FB එකේදි කියපු කතා..

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    පින්වත් මිනිසුණි, කරුණාකර ඔබේ වටිනා කාලයෙන් බිඳක් මෙම ළිපිය කියවීමට වැයකරන්න!
    මගේ සියළු ඥාති හිතවතුණුත්, මාව දන්න නොදන්නා අසල්වැසි සියළු දෙනාත්, D.S.Senanayake විදුහලේ හිත මිතුරණුත් - ගුරුමණ්ඩලයේ සැමත්, ලෝකවාසී මාව දන්න නොදන්නා - මට හිතවත් අහිතවත් සියළු දෙනාමත්, කරුණාකර මෙම ළිපිය උවමණාවෙන් කියවන්න!

    පින්වත් ඔබ සියළු දෙනා ඔබලාගේ ජීවිත පිටුපසින් සිදුවෙලා තියන මහා භයානක දුක්ඛිත සත්‍ය අතීත කතාව අසා - කියවා දැනගැනීමට අවස්ථාවක් ලද අය නෙවෙයි!!!
    ඔබ බොහෝ පිරිසක් ඔබලාගේ මීට කළින් ජීවිත හතර අපායේ වැටී අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - etc. ලෙස ඉපිද මැරුම් කකා අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇති බව.. දන්නේ නෑ!!
    ඔබට මේ ලැබී තියෙන්නේ බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක්.. ඔබට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ සසර දුකින් සදහටම නිදහස් වීමටයි.. ඔබට එය හරි ආකාරව කරගන්න බැරිවුණොත් ඔබ නැවතත් අන්ත අසරණ වෙනවා.. නැවත හතර අපායේ වැටෙමින් - තිරිසන් සතුන් හැටියටත් ඉපිද මැරුම් කමින් අනන්ත අප්‍රමාණ දුක් විඳීමට සිද්ධවෙනවා.. ඔබට ගැළවීමට තව අවස්ථාවක් වත් ලැබෙන්නේ නෑ.. කියන බව දන්නෙත් නෑ!!
    ඔබව මුළා කිරීමට ලෝකෙ පුරා පතුරුවා තිබෙන පින් කර කර තමන්ට රිසි සේ සසර සැරි සැරිය හැකි බව - රිසි සේ දෙවි මිනිස් සැප ලැබිය හැකි බව අමු බොරුවක්.. සත්වයන් සුගතිගාමී වෙන්නේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාල වල විතරයි.. ඒ නැති කාල වල වෙන්නේ මැරෙන මැරෙන සත්වයන් දුගති ගාමී වීම විතරයි.. ඒ බව පැහැදිළිවම දන්න බුදුහාමුදුරුවෝ කිව්වේ "ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!" කියලයි.. බව දන්නෙත් නෑ!!
    ඒ වගේම දේව සංකල්ප සියල්ල බොරු බව.. ඔබව බේරාගැනීමට හැකි සර්වබලධාරී දෙවි වරුන් කවුරුවත් මේ විශ්වයේ නැති බව.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ බව දන්නේ තමන්වහන්සේගේම අතීත ජීවිත වල කළ දේව ඇදහිලි වළින් කිසි පලක් ප්‍රයෝජනයක් නොවූ නිසයි බව.. ඒ දන්නෙත් නෑ!!
    පින්වත් ඔබ බොහෝ පිරිසක් ඉන්නේ තම තමන්ගේ ජීවිත ගැන ලොකු මුළාවකයි!!!

    පින්වත් මිනිසුණි ඔන්න ඔතනදි මම එහෙම්පිටින්ම වෙනස් කෙනෙක් උනේ මට ඔය සත්‍ය කතන්දර නොහොත් පිරිසුදු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න ලැබුණු නිසයි!!!
    මට මගේ ජීවිතයට තියන අණතුර අවබෝධවී එයින් ගැළවීමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියටම දේශණා අහල කියවලා ධාරණය කරගෙන.. කටපාඩමින් පුහුණු කරමින්.. ණුවනින් කල්පණා කරමින්.. ඒ ධර්මය තේරුම් ගැනීමට දරපු උත්සාහයේදී කරුණු සියල්ල පිරිසිඳ අවබෝධ වී මා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් හැටියට අරහත්වයටම පත්වෙච්ච නිසයි!!!
    මාගේ ජීවිතය ධර්මාවබෝධයටම සකස්වෙලා තිබුණු එකක් බැවින් මට බැලූ බැල්මටම ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම වැටහී ඔබ ඇතුළු මුළු මනුස්ස සංහතියටම වෙන්න යන දේ දැනිච්ච - පෙනිච්ච නිසයි!!!

    පින්වත් මිනිසුණි එතැන් සිට මට ඔබ කිසිවෙකුට නැවත මේ සංසාර පැවැත්මේ අසරණ වීමට ඉඩ හැර බලං සිටීමට සිතුණේ නෑ!!! එතැන් සිට මා ඔබ සැමදෙනාටම නිවැරදිව ධර්මාවබෝධය ලබාදීමට පෙළඹුණේ ඉබේමයි!! මගේ එකම උත්සාහය උනේ "අනන්තයකින් කෙනෙක් හැරෙන්න වෙන කවුරුවත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්නේ නෑ!" කියලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම දේශණා කළ 'ධර්මය' නොහොත් 'ස්වභාවධර්මයේ සත්‍ය සංසාර කතන්දරය' ඔබට කියා දීමටයි!! ඒ එම සත්‍යය කතාව ඔබ සියළු දෙනාත් ඒ ළෙසටම දැනගන හිටියොත් එයින් ඔබලාට ඉදිරියේදී මහා ආරක්ෂාවක් ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නා නිසයි!! ඉතිං මම ධර්මයට නොගැළපෙන විලාශයකින් උනත් මට පුළුවන් උපරිමයෙන් ඒ ස්වභාවධර්මයේ ඇත්ත කතාව ලියාගෙන ලියාගෙන ආවා!!!

