කරාම ඉතිරුවෙන්නේ ඔය ඩේට ටික විතරයි. ඒ ඩේට ටික තවත් භෞතික ශරිරෙකට කොපි උනා කියන්නේ අර ඉන්නෙ ඌම තමා. වෙනසක් නෑ. අනික ඒ ඩේට වලින් නෙ උට කර්මපල හම්බවෙන්නේ ඉතින් නිකන්ම කොපි වෙච්ච ඩේට ටිකකට වඩා දෙයක් එතන තියෙනව නෙ. අනුන්ගේ ඩේට කියන්න බෑ ඒවට.
කොටින්ම identity එකක් දිගටම ඇවිල්ල තියෙනව. නැත්තන් කොහොමද කල්ප කෝටි ගානක් එකම මනුස්සයෙක් කරපුව රෙකෝඩ් වේවි එකතු වේවි එන්නේ. එතකොට "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කියන එක කොහෙත්ම වැල් බයිලයක් වෙන්නෙ නෑ. ඔයාගේ කතාව පරස්පර විරෝධීයි![]()




ekama manussayek??? koheda halo ehema ekak kiyala thiyenne??? ??? ???
liyala thiyana de 20-30 paarak hari kiyawala, kiyala thiyana de hariyata therum aran innawaa!!! !!! !!!
oya aththatama wena de nodana inna kaale wade siddhawena widiyayi, eka danagththata passe wade siddhawena widiyayi ehempitinma wenas!!! !!! !!!![]()
(man kiyala aththe mata arinne nathuwa maath ekka inna ekek wath anaathawenna denne naa kiyala!!!)
thamun mage hari waradi hoyanna yanne nathuwa, kiyala thiyana de hariyata therumganna balanawaa!!! !!! !!!

Any idea about Walasmulle Abhaya theros teachings....
එකම මනුස්සයෙක් කියන්නේ භෞතික ශරීරෙන් එකම නෙවේ තමා දමිත් මාමේ, ඒක කලින් කීව නෙ. දැන් A කියන කෙනා මැරුණම A ගෙ ඩේට කොපි වෙනව B ට. B අර ඩේට එක්ක ජීවත් වෙලා ඒ ඩේට වලට අනුව කර්මපල ගෙවල තව ඒ ඩේට ටිකට අලුතෙන් දේවල් එකතු කරලා මැරිලා යනවා. ඒ ටික ආය C ට කොපි වෙනව. ඔහොම දිගටම ගිහින් Z වගේ වෙනකොට ඒක අස්සෙ A, B, C .. ඔක්කගේම දායකත්වයෙන් හැදුන ඩේට ටිකක් නෙ තියෙන්නෙ. ඒ කියන්නේ එතන ස්ථිර යමක් තියෙනව එකතුවේවි යන. මම භෞතිකව සංසාරේ නොගියට මගේ ඩේට ටික සංසාරේ යනව නෙ.
ඩේට කියන්නේ මම තමා නැත්තන් A කරපු වරදකට Z ට කර්මපල ගෙවන්න වෙන එකේ තේරුම මොකද්ද ?
දැන් ඉතිං උඹලට එහෙම අසාධාරණ විදියට අනුන්ගෙ කෙහෙල්මල් වලට කරගහන්න වෙන්නෙ නෑ නේ???
මං උඹලට seen එක කියල දුන්න නෙ??? ???
නැත්නම්, උඹලව ඒ අපරාපරිය වේදනීය පාප කර්ම වලින් ගලවලා දැම්ම නේ??? ??? ???




