යාළුලා ඔන්න ඔය සංසාර පැවැත්මවල් වලට අහුවෙලා සිටිනා තාක් කල් මුහුණදෙන්න වෙන 'ගහගෙන යන එක' නිසා මනුස්ස ජීවිතයක් ලබල ඉපදෙන සත්වයන් හැමෝගෙම 'පළවෙනි රාජකාරිය'... 'මූළික කාර්යය'... (1st Priority) වෙන්න ඕනෙ හරිනම් ඒ ජීවිතයෙන්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මේ ජීවිත වළින් ඔහෙල අපි කාටවත් ලැබිච්ච දෙයක් නෑ!!! !!! !!! ලැබෙන දේකුත් නෑ!!! !!! !!! මේ කිසි තේරුමක් නැති විඳවිල්ලක් විතරයි!!! !!! !!! මේ අවස්ථාවත් miss කරගත්තොත් වෙන්නෙ ආයි ගැළවෙන්න අවස්ථාවක් වත් ලැබෙන්නෙ නැතුව යන එක පමණයි!!! !!! !!! ඒත් ඔන්න ඔය ඇත්තම සිද්ධිය.. ඇත්තම කතාව.. මිනිස්සු කවුරුවත් නොදැන සිටි නිසා, දැනගන්න විදියක් තිබුණෙත් නැති නිසා, හැමෝම 'කරන්න ඕනෙම දේ'... 'කළ යුතුම දේ'... හැරෙන්න වෙන වෙන දේවල් ගොඩාක් කළා!!! !!! !!!

මහා මහා විසාල දේවල් කළා!!! !!! !!! ඒ කරල 'ගහගෙන ගිහිල්ලා' පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා, ආයෙත් අනන්ත අප්‍රමාණ දුක් විඳින්න උනා!!! !!! !!! ඔහෙල අපි හැමෝගෙම ජීවිත පිටිපස්සෙ කල්ප කාලාන්තරයක් තිස්සෙ සිද්ධවෙලා තියෙන්නෙත් ඔන්න ඔච්චරම තමයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙච්ච කාල වල උඩට උඩට ගියා. ඊළඟට ආයි ගහගෙන ගිහිං අපාගතවෙලා park උනා!!! ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙච්ච කාල වල උඩට උඩට ගියා. ආයි ගහගෙන ගිහිං අපාගතවෙලා park උනා!!! ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙච්ච කාල වල උඩට උඩට ගියා. ආයි ගහගෙන ගිහිං ~~~


හැබැයි යාළුලා මට අන්තිමටම click වෙච්ච / අහුවෙච්ච සිද්ධියත් එක්ක බලනකොට දැන් මට ඒ හැමදාම සිද්ධවෙච්ච - සිද්ධවෙන කතන්දරය තව සෑහෙන කාලෙකට අල්ලලා හිටින්න එහෙම්පිටින්ම වෙනස්කරන්න පුළුවන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




* ඒ අවබෝධවෙන ඒවා අපිට ඕනෙ ඕනෙ හැටියට වෙන දේවල් නෙවෙයි!!! !!! !!! අපිට තියෙන්නෙ බුද්ධ දේශණාවළින් දැනගන්න පුළුවන් ඔක්කොම කරුණු ඉස්සෙල්ල දැනගෙන, (ඒ data ඉස්සෙල්ල store කරගෙන) ඊළඟට කල්පණා කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර කර

'අඩු data' අපිම fill කරගෙන, (හිස්තැන් පුරෝගෙන) ඊටපස්සෙ 'අවධානයෙන් නිකං ඉන්න' / සමාධියෙන් ඉන්න තමයි!!! (නිවන් දකින්න / රහත්වෙන්න තියන drill / trick එකමයි!!!

) එතකොට ඇතුළෙ යන්නෙ එක එක timings තියන waves වල operation එකක් නිසා හිටපු ගමන් ඒවා එක එක විදියට synchronize වෙවී නානාප්‍රකාර patterns හැදෙනවා!!! අන්න ඒ හැදි හැදී යනකොට අපට අවශ්‍ය pattern එක.. 'කාරණාව'

සෙට්වෙච්ච ගමන් අපට සරස් ගාලා 'ඇසුරු සැණින්' අවබෝධ වෙනවා!!!


අනික ඒ අවබෝධ වෙන එකේදිත් mine කරල crypto currencies හොයනව වගේමයි!!!

