ඉපදිච්ච කාලේ ඉඳලම පව් වැඩ මොකුත්ම කරලා නැති, සත්තුන්ට - මිනිස්සුන්ට කෑමෙන් බීමෙන් / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් වලින් උපකාර කරලා කරලා.. ලෙඩට දුකට බේත් හේත් කරල කරලා.. ඉපදෙනකොට තිබුනටත් වඩා පින් රැස්කරගෙන ඉන්න, ඒත් සා.භ.කා.ගො. සංඝයන්ට අහුවෙලා එහෙම්පිටින්ම නන්න වෙලා.. උතුර දකුණ මාරුවෙලා.. මේ ලැබිල තියන ක්ෂණ සම්පත්තියට කෙළවෙන්න ඔන්න මෙන්න ඉන්න 'පින්වන්ත' පොරක් ගැන අනුකම්පා කරන දෙවි පිරිස, පොරව පොඩි drill එකක් දාල මට සෙට්කරනවයි හිතමු.

ඒ ගොල්ලො ඒක කරන්නෙ "අනේ මූ මේ ජීවිතයෙන්ම ගොඩයනවානම්..." කියල පොර ගැන කරුණාවෙන්!!! ඒත් මේ යකා හා හා පුරා කියලා මගේ post එකක් දැක්ක ගමන් ඌ ඒක උඩින් පල්ලෙන් කියවලා කුපිතවෙලා, ඔන්න දානවා comment එකක්, "හපොයි නිර්මල බුදු දහමට කරල තියන විනාසයක්!! අනේ මෙහෙම බුද්ධ සාසනය විනාස කරන එවුන්ට හොඳක් නම් වෙන්න එපෝ!!" කියල!!! !!! !!!


{ඌත් අනික් මුළු ලෝකෙම ඉන්න එවුන් වගේම සා.භ.කා.ගො. සංඝයන්ගෙ සංසාරෙ යන කුණුහරුප දහම තමයි හරි එක!! මං කියන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම දේශණා කළ ස්වභාවධර්මයේ කතාව තමයි වැරදි එක!! කියල හිතාගෙන ඉන්න එකෙක් නෙව??


} එතකොට comment දැම්මම මට alert එනව. ඉතිං මාත් බලනව. ඒ දාල තියන ඒවා දකිනකොට මටත් මල පනිනව!!! ලොකු දුකකුත් ඇතිවෙනව!!! මගේ භවය දසම මාත්‍රයකින් හරි ලොකුවෙනව!!! අන්න එතකොට ජැටියේ

නවත්තල තියන පොඩි බෝට්ටුවක තඩි නැවක් ඇවිල්ල යාන්තං හේත්තු වුණත් බෝට්ටුව චප්පවෙලා යනවා වගේ, අර 'පින්වන්ත' පොරගෙ භවය බූස් ගාලා ලොකුවෙනවා!!! !!! !!!


පොරගෙ පින් සුස් ගාල discharge වෙලා, පොර මැරෙනවා!!! !!! !!!


මේ තව අවුරුදු 2-3ක් ඉන්න තිබ්බ එකා. සෙත්තපෝච්චි වෙනව!!!


ඉතිං කස්ටිය හිතන්නෙ පොර මං කරන සාසන විනාසය දැකල ඇතිවෙච්ච විස්සෝපෙට මළා කියල!!!



ඒත් ඒ යකා මැරෙන්නෙ පින් discharge වෙලා / උගේ භවය ලොකුවෙලා ඒ තිබ්බ මට්ටමට ගැලපෙන්නෙ නැතුව ගිය නිසා!!! !!! !!! හැබැයි පොරට පොඩි chance එකක් ඉතුරුවෙලා තිබිල පොර ඊළඟට සෙට්වෙනවා පාරෙ ඉන්න හිඟන පවුලක අමමෙකුගේ බඩට!!! ඒත් මනුස්ස නිසා චුට්ටක් හරි shape. ඔන්න තව මාස 5කට පස්සෙ FB එකේ මොකෙක් හරි පකයෙක් අර ඌ දාපු comment එක දැකල ෆෝම් වෙලා, "ඕකට හෙණ ගහල මදි!!" කියල comment කරලා ඒක ආයි උස්සනවා!!!

ඒ ගමන තව 'ලොකු ලොකු පොරවල්'.. 'අයියල - අක්කල'.. දුසිමක් විතර ෆෝම් වෙලා, ඔන්න දැන් දිගට හරහට දානවා, "ඔය යකා මරන්න ඕනෙ!! ඕකගෙ අම්මට සාරියක් අරං දෙන්න ඕනෙ!! ඕකගෙ ඇට දෙක තලන්න ඕනෙ!! bla blaa blaaa" ගගා!!!