■ FB එකේදි කියපු කතා.. 04-02-2017 01:11 PM fuck off
■ 'බුද්ධාගමේ' අය දන්නෙ... 04-01-2017 08:13 PM uba balan neththan nikan idapan
■ --- ආගමේ අයට වැරදිච්ච... 04-01-2017 07:35 PM fool

එව්වයින් එකතුවෙන්නේ මතකයන් ගොඩක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි සංසාර මතකත් එක්ක ගත්තාම ඒ කෙහෙල්මල් වලට 'ඇපත් නෑ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඒ තඩී සංසාර මතකය අස්සේ, මිනිස්සු හැටියටම ඉපදිලා මිනී මරාපුවා.. අහිංසක සත්තු මරාපුවා - මර මරා කාපුවා / බිලිපූජා තියපුවා.. මංකොල්ල කාපුවා.. ගෑණු - පොඩි ළමයි දුෂණය කරපුවා.. බොරු - කේළාම් කිය කියා අනික් මිනිස්සුන්ව අමාරුවේ දාපුවා.. වගේ, තියන තරමක් දහජරා වැඩ ඔක්කොම කරපුවයෙ මතකයන් අනන්තවත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'පූරුවෙ කරුම' හන්දා උඹ අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'ඒක පුත්ත මනු රක්ඛේ' style එකෙන්, තමන්ට කිසීම ලාබ ප්‍රයෝජනයක් නැතුව.. තමන් නොකා නොබී.. අනික් එවුන් වෙනුවෙන් කැපවෙලා
අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!!
මේ දැන් කාලෙ උනත් ඊළඟට හැදෙන සත්වයා sure එකටම දිව්‍ය ජීවිතයකට set වෙනවා!!! !!! !!!} වාගේ, ඇත්තටම මහත්ඵල මහානිසංස සහිත පින්කම්... 'High Energy' පින්කම්... කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
(රහත්වෙච්ච අයට against වැඩ කරලා. නින්දා අපහාස - හිංසා පීඩා කරලා.) සාමාන්‍ය ගමන් මාර්ගයේ යන කවුරු කවුරුත් සෙට්වෙන (සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් වැටෙන) පළවෙනියට තියන අපාය ලෝකයට නොගිහින්, පව් කරපු එවුන් සෙට්වෙන අනික් අපාය ලෝක 3න් එකකට කෙලින්ම යන්න හදාගන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'පාපකර්ම' (පව්) කොහොමත් මහප්ඵලයි!!! !!! !!! මහානිසංසයි!!! !!! !!!

මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිකාලෙදි ඒ සුගතියෙ - දුගතියෙ යන එක ඇත්තටම සිද්ධවෙන්නේ, උන්වහන්සේ "පින් කර කර ඉඳලත් අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!" කියලා දක්වපු විදියට, බෝම්බයක් පිපිරුවහම කොයි කොයි කෑලි කොයි කොයි දිහාවට විසිවෙලා යයිද කියන එක කලින් කියන්න බෑ වගේ, හරිම unpredictable විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හුඟාක් වෙලාවට... 99.99999999999999999999999999999% අවස්ථාවල... ඒකෙ අවසාන ප්‍රතිඵලය, මැරෙන මැරෙන එකා හතර අපායෙන් එකකටම වීසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{එතනදි ඒ සංසාර අණතුරේ ලොකුම බලපෑම / වැඩිම effect එක තියෙන්නේ, 'මනස උසස්' සත්වයන්ට... සිතීමේ ශක්තිය අතින් උඩින්ම ඉන්න සත්වයන් වෙච්ච මනුස්සයන්ට... තමයි!!! !!! !!!
}
මේ ඉන්න තරමක් බෞද්ධ / අබෞද්ධ / ආගමක් දහමක් නැති හැම කෙනෙක්ම, මීට කලිනුත් සිය දහස් වර ධර්මයේ හැසිරිලා තියන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ලා තියන.. ඒත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙච්ච.. මොට්ට පොරවල්
මිසක්, හා හා පුරා කියලා පලවෙනි පාරට ධර්මයේ හැසිරෙන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන / යන්න හදන.. එවුන් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතීන්, 'කණට ධර්මය අවාම' සෝවාන් නම්... 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවාම' සෝවාන් නම්... මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ.. 'නෑ!!' නේ??? ???
බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති උනාම හරියනවා නම්, ඒත් මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ..
ඒත් 'නෑ!!' නේ??? ???
එතකොට 'මම' නැහැ - 'මම' කියල කෙනෙක් නැහැ කියලා අහල / කියවල තියෙන්නේ... 'මම' නැතෙයි කියල හිතාගෙන ඉඳල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!! !!! !!!
