'මන්ද මානසික, රෙප් කපමු, damith keriya, damith pakaya, kariya wasam, kariya wasam hambaya, muge rep kapapalla #, ponna pakaya, rep kapapan, wesige putha'
මේ Tags වල හිමිකරුවෝ අපාගතවෙලා කල්ප කල්ප ගණන් විඳවනකොට කොච්චර ආතල් එකක් තියේවිද?? නේද???
මේ Tags වල හිමිකරුවෝ අපාගතවෙලා කල්ප කල්ප ගණන් විඳවනකොට කොච්චර ආතල් එකක් තියේවිද?? නේද???



ඔය ක්ෂණයෙ / මොහොතෙ කුණුහරුපෙ ඇත්ත සංසාර කතාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 




අන්න ඒ නිසා පැහැදිළිවම මේ හෑම සංසාර කතන්දරයකටම පොදු එකම ධර්මතාවය ඇවිල්ලා, දිගින් දිගට පැවැත්ම සිද්ධවෙන්න සිද්ධවෙන්න බ්‍රහ්ම → දෙවි → මනුස්ස → පෙරේත → තිරිසන් → නිරිසත් විදියට පල්ලම් බැහැලා බැහැලා නිරිසත් මට්ටමේම හිරවෙලා හිටින එක... නැත්නම්, ඒ හැදෙන සත්වයන් 'ගහගෙන ගිහිල්ලා' අපාගතවෙලා ඒ අපාය ලෝකෙම හිරවෙලා හිටින එක... ඒත් නැත්නම්, කාලයක් තිස්සෙ පුනර්භව සිද්ධවෙන්න සිද්ධවෙන්න අපාය මට්ටමට වැටෙනකම්ම පල්ලම් බැහැලා ඊළඟ පුනර්භව සේරම ඒ අපාය ලෝකයේ සිද්ධවෙන්න පටන්ගන්න එක... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "

ඒ වගේම කළින් ජීවිතයක බුද්ධශ්රාවක ආනන්ද මහරහතන්වහන්සේ යටතේ පැවිදිවෙලා ඉඳපු මතකයකුත් උරුම කෙනෙක්!!! !!! !!! ඉතිං උන්වහන්සේටත් පිරිසුදු බුද්ධ දේශණා ගැන සැක සංකා මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ භාග්‍යවතුන්වහන්සේ මේ අපි ලබල තියන මනුස්ස ජීවිතය "
