FB එකේදි කියපු කතා..

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    @Damith Kariyawasam මට හිතෙන්නේ දැන් ඔබ තුමා ඉස්සරට වැඩිය ශක්තිමත් වෙලා කියලා. ඔබ තුමා භාවනා කරනවද?
    ඒ කියන්නේ? භාවනා කරාම ඉස්සර කිලෝ 25න් ගහපු bench press එක භාවනා කරාට පස්සේ කිලෝ 50න් ගහන්න පුළුවන්ද?
     
    • Angry
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ කියන්නේ? භාවනා කරාම ඉස්සර කිලෝ 25න් ගහපු bench press එක භාවනා කරාට පස්සේ කිලෝ 50න් ගහන්න පුළුවන්ද?
    උබ අපේ දමිත් අයියට අපහාස කරනවා නේද භල්ලෝ :growl:
     
    • Sad
    Reactions: codeforme

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ණය ගෙවන්න ආයෙ ලෙජර් බුක් වගේ පොන්සි ස්කීම් එකක් සෙට් උනාද මාමේ

    ණය ගෙවන්න ආපහු පොන්සි ස්කීම් එකක් උඩින් ඉන්න දෙයිගොල්ල සෙට් කලාද මාමේ. ඉස්සෙල්ලා ණය ටික ගෙවලා ඉදින්. ඊටපස්සේ මාගල් දාමු. නැතුව කිසි කෙනෙක් ආයෙ උබේ විකාර මාගල් බලන්නෙ නෑ මාමේ
    ------ Post added on Apr 28, 2024 at 2:10 PM

    n mn blw ubt pk arna kyl !
    klknnya. hmnyng

    post එකක් දැම්ම. ඒක බලන්න. :D
    ------ Post added on Apr 27, 2024 at 12:45 PM
    දැන් නැන්දා කිට්ටුවෙන්නවත් දෙන්නෙ නෑ නේද මාමේ. අනුන්ට arinna හදන්නේ. ණය ටික ගෙවලාවත් කිට්ටුවෙන්න බලන්න
    ------ Post added on Apr 28, 2024 at 3:22 PM

    මාමේ අපි කිව්ව දේ කරන්න උනානේ. බෙහෙත් ගන්න එක. අපි මුල ඉදන් කිව්වෙ ඒකයි. පොඩි ගුණයක් තියෙනවා නේද. බෙහෙත් දිගටම ගන්න. එතකොට ඔය රහත් වෙලා වගේ හිතෙන ගතිය නැතිවෙලායයි.
    ------ Post added on Apr 29, 2024 at 8:05 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    meka balanna

    යාළුලා 'මිනිස්සු' කියන සත්වයන්ට 'ඇහැ' කියන එකෙන් දැනගන්න පුළුවන් නිල් - කොළ - රතු පාට 3යි හැඩයයි විතරයි!!! ඉතිං ඒ ඇස්වලින් තිත්ත කළුවරේ මොකුත් දැනගන්න බෑ. දකින්න / බලන්න හදන දෙයෙහි (වස්තුව / object) ප්‍රමාණය අනුව ගොඩක්ම දුර උනත් - ගොඩක්ම ළඟ උනත් පේන්නෙ නෑ. ගොඩක්ම පොඩි / සියුම් දෙයක් නම් ඇහේ ගෑවත් පේන්නෙ නෑ. 😁කණෙන් දැනගන්න පුළුවන් 20Hz ඉඳල 20KHz පරාසයක සද්ද විතරයි. ඒකත් ගොඩාක්ම සියුම් සද්ද නම් ඇහෙන්නෙ නෑ. අනික් නහය / දිව / සම කියන 3ම සාමාන්‍යයෙන් මහ දෙයක් දැනගන්න පාවිච්චි වෙන්නෙත් නෑ!!! ඉතිං ඒ මිනිස්සු කියන සත්වයන්ට තම තමන්ටම හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!!

    එතකොට යාළුලා මිනිස්සු කියන එවුන්ට හිතේ සමාධිය උපරිමයටම ඇතිකරගෙන ඇහැ - කණ දෙකේ sensitivity උපරිමයටම වැඩිකර ගත්තාම නම්.. ඒ කිව්වෙ දිව්‍ය ඇස් (දිවැස්) - දිව්‍ය කන් උපද්දවා ගත්තම නම්.. සාමාන්‍ය මනුස්සයන්ට නොපෙනෙන දේවල් දකින්න - නො ඇහෙන සද්ද අහන්නත් පුළුවන්!!! ඒත් ඒවා පාවිච්චි කරලා දුර ඈත තියන දේවල් නම් දැනගන්න බෑ!!! !!! !!! එතකොට ඒ මිනිස්සු කියන සත්වයන්ට ඉර්දි බල හදාගත්තොත් නම් යාළුලා යම් යම් දේවල් හොයල බලල දැනගන්න තියන හැකියාව උපරිමයටම වැඩිකර ගන්න පුළුවන්. ආයි නෑ, වෙන වෙන ලෝකවලට ගිහිල්ලම එහෙ වෙන දේවල් අහන්න - බලං ඉන්න පුළුවන්!!! හැබැයි ඉතිං ඒ ගිහිං ඉන්න වෙලාවෙ ඇහෙන පේන දෙයක් විතරයි!!! !!! !!! දවල්ද රෑද? නැත්නම් වහිනවද නැද්ද? වගේ දේවල් මිසක් ඊටවඩා දෙයක් බෑ!!! ඒ ලෝකෙ වෙලාවෙන් දවස් කිහිපයක් ගතකලොත් එලි වෙනව රෑ වෙනවත් බලන්න පුළුවන්. ලෝකෙන් ඈතට ගිහිල්ලා බලං ඉන්න පුළුවන් නම් ඕං ලෝකෙ කැරකෙනවා බලාගන්නත් පුළුවන්. මුළු සක්වළම පේන තරම් දුරකට ගිහිල්ලා බලාගෙන හිටියොත් ඔන්න ග්‍රහයෝ කැරකි කැරකී center එක වටේ යනවත් බලාගන්න පුළුවන්. ඒත් මහා කාලයක් බලං ඉන්න නම් හම්බවෙන්නේ නෑ, මැරෙන්න තියනවා!!! 😂

    එතකොට යාළුලා ඉර්දි බල master කරපු කෙනෙකුට නම් කල්පයක් ජීවත් වෙන්න හදාගෙන ඒ barrier එකත් පන්නන්න පුළුවන්!!! !!! !!! එයාට කල්ප විනාශය වෙනකම්ම ග්‍රහයෝ කැරකෙන හැටි... කාලයත් එක්ක ග්‍රහයන්ගේ revolving speeds හා ඒ ග්‍රහලෝක සක්වළේ center එක වටේ rotate වෙන speeds වැඩි වෙවී ග්‍රහයො ඔක්කොම center එකට ඇදෙන හැටි හා සූර්යයාට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න ග්‍රහලෝක එකින් එක ගිනිගන්න හැටිත් බලං ඉන්න පුළුවන්!!! !!! !!! ඒත් හැබැයි උන්දැලත් කල්ප විනාශයෙදි මැරෙන්නම ඕනෙ නිසා කාටවත්.. කවදාවත්.. සක්වළවල් විනාශවෙන ආයෙ අළුතෙන්ම හැදෙන cycles නම් බලාගන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට යාළුලා අද කාලෙ විද්‍යාව හලී දියුණුයි නේ. 😁 ඒ නිසා මේ ලෝකෙන් එළියට / දුරට ගිහිල්ලා මේ ලෝකෙ ගැන බලන්න.. අනික් ග්‍රහලෝක ගැන බලන්න.. ඒවා කැරකෙනවා බලන්න.. එහෙමනං ඉර්දී බල අවශ්‍ය නෑ. අද මිනිස්සුන්ට Rockets තියනවා. ඒවයින් Satellites යවලා දැන් මිනිසුන්ට ගෙදර ඉඳන්ම මේ ලෝකෙ.. ළඟ තියන අනික් ලෝක.. ඒවා කැරකෙන හැටි.. සේරම TV / Computer වළින් බලාගන්න පුළුවන්. ඒත් හැබැයි තවම නම් මුළු සක්වලම පේන තරම් දුරකට... ලෝක 31ම පේන තරම් දුරකට... Camera සහිත Satellite එකක් යවලා නෑ. යවන්නත් ආලෝක වර්ෂ බර ගාණක් යන නිසා යැව්වත් මේ ඉන්න කාටවත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන එකකුත් නෑ!!! 😂 ඔහෙල අද දකින තරමක් දකින සක්වළවල් / galaxies වල පිංතූර ඔක්කොම තියෙන්නේ නිර්මාණය කරපු ඒවා... creations... (Computer graphics & animations) තමයි!!! !!! !!! ඇත්ත ඒවා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Astronautsලා - මහා විද්‍යාඥයෝ හැමෝම මිනිස්සු නේ..... ඒ මිනිස්සු කියන එවුන්ට හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!! 😜 😄😄

    ඔන්න යාළුලා මුළු සක්වළම පේන දුරකට camera සහිත අවුරුදු කල්ප 10 - 15ක් වත් sustain වෙන්න පුළුවන් Satellite එකක් යවලා අවුරුදු 100කට හෝ 500කට විතර සැරයක් photos අරං ඒවා සේරම එකතුකරලා movie එකක් වගේ හැදුවා නම් කස්ටියටම විශ්වයේ ඇත්ත දැනගන්න තිබුණා!!! ඒත් ඒක මිනිස්සු කියන එවුන්ට හීනයක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නමුත් 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා' කියන සුපිරි මනුෂ්‍යයන්ට camera - Satellite මොකුත් නැතුව උන්වහන්සේලාට ස්වභාවයෙන්ම හිමිවන හැකියාවල් වළින් ඒ වැඩේ ඒ විදියටම කරගන්න පුළුවන්!!! !!! !!! 😊 😌😌 උන්වහන්සේලාට ඕනෙම සත්වයෙක්ගේ memory banks read කරලා තියන දේවල් බලාගන්න පුළුවන්!!! !!! !!! එතකොට සත්වයන්ගේ memory banks වල අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ record වෙච්ච data තියනවා!!! !!! !!! ඉතිං ඒ resources හා හැකියාවන් පාවිච්චි කළාම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට ඕනෑම දෙයක් ඕනෑම තරමකට දැනගන්න පුළුවන්!!! !!! !!! යාළුලා මිනිස්සු කියන එවුන්ට විශ්වය ගැන දැනගන්නවා වගේ ලොකු ලොකු වැඩ කොරන්න පුළුවන් වෙන්නේ ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් වදාළ කරුණු කාරණාවල් උපයෝගී කරගෙන ණුවනින් කල්පණා කිරීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මේ මං තුමා කොළා වගේ!!! 😉 ☺️☺️}

    ඉතිං යාළුලා මං කියන / එළිදරව් කරන විශ්වයේ කතන්දරේ... 'සක්වළවල් හැදෙන විනාශවෙන චක්‍රය' මේ ලෝකෙ ඉන්න කවුරුවත්ම දන්නේ නෑ!!! !!! !!! මට තාම කියල දෙන්න උනෙත් නෑ. මගේ උපකාරය නැතුව කාටවත් ඒ දේවල් දැනගන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ ඇත්ත කතන්දරේ නොදන්න එවුන් ඔක්කොම විශ්වය ප්‍රසාරණය වෙනවයි කියනවා. 🙃🙃 ඉර ප්‍රසාරණය වෙනවයි කියනවා. 🙃🙃 විශ්වයේ ශක්තියක් තියනවයි කියනවා නැත්නම් මුළු විශ්වයම ශක්තියක්ය කියනවා. 🙃🙃 ලෝක ඔක්කොම හැදිල තියෙන්නෙ Big Bang බීං බූං එකකින්ය කියනවා. 🙃🙃 මහා විද්‍යාඥයෝයි මහා දාර්ශණිකයෝයි උන්දලව අදහගෙන ඉන්න උඹලයි හැමෝම 'විශ්වය ඇදගෙන නාල' ඉන්නෙ!!! !!! !!! 🤣🤣🤣

    එතකොට යාළුලා මං මෙච්චර දිග කතන්දරයක් ලිව්වේ මෙන්න මේකයි!!! 😌😌 මෙන්න මේවට අහුවෙලා වැඩ වරද්දගන්න එපා!!! !!! !!!

    අද කාලෙ පිරිසුදු බුද්ධ දේශණා අහල කියවලා වත් නැති මහා පිරිසක් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව දෙවි මිනිස්සු කාටවත්ම - කොහෙත්ම දැනගන්න බැරි මේ අපේ සත්ව ජීවිත හා විශ්වය සම්බන්ධව හිතන්න / කල්පණා කරන්න ගිහිල්ලා, විඥාණයේ මායාවට අහුවෙලා, දැන් හෙණට පිස්සු නටනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! YouTube channel හදාගෙන 'ආකර්ෂණ නීති' කතන්දර.. 'චක්‍ර' කතන්දර.. 'තල' කතන්දර.. 'විශ්ව ශක්ති' කතන්දර.. 'විශ්වයෙන් දැණුම හම්බවෙන' - 'විශ්වයෙන් ආහාර හම්බවෙන' ලෝකෙ නැති පයිත්තියන් කතන්දර.. මහා සාර භාර විදියට 'දේශණා' කරනවා!!! !!! !!! 'මරණය' ගැනත් කියල දෙන්න යනවා!!! !!! !!! අද කාලෙ එහෙම YouTube channels හදාගෙන මනෝ විකාර දේශණා කරන එක ඉතා හොඳ සරු ආදායම් මාර්ගයක් වගේම මහා ප්‍රසිද්ධියකුත් ලබාදෙන වැඩක් නිසා දැන් මේ ලෝකෙ පුරාම ඒ විදියේ 'මනෝ විකාර' දේශණා කරන අය වැහි වැහැලා!!! !!! !!! ඒ වගේම ඒ 'දේශණා' බලනකොට අහනකොට ලැබෙන 'ස්වයං වින්දනය' නිසා මිනිස්සුත් දවස ගානේ ඒවාට එක්කහු වෙනවා!!! !!! !!! ඉතිං දැන් ඒ දේශණා කරන අයයි - ඒ දේශණා අහන බලන අයයි ඉන්නේ මහා දරුණු මුළාවක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මුළාවෙන් ආයෙ උන්දලව ගලවන්න - නිවැරදි කරන්න පුළුවන් වෙයි කියලා නම් මං කොහෙත්ම හිතන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යාළුලා "මේ ඇඟවල් වල ඇඟෙන් එළියට ගන්න - ඇඟෙන් එළියට යන්න පුළුවන් මොනවත් නෑ!!" නත්නම් "විඥාණයයි නාමරූපයි එකටමයි පවතින්නේ!! වෙන වෙනම පවතින්නේ නෑ!!" කියලා භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියන කාරණාවයි, "විඥාණය එක ඇඟක් අතහරින්නේ තව ඇඟක් අල්ලාගෙනයි!!" ඒ කියන්නෙ "විඥාණයට පවතින්න නම් ඇඟක් තියෙන්නම ඕනෙ!! ඇඟක් නැතිවුණොත් විඥාණය නිරුද්ධ වෙනවා!! නැතුව යනවා!!" කියන කාරණාවයි, දන්නෙ නැති ඒ උන්දලා 'මැරුනයින් පස්සෙ විඥාණය විශ්වයට යනවා. විශ්වයට එකතුවෙනවා. කියනවා!!! !!! !!! විඥාණය භවයෙන් භවයට යනවයි කියනවා!!! !!! !!! අපි භවයෙන් භවයට ගමන් කරනවයි කියනවා!!! !!! !!! එක විකාරයයි. ඒ මුළාවට අහුවෙච්ච / අහුවෙන උන්දලා සංසාර දුකෙන් නිදහස් වෙලා හමාරයි. උන්ට සදා සංසාරෙ යන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඊළඟට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංකත දේවල් අතර එකම අසංකත දෙය නිවණ විතරයි!!" නැත්නම් "මේ මුළු විශ්වයේම තියෙන්නේ හතරමහා ධාතුත්, ඒ හතර මහා ධාතු වළින් හැදුණු තාවකාලික දේවලුත්, ඒ දේවල් වළින් ඇතිවන තව තව දේවලුත් තමයි!! 'නොහැදුණු' එකම දේකට තියෙන්නේ නිවණ විතරයි!!" ඒ කියන්නෙ මුළු විශ්වයේම තියෙන්නේ අවකාශයයි හතරමහා ධාතුයි විතරයි කියපු එක නොදන්න නිසා මේ මුළු විශ්වයම ශක්ති කතන්දරයක්ය කියනවා!!! !!! !!! කවුරු උනත් විඥාණයේ මායාවට අහුවුණොත් ඉතිං වෙන්නෙ ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාම ඒ දරුණු මුළාවල් වලට අහු නොවී බේරිලා ඉන්න අය වෙණුවෙනුත් මට කරන්න පුළුවන් එකම උපකාරයත් සත්‍ය සංසාර කතාව ඒ හැටියටම ලියල පැහැදිළි කරලා දෙන එක තමයි!!! !!! !!! සල්ලි ප්‍රශ්ණය නිසා මට හරි අමාරුයි!!! මගේ හිතට කීසීම නිවනක් නෑ!!! ඒත් මං ඔහෙල හැමෝම වෙණුවෙන් කොහොමහරි ඒ මගේ යුතුකම වගකීම ඉටුකරන්න බලනවා!!! !!! !!!

    යාළුලා 'මනස' කියන්නෙම තමන්ගෙ ඇස්දෙකෙන් බලල - තමන්ගෙ කන්දෙකෙන් අහල - තමන්ගෙ නහය / දිව / කය පාවිච්චි කරල ඉඹල / ලෙවකාල / අල්ලල අතපතගාල දැනගන්න දැනගන්න දේවල් record වෙන, ඊළඟට ඒ record වෙච්ච දේවල්ම එක එක විදියට mix වෙවී.. modulate වෙවී.. ආයි ආයි reflect / recall වෙන, හතරමහා ධාතු වළින් හැදිච්ච ඇහැ / කණ / නහය / දිව වගේම තවත් එක් නිකංම නිකං 'සංඥා ආයතනයක්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ magic මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉස්සෙල්ලම ඒකට ඇස්දෙකෙන් බලල දැනගෙන, කන්දෙකෙන් අහල දැනගෙන, නහය / දිව / කය වළින් දැනගෙන දාගන්න / එකතුකරගන්න බැරි දේවල් ගැන හිතන්න - කල්පණා කරන්න තියාගත්තොත්, ඒ පාර ඒ තම තමන් හිතන කල්පණා කරන දේවල් record වෙවී... ඊළඟට ඒ record වෙච්ච ඒවා කළින් record වෙලා තියන තම තමන් අහල කියවලා දැනගෙන - ඉගෙනගෙන තියන කරුණු කාරණාත් එක්කම එක එක විදියට mix / modulate වෙවී... reflect වෙනකොට, තමන්ට ලෝකෙ නැති මළවිකාර.. ලස්සණ ලස්සණ 'තොරණ්' පේන්න ගන්නවා!!! !!! !!! ඒවයි හරි වැරද්දක් වත්.. ඇත්තටම වෙන්න / තියෙන්න පුළුවන් දේවල්ද?? කියල වත්.. තමන්ට දැනගන්න කීසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මුළාවෙන් මුළාවටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'තොරණ්' දැකලා රැවටෙන - මුළාවෙන උදවියව ආයෙ මොනවා කරලවත් නිවැරදි කරවන්න.. ඒ අයට ඇත්ත කියල දෙන්න.. කිසිම ක්‍රමයකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මහා බරපතළ ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! නමුත් කරන්න දේකුත් නෑ!!! !!! !!!
    ඊළඟට ඒ උදවිය අනික් උන්දලාගෙත් ඔළුගෙඩි වලට ඒ කතන්දර එබුවාම ඒ මිනිස්සුත් ඒ ළෙසටම මනෝ විකාර වලට අහුවෙනවා!!! !!! !!! අද මේ මුළු ලෝකෙටම වෙලා තියෙන්නේ ඔන්න ඕකයි!!! !!! !!! ඕවට අහුවෙලා මගේ එවුණුත් වැඩ වරද්දගනීද?? කියලත් සැකයි!!! දුකයි!!! කවුරුවත් ඔය කතන්දර වලට අහුවෙන්න නම් එපා!!! !!! !!! උනොත් විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තම ඇත්ත කතාව මං කියපු / කියන බුදුහාමුදුරුවෝ කියාපු ස්වභාවධර්මයේ කතාව විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ වගේම මෙතනදි ඔය මනෝ විකාර 'දේශණා කරන' උදවිය නොදැණුවත්වම කරගත්තෙත් / කරගන්නෙත් ආනන්තරීය පාපකර්මයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ගොල්ලො ඒවයි විපාක දැනගන්නකොට වෙන්න ඕනෙ දේවල් ඔක්කොම වෙලා තියෙයි!!! !!! !!! 😑😑😑
    ------ Post added on May 8, 2024 at 4:07 PM
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    බෙහෙත් ටික හරියට ගන්න මාමේ. හිතුවක්කාර, මුරණ්ඩු නොවී.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    meka balanna

    යාළුලා 'මිනිස්සු' කියන සත්වයන්ට 'ඇහැ' කියන එකෙන් දැනගන්න පුළුවන් නිල් - කොළ - රතු පාට 3යි හැඩයයි විතරයි!!! ඉතිං ඒ ඇස්වලින් තිත්ත කළුවරේ මොකුත් දැනගන්න බෑ. දකින්න / බලන්න හදන දෙයෙහි (වස්තුව / object) ප්‍රමාණය අනුව ගොඩක්ම දුර උනත් - ගොඩක්ම ළඟ උනත් පේන්නෙ නෑ. ගොඩක්ම පොඩි / සියුම් දෙයක් නම් ඇහේ ගෑවත් පේන්නෙ නෑ. 😁කණෙන් දැනගන්න පුළුවන් 20Hz ඉඳල 20KHz පරාසයක සද්ද විතරයි. ඒකත් ගොඩාක්ම සියුම් සද්ද නම් ඇහෙන්නෙ නෑ. අනික් නහය / දිව / සම කියන 3ම සාමාන්‍යයෙන් මහ දෙයක් දැනගන්න පාවිච්චි වෙන්නෙත් නෑ!!! ඉතිං ඒ මිනිස්සු කියන සත්වයන්ට තම තමන්ටම හොයල බලල දැනගන්න පුළුවන් බොහෝම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි!!! !!! !!!

    ------ Post added on May 8, 2024 at 4:07 PM
    තව විස්තර කියන්න මාමේ. අහගෙන ඉන්නමයි හිතෙන්නේ. ඔව්
     
    • Haha
    Reactions: Candid-B

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා ධර්ම මාතෘකාවෙ දැනගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම දැනගෙන අවබෝධ කරගන්න ඕනෙ දේවල් ඔක්කොම තිතටම අවබෝධ කරගෙන ඉන්න මට දැන් මේ ලෝකෙ ඉන්න 'මිනිස්සු' කියන පිස්සෝ 🙄 (බොළා ඔක්කොම 😋 😂😂) නිවන් යන්න / පිරිණිවන් පාන්න.. දෙවි මිනිස් සැප ලබන්න.. පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගෙන අන්තිමට නිවන් සැපත් ලබන්න.. නැත්නම් දෙවියන් වහන්සේ ළඟට යන්න / ස්වර්ගයට යන්න / ස්වර්ගස්ථ වෙන්න.. judgment දෙන එක්කෙනා ඇවිත් judgment එක දෙනකම් වලට වෙලා සමාදානයේ සැතපිලා ඉන්න.. මෙකී නොකී දේවල් වලට කරන - කියන - හිතන දේවල් ඇහෙද්දි දකිද්දි චී කියල හිතෙනවා!!! 😂😂 මොකද ඔය හිතාගෙන ඉන්න කෙහෙල්මල් එකක්වත් හරියන්නෙ නැති බව.. මැරිච්ච සැණින් බොළා ඔක්කොටම කෙළවිලා යන බව.. මට 1000% ප්‍රත්‍යක්‍ෂ වෙන්නම තේරිලා ඉවරයි!!! තේරිලා නෙවෙයි පෙනිල ඉවරයි කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද technical කතාවෙන් ඔක්කොම පේනවා!!! !!! !!!

    ඇත්තටම යාළුලා මේ ජීවිත වල කතාව තනිකරම කර්ම - කර්ම විපාක මත සිද්ධවෙන දෙයක්... (කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ~} තම තමන්ගෙ සංසාර පැවැත්මවල් තනිකරම අනුන්ගෙ අතේ තියන දෙයක්... 😳 😲😲 ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒ තියන තරමක් කර්ම - කර්ම විපාක සේරම defeat වෙන්න / නිශේධනය වෙන්න පින් රැස්කර ගැනීම විතරයි බව මං දැනගෙන සෑහෙන කල්!!! 😌😌 ඒත් "ඉන්ද්‍රිය සංවරයෙන් හා සීලයෙන් මොනවම හරි value එකක් add වෙලා හරි කතන්දරේ වෙනසක් වෙනවද දන්නෙ නෑ!!" කියලා හිතේ පොඩි කුකුසක් - සැකයක් තිබුණා!!! ඒත් "නෑ එහෙම නෑ!! ඉන්ද්‍රිය උපරිමයෙන්ම සංවර කරගෙන සීලයෙන් උපරිමයෙන්ම සංවර වෙලා ඉන්නවයි කියන්නෙ at least භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය අහල / කියවලා දැනගත්තට පස්සෙ හරි සියලු පව් - පාපකර්ම වළින් වැළකුණු කෙනෙක්!! ඒ කෙනා තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බවත් ප්‍රත්‍යක්ෂ කරගෙන හිටියොත් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයා කෙළින්ම නිවිල යනවා!! තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ නැතත් කමක් නෑ, ඒක සහසුද්දෙන්ම දැනගෙනවත් හිටියා නම් භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා කෙළින්ම අනාගාමී බ්‍රහ්ම ලෝකයකට විසිවෙලා යනවා!! කොච්චර ධර්මය ඇහුවත් කියෙව්වත් අඩුම ගානේ තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව ඉව වැටිලවත් නැති කෙනෙක් උනත් කමක් නෑ, භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් එයාගෙන් හැදෙන සත්වයා දිව්‍ය හෝ මනුස්ස ජීවිතයකටම සෙට්වෙලා එයාට ධර්මය අවබෝධ කරගන්න තව අවස්ථාවක් හරි ලැබෙනවා!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පෑවාම ඒ කතන්දර සේරම ඉවරයි!!" කියන ටික තේරුණත් හරි මගේ සැක සංකා ඔක්කොම නැතුව ගියා!!! !!! !!! (කළින් 'රහත් උනත්.. මාර්ගඵල ලබල හිටියත්.. අපාගත වෙනවා!! තිරිසන් / පෙරේත ඒවට සෙට්වෙනවා!!' කිව්වට සීලෙයි - ඉන්ද්‍රිය සන්වරෙයි නිසා පොඩි doubt එකක් තිබුණා 😊) දැන් මගේ අවබෝධය පට්ට පරිපූර්ණයි!!! !!! !!! බොළා ඔක්කොටම අනිවා ඩෙෆා කෙළවෙනවා!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්..

    මේ ධර්ම මාතෘකාවෙදි බොළා කාටවත් කීසීම විශේෂයක් නෑ බොළව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බොළාට විතරක් නෙවෙයි, මේ මුළු ලෝකෙම ඉන්න මින්ස්සු, තිරිසන් සත්තු, භූත පෙරේත කොටස් හා සුර අසුර මොකෙකුටවත් කීසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අනාත්මයි'.. නැත්නම් තමන්ට ඕනෙ ඕනෙ විදියට හෑ!!! !!! !!! 😄 තමන්ට control නෑ!!! !!! !!! කියන එක තමයි ධර්ම මාතෘකාවේ පදනම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් උඹලගෙ ලොකුකම් පැත්තකින් තියල, බණ කතා - ජාතක කතා - කුණුහරුප කතා අහල කියවලා ධර්ම මාතෘකාව ගැන හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම ඩසපින් කරල, මේ කරුම වළින් ගැළවෙන්න ලෑස්තිවෙයල්ලා!!! !!! !!!

    මෙච්චර කල් බොළා අරයගෙන් මෙයාගෙන් අහවලාගෙන් හැමෝගෙන්ම බණ ඇහුවා නේ?? අහවල් අහවල් එවුන්ගෙන් අහගත්ත විදියට එව්ව මෙව්වා කොළත් නේ?? බොළා හුඟ දෙනෙක් 'දැන් හරි! අපි ගොඩ!!' කියල හිතාගෙන ඇතිත් නේ?? ඒත් උඹල මැරෙන්න ලංවෙනකොට ඔක්කොම චව් චව් වෙලා ගිහිං උඹල සේරමල අපාගත වෙනව!!! 😲😲 ඒ උඹල පව් කරපු නිසා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ තමයි සංසාර පැවැත්මවල් සිද්ධ වෙන විදිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "සත්වයා ඉන්නෙ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි" කියල බුදුහාමුදුරුවෝ ඒක බොහෝම පැහැදිළිව කියල තියනව!!! !!! !!! ඒක don't care ඉඳල අපාගත උනාම ලැබිල තිබ්බ මනුස්ස ජීවිතේදි කළ යුතුම දේ කරල ඒ ජීවිතයෙන්ම පිරිණිවන් පෑවෙ නැති නිසා තමයි ඊළඟට යම රජ්ජුරුවෝ 1 දැක්කද? 2 දැක්කද? 😁 4 දැක්කද? කිය කිය අහන්නෙ!!! !!! !!! ඉතිං උඹලත් කාගෙ කාගෙන් හරි බණ අහල මොනවහරි කරගෙන මොන මොන විදියට හිතාගෙන හිටියත් කරන්න දෙයක් නෑ, බොළා ඔක්කොමලට පෙරේතයි - තිරිසන් සත්තු - නිරිසත්තු වෙන්නම වෙනවා!!! !!! !!! මොකද දැන් බුදුහාමුදුරුවෝ නෑ. ඉතිං.... කැමති නැහැ නේද??? මාත් කැමති නෑ උඹලට එහෙම වෙන්න අරින්න. අනික ආයි පෙරේත - තිරිසන් - නිරිසත් වෙනව නම් මොකද්ද උඹල මේ මනුස්ස ජීවිතයෙන් ලබපු ඵලේ??? ප්‍රයෝජනේ??? අන්න ඒ නිසා දැන් ඉඳල එක දසම මාත්‍රයක් වත් වරද්දගන්නෙ නැතුව මං කියන විදියටම වැඩ කරපල්ලා.

    උඹල අපි හා අනික් සත්වයන් සියලුම දෙනා ඇවිල්ලා විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය නිසා හැදිල තියන දේවල් වගයක්!!! !!! !!! "නායං භික්ඛවේ කායෝ තුම්‌හාකං. නාපි අඤ්‌ඤේසං. පුරාණමිදං භික්ඛවේ කම්‌මං~" (පින්වත් මහණෙනි, මේ කය ඔබගේ නොවේ. වෙන කෙනෙකුගේත් නොවේ. පින්වත් මහණෙනි, මේක පැරණි කර්මයක්~) එකේ කියවෙනව සිද්ධිය ලස්සණට!!! මේ ඇවිල්ල 'කර්ම ශක්තියක්'.. electromagnetic field එකක්.. නැත්නම් භවයක්.. නිසා අළුතෙන් ඇඟවල් හැදෙන කතාවක්!!! අපි සංසාර දුකෙන් නිදහස් වෙන්න නම්.. නිරිසත් - තිරිසන් - පෙරේත නොවී බේරෙන්න නම්.. තව එකම එක ඇඟක් වත් හැදෙන්නෙ නැතිවෙන්න field එක නැත්තටම නැතිකරගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරෙන්න ඕනෙ!!! වෙන වෙන විසඳුම් කොහෙත්ම හරියන්නෙ නෑ!!! !!! !!! අන්න ඒකට ඔහෙලට අපිට අනික් සත්වයන්ට ඔක්කොටම වෙලා තියන දේ දැනගන්න!!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය දැනගන්න!!! ඒ විදියටම වැඩේ කරගෙන ගැළවෙන්න!!! එච්චරයි කතාව. මේ මාතෘකාව ඇතුලෙ වෙන කතා නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / පිරිණිවන් පාන්න හෝ බැරිම උනොත් විතරක් අනාගාමී වෙලා ගැළවීම sure කරගන මැරෙන්න විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත් වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!!" කියලයි. එහෙම නොවුණොත් වෙන්නෙ මොකද්ද?? කියලා අපි ඊළඟට බලමු.

    මම දැන් තියන අළුත් උදාහරණ වළින් ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු තැනදිම මාර critical introduction post එකක් වැටුනා. ඒකෙදි මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත දැනගන්න - මං(අපි) කියන විදියටම කටයුතු කරන අයට විතරක් මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබේවි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව ඒ විදියටම දැනගන්න - හැබැයි මං(අපි) කියන කීසීම දෙයක් නොකරපු අයට තමන්ට කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ වුණාම හරි මං(අපි) කියන විදියට වැඩකරන්න ගත්තොත් තමන් දරන උත්සාහයේ තරමට මේ ගෞතම බුද්ධ සාසනය ඇතුලෙදිම සංසාර පැවැත්මවල් වළින් ගැලවිලා පිරිණිවන් පාන්න ලැබෙයි!!! මං(අපි) එළිදරව් කරපු ඇත්ත කතාව දැනගන්නවත් නොලැබෙන අනික් මුළු ලෝකෙම ඉන්න උදවියගෙ නම් සංසාර පැවැත්මවල් කෙළවරක් නැතුව දිගට දිගට ඇදේවි!!! ඒ අයට මේ ගෞතම බුද්ධ සාසනයේදී නම් සංසාර දුකෙන් අත්මිදිලා පිරිණිවන් පාන්න ලැබෙන්නෙ නැහැ!!! කියලා බොහෝම 'දරුණුවට' ලියවුණා!!! මටත් ඒකෙ seriousness එක තේරෙන්නෙ දැන් තමයි. 😌😌 කතාව මේ මං කියන එකමයි!!! !!! !!! මේකට පිටින් ගිහිල්ල යන්න පුළුවන් නිවනක් කොහෙවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැමෝම මේවා උවමණාවෙන් බලලා හොඳට හිතට ගන්න!!! හොඳට මතක තියාගන්න!!! ඒ වගේම ඔහෙලගෙ ගැළවීම ස්ථිර වෙන විදියට වහා වහා කටයුතු කරන්න!!! අනික් දන්න දන්න හැමෝටමත් කියලා ඒ අයටත් ගැළවෙන්න අවස්ථාව හදල දෙන්න!!! 😌😌

    කට්ටියම මෙන්න මේ critical facts ටිකත් මතකතියා ගන්න.
    මේ විශ්වයේ කොහෙවත් ස්ථිර සදාකාලික දේවල් නෑ!!! !!! !!! ඔක්කොම තියෙන්නෙ 'සංකත' නැත්නම් හැදිච්ච / සකස්වෙච්ච, කාලයක් වෙනස්වෙමින් තිබිල විනාශවෙලා යන දේවල් විතරයි!!! !!! !!! එතකොට මිනිස්සුන්ගෙ - සත්වයන්ගෙ 'හිත්' & 'විඥාණ' කියන්නෙත් එහෙම හැදිච්ච / සකස්වෙච්ච දේවල් වගයක් තමයි!!! !!! !!! සජීවී සෛල වළින් arrange වෙච්ච සංවෘත පරිපථයක / closed circuit එකක විද්‍යුතය ප්‍රේරණය වෙච්ච සැණින් ඒ 'හිත්' & 'විඥාණ' ක්‍රියාකාරීත්වය පටන්ගන්නව!!! !!! !!! කවදහරි තව ඇඟක් නොහැදෙන්න හදාගෙන.. භවය නිරුද්ධ කරගෙන.. මැරුණොත් ඒ හිත & විඥාණය 2ත් විනාශවෙලා නැතුව යනව!!! !!! !!! පුනර්භවයක් නැත්නම් continuation එකක් සිද්ධවුනොත් සිද්ධ වෙන්නෙ පරණ ඇඟේ තිබ්බ ක්‍රියාකාරීත්වය නැතුව යනවත් එක්කම වෙනින් අළුත් ඇඟක ඒ හා සමාන ක්‍රියාකාරීත්වයක් පටන් ගන්නව!!! !!! !!!
    මගෙන් ඇත්ත කතාව අහල කියවලා දැනගන්න නොලැබුණු කවුරුවත් ඔය සිද්ධවෙන දේ දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන් විශ්ව විඥාණ.. විශ්ව ශක්ති.. කිය කියා ලෝකෙ නැති මළවිකාර දොඩෝනව!!! !!! !!! 🙃🙃🙃
    අනික 'ශක්තියක්' කියන එකක් තියෙන්නෙත් ඒකට අදාළ හතරමහා ධාතු වළින් හැදිච්ච දේවල් මොන මොනවහරි තියනකම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හතරමහා ධාතු මොකුත්ම නැති තැනක ශක්ති කතාවකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕක අයින්ස්ටයින් වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😝 🤣🤣🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Yq3lPwy.gif
     
    • Love
    Reactions: Candid-B

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    බෙහෙත් නොගෙන පැන්නා නේද. දැන් ආයෙ පුරුදු තත්වෙට ඇවිත් වගේ. කොච්චර කිව්වද හරියට බෙහෙත් ගන්න කියලා. පව් අර වයිෆුයි ලමයිනුයි. මූ හින්දා දුක් විදිනවා සීමාවක් නැතුව

    දොන්ත බබක්කාට කීයක් හරි හොයල ගිහින් දුන්නොත් හොදයි නේද. පවුලේ වියදමවත් බේරගන්න
    ------ Post added on May 15, 2024 at 12:10 PM

    මුලින් ණය ගෙවලා ඉමු @Damith Kariyawasam ඔය මාගල් කවුරුත් කියවන්නෙ නෑ.
    ------ Post added on May 15, 2024 at 12:15 PM

    මාමේ තෝසේ කරත්තයක්, කැද කරත්‍තයක් කලොත් මොකද දැන්වත් අඩුගානේ ගෙදර වියදමවත් කවර් කරගන්න. පලක් නැති දේවල් නොකර. බේත් ටික වෙලාවට ගන්නත් අමතක කරන්න එපා හොදේ
    ------ Post added on May 16, 2024 at 9:00 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා අවුරුද්දකුත් මාස 2කින් විතර පස්සෙ තමයි මේ ඇත්ත සංසාර කතාව ඒ විදියටම කියල තෝරලා දෙන්න පටන්ගත්තු ළිපි පෙලට හරියන්න ලියන්න ගත්තෙ. ඒ ගෙවිච්ච කාලය තුළ වෙච්ච දේවල් නිසා සමහරවිට දැන් ලියන ඒවයි style වෙනසක් තියෙයි. ඒව ගණන් ගන්න එපා. 😌😌 දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ භාග්‍යවතුන්වහන්සේට ඒ කාලෙ කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ධර්ම කරුණු පැහැදිළි කරන එක තමයි. මේව මේ මගේ හිතළු.. මගේ කතා.. ධර්මයේ නැති දේවල්.. කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා!!! !!! !!! මේ කියාගෙන යන්නෙ ඔහෙල හුඟදෙනෙක් අහල - කියවලා තියන, හැබැයි නොතේරිච්ච, 'නියාම ධර්ම' හා 'කර්ම - කර්ම විපාක' කතන්දර ගැනයි