කෝ.. ඒත් හරිගිහිල්ල නැහැ නේ??? ???
ඇයි තව, දැන් කර කර ඉන්නවා වගේම සංසාර දුකෙන් නිදහස්වෙන්නය කියලා ලෝකෙ නැති මලවිකාර / කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳල තියෙන්නෙත්, මේ සැරේ විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් කෝ??? හරිගිහිල්ල නෑ නේ??? ???
නැත්නම් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ නේ??? ??? ???
භාග්‍යවතුන්වහන්සේ කිව්වෙත්, "දුකෙන් නිදහස් වෙන්නයි කියලා මං තියපු පුද පූජාවල් වලින්.. මං කරපු යාග හෝම වලින්.. වැඩක් උනා නම්, අද මං මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!" කියලයි!!! !!! !!!
මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්නයි.. දුකෙන් නිදහස් වෙන්නයි.. කියා කියා කරල තියන කෙහෙල්මල් කිසිදෙයක්... වන්දනා - පූජා - පුදපූජා - යාගහෝම කිසිම දෙයක්... හරිගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං, බොලත් තව කොච්චර කාලයක් තිස්සෙ ඒ කෙහෙල්මල්ම නැවත නැවතත් කලත්, ඒ හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
තමන් මුලින්ම අන්න ඒ බරපතළම ප්‍රශ්ණය විසඳාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'අපි' නොහිටින්න උඹල කවුරුවත්, අදටත්, මළාට හතර අපායෙන් ගැලවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඉතිං බය වෙන්න එපා. අපි ඒ situation එක වෙනස් කරලා දැන් සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!!
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ කන් දෙකෙන් අහපු දේවල් ඇරෙන්න වෙන 'අහපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම අහපුවත් නෙවෙයි නේ???
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ නහයෙන් - දිවෙන් - කයෙන් විඳපු ගඳ සුවඳ - රස - පහසට අමතරව වෙන 'විඳපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම විඳපුවත් නෙවෙයි නේ??? ???
ඊළඟට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම හඳුනගත්තු දේවල් වලට අමතරව වෙන 'හඳුනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් හඳුනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???
එතකොට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල් හැරෙන්න වෙන හිතපු - කියපු - කරපු දේවල් කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම හිතපු - කියපු - කරපු දේවලුත් නෙවෙයි නේ??? ???
අන්තිමට, තමන් ඉපදුණායින් පස්සෙ තමන් දැනගත්තු දේවල් වලට අමතරව වෙන 'දැනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම දැනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???

ඇයි තමුන් ඒ තමුන්ට අදාළ නැති අනුන්ගෙ කෙහෙල්මල් බදාගෙන... ඒවාට රැවටිලා... ඒ දේවල් අහ අහ - දැක දැක.. ඒ දේවල් විඳ විඳ.. ඒ දේවල් හිත හිත - කිය කිය - කර කර.. ඒ දේවල් වලට මුහුණ දිදී.. තමුන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා හිතාගෙන ඉන්නේ??? ??? ???
3
සංසාර කතන්දරය එහෙම්පිටින්ම අනල අනලා දාපු... criticalම point එක ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මං blog එකේදි target කරපු point එකත් ඕකම තමයි!!! !!! !!!
ඒකෙදි උදාහරණෙට ගත්තු 'තිංසමත්ත සූත්‍ර දේශණාවෙදි' භාග්‍යවතුන්වහන්සේ ඒ දේශණාවට සහභාගී වෙච්ච හාමුදුරුවරු 30 නමකට ඔය කාරණාවම පැහැදිළි කරනවා!!! !!! !!!
උන්වහන්සේලා 30නම එතනදිම අරහත්වයට පත්වෙනවා!!! !!! !!!
}
තව විදියකට කිව්වොත්, නිවැරදි 'සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම' වන්නේ, තමන්ට අදාළ නැති.. තමන්ගෙ නොවන.. අනුන්ගෙ කුණුගොඩවල් කරගහගෙන, තමන් සංසාරෙ ආව කෙනෙක්ය කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??