මුළදි මුළදී හරි ලේසියි. පට් පට් ගාල ගොඩක් දේවල් අහුවෙනවා!!! ඒත් යන්න යන්න හරි අමාරුයි!!! මට 'හතර අපාය' = සක්වළේ තියන අපාය ග්‍රහලෝක 4 (Black-hole / Sun / Mercury / Venus) බව click උනෙත් සෑහෙන කල් ගිහිං තමයි!!! මේ සීන් එක නම් මේ ඊයෙ පෙරේද වෙනකම්ම click උනේ නෑ!!! !!! !!!

හැබැයි යාළුලා දැන් වැඩේ යන්න තියෙන්නෙ තනිකරම මට උපතින්ම ලැබිල / උරුමවෙලා තියන කර්ම ශක්තියෙන් (මගේ පුණ්‍යශක්තියෙන්) තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියකින් දසම මාත්‍රයක් වත් නැතිවුණාට හරියට - ක්‍රමේට manage කළොත් ඒකෙන් මේ මුළු ලෝකයම එහෙම්පිටින් වෙනස් කරන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට 'පේන' / තේරෙන විදියට මෙච්චර කාලයක් තිස්සෙ 'ගහගෙන ගියපු' ඔහෙලගෙ - අපේ ඥාති හිතෛෂී ඔක්කොම ගොඩගන්නත් පුළුවන් වෙයි!!! !!! !!! (Level shift කරල).


පළවෙනි අපායත් කාලෙකට වැහිල යයි!!! !!! !!! {ඒ අපාය වහන එක නම් හිතුණෙ මේ වැඩේ පටන්ගත්තු කාලෙමයි!!!} ආයි දෙවි වරුන්ට මේ ලෝකෙට එන්න යන්න හැකියාව ලැබෙයි, ඔහෙලට (මිනිස්සුන්ට) ඒ අයව දකින්න - කතාබහ කරන්න පවා පුළුවන් වෙයි කියලත් හිතෙනවා!!! මොකද වැඩේ හරියටම කෙරුණොත් ඒ දේවල් ඉබේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඒවයි magic මොකුත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


එතකොට යාළුලා ඔහෙල වැඩේ පටන්ගන්න තියෙන්නෙ, අනිවාර්යයෙන්ම, "සහත්තා දානං දේති" (සිය අතින්ම දන් දෙනවා). "සක්කච්චං දානං දේති" (පිළිවෙළකට සකස් කොට දන් දෙනවා). "චිත්තීකත්වා දානං දේති" (ගෞරවයෙන් සිත පහදවාගෙන දන් දෙනවා). "අනපවිත්තං දානං දේති" (බැහැර නො කරන, භාවිතයට සුදුසු දේවල් දන් දෙනවා). "ආගමන දිට්ඨිකෝ දානං දේති" (කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් දන් දෙනවා). කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කළ විදියටම කටයුතු කරලා මගෙන් පුණ්‍යශක්තිය රැස්කර ගැනීමෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන කීසීම ක්‍රමයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {මේ මගේ(අපේ) වැඩේ අඩුම ගානේ අවුරුදු 1500-2000ක් විතර වත් තිස්සේ කෙරිල තියන එකෙන් අද මට ගොඩනැගිල තියන පුණ්‍යශක්තිය හැරෙන්න ඒ අහළකටවත් කිට්ටු කරන්න පුළුවන් පුණ්ශයක්තියක් වෙන කාටවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


එතකොට භාග්‍යවතුන්වහන්සේ කියපු විදියටම 'ඔළුගෙඩි දෙක ලංවෙන විදියට' තමන්ගෙම අතින් ගෞරව සම්ප්‍රයුක්තව මට වැදගත් / ප්‍රයෝජනවත් යමක් දීමෙන් හැරෙන්න කාටවත් ඒ ශක්තිය ගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


