බොළල්ල සත්වයෙක්ගෙ මානසික ක්‍රියාවලියෙදි ඇත්තටම සිද්ධවෙන්නෙ, ඇහෙන් electrical signal එකක් (ඉස්පර්ශයක්) හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් ඒකෙ හැදෙනවා!!! ඒ signal එක (wave එකක් - pulse එකක් මොකක් හරි) නිසා field එකේ වෙනසක් ඇතිවෙනවා!!! ඒ වෙනස 'පෙණුනු දෙයක්' හැටියට මොලෙන් / මනසින් දැනගන්නවා!!! !!! !!! 
එතකොට කණෙන් electrical signal එකක් / ඉස්පර්ශයක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනවා!!! ඒ signal එක නිසා field එකේ වෙනසක් ඇතිවෙනවා!!! ඒ වෙනස 'ඇහුණු දෙයක්' හැටියට මනසින් දැනගන්නවා!!! !!! !!! ඊළඟට නහයෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! Field එකේ වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'ගඳක් සුවඳක්' හැටියට මනසින් දැනගන්නව!!! !!! !!! දිවෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! Field වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'රසයක්' හැටියට දැනගන්නව!!! !!! !!! කයෙන් / හමෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'පහසක්' හැටියට දැනගන්නව!!! !!! !!! ඒ වගේම බාහිර සත්වයන්ගෙන් resonate වෙලා ඇතුළෙ තියන wave එකක්ම boost උනත් ඒත් field වෙනසක් ඇතිවෙනව!!! අන්න ඒක 'සිහිවෙච්ච / මතක්වෙච්ච දෙයක්' හැටියට දැනගන්නව!!! !!! !!! ඔන්න ඔච්චරයි කතන්දරේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඔතනදි ඔය ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් / සමෙන් එන (generate වෙන) signals.. 'ඉස්පර්ෂයන්' frequencies වලිනුයි patterns වලිනුයි එකකට එකක් වෙනස්!!! !!! !!! Frequency wise & Pattern wise different!!! !!! !!! ඒ වගේම ඇහෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... කණෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... නහයෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... දිවෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... කයෙන් / සමෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... වෙන වෙනමම තියනවා!!! !!! !!!

භාග්‍යවතුන්වහන්සේ "6 ආකාර ඉස්පර්ෂ.. 6 ආකාර වේදනා.." කිය කියා දේශණා කරල තියෙන්නෙ අන්න ඒ ගැන තමයි!!! !!! !!! 

මනසින්, ඇහෙන් දැනගන්න / detect වෙන 'නිල් පාට' 'රතු පාට' 'කොළ පාට' හා ඒවයි සංකලනයන් සමග 'හැඩ තල' (shapes) වෙන වෙනම දැනගන්නෙත්... කණෙන් detect වෙන '20Hz - 20,000Hz audio frequencies' වෙන වෙනම දැනගන්නෙත්... නහයෙන් detect වෙන 'ගූ ගඳ'
'scent සුවඳ' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... දිවෙන් detect වෙන 'ලුණු රස' 'තිත්ත රස' 'පැණි රස' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... කයෙන් / සමෙන් detect වෙන 'රස්නෙ' 'සීතල' 'තෙත් බව' 'මෘදු බව' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... අන්න ඒ frequencies & patterns අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් පටන්ගත්දා ඉඳලා 'just after මේ මොහොත'
වෙනකම් එකතුවෙලා තියන - එකතුවෙන මුළු මතකයම.. මුළු පංච උපාදානස්කන්ධයම.. ඇවිල්ලා, එක එක සංඛ්‍යාත වල - එක එක රටාවල තරංග තොගයක් තමයි!!! !!! !!! 
වැදගත්ම කරුණ ඒ හැම තරංගයක්ම තියෙන්නේ සර්ව සම විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල හැටියටයි!!! !!! !!! Identical Electrical & Electromagnetic wave pairs!!! සැරින් සැරේට බොළාට සිහිවෙන්නෙ / මතක්වෙන්නෙ... ඇස් වහගෙන හිටියත් පේන්නෙ... කන් වහගෙන හිටියත් ඇහෙන්නෙ... හීනෙනුත් ඇහෙන්නෙ - පේන්නෙ... ඒත් එව්වම තමයි!!! !!! !!! 

කොටින්ම සත්වයෙක්ගෙ 'භවය' 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'කර්ම ශක්තිය' හැම පුකක්ම ඒ රෙද්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

{ඕකට 'ටින් එකක්' වගෙයි කියලා මරු උදාහරණයක් Blog එකේදි සෙට්වුණා!!! 
'හිත' = ටින් එකේ උඩ පැත්ත!!! 'විඥාණය' = ටින් එකේ යට පැත්ත!!! 'පංච උපාදානස්කන්ධය' = ටින් එකේ වටේ ටික!!! 'භවය' = ටින් එකේ size එක!!! 'කර්ම ශක්තිය' = ටින් එකේ බර!!!

}
ඒ වගේම බොළල්ල සත්වයන්ට ස්වභාවයෙන්ම ලැබෙන 'දැනගන්න model එක' (default sensing model එක) තමන්ගෙ ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන 6න් generate වෙන electrical signals / ඉස්පර්ෂ වලට අනුරූපව හැදෙන electromagnetic waves නිසා තමන්ගෙ භවයේ සිදුවෙන වෙනස්වීම දැනගන්න එක, indirect sensing වෙණුවට, තමන් අරමුණු කරන (focus කරන / concentrate කරන) වෙනින් සත්වයෙක්ගේ භවයේ / සත්වයන් පිරිසකගේ භව වල ඇතිවන වෙනස්වීම් (field variations) කෙළින්ම උඹේ මනසින් දැනගන්න උඹ පුරුදු පුහුණු උනොත්, උඹ practice කරලා.. practice කරලා.. practice කරලා.. direct sensing හැකියාව හදාගත්තොත්,
අන්න උඹට 'පරචිත්ත විජාණන ඥාණය' (වෙනත් සත්වයෙක් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) 'ආකාසානංචායතනය' (අහස් සීමාවට යනකම් ඉන්න තරමක් සත්වයන් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) 'විඥාණංචායතනය' (අපාය / දිව්‍ය / බ්‍රහ්ම ලෝකවල පවා ඉන්න සත්වයන් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) ඔක්කොම පහළවෙනවා!!! !!! !!!

හොඳ වෙලාවට මේ වගේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති environment එක full චොර වෙලා තියන කාලෙක ඔය දේවල් මොකක්වත් කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

වැඩකරන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

තමන්ට හොඳටම 'සමීප' (peak resonate වෙන / 'Tune' වෙන) ආසන්නවත් ඉන්න (nearness / proximity) කෙනෙක්ගෙ / අයගෙ නම් සමහරවිට read කරන්න පුළුවන් වෙයි!!! 
ඔය ඇති!!!