එතකොට, උඹ මේ හා හා පුරා කියලා පළවෙනි පාරට (for the Very First time) නම් ඒ 'ඇත්ත කතන්දරය' දැනගත්තේ, දැන් ඒ අලුතෙන් දැනගත්ත දෙයත් උඹලට මතක හිටිය නිසා, මින් ඉදිරියට තව සත්වයන් හැදුණත්, උනුත් ඒ මතකයේ උපකාරයෙන් උපතින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙච්ච... උපතින්ම සෝවාන් / සෝතාපන්න වෙච්ච... උපතින්ම පුරාණ කර්ම වලින් ගැලවිච්ච... සත්වයන් බවට පත්වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පැහැදිළිය??
සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා හැදිච්ච තරමක් තාවකාලික සත්ව ජීවිත හැම එකකදීම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු හා දැනගත්තු මතකයන් ඔක්කොම එක දිගට.. නොකඩවා.. එකතුවෙවී එකතුවෙවී ඇවිල්ල තියන නිසා, කිසිම සත්වයෙකුට මේ 'ඇහෙන - පේන - දැනෙන කතන්දරේ' නැත්නම් 'ජීවිතය කියන මායාව' තාවකාලික එකක්ය... අනිත්‍ය එකක්ය... නැතිවෙලා යන එකක්ය... කියලා, කොහෙත්ම තේරෙන්නේ (හිතෙන්නේ / කල්පණාවෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'නොදැණුවත් කම'.. 'අවිද්‍යාව'.. නිසා, මේ හැම සත්වයෙකුටම / හැමෝටම 'තමන්ගෙ ජීවිතය' දිගින් දිගටම පවත්වාගෙන යන්න ආසාවක් / උවමණාවක්... 'විභව තණ්හාවක්'... ඇතිවෙනවා!!! !!! !!! සංසාර පැවැත්මක් දිගින් දිගටම ඇදි ඇදී යන්න බලපාන මුළිකම හේතුව අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උවමණාව නැතිවුණොත් නැතිවෙන්නේ, යම් සත්වයෙකුට "මොකක් කලත් හරියන්නෙ නෑ!!! මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ!!! මොනවා කරලවත් මේ ජීවිතය දිගටම පවත්වාගන්න බෑ!!! මේ ජීවිතය කොහොමත් නැසී වැනසී යනවාමයි!!!" කියලා, තමන්ටම තේරුණාම... නැත්නම්, 'විද්‍යාව පහළවුනාම'...
තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒකත්, නිකම් වෙන කෙනෙක්ගෙන් අහල දැනගත්ත දෙයක්.. 'ආගන්තුක' දෙයක්.. හැටියට නෙවෙයි, තමන්ගේම අත්දැකීමක් / තමන්ම experience කරපු දෙයක් හැටියට, හොඳටම (පරිපූර්ණ වශයෙන්
/ perfectly) තේරුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උඹ මේ ජීවිත කාලය ගෙවිල ඉවරවෙන්න කලින් අන්න ඒ උඹව නැත්තටම නැතිවෙලා යන බව දැකලා.. experience කරලා.. ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයටම එකතු කළොත්, ආයෙ උඹ මැරෙන්න වැටුණට කීයටවත් භවයක් ගොඩනැගෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භවයක් ගොඩනැගුණේ නැත්නම් තව ඇඟක් හැදෙන්නෙත් නෑ!!! !!! !!! මෙතනින්ම උඹගෙ සංසාර කතන්දරේ ඉවරයි!!! !!! !!!

මුළින්ම පාපකර්ම නැතිවිය යුතුයි!!! !!! !!!
ඊළඟට තණ්හාව - අවිද්‍යාව නැතිවිය යුතුයි!!! !!! !!!