ඒ පාර මං ඒවා දකිනකොට අර 'පින්වන්ත' පොරගෙ භවය අර හිඟන අම්මගෙ බඩේ හැදෙන ඇඟටත් ගැලපෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඒ පාර ඒ භවය නිරිසත් ඇඟකට සෙට්වෙනවා!!! නැත්නම් පින්වන්ත පොර අපාගත වෙනවා!!! අර හිඟන අම්මගෙ බඩේ හැදි හැදී තිබ්බ එක මැරෙනවා!!! ටික දවසකින් ඒ හිඟන ගෑණි අමාරුවෙලා දඟල දඟල ඉන්නව දැකල පොලිසියෙන් ඉස්පිරිතාලෙකට ගෙනිහින් දානව. බලනකොට බඩේ මැරිච්ච දරුවෙක්. ඒක අරං දානව!!! තව කාලයක් යනකොට අර ලොකු පොරවලුත්.. අර අර අයියල අක්කලත්..

එකා දෙන්න හිතාගන්න වත් බැරි විදියට මැරි මැරී යන්න ගන්නව!!! මොකද අර පින්වන්ත පොර අපායේ ඉඳගෙන ඌ මට ඇරපු එකෙන් කෙළවිච්ච කෙළවිල්ල ගැන දවස ගානේ මෙනෙහි කරනව!!! ඔන්න ඔහොමයි ළමයි මේ විශ්වයේ නම් වැඩ සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විශ්ව වල කොහොමද දන්නෙ නෑ.

{වෙන නෑ!!! !!! !!!


}
හොඳ හිරිමල් තරුණ වයසෙ ජව සම්පන්න පකයෙක් මට 3-4 ගමනක්ම දමාගෙන ඇරියයි කියමු!!!

ඒ ඇරපු ඇරපු සැරේට on-the-spot කෙළවිලා උගේ භවය හෙණට චොර වෙනව!!! !!! !!! කාලයක් යනකොට පොරගෙ වකුගඩු - අක්මාව - පිත්තාශය - අග්න්‍යාශය - බඩදිව - ඇලදිව තියන රෙද්දවල් ඔක්කොම ටිකෙන් ටික වැඩකරන්නෙ නැතුව යන්න / අවයව මැරෙන්න ගන්නව!!! !!! !!!


මොකද භවය වණ වෙච්ච එකෙන් ඒවයි repairing & maintenance වැඩ ඔක්කොම cease වෙලා!!! !!! !!!



Specialistsල ගාවට ගෙනියනව. උනුත් අන්දුන් කුන්දුන් තුන්කුන්දුන් වෙනව!!!


හැබැයි බෙහෙත් / solutions මොකුත් නෑ!!! !!! !!! {මට / අපේ හාමුදුරුවොන්ට / ධර්මයට / බුදුහාමුදුරුවොන්ට ඇරල කෙළවගත්තම එහෙම තමයි!!! !!! !!!


} තව ටිකක් කල් යනකොට හැමතැනම පිළිකා සෛලත් වර්ධනය වෙන්න ගන්නව!!! අනේ මහ කාලයක් යන්න වෙන්නෙ නෑ, මෙන්න කේන්දරේට අවුරුදු 90-100ක් ජීවත් වෙනවයි කියපු එකා අවුරුදු 25ක් වත් යන්න කළින් මකබෑවිලා යනව!!! !!! !!!


මං කිව්වෙ, මේ විශ්වයේ එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විශ්ව නැති නිසා ඒවයි කොහොමද දන්නෙ නෑ!!!

කරන්න ඕනෙ 'පින්' උනාට කෙරුණෙ / කරන්නෙ මෙව්ව නේ..... ඒකයි දැම්මෙ. නිකමට වගේ. මේ කළින් ලියල තිබුණු ටිකක්!!!

*************************************************************************************************** පූට්ටු separator ***************************************************************************************************
අති විශේෂ! (5)
අවුරුදු 10-12ක් තිස්සෙ Net එකේ බණ කියලා බණ කියලා "මේ බහුතරයක්ම ඉන්න උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කාලකන්ණින්ට දැන් ඇත්ත කියල පෙන්නලා දෙන්න ගියාට වැඩක් නෑ!! හොඳටම නාගෙන අනාගෙන ඉන්න මුං දැන් මළාට ඇත්ත පිළිගන්නෑ!! මුං අපාගතවෙලා කෙළවිලා පුකවල් මූට්ටුවෙලාම reset වෙනකං දැන් මුංව හදන්නත් බෑ!!" කියලා හොඳටම තේරිලා model එක වෙනස් කරලා.. කෙළවිලා පුකවල් මූට්ටු උනායින් පස්සෙ ප්‍රයෝජනවත් වෙන විදියට time advance කරලා.. ලියන එක කරගෙන ආවාට, ඇත්තටම මට ඒක හරිගියේ නෑ!!! කස්ටියට 'එතකොට' වෙන දේවල් මට දැන්ම තියාම පෙනෙද්දි එහෙම කෙළවගන්න ඇරලා බලං ඉන්න හිතුණේ නෑ!!! !!! !!!


