ප්රශ්ණයක්
මේ.. කෙලෙස් මතු වෙන්න ඕනි ද? සමත භාවනාවෙන් කෙලෙස් යටපත් කරලා මේ වැඩේ කරගන්න බැරිද? දැන් හුගාක් අය කියනවානේ කෙලෙස් යටපත් කරලා බෑ මතු වෙන්න ඕනි කියල. එතකොට සමත භාවනාවෙන් මේ නිවන් ගමනට වැඩක් ඇත්තේම නැද්ද? එහෙම කෙලෙස් මතු වෙන්න කියල මුකුත් නොකර නිකන් හිටියම අඩු ගානේ සුව සේ නින්ද යන්නේවත් නෑ නේ. මුලු කයම දවනවානේ. ඔලුවත් පැලෙන්න වගේ එනවානේ. ඉතින් ඒක හොඳද? සමත භාවනාවෙන් අඩු ගානෙ කය සිසිල් කරනවා. ඒක නිසා සුවසේ නින්ද යනවා. ඔබලා ඔය කියන ලෙසට සමතයවත් නොවඩන කෙනා නිවනට සමීපද සමතය වඩන කෙනාට වඩා?
පිළිතුර
කෙළෙස් කියන්නෙ ස්වභාවධර්මයට අයිති දෙයක්. ඒ කියන්නෙ, ඇලීම ගැටීම සත්වයන්ගේ ස්වභාවයක්!!! හැබැයි මෝහය - මෝඩ කම වැඩිවෙන්න වැඩිවෙන්න කෙළෙස් හන්ද සත්වයාට 'පිස්සු හැදෙනවා' වැඩියි!!! තව විදියකට කිව්වොත්, කෙළෙස් අධික කෙනෙක් කියන්නෙ පල් මෝඩයෙක් තමයි!!! !!! !!! මෝහය අඩුවෙන්න අඩුවෙන්න.. ඒ කියන්නෙ, ප්රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න.. කෙළෙස් හන්ද සත්වයන්ට 'පිස්සු හැදෙන්නෙ' නෑ!!! තව විදියකට කිව්වොත්, ප්රඥාව උපරිමයටම දියුණු උනාම.. 'යථාභූත ඥාණය' පහළ වුනාම.. කෙළෙස් නැතිවුණා හා සමානයි!!! !!! !!! කෙළෙස් ප්රහාණය වෙනවයි කියන්නෙ ඒකට තමයි!!! !!! !!!

කොන්ඩේ බැඳල කටු නොගහ තිබ්බත් වැඩක් නෑ!!! !!! !!! කොන්ඩේ බඳින්නෙ නැතුව කටු ගහල වැඩකුත් නෑ!!! !!! !!! 

) ඕක තාම හොයනවා!!! !!! !!! 

ගහගෙන ගිහිං අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 