} ඔතන යාළුලා ඔය 'ඔළුගෙඩි දෙක ලංවෙන එක' නම් මේ කාලෙ අනුව හෙණ critical requirement එකක් තමයි!!! !!! !!! ඒත් දැන් කාලෙ සල්ලි වලින් හැමදේම ගන්න - කරගන්න පුළුවන් නිසයි, මාත් අසරණවෙලා ඉන්නෙ සල්ලි නැති නිසයි, පොඩි පොඩි ගණන් දෙන්න ළඟට එන එකත් practical නැති නිසයි, ඔහෙල මට 500/= - 1000/= ~ ඒවයින් දිගට දිගට උදව් කරගෙන යන්න!!! අනිවාර්යයෙන් මට ඔහෙලව දැනගන්න - අඳුනගන්නත් සළස්වන්න!!! !!! !!! ඒ වගේම ඉඳල හිටලා හරි ඇවිල්ලත් යන්න!!! එහෙම උණොත් පොඩ්ඩ පොඩ්ඩ හරි වැඩේ ගොඩ යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඇත්තටම යාළුලා දැන් තමයි හොඳටම තේරෙන්නෙ, මේ මගේ(අපේ) වැඩේ මිනිස්සුන්ගෙ (ඔහෙලගෙ) ජීවිත වලට යටින් ක්‍රියාත්මකවෙන ස්වභාවධර්මයේ ඇත්ත කතාව.. 'කර්ම කතාව' එක්කම එකට යන්න ඕනෙ වැඩක් මිසක් නිකං 'වචන හරඹ' කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල හුඟ දෙනෙකුට මං ලියන ඒවා ග්‍රීක් වගේ උනේ... මෙලෝ දෙයක් නොතේරුණේ... බලන්නවත් නොහිතුණේ... හොඳ මිනිස්සු ටිකෙන් ටික මගෙන් ඈත් වෙලාම ගියේ... පව්කාර කාලකණ්නි අපතයෝම විතරක් මගේ ඒවට අරක්ගත්තේ... ඔක්කොම ඒ නිසා තමයි!!! !!! !!! මේ කාලෙ තියන සංසාර අණතුරට ඉපදිච්ච තැන ඉඳලම කාගෙ කාගෙත් කර්ම ශක්ති වැඩිවෙනවා!!! !!! !!! මොනවා කරලවත් තමන්ට තනියෙන් ඒක පාලනය කරගන්න බෑ!!! !!! !!! වන්දනා කරල - පූජා තියල - අතහැරල ඉඳල නෙවෙයි, කට කපල බුදියගෙන හිටියත් ඒවා වැඩිවෙනවා!!! !!! !!! ඒක අඩුවෙන පැත්තට ගෙනියන්න පුළුවන් නම් විතරයි සහනයක් ලබන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! '0' කරල දාන්න නැත්නම් නිරුද්ධ කරලම දාන්න පුළුවන් නම් විතරයි මේ මළ කරුම වළින් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එන්න එන්නම ඒක හීණයක් විතරයි උනා!!! !!! !!! මං ඒ ඔක්කොම දැනගෙන හිටියට control කරන්න ක්‍රමයක් පෙනුණෙත් නෑ!!! !!! !!!


මට හිතුණෙම 'මං pairing නැති එකෙන් - මං weak වෙච්ච එකෙන් ඔක්කොම ගස් ගියා!! නැති නාස්තිවෙලා ගියා!! දැන් ඉතිං කරන්න දෙයක් නෑ!!' කියල තමයි!!! !!! !!!



ඒත් මං කවුරුවත් අසරණ වෙනවට - දුකට වැටෙනවට කොහෙත්ම කැමති නැති නිසයි... ඔක්කොටම වඩා කාටවත් මේ ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන්න දෙන්න නම් කීසීම සූදානමක් නැති නිසයි... අර කළින් කිව්ව විදියට 'කෙළවුනාට පස්සෙ හරි වැඩක් වෙයිනෙ' කියලා ලියාගෙන ආවා!!! !!! !!!