ඒක මට උප්පත්තියෙන්ම තියන ලෙඩක්!!!


අසූහාරදාහටම තදවෙලා කටු පැනලා ඉන්න වෙලාවට නම් 'හැඳිගෑවිලා මකබෑවිලාම පළ!!' කිව්වත් මගේ ඒ 'මල් states' අල්ලල හිටින්නෙ නෑ!!! !!! !!!


Auto reset වෙනවා!!!


දැන් කොච්චර කාලකන්ණියෙක් / කාලකණ්නි ගෑණියෙක් උනත් ඊළඟට කන්න බොන්න නැති.. යන එන මං නැති.. අසරණ බලු කුක්කෙක් / පූස් පැටියෙක් හැදිල තිබුණොත් එතකොට උන්ගැන දුක හිතෙනවා නේද?? අනුකම්පා හිතෙනවා නේද?? කියන එක හිතේ තියන නිසා හතුරෙකුට උනත් නරකක් වෙනවට කොහොමත් මගේ කැමැත්තක් නෑ!!! !!! !!!



ඒත් හැබැයි දැන් මේ 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ටපුරිස පුග්ගලා'ලා තියා ඒ පිරිවරට ඇතුල් වෙන්න පුළුවන් දිට්ඨිසම්පන්න බව යාන්තං හරි ගෑවිලා තියන එකෙක් / එකියක් වත් බෙහෙතකටවත් හොයාගන්න නැති කාලෙ, උඩ දාගෙන පිංකං කරන එවුනුත් පෙරේතයො - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



ඒක ඉර හඳ වගේ විශ්වාසයි!!! !!! !!!


මොකද 'සෝත + ආපන්න = සෝතාපන්න' එවුන්... පංච උපාදානස්කන්ධය කුට්ටිය පිටින්ම අතහැරල දාපු එවුන්...

'මම' / මමත්වය නැතිවෙච්ච එවුන්... නිකංම නිකං අනිත්‍යය ප්රත්යක්ෂ වෙච්ච එවුන්... මාර්ග ඵල ලාභීන් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



උන්ගෙ ඵල තියෙන්නෙ පණ යනකං විතරයි!!! !!! !!!



ඊටපස්සෙ ඒ ඵල හැලිලා උනුත් ආයෙ සංසාරෙ යන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




මං ඒ ඔක්කොම කරුණු සහිතවම පැහැදිළි කරලා දීල ඇති!!! ඒ උන්දලාට මොනවා පිදුවත් එකෙක්ගෙන් / එකියෙක්ගෙන් ලැබෙන්නෙ උපරිම පින් 105ක් 110ක් විතර තමයි!!! !!! !!!


එහෙම එවුන් දසලක්ෂ පන්සීයකට විතර (500,000,000) පුදලා පින් රැස්කර ගත්තත් මේ කාලෙ ඒ පින් ප්‍රමාණයෙන් කන්න අඳින්න නැති - පාරෙ ඉන්න හිඟන මනුස්ස ජීවිතයක් වත් ලබන්න බැරි ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




ඒ වගේම මේ ඉන්න උද්ධච්ච - මහන්තත්ත - මාන්නය දෝරෙ ගලන එවුන් උන්ට මේ දැන් අපාගත වෙන්න උනත් මළාට මට සළකලා.. මට උදව් උපකාර කරලා.. නම් පින් රැස්කරගන්න එන එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



අනික මුළින් මුළින් මට ඇරලා දැන් නස්පුක් වෙලා ඉන්න එවුන්ට දැන් එහෙම පින් රැස්කරගන්න මං ළඟට එන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




'හර්දය සාක්ෂිය' උන්ගෙ ඔළු කනවා!!! !!! !!!


ඉතිං මොකද කරන්නෙ??? මට නම් 'කස්ටිය already ගස්!!' (දැනටමත් ගස්!!!) බව තේරිලත් සෑහෙන කල්!!! !!! !!!



හැබැයි මෙතනින් හිස් අතින් / නිකංම ලිස්සලා යන්න ඇරියොත් නම් ආයි කතාකරලත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




භාග්‍යවතුන්වහන්සේ "මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියනවා!!! !!! !!!

ඉතිං මොකද කරන්නෙ, මං ඉතිං ඒ අළුත් model එකට ලියාගෙන එන අතරෙත් මාව දිරවන්නෙ නැති එවුන්ට... මළාට මට සලකලා නම් පින් රැස්කරගන්න හිතන්නෙවත් නැති එවුන්ට... මේ දැන් අපාගත වුණත් මට එක සත 5ක් වත් දෙන්න කැමති නැති එවුන්ට... ගොඩයන්න හදාගන්න 'විකල්ප පුණ්‍ය කර්ම' තියනවද කියලා හොයන්න නොසෑහෙන්න දැඟලුවා!!! !!! !!!


වේළාම සුත්‍රය පතුරු යනකම් කූරු ගගා බැලුවා!!! !!! !!!

අන්න ඒ දඟලපු දැඟලිල්ලෙදි "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දාණයක් දෙන එක!!" (බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝයාවහන්සේලා පිරිසකට / පිරිවරකට දාණයක් දීම) කියලා කියල තිබුණු එකෙන් මට ඔන්න ඒ පාර ඒ වෙනකම්ම check වෙලා නොතිබුණු තවත් case එකක්.. 'memory ring / resonate වෙන case එක' නැත්නම් මේ ඇත්ත සංසාර කතාවේ තියන වර්චස්ම case එකත් අහුවුණා!!! !!! !!!


මේ ඔක්කොම ඇවිල්ල මේ ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාවෙ.. 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේම එක එක ස්වභාවයන්!!! ලක්ෂණ / Properties!!! එකම දේ විශේෂයෙන් ඒ ගැන බලනකම්ම පෙනුණේ නැති එක - පේන්නෙ නැති එක විතරයි!!! !!! !!!


අනික මේ මං තුමාම

අල්ලගෙන කියල - පෙන්නලා දෙනකම් බුදුහාමුදුරුවොයි මහා ප්‍රාඥ සාරිපුත්ත හාමුදුරුවොයි ඇරෙන්න වෙන කවුරුවත්ම දැනගෙන හිටිය දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



අන්න ඊටපස්සෙ මට සංසාර අණතුරේ ඇත්තම භයානක කම කළින් තේරුණාටත් වඩා අම්බානට වැඩි බව තේරුණා!!! !!! !!! පෙණුනා!!! !!! !!! Case එකක විපාක repeatedly ලැබෙන්න.. නැවත නැවතත් 'හොදි ඕන්නැති වෙන්නම' කන්න වෙන්න..

ඒ case එකට සම්බන්ධ කෙනාටම / අයටම ඒ සිදුවීම සිහිවීම / මතක්වීම අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සිදුවීමට සම්බන්ධද? නැද්ද? කියන එක අදාළම නෑ!!! !!! !!! ඒ සිදුවීම අහපු - දැකපු - දැනගත්ත ඒ සිද්ධියට සම්බන්ධ මතකයන් මොන මොනවා හරි තියන ඕනෙම කෙනෙකුට ඒ සිද්ධියට අදාළ මතකයන් අවදි උනොත්, අදාළ waves trigger උනොත්, එතන ඉඳලා ඒ same memory components තියන එවුන් ඔක්කොගෙම 'වින් - නාම mechanisms' couple වෙලා ring / resonate වෙවී ඒ waves boost වෙලා... ඒ අනුසාරයෙන් case එකට අදාල අයටත් ආයි ඒ සිද්ධිය මතක්වෙලා... කළින් අවස්ථාවෙ කෙළින්ම case එකට සම්බන්ධ / අදාළ එවුන්ටම ඒක ආයි ආයි මතක්වෙනකොට කන්න උනා - වෙනවා වගේම, හැබැයි ඊටත් වඩා වැඩි frequency එකකින්.. වැඩි rate එකකින්.. සැරටම කෑම හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කියලා තේරුණා!!!


අනික ඒ සිදුවීමට අදාළ මතකයන් (same memory components) තියන පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න උන්ගෙන් කාට කාට හරි ඒ සිද්ධිය ආයි ආයි මතක්වෙන rate එකත් වැඩියි!!! !!! !!! එතකොට එහෙම මතක්වෙනව (memory refresh වෙනව) වැඩිවෙන්න වැඩිවෙන්න කන්න වෙනවත් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


------
Post added on Jul 14, 2021 at 4:28 PM