තණ්හාව - අවිද්‍යාව නැතිවුණාට, පාපකර්ම තිබුණොත් නිවන් ගිහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතෙන්දිත් පුරාණ කර්ම වලින් ගැලවුණත් තමන්ම මේ ජීවිතේදී කරපු කර්ම තියනවා නම්, ඒත් නිවන් ගොහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, අනික් මිනිස්සුන්ට සත්තම දාගෙන ඉන්න 'අයියල' - 'අක්කල'... අනුන්ගෙ දේවල් කඩා වඩා ගෙන ජීවත්වෙන එවුන්... මාළු / කුකුල්ලු / එළුවො / ඌරෝ / හරක් මරල විකුණලා ජීවත්වෙන එවුන්... ඔක්කොම sorry.com තමයි!!! !!! !!! ඇයි එතකොට මේ 'මට අරින්න' අහිංසක ආසාවල් - උවමණාවල් ඇතිවෙච්ච එවුන්??
උන් කොහොමත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින කෙනෙකුට අතින් පයින් - පොලු වලින් නෙළාගෙන නෙළාගෙන ගියා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අම්බානටම කන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඊලඟට තණ්හාව - අවිද්‍යාව නැතිකරන / නැතිවෙන case එක ගත්තොත්, තණ්හා නැති කිරීම හරියට '3' වරකට එක බැගින් කපල දානවා වගෙයි!!! !!! !!!
අවිද්‍යාව නැතිවුණොත් හරියට 3ම (වල්ලම) එකසැරේ කපල දැම්මා වගෙයි!!! !!! !!!
ලොහ්.. ලොහ්..
එහෙම නැත්නම්, පිහි වලින් උඹව පොතු ගගහ ආතල් ගත්තොත්???
එහෙමත් නැත්නම්, ගිණි පෙනෙලි වලින් උඹව පුච්ච පුච්ච ආතල් ගත්තොත්???
කාල ඉන්න අමාරුයි නේද??? ??? ??? ඉතිං, තව එක ඇඟක් හරි හැදුණොත් ඒ ඇඟෙන් දැනෙන්නෙත් මේ දැන් තියන ඇඟෙන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, උඹ මේ ජීවිතයෙන් එහාටත් තව ඇඟවල් හැදෙන්න ඉඩ දුන්නොත්, දැන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති නිසා, උඹලගෙන් හැදෙන්නෙම පෙරේත - තිරිසන් ඇඟවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒවයි 'මං' / කෙනෙක් / කවුරුවත් ඉන්න ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දාර පරිප්පුවක් කන්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, තවත් එකම එක ඇඟක් වත් හැදෙන්න නොදී වැඩේ ඉවරයක් කරගන්න නම්, තවත් එක වතාවකට වත් සංසාර දුකට ගොදුරු නොවී බේරෙන්න නම්, උඹ අර දෙවනියට දැනගතයුතු කාරණාවත් මේ ජීවිත කාලය තුලදීම දැනගෙන... උඹ නැසී වැනසී යන / තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන... අන්න ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයට එකතුකළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??
භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "කිකිලිට තියෙන්නේ බිත්තරය රකින්නයි!! පැටිය මෝරලා කටුව කඩාගෙන එලියට එන වෙලාවක එලියට එයි!!" කියලයි!!! !!! !!!
ආයෙ, "ගොවියට තියෙන්නේ ලියදි බැඳලා.. වතුර හරවලා.. පොළව හදලා.. වපුරලා.. ගොයම බලාගන්නයි!! කරල් පැහිලා අස්වනු ලැබෙන කාලෙක අස්වනු ලැබෙයි!!" කියලයි!!! !!! !!!
ඉතිං ඔහෙලත් දැන් ඉඳලම, නිතර නිතර අනිත්‍ය බවම සිහිකරන්න!!! අනිත්‍යයම මෙනෙහි කරන්න!!! !!! පුලුවාන් තරම් හිතේ සමාධිය ආරක්ෂා කරගෙන ඉන්න!!! !!! !!! එතකොට කොයි වෙලාවක හරි ඔය තමන් විඳින දේවල් සේරම නැතිවෙලා යන හැටි තමන්ටම දර්ශණය වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Realistic experience එකක් ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
වෙන මොනම ක්රමයකින්වත් ඒක ලබන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේ ඒකට මගේ reply එක...
) අන්න ඒ නිසා, එක එක්කෙනාගෙ කතා එක්ක මෙව්ව සංසන්දනය කොරන්න.. evaluate කොරන්න.. නම් ලෑස්තිවෙන්න එපා!!! !!! !!! ඒක හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඔහෙල හැමෝටම කියන්න තියෙන්නේ, දැන් හැමෝටම මේ මළ කරුම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පාර හදල දීල ඉවරයි!!! ඉක්මණට තම තමන්ගෙ ගැළවීම හදාගන්න!!! ඒ වගේම දන්න දන්න හැමෝමත් මේ ඇත්ත කතන්දරය ගැන දැණුවත් කරලා, උන්ටත් ගැළවෙන්න හදල දෙන්න!!! කියන එක තමයි!!! !!! !!! හොඳට මතකතියා ගන්න. අපි කවුරු කවුරුත් නොදැණුවත්වම හරි මේ සෙට්වෙලා තියෙන්නේ, සංසාර කතාවේ එක්තරා භයානක 'ගැට්ටකට'යි!!! !!! !!! (කෙළවරකට / මායිමකට.) මෙතනදි ගොඩයන්න බැරිවුණොත් ආයෙ කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්න එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒක තමයි 'භව තණහාව' නැත්නම් ආයෙ ආයෙත් උපදින්න තියන ආසාව!!! !!! !!! අන්තිමට, ඉපදිලා මහා ලොකුවට කොරන්න තියන දේ... අහන - දකින - විඳින එක... තමන් කැමති කැමති විදියට / තමන්ගෙ රුචි අරුචිකම් අනුව අහන්න - දකින්න - විඳින්න තියන උවමණාව තමයි 'කාම තණහාව'!!! !!! !!!
ඔතනදි කෙනෙක් තමන් තනියම උත්සාහ කරලා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න නම්, මුළින් කාම තණ්හා වැඩක් නැතිබව තේරුම් අරං ඒක අතහරින්න ඕනෙ!!! !!! !!! ඊළඟට "කොච්චර ඉපදුණත් කොරන්න තියෙන්නෙ අහන - දකින - විඳින එක නෙව?" කියල තේරුම් අරං, ආයෙ ආයෙ උපදින්න තියන ආසාවත් අතහැරල දාන්න ඕනෙ!!! !!! !!! එතකොට එයා අනාගාමී කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට "මං / තමන් කියන හැඟීමත් තේරුමක් නැති දෙයක්!! කිසි වැඩකට නැති කෙහෙල්මලක්!!" කියල තේරුම් අරං, මං / තමන් වත් අතහැරල දාන්න ඕනෙ!!! !!! !!! තමන්ව නැතිවෙලා යන්න ඉඩහැරලා නිකං ඉන්න ඕනෙ!!! !!! !!! අන්න එහෙම කෙනා රහත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයා ආයෙ උපදින්නෙ නෑ!!! !!! !!!


මොකද, ඇත්තටම වෙන්නෙ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කවුරුහරි සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස කියන 3න් නිදහස් නොවී සෝවාන්ය.. සෝතාපන්නය.. කියනවා නම්, ඒක 'බයිලයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කියන බවත් නිකම්ම / ඉබේම click වෙන්න ඕනෙ!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු 'නියම සෝවාන් වීම' ගැන නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කියන බව බොහෝම පැහැදිළිව... ඉතාම හොඳට... දැනගන්න / තේරුම්ගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒකට තමන් 'දර්ශණ සම්පදාව' නැත්නම්, 'දිට්ඨි සම්පන්න බව' කියන පිණින් ලැබෙන හැකියාව ලබල ඉපදිච්ච පින්වත් කෙනෙක් වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි ඒ ඉස්සර. දැන් පින් නැතිවුණාට ප්‍රශ්ණයක් නෑ!!! උඹලට පින් නැත්නම් මං දෙන්නං!!! !!!
උඹල ඔක්කොම සෝවාන් වෙලා හිටහල්ල!!! !!! !!!