    හැබැයි පින්වත් මිනිසුණි මං එහෙම හැමදෙනාගෙම යහපත වෙනුවෙන් කටයුතු කිරීමෙන් මට මගේ පුද්ගලික ජීවිතය එහෙම්පිටින්ම වැරදුණා!!! මූළික වශයෙන් මං වැඩකරන - මට ධර්මය ලැබුණු තැන, Delvon Computers (Pvt) Ltd. වහල දැම්මට පස්සෙත් මං 'ලියන වැඩේට උවමණා නිසා' එතනම රැඳීච්ච එකෙන් මට රැකියාවෙන් කිසිම දියුණුවක් ලැබුණේ නෑ!! අදටත් මගේ පඩිය රුපියල් 42,000/= යි. දැන් කාලෙ ඒකෙන් දරු පවුලකුත් නඩත්තු කරගන ජීවත්වෙන්න තියා හිතන්නවත් බෑ!! ඊළඟට මං ධර්ම මාතෘකාවම අල්ලගෙන බදාගෙන ඒකෙම deep ගිහිං ගිහිං හැමදේම අල්ලගත්තා මිසක් අළුත් දේවල් ඉගෙන ගත්තේ වත්.. දියුණුවක් ගැන හිතුවේ වත්.. නැති එකෙන් දැන් මං ගොඩාක් outdated. දැන් මගේ දැණුමින් - හැකියාවෙන් මට හුරු පුරුදු Electronic repair වැඩ කරලා හම්බකරන්නත් බෑ!! ඇඟපත වෙහෙසලා කරන රැකියා මට කරන්නත් බෑ. ඒ නිසා දැන් මං පට්ට අසරණයි!!
    ඊට අමතරව පඩිය මදි නිසා අමතර මුදල් අවශ්‍යතා හැම එකකටම ණයවෙවී - ඒ ණය ගෙවන්න තව තව ණයවෙවී ආව ගමනෙදි ණය වෙලා ණය වෙලා, අන්තිමේ සල්ලි හම්බකරන්න හිතාගෙන සල්ලි දාලා internet එකේ scam projects කිහිපයකටත් අහුවෙලා තවත් ණයවෙලා, දැන් මං ලක්ෂ 50 - 55ක් විතරම ණයයි!!
    ඉතිං පින්වත් මිනිසුණි මේ වෙද්දි මං ඉන්නේ ඔබලාගේ උදව් උපකාර අත්‍යවශ්‍ය තත්වයකයි!!!
    අන්න ඒ නිසා පින්වත් මිනිසුණි, මං අවංකවම අනික් අය වෙණුවෙන් දෙයක් කරපු - කරන්න හදපු කෙනෙක් නිසා, කරුණා කරලා මගේ පිහිටට එන්න!!! මට උදව් කරන්න!!! ඔබ අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි වළින් මටත් මාස්පතා රුපියල් 500ක් - 1000ක් - 2000ක් ~ පරිත්‍යාග කළොත් මටත් බය නැතුව අනාගතයක් ගැන හිතන්න.. අනාගතයට මුහුණ දෙන්න.. පුළුවන්!!!

    එතකොට පින්වත් මිනිසුණි මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරයේදී පින්වත් ඔබ සියලුදෙනා මට වඩා ගොඩාක් අසරණ බව ඉතා හොඳින් දැනගන්න!!! 😲
    මේක මේ මං මගේ ලොකු කමකට කියන දෙයක් වත්.. ඔබලාව බය කරලා - බයට පත්කරලා කොහොමහරි කරලා මට සල්ලි ලබාගන්න කියන දෙයක් වත්.. නෙවෙයි!!! !!! !!! ඒ ඇවිල්ලා ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැති කාල වල උපදින සියළුම මනුෂ්‍යයන්ගේ උරුමයයි!!! !!! !!!
    අන්න එතනදි මං මෙහෙම කිසීම පැකිළීමක් - ලැජ්ජාවක් - බයක් - සැකක් නැතුව ඔබලාගෙන් උදව් ඉල්ලන්නේ ලෝක ධර්මතාවයට අනුව මේ නිර්මාණය වෙලා තියන්නේ "ඔබලා මට උපකාර කළොත් විතරක් මට රැකෙන්න පුළුවන්!! ඔබලා එහෙම උපකාර කරලා මගේ ප්‍රති උපකාරය (පින්) ලබා ගත්තොත් විතරක් ඔබලාටත් රැකෙන්න පුළුවන්!!" තත්වයක් නිසයි!!! !!! !!!

    ඉන්න මං පැහැදිළි කරන්නම්...
    මම දැන් මේ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතන්දරය පරතෙරටම දන්න කෙනෙක්!!! හැබැයි මාත් මුළින් පටන්ගත්තේ නම් අවිද්‍යාව නැතිවෙන්න විද්‍යාව පහළවෙච්ච සැණින් (ඇත්ත කතාව දැනගත්ත සැණින්) ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙලා හැමෝටම පිරිණිවන් පාන්න හම්බවෙයි කියලා තමයි. 😂 ඒ කාලෙ මාත් කිව්වේ ඔක්කොම හිතිං අතහැරල දාලා නිකං හිටියම ඔය උදවියට සදහටම සංසාර දුකෙන් නිදහස් වෙලා පිරිණිවන් පාන්න පුලුවන් කියලා තමයි. 😅
    ඒත් ඊළඟට මට කර්ම - කර්ම විපාක කතන්දරය අහුවෙච්ච සැණින් ඒ විදියට පිරිණිවන් පාන්න නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ උනා. මොකද කර්ම - කර්ම විපාක තියන තාක් නිවණ වැහෙනවා!!! ඒ වගේම 'කර්ම විපාක තියනකම් පිරිණිවන් පාන්නත් බෑ!! පිරිණිවන් පානකම් කර්ම - කර්ම විපාක ඉවරයක් වෙන්නෙත් නෑ!!' කියන loop එක නිසා කාට කාටත් පිරිණිවන් පාන්න වෙන්නේ තම තමන්ට තියන කර්ම ඔක්කොම defeat වෙන්න - කර්ම විපාක වල බලපෑම එහෙම්පිටින් neutralize වෙන්නම පින් රැස්කර ගත්තොත් විතරයි!!! !!! !!! මං ඒකත් කියල දුන්නා.
    ඊළඟට මට කර්ම - කර්ම විපාක වලටත් අන්තයි සංසාර අණතුර බව තේරුණාට පස්සේ ඔහෙල ඔක්කොම 'ගහගෙන ගිහිං' අපාගත වෙන බව මං කිව්වා. ඒ මොකද කියනවා නම් දැන් කාටවත් සංසාර අණතුරත් එක්ක ඔට්ටුවෙන්න - සංසාර අණතුර ඉක්මවන්න තරමට පින් රැස්කරගන්න විදියක් නැති නිසා!!!

    ඉතිං පින්වත් මිනිසුණි, දැන් තවත් වාද කරන්න මොකුත් නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ සීලයටයි - ඉන්ද්‍රිය සංවරයටයි ලොකු තැනක් දීල තියෙන්නේ කෙනෙක් ඒ උපදෙස් ඒ විදියටම පිළිපැද්දොත් එයා පුරාණ කර්මවළින් නිදහස්වෙලා 'හරියට' සෝවාන් / සෝතාපන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! එයා දිට්ඨිසම්පන්න කෙනෙක් නොවුණට ප්‍රශ්ණයක් නෑ!! භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් උනායින් පස්සේ ඒ කෙනා පස් පව් - දස අකුසල් වළින් වැළකුණ කෙනෙක් නිසා උන්වහන්සේට ඒ කෙනාගේ පුරාණ කර්ම වල බලපෑම neutralize / නිශේදනය කරන්න පුළුවන් නිසයි!!! ඒ ඇරෙන්න මේ සංසාර කතාවේ කොහෙවත් දැණුමට - අවබෝධයට - සීලයට - ඉන්ද්‍රිය සංවරයට - හැදියාවට - සද්ගුණවත් කම් වලට තැනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක තනිකරම ශක්ති කතාවක්!!! !!! !!!

    අන්තිමටම පින්වත් මිනිසුණි ඔය සිද්ධිය නිසා මාත් අවුළෙන් අවුලට පත්වෙලා ඉන්දැද්දි අහම්බෙන් වගේ මට වේළාම සුත්‍රයෙන් 'මගේ සුවිශේෂීත්වය' check උනා!! 😌 ඒ සුවිශේෂීත්වය පාවිච්චි කරලා ඔය උදවිය හැමෝමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මට සළකලා පින් රැස්කර ගත්තොත් ඒ උදවියට අවුළක් නැතුව පිරිණිවන් පාන්න පුළුවන් වෙන බව තේරුණා!!! ඒකත් මං ප්‍රසිද්ධියේ කිව්වා. එච්චරයි.
    පින්වත් මිනිසුණි ඔබලා මේවා පිළිගත්තෙ - විශ්වාස කළේ නැතුවට.. නැත්නම් ඒවා නුහුරට / හරහට ගත්තට.. (මං මුදුනා වෙන්න හදනව!! මං ලොක්කා වෙන්න හදනව!! කියල තේරුම් ගත්තට) නම් මට කරන්න දෙයක් නෑ!!! !!! !!!

    ඉතිං පින්වත් මිනිසුණි, හොඳින් මතකතියා ගන්න. මට ඔහෙල සාමාන්‍ය මිනිස්සු කාටවත්ම නැති අප්‍රමාණ පුණ්‍යශක්තියක් උපතින් ලැබිල තියනවා!!! !!! !!! ඒ හන්ද තමයි මේ සේරම!!! ලෝක ධර්මතාවයට අනුව ඒ මට උපතින් ලැබිල තියන තත්වය නිසා මට සතුටින් - සැනසිල්ලෙන් ජීවත්වෙන්න තියනවා නම් ඒක ඔහෙල හැමෝටමත් හොඳයි!!! දුකින් - කළකිරීමෙන් නම් මගේ ජීවිතය ගතවෙන්නේ ඒක ඔහෙල හැමෝටම නරකයි!!! ඔන්න ඔය සරළ සත්‍ය දැනට මතක තියාගන්න. ඉතුරුවා පස්සෙ තේරෙයි!!! මං මේ ආර්ථික ප්‍රශ්ණයට මැදිවෙලා අසරණ වෙච්ච එකෙන් සෑහෙන කාලයක් අපතේ ගියා. 😥 දැන් මං තවම ලියන්න බැරිවෙච්ච දේවල් ලියල publish කරන්න පටන්ගන්නවා. දැන්වත් ඔහෙල හැමෝම මගේ උදව්වට උපකාරයට එන්න!!! !!! !!! එතකොට හැම දෙයක්ම හොඳින් සිද්ධවෙයි!!! !!! !!!

    මට උදව් කරන්න මෙන්න මේ bank accounts පාවිච්චි කරන්න.
    Name: M.G.D.P.Kariyawasam
    Hatton National Bank - Rajagiriya Branch: 036020049789
    National Savings Bank - Baththaramulla Branch: 100800137669
    Nations Trust Bank - Kohuwala Branch: 504039002050
    Sampath Bank - Pitakotte Branch: 109154755880
    දැන් බොක, ෆ්ලශ්, සිස්ටම්, නෙට්වර්ක්, හාඩ් ඩිස්ක්, ඉමෝජි බණ නැද්ද?
     
    • Haha
    Reactions: clumsyhulk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    වලි පිරි අහසෙ පෝස්ට් එකක්කියේවා වගේ මුල් ටික කියවද්දි
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට ඔහෙල සාමාන්‍ය මිනිස්සු කාටවත්ම නැති අප්‍රමාණ පුණ්‍යශක්තියක් උපතින් ලැබිල තියනවා

    මට උදව් කරන්න මෙන්න මේ bank accounts පාවිච්චි කරන්න.
    Name: M.G.D.P.Kariyawasam
    Hatton National Bank - Rajagiriya Branch: 036020049789
    National Savings Bank - Baththaramulla Branch: 100800137669
    Nations Trust Bank - Kohuwala Branch: 504039002050
    Sampath Bank - Pitakotte Branch: 109154755880
    1711702642591.png
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602

    Mama dakapu trackma nakiya mu thama

    Ane ban bankruptcy declare karala mahalu madamakata pala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    දමිත් අයියේ ඔයා තාමත් ණයයිද ? ණය ගෙවන්න එපා. ඔයාගෙ රැවුල කොණ්ඩෙ කපලා මහණ වෙන්න. කොහෙ හරි දුරකට ගිහින් ආරාමයක් හදන් සිවුරක් පෙරවගන්න. එතකොට කවුරුත් ඔයාට අත තියන්න එන්නෙ නෑ. දමිත් අයියේ මේක තමයි ඔයාට මම දෙන ට්‍රික් එක. ඔයා හොරෙක් වංචා කාරයෙක් නෙමෙයි. ඔයාගෙ හිතම ඒක දන්නව නම් වුණ දේ වුණා. කියල දැන් හිතන්න. කවදාවත් හැරෙන්න එපා. ඔයාට බුදු සරණයි. :) @Damith Kariyawasam
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,910
    113
    අයිය පස්සෙන් එනවද ? :love2:
    මේකට හහා දාන එවුන් හොඳට දැනගනිල්ල, මේක මේ හරක්ට ආතල් දෙන්න දාපු එකක් නෙවෙයි!!! !!! !!!
    තොපි ඔක්කොමලට මැරෙන්න තියන බව හොඳට ඔළුවෙ තියාගන හිටහල්ල.
    😏
    මට 'ඇරල' කෙලවගත්තොත් තොපිට අම්බානක පරිප්පුවක් කන්නම වෙනව!!! !!! !!! (තොපි මැරෙන්න ලංවෙනකොට ක්‍රමේට ටික ටික රෙවෙන්න පටන්ගන්නව. තොපිට මැරෙන්න වෙන්නෙ හොඳටෝම රෙවිල මරවිලාප දිදී දඟලලා පොළවෙ පස් කාල තමයි!!! !!! !!!
    😑
    😑
    )
     
    • Sad
    Reactions: Candid-B

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    තාම කතරගම ගියේ නැද්ද මාමේ..ණය ගෙවාගන්න බෑ ලෝකෙට ණයවෙලා ඒත් හිතාගෙන ඉන්නෙ තාමත් රහත් කියලා..මුලින් සුදුසු ප්‍රතිකාරයක් කරගෙන හිටින් මාමේ. ඔය බොරු රහත්බව තමන්ටම තේරෙනකම්. රහතුන් ණය වෙන්නෙ.නෑ.

    අර පෂ්ෂෙන් ඉන්න දෙයිපිරිස කෝ මාමේ. @Damith Kariyawasam
    ------ Post added on Mar 30, 2024 at 9:38 AM

    උත්තර දෙන්නකො මාමේ @Damith Kariyawasam
    ------ Post added on Mar 30, 2024 at 11:48 AM

    කෝ අර පෂ්ෂෙන් ඉන්න දෙයි පිරිස. පලාගිහින්ද මාමේ @Damith Kariyawasam
    ------ Post added on Mar 30, 2024 at 8:42 PM

    පෂ්ෂෙන් ඉන්න දෙයි පිරිස මුකුත් කිව්වෙ නැද්ද මාමේ ණය ගෙවන විදිහක් ගැන. උඩින් අදහස් එව්වෙ නැද්ද..
    ------ Post added on Mar 31, 2024 at 4:59 PM

    මම සුද්ධ සිංහලෙන් කිව්වා එක්කො කතරගම යන්න කියලා නැත්නම් තෝසෙ කරත්තයක් හරි සව් කන්ජි කරත්තයක් හරි දාගන්න කියලා කෝ නිකමටවත් ඇහුවද නෑනේ නෑනේ..
    ------ Post added on Mar 31, 2024 at 5:16 PM
     
    Attachments

    • FB_IMG_1711811325285.jpg
      FB_IMG_1711811325285.jpg
      67.1 KB · Views: 48

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දමිත් අයියේ ඔයා තාමත් ණයයිද ? ණය ගෙවන්න එපා. ඔයාගෙ රැවුල කොණ්ඩෙ කපලා මහණ වෙන්න. කොහෙ හරි දුරකට ගිහින් ආරාමයක් හදන් සිවුරක් පෙරවගන්න. එතකොට කවුරුත් ඔයාට අත තියන්න එන්නෙ නෑ. දමිත් අයියේ මේක තමයි ඔයාට මම දෙන ට්‍රික් එක. ඔයා හොරෙක් වංචා කාරයෙක් නෙමෙයි. ඔයාගෙ හිතම ඒක දන්නව නම් වුණ දේ වුණා. කියල දැන් හිතන්න. කවදාවත් හැරෙන්න එපා. ඔයාට බුදු සරණයි. :) @Damith Kariyawasam
    මේ පිස්සා හින්දා මුගේ දරුවෝ ටිකට පාරේ බැහැල යන්න බැහැ, මූ දැන් වැදි බණ කියනවා. පින් බත් කන්න ආස වෙලා වගේ 😡
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ලගදි දෙයි පිරිස. ඔව් ඔව් පෂ්ෂෙන් ඉන්න සෙට් එක තමයි. අලුත් අදහස් ටිකක් එව්වෙ නැද්ද උඩින්

    නරකද ඉල්ල ඉල්ල ඉන්න වෙලේ තෝසෙ කරත්තයක්,කැද කරත්තයක් දාගත්තා නම් @Damith Kariyawasam
    ------ Post added on Apr 21, 2024 at 7:30 AM
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතිං යාළුලා, කොහොමද?? ☺️ මං මේ අවුරුද්දකට විතර පස්සෙ ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව ලියාගෙන ආපු ළිපි පෙළ continue කරන්න කියල. 😌
    එකපාරටම silence වෙච්චම බොළා සමහරුන්ට, විශේෂයෙන් DS එකේ උන්දලට හිතෙන්න ඇත්තෙ "මූට මානසික ලෙඩක්ම තමයි තිබිල තියෙන්නෙ!! ඒකයි මේ මූ අවුරුදු බරගානක් තිස්සෙ මාගල් ලියල තියෙන්නෙ!! මූට බලෙන්ම බෙහෙත් දීපු නිසා දැන් ඒ ලෙඩේ හොඳවෙලා ඇති!! ඒකයි දැන් මූ මොකුත් ලියන්නෙ නැත්තෙ!!" කියල නේද??? 😋 හූහ්.. හුහ්.. හුහ්.. හුහ්.. හූ...... 🤣🤣🤣
    නෑ බොළල්ල. 🤪 මට තිබිච්ච රෝගයක් (මොළේ අමාරුවක්) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅😅 මං අර අර 'status change එක' වෙච්ච ගමන් දැනෙන්න ගත්ත වෙනසට සුට්ටක් විතර බය උනා. කලබොල උනා. ඒ කිව්වෙ අවුරුදු බර ගාණක් තිස්සෙ මගේ ඔළුවෙ දුවපු Main Task එක.. ස්වභාවධර්මයේ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගන්න එක.. ඉවරවෙලා මගේ mind එක free වෙච්ච ගමන් wholesale දැනෙන්න ගත්ත දේවල් මට දරාගන්න අමාරු උනා. ඒකයි ඇත්තටම උනේ!!! හැබැයි ඒ මං මැරෙයි කියලත් නෙවෙයි!!! !!! !!! මොකද සංසාර කතන්දරවල අල්ලගන්න දැනගන්න ඕනෙ හැම දෙයක්ම අල්ලගෙන දැනගෙන මගේ අවසානයත් අත්විඳල තියන මට මැරෙන එකේ ගේමක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං upset උනේ මගේ mentality එක දිගින් දිගටම පහත වැටෙනකොට මගේ වින් - නාම mechanism එකත් යන්න යන්න දුර්වල / weak වෙලා, ඊළඟට ඒකට load එක ඔරොත්තු දීගන්න බැරුව, fail වෙයි.. non recoverable විදියට damage වෙයි.. permanently damage වෙයි.. (ඇත්තටම මොළේ කචල් වෙයි) කියලයි!!! ඒ දවස්වල දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද වේගන වේගන ගියපු හැටියට එහෙම වෙන්න.. ඒ කිව්වෙ මට පිස්සු හැදෙන්න - මං පිස්සෙක් වෙන්න, දාර possibility එකක් තිබුණා!!! !!! !!! 😔😔 මංම බෙහෙත් ටිකක් ගන්න හිතුවේ අන්න ඒකයි!!! 😌😌

    කොහොමහරි යාළුලා ඒ මානසික රෝග වලට තියන බෙහෙත් ගන්න ගත්තු ගමන් මට තිබිච්ච කායික කචල් ටිකක් නම් magic වගේ නැතුව ගියා / අඩුවුණා!!! 🙂 මගේ මුළු ඇඟම කසන ගතියක් තිබුණා. මං ඒකට දිගට දිගට බෙහෙතුත් ගත්ත. අන්න ඒ කැසිල්ල නැතුව ගියා. 🙂 ඊළඟට gastritis ගතිය සැරටම තිබුණා. ඒකත් හරි ගියා. ඒ 'ලෙඩ' දෙකටම stress එක කෙළින්ම සම්බන්ධයි නේ.... ඊළඟට මම නිතර නිතර වතුර බොන එකෙන් රෑට සැරයක් දෙකක් හුජ්ජ කොරන්න නැගට්ටිච්ච එකත් හුජ්ජ බොක්ක ලොකුවෙලා වගේ 😁 නැවතුණා. උදේ නැගිටින්න alarm එක වැදෙනකම් හොඳට නින්ද ගියා. ඒ වගේම නැගිට්ටිච්ච ගමන් කළයක් විතර හුජ්ජ කොරන්නත් උනා. 😁 😄😄 එතකොට දුක හිතෙන දේවල් හිතට එනකොට - ඒවා ගැන කල්පණා කරනකොට ඇඟ මොකද්ද මොකද්ද වේගන ගියපු එකත් හරිගියා. අවුළක් නැතුව ඉන්න පුළුවන් උනා. හැම පැත්තෙන්ම ලොකු සහනයක් තිබුණා. ඒත් පස්සෙ පස්සෙ ඒ 'ලෙඩ' ඔක්කොම ආයිම එන්න ගත්තා!!! 😔😔 මට තේරුණා බෙහෙත් වළින් මගේ case එක permanently control වෙන්නෙ නෑ!!! කරන්නත් බෑ!!! !!! !!! මට permanent සහනයක් එන්න නම් මේ ලෝකෙ තියන සංසාර අණතුර අඩුවෙන්නම වෙනවා බව!!! 😔😔 ඉතිං මං හිත හදාගෙන නිකම් හිටියා. 😌😌
    ** ධර්මය නොදන්න අයටයි ධර්මය කියල වෙන වෙන කුණුහරුප වලට රැවටිලා ඉන්න අයටයි කිසි ප්‍රශ්ණයක් නැතුව ආතල් එකේ ඉන්න පුළුවන්. ඒ කියන්නෙ උන්දලා 'ආතල් එකේම' ගහගෙන යනව!!! 😄 ඇත්ත කතාව අහල කියවලා දැනගත්තු වගේම පිළිගන්න විශ්වාස කරන ඔක්කොටම අවුල්!!! උන් brake වෙනකොට අනික් ගහගෙන යමින් ඉන්න එවුන්ගෙ 'බර' ඒ brake වැදිච්ච අයගෙ ඔළුගෙඩි වලට එනව. පට්ට අමාරුයි. මෙතනදි මං තමයි දැන් තියන එකම Anchor එක!!! ඉතිං මට මුළු ලෝකෙම එවුන්ගෙ 'බර' එනව!!! !!! !!! එතකොට මට පට්ට පට පට අමාරුයි!!! 😁 😌😌

    ඒ වගේම මට බෙහෙත් ගන්න ගත්තට පස්සෙ 'අළුත් ලෙඩ' වගයකුත් ආවා!!! 😥 Memory එකට අළුතෙන් add වෙන memories 'අම්බානට' loss වෙන්න ගත්තා. හීතල ඔරොත්තු දෙන්නෙ නැතුව ගියා. ගොත ගැහෙන්න ගත්තා. එක වැඩයි. 😌😌 Memory loss වෙන හේතුව නම් හොඳටම දන්නවා!!! !!! !!! ඔය බෙහෙත් වළින් එන්සයිම / හෝමෝන එහෙ මෙහෙ කළාම අන්තිමටම කෙරෙන්නෙ brain cells වල current conductivity එක අඩුවෙලා overall current flow එක අඩුවෙන එක!!! !!! !!! 😉 😌😌 එතකොට සහනයක් ලැබෙනව!!! {මං නොදන්න චෙස්!!! පුහ් 😁😁} හැබැයි ඒක මගේ mechanism එකට කළාම ඇහෙන් / කණෙන් / නහයෙන් / දිවෙන් / සමෙන් add වෙන electrical waves හරි සියුම්!!! සංසාර අණතුර කණ පැලෙන්න!!! !!! !!! Mechanism එක overload වෙලා තියෙන්නෙ!!! ඉතිං ඒ අළුත් ඒවා නිකම්ම වැහිල යටවෙලා යනවා!!! Memory තියාගන්න ඕනෙ නම් ඒවා add වෙච්ච සැණින් දඩ බඩ ගාලා refresh කරල කරලා level boost කරගන්න ඕනෙ!!! ඒත් හැම වෙලාවෙම ඕක කෙරෙන්නෙ නැහැ නේ.... ඉතිං ඒ එදිනෙදා මතකයන් නිකම්ම වැහිල යනවා!!! Level boost වෙලා තියන කළින් add වෙච්ච memories සම්බන්ධයෙන් අවුළක් නෑ!!! !!! !!! එතකොට 'ගොතේ' ගැන ඩොකාට කිව්වම එයා තව පෙත්තක් add කළා. ඒක හරි ගියා. හීතල ඔරොත්තු නොදෙන එක විතරක් මට වදයක් වෙන ගාණටම තිබුණා. කොහොමහරි මට බෙහෙත් ගන්න එක නම් නවත්තල දාන්න හිතිල තිබුණා!!! 😌😌

    ඒ වගේම පස්සෙ මට තේරුණා මගේ මොළේ කචල් වෙන තරමටම මාව mentally down යන්නත් විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට හොඳ holding capacity එකක් / hold කරන් ඉන්න සෑහෙන energy එකක් තියනව!!! !!! !!! මේ තරම් අමාරු මං අනික් එවුන් ගැන අනුකම්පාවෙන් - අනික් එවුන් ගැන දයාවෙන් ඔක්කොම අල්ලගෙන hold කරගෙන ඉන්න දඟලපු / දඟලන නිසයි!!! !!! !!! ඒත් ඒ ඕනෙම දෙයක් මට 'යතාර්ථය' ගැන හිතලා... 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට අහිංසක හොඳ මිනිස්සු කියල නැහැ නේද?? ඔක්කොමලට කෙළවිලා යනවමයි නේද?? මං ඒ ගැන worry වෙන්න ඕනෙ නැහැ නේද??' කියල හිතලා, හිතිං අතහැරල දාන්න පුළුවන්!!! එතකොට මගේ mechanism එක නිකංම relax වෙනවා. හැබැයි අනික් එවුන්ට (බොළාට) කෙළවෙනවා!!! 😯😲 එච්චරයි. 😌😌 ඒක හරි නැහැ.. වැඩේ කැතයි.. නිසා තමයි මේ දැන දැනම කට්ටක් කන්නෙ. 😌😌😌 නෝනයි - ළමයි දෙන්නයිත් ඉන්නව නේ....

    කොහොමහරි එක සැරයක් clinic ගියාම ඉස්පිරිතාලෙ බෙහෙත් ඉවරවෙලා පිටින් සල්ලි වලට ගන්න උනා. මට සල්ලි නෑ. මං ඉස්කෝලෙ එවුන්ටත් කියල බැලුව. වැඩක් උනෙත් නෑ!!! ඉතිං මං එහෙම්මම බෙහෙත් ගන්න එක නවත්තල දැම්මා. මට කීසීම අවුළක් උනෙත් නෑ!!! !!! !!! ඒත් මගේ ආර්ථික ප්‍රශ්ණය බෙහෙත් වළින් හොඳවෙන හෝ නොවෙන එකක් නෙවෙයි නේ.... මට ඒ ගැන නිතර නිතරම මතක්වෙන එකෙන් අන්තිමට ඒ ආර්ථික ප්‍රශ්ණය මට දරුණුවටම වද දෙන්න ගත්තා. මට නින්ද යන්නෙම නැතුව ගියා. Sleeping tablets අරං දවස් කිහිපයක් නිදාගත්ත. ඒකත් දිගට කරන්න බෑ, addict වෙනව. බෙහෙත් ගත්තු ටිකේ සනීපෙට නින්ද ගිය හේතුව ඒ සමහරක් බෙහෙත් වළින් නිදිමත ඇතිකරන නිසයි බව Net එකෙන් හොයල දැනගත්ත. ඊළඟට මං ඒ නිදිමත හදන බෙහෙත් 2ක් විතරක් දිගටම ගන්න හිතුවා. එහෙම හිතල ඒකට කමක් නැද්ද කියල දැනගන්න මම ඩොකාටත් කතාකළා. මෙන්න බොලේ මේ යකා "බෙහෙත් නවත්තන්න එපා!! දිගටම බෙහෙත් ගන්න ඕනෙ!! ඔයාට රහත් කියල හිතෙන එක නැතිවෙනකම්ම ගන්න ඕනෙ!! 'රහත් නෙවෙයි මට මොළේ අමාරුවක් තිබිල තියෙන්නෙ!! දැන් ඒක හොඳයි!!' කියල හිතෙන ගාණටම එන්න ඕනෙ බෙහෙත් නවත්තන්න" කියපි!!! !!! !!! 🙃🙃🙃 මොකද මිනිහ මං අහපු - කියවපු පිරිසුදු බුද්ධ දේශණා අහපු - කියවපු කෙනෙක් වත්, ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන රහත්වෙච්ච කෙනෙක් වත්, නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඇත්තටම රහත්වෙච්ච අය අඳුනගන්න මිනිහට බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි එයා රහත්වෙලා.. අවබෝධ වෙලා.. කිය කියා පිස්සු කෙළපු පොරවල් ගොඩකට බෙහෙත් කරල උන්ගෙ පිස්සු හොඳ කරල තියනව. ඉතිං මෑන්ස් මාත් එහෙම එකෙක් කියල හිතලා!!! 😕 පොරට පිස්සු!!! !!! !!! 😅😅 මං මෑන්ස් ගෙන් බෙහෙත් ගැනිල්ල එහෙම්මම අල්ලල දැම්මා!!! 😄😄 මං ආයි බෙහෙත් පටන්ගත්තු කළුබෝවිල හොස්පිටල් එකටම ගියා. {අර 'පිස්සු ඩොකා' specialist කෙනෙක් වගේම මගේ classmate කෙනෙක්. ඉස්කෝලෙ එවුන්ගෙ උවමණාවට තමයි මං මෑන්ස් ගෙන් බෙහෙත් ගන්න සෙට්වුණේ. නැත්නම් කළුබෝවිල හොස්පිටල් එකෙන් තමයි මං මුළින්ම බෙහෙත් ගත්තෙ.} ඉතිං යාළුලා මං දැන් ආයි බෙහෙත් ගන්නව. මට දැන් ආයි හොඳට නින්ද යනව. ඒත් මං තාමත් ඉන්නෙ උත්තර නැති දාර ප්‍රශ්ණයකට හිරවෙලා කර කියා ගන්න දෙයක් නැතුව තමයි!!! !!! !!! 😥😥
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තව එක case එකක් තියනව. 😌😌 මට 2014 - 2015 කාලෙ වෙද්දි හොඳටම තේරිලා තිබුණ 'ලෝකෙ යන්නෙ විනාසයටම තමයි!! මේක කීයටවත් ආපහු හරියන case එකක් නෙවෙයි!! මිනිස්සුන්ට යන්න යන්න කෙළවෙනවා!!' බව!!! 😌😌 ඒ වගේම තේරිලා තිබුණ 'මට හොඳ එකෙන්ම කෙළවෙනවා!! කීසීම හොඳක් වෙන්නෙ නෑ!!' බව!!! !!! !!! ඒ මොකද කියනවා නම් මං අතගැහුවේ මිනිස්සු කියන එවුන් ඔක්කොටම ලස්සණට කෙළවිලා යන්න පාර හදලා මැරෙන මැරෙන එකා / එකී එක්කො අපාගත වෙන.. අපායකට නොවැටුනොත් විතරක් තිරිසන් සත්තු වෙන.. ඒකෙනුත් බේරුණොත් විතරක් පෙරේතයෙක් - පෙරේතියෙක් වෙන.. මළාට දෙවි - මිනිස් ජීවිත වලට සෙට් නොවෙන.. කාලෙක ඒක කණපිට හරවන්න!!! !!! !!! නැත්නම් බොළාව බේරලා දාන්න!!! !!! !!! 😌😌 මට ඕනෙ උනා මට මැරෙනකම්ම සහනයක් ලැබෙන එකක් නැද්ද කියන එක තහවුරු කරගන්න!!! !!! !!! 😁 😌😌 ගියා කේන්දර බලන මහත්තයෙක් ගාවට. කියපි මං දැන් අවුරුදු 5ක විතර ඉඳල ඉන්නේ ඒරාෂ්ඨක එකක් නෙවෙයි, දෙකකටම අහුවෙලාය!!! !!! !!! අහන්න බලන්න දෙයක් නෑ, ණයවෙලා ණයවෙලා නැතිභංගස්ථාන වෙලාම යනවය!!! !!! !!! ආයි මළාට හිටපු තත්වයට එන්න ලැබෙන්නේ නැතිය!!! !!! !!! කියල. 😔😔 ඒ ඒරාෂ්ඨක දෙක තව අවුරුදු එකහමාරක් විතර තියනවත් ලු. ඒ ඉවරවෙනවත් එක්කම ඊළඟට සෙනසුරා ලබනවලු. ඒ ලබල අවුරුදු 18ක් යනකම් දිගටම සෙනසුරා ලු. මට එක දිගටම විඳවන්න වෙනවලු!!! !!! !!! ඉතිං බැලුවාම මට හිතිච්ච - තේරිච්ච දේවල් හැම එකක්ම නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    ඒත් යාළුලා මං තනි මිනිහෙක්!!! !!! !!! මට කන්න බොන්න නැතුව බඩගින්නෙ මැරෙන්න උනත්, ණය ගෙවන්න විදියක් නැතුව හිරේ යන්න උනත්, මං මැරිච්ච සැණින් මගේ සංසාර පැවැත්ම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඔහෙලට එහෙම නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අන්න එතකොට ඔහෙලට උපාධි - ගෞරව උපාධි - තානාන්තර - නම්බු නාම මොනවා තිබුණත්, දැන් ඔහෙල ලක්ෂපති - කෝටිපති - ප්‍රකෝටිපති උනත්, මැරිච්ච සැණින් අපාගත වෙන්න වෙනවා නම්... ඒකෙන් බේරුණොත් විතරක් තිරිසන් සත්තු / පෙරේතයො - පෙරේතියෝ වෙන්න වෙනවා නම්... අන්තිමට මොකද්ද එතකොට මේ ඔහෙලට ලැබිල තියන බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිත වලින් ඔහෙලට ලැබෙන ඵලේ??? ??? ???

    යාළුලා මට දැන් ඔහෙල සියලු දෙනාත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඔක්කොම නානාප්‍රකාර අධර්මයන් අහල කියවලා දැනගෙන 'හිතාගෙන ඉන්න දේවල්' එහෙම්පිටින්ම වැරදි බව කෙළින්ම පෙන්නන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඉදිරියෙදි ඔහෙලා සියලු දෙනාට සිද්ධවෙන දේත්.. කෙළවෙන කෙළවිල්ල හා කෙළවෙන හැටිත් අංශුවෙන් අංශුවටම පෙන්නන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ කිසිම දෙයක අරමුණ ඔහෙලව බයකරන එක වත්, එහෙම බය භිරාන්ත කරලා.. අන්ත අසරණ කරලා.. හැමෝම පිළිසරණ පතාගෙන මගේ පස්සෙන් එන තත්වයට පත්කරගන්න එක වත්, පස්සෙ මට හිතේ හැටියට හම්බකරගන්න.. මගේ අරමුණු ඉටුකරගන්න.. හදාගන්න එකවත්, නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😕 සමහරු හිතනවා "බොළා මැරිලම බලාගනිල්ලකො" කිව්වම මං සාප කරනවය කියල!!! !!! !!! 🙃🙃 අමු ගොං සුත්තනේ සුත්තියනේ ඒ තමයි ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තමයි බොළාගෙ.. බොළා හැමෝගෙම ඉරණම තීන්දු වෙලා තියන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මම තමයි ඒක වෙනස් කරලා බොළාව බේරලා දාන්න ආපු එකා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ටපලගන්න එපා!!! !!! !!! 😏😏

    යාළුලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!! ඉතුරු මුළු මහපොළවේම පස් තරම් පිරිස 'ධර්මය' අවබෝධ කරගන්නේ නෑ!!" කියලා පැහැදිළිවම කියල තියන 'ධර්මය'... නැත්නම් 'ස්වභාවධර්මය'... එහෙමත් නැත්නම් 'විඥාණයේ උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින ස්වභාවික විද්‍යාත්මක කතන්දරය'... ඒ විදියටම නිවැරදිව අල්ලගත්තු, දැනගත්තු, අනික් මුළු මහපොළවේම පස් තරම් මිනිස්සු පිරිසට එහෙම්පිටින්ම කියල තෝරලා පෙන්නලා දෙන්නත් හැකියාව හදාගත්තු, මගේ 'වටිනාකම' ප්‍රමාණ කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල හැමෝටම මේ ගතවෙන ජීවිත වලින්ම තම තමන්ගේ දුක්ඛිත සංසාර පැවැත්මවල් වළින් ගැළවිලා, සංසාර දුකින් සදහටම නිදහස්වෙලා, පිරිණිවන් පාන්න පුළුවන් තරමට පින් රැස්කරගන්න වෙන්නෙත් ඒ මගේ අප්‍රමාණ වටිණාකම පාවිච්චි කරලාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ ස්වභාවධර්මයෙන්ම හැදිල තියන නියම ක්‍රමයටම වැඩේ කෙරුනා නම්, 'මම මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට නියම නිවැරදි ධර්මය කියල තෝරලා දෙනවා!! මුළු ලෝකෙම මිනිස්සු මගෙන් ඒ නියම නිවැරදි ධර්මය දැනගෙන.. අවබෝධ කරගෙන.. අවබෝධ වෙලා.. නැත්නම් හොඳටම තේරිලා.. මට සිව්පසයෙන් උපස්ථාන කරනවා!!' විදියට හරියට කෙරුනා නම්, අද මටවත් ඔහෙලට වත් කීසීම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ!!! !!! !!!

    ඒත් ඒ දේ හරියට නොකෙරුණු එකෙන් අද මං අන්ත අසරණ හිඟන්නෙක් වගේ වෙලා, ඔහෙලා නානාප්‍රකාර උදවියගෙන් නානාප්‍රකාර අධර්මයන් අහල කියවලා දැනගෙන කැලේ ගිහිල්ලා අනාථ වෙලා, දැන් මුළු ලෝකෙම මිනිස්සුන්ගේ අනාගතය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම සිද්ධවෙන්න අවශ්‍ය පසුබිම එහෙම්පිටින්ම නිර්මාණය වෙලා ඉවරයි!!! !!! !!! හොඳට දැනගන්න උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කිව්වේ කට කහනවට හෝ විහිලුවකට නෙවෙයි!!! !!! !!! උන්වහන්සේ එහෙම කිව්වේ ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට නිසයි!!! !!! !!! ඔහෙලගෙ සංසාර පැවැත්මවල් එච්චරට භයානක - බරපතළ ඒවා නොවුණා නම්, ඔහෙල හිතාගෙන ඉන්න විදියට ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරලා / සතර සතිපට්ඨානය වඩලා අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගත්ත පමණින් ලේසියෙන්ම ගැළවෙන්න පුළුවන් ඒවා උනා නම්, එහෙමත් නැත්නම් අතහැරල ඉඳලා.. මොකුත් නොහිත ඉඳලා.. කෙළෙස් - තණ්හා ඔක්කොම දුරු කරගෙන ඉඳලා.. easily ගැළවෙන්න පුළුවන් ඒවා උනා නම්, සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවල් විඳගෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වරද්දගන්න එපා!!! !!! !!! 😑😑😑

    ඉතිං බොළල්ල මගේ ලියන වැඩේ නැවතිලා තිබුණේ ඔය ලෙඩ - බෙහෙත් කතන්දර මොකක්වත් හන්ද නෙවෙයි!!! !!! !!! උඹල කවුරුවත් මට උදව් නොකළ නිසාත්, මට උදව් කරන්න අකමැති එවුන්ගේ පෙළඹවීම නිසා කළින් මට උදව් කරපු එවුණුත් පස්සෙ තවත් උදව් නොකරපු නිසාත්, මං මගේ ආර්ථික ප්‍රශ්ණයෙන් අම්බානට අසරණ උනා!!! ඒ ප්‍රශ්ණයට විසඳුමක් ඔළුවට එනකම් ලියන්න හිතේ නිදහසක් තිබුණේ නෑ!!! දැන් යාන්තම් කවුරුවත්ම උදව් නොකළත් මට අනාගතේට මුහුණ දෙන්නයි පොඩ්ඩ පොඩ්ඩ හරි ණය ගෙවාගෙන යන්නයි සැළසුමක් තියනවා!!! ඉතිං චුට්ටක් හිත නිදහස්. 😌😌 අනික මට ඉස්සරහට ලියන්න තියන දේවලුත් සුන්දර නෑ!!! !!! !!! බුද්ධි මට්ටම සාමාන්‍යයෙන් හරි හොඳ තත්වයක තියන අය නම් දැනගත්තට පස්සෙ බයට මැරෙන්න උනත් පුළුවන්!!! !!! !!! 😯😲 😔😔 නින්ද නොයන්න.. කන්න බොන්න බැරිවෙන්න.. පිස්සු හැදෙන්න.. ඕනෙ එකක් පුළුවන්!!! !!! !!! 😲😲 {ඒවට බයනම් මට සිව්පසයෙන් / මුදල් හදල් වළින් උදව් උපකාර කරලා පින් රැස්කර ගනිල්ල!!! !!! !!! කන්න වෙන දාර පරිප්පුවෙන් බේරෙන්න වෙන කීසීම ක්‍රමයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!} භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" (සසර සැඩපහර මහා භයානකයි!!!) කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! හැබැයි වැඩේ කොච්චර කචල් ද? කියන එක හොඳටම දැන දැනත් මට ලියන එක දිගටම කරන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් මං මැරුණාම මං අල්ලගත්තු - දැනගත්තු සේරම වතුරෙ!!! !!! !!! බොළා එක එක මොට්ටපාලලාගෙ - මොට්ටවතී ලගෙ ගොං කතා අහල කියවලා ගොනාට ඇඳගෙන මේ ලැබිල තියන ක්‍ෂණසම්පත්තියත් කා ගනීවි!!! !!! !!! 😔😔😔 ඒකයි.
    ඒ ඉතුරුවා ලියන්න කළින් තව වැදගත් කරුණකුත් තියනව කියල ඉන්න. මං ඒකත් දාලා ආයි මාගල් ලියන්න පටන් ගන්නම්. 😁 🙂🙂
     
    ub weekend eke genit hkknnedd?
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    🙄 wtf දමිත්. මොනාද බන් මේ ලියන්නේ? උබට මෝල් ද? ආගම දාපං බල්ලට. බලපන් ආගම ඕනවට වඩා ඔලුවට දාගෙන මොළේ කුරොවල් කරන්නේ. උබ වගේ කොච්චර ඇතිද බලපන්කො. මේ ඔක්කොම රෙද්දේ ආගමක් නිසා.
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    තාම ණය ගෙවලා ඉවර නෑ නේද නොරහත් මාමේ. කටේ පම්පෝරිය විතරයි. වැඩ නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,451
    113
    New Zealand
    උට්ටෝ උබ කීබෝඩ් එකේ "!" බොත්තම උඩ ඉදගෙනද මේවා ලියන්නේ? සේරටම කලින් සිංහල grammar ඉගෙනගෙන වරෙන් :angry:
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දොන්ත බබක්කාට සල්ලි ටිකක් හොයලා ගිහින් දීපන් පවුල නඩත්තු කරන්න. නැත්නම් බඩගින්නේ නේද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Damith Kariyawasam මට හිතෙන්නේ දැන් ඔබ තුමා ඉස්සරට වැඩිය ශක්තිමත් වෙලා කියලා. ඔබ තුමා භාවනා කරනවද?