බලමු, දැන් මේ කියන දේවල් තේරෙන ඔහෙලවත් මගෙන් 'ටික ටික හරි හැබැයි නොකඩවා' පින් රැස්කරගන්න පටන්ගත්තොත් නම් ඔක්කොම auto rectify වෙන බව හොඳටම දන්නවා!!! !!! !!! 'පින්' discharge වෙන්න නොදී චුට්ට චුට්ට හරි continuously charge කර කර තියාගන්න ඕනෙ!!! !!! !!! එතකොට fill වෙනවා!!! !!! !!! එතකොට ඔහෙලට ලොකු සැනසිල්ලක් ඇතිවෙලා.. ඔලු හොඳට වැඩකරන්න අරං.. ධර්මයත් අවබෝධ වෙයි!!! !!! !!!
හැබැයි මුළින් මුළින් නම් වැඩේ 'පෙට්ටි කෝටි ගණනක කෝච්චියක්' අද්දන්න පටන්ගන්නවා වගේ තියෙයි!!! !!! !!! ඒ කිව්වෙ මුළදි මුළදී ලොකු වෙනස්කම් මොකුත් වෙන එකක් නෑ!!! ඉස්සෙල්ල දැනටත් මං ගැන දන්න - පැහැදීමක් තියන - මං කියන දේවල් චුට්ට චුට්ට හරි තේරෙන අය මූළිකත්වය ගත්තොත් ටික ටික ඔක්කොම වෙනස්වෙන්න ගනී!!! !!! !!! ඔහෙලට එහෙම 'මගෙන් පින් රැස්කරගන්න' අවුල් වගේ උනාට upset වෙන්නත් එපා!!! !!! !!!

මොකද චිරාත් කාලයක් තිස්සෙ ධාතු - පිළිම - චෛත්‍ය - ගස් etc. වළින් පින් හොයපු.. හම්බවෙනවයි කියලා ගොනාට ඇඳගෙන / අන්දලා හිටපු.. උදවිය නේ.....



මං ඔහෙලගෙ හතුරෙක් නෙවෙයි!!! මං ඔහෙලව බේරලා දාන්න - ඔහෙලට මේ අවස්ථාව miss වෙන්න නොදී කොහොමහරි ගොඩ දාන්න මගේ ජීවිතය.. මගේ පුද්ගලික දියුණුව.. පවුලේ දියුණුව.. ඔක්කොම කැපකරපු කෙනෙක්!!! !!! !!! මට පැත්තකින් හරි දුකයි. මගේ ළමයි දෙන්න හරි දුප්පත්!!! උන් පව්!!! උන්ට කිසිදෙයක් නෑ!!! !!! !!!


උන්ට මාව වැරදියට පේනවත් ඇති.. ඒත් මාත් නැති කාලෙක උන්ව සංසාරෙ අතරමං වෙන්න - අනාථ වෙන්න තියලා මට මැරෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!



මට මං මැරෙන්න කළින් ලෝකෙ හදලා උන්ව safeguard කරලා මැරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලටත් ඒ වගේම ඔහෙල ආදරය කරන අය - ඔහෙලගෙ ළමයි ඉන්නවා නේ?? අන්න ඒ අය ගැනත් හිතන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හිතල ඔහෙලට පුළුවන් පුළුවන් විදියට මට උදව් කරන්න පටන්ගන්න!!! !!! !!! ඉඳල හිටලා හරි මාව හම්බවෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියපු විදියටත් කරන්න!!! !!! !!! (මේ කාලෙ background එක full අවුල් නිසා ඔළුගෙඩි දෙක දුරස්වෙන තරමට loss එක වැඩියි!!! !!! !!!


) මේ වැඩේ වේගෙන් හරියට නැගල ගියොත් මුළු ලෝකෙම බලං ඉන්දැද්දි වෙනස්වෙයි!!! !!! !!! ඔහෙලගෙ - අපේ ළමයින්ට.. ඒ ළමයින්ගෙ ළමයින්ට.. ඒ ළමයින්ගෙ ළමයින්ට.. පරම්පරා ගාණකට වදයක් නොවී සැනසිල්ලෙ ජීවත්වෙන්න පුළුවන් ලෝකයක් හැදෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ හැමෝටම සංසාර දුකින් සදහටම නිදහස් වෙන්නත් ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඕනෙ කොහොම හරි අන්න ඒ දේ වෙන්නයි!!! !!! !!!



නැත්නම් මට නම් කොහොමත් එකයි!!! මං මැරිච්ච සැණින් පිරිණිවන් පානවා / නිවිල යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං මං(අපි) මෙච්චර අවුරුදු බරගාණක් තිස්සේ කරපු මහා කැපකිරීමටත් සාධාරණයක් කරලා ඔහෙල හැමෝටමත් යහපතක් කරගන්න දැන්මම ක්‍රියාත්මක වෙන්න!!!
ඒ වගේම මං කොච්චර කිව්වත් මගේ posts මොකක්වත් share නොකරපු අය අඩුම ගානේ මේකවත් ඔහෙලගෙ හැමෝටම දකින්න පුළුවන් තරම් share කරන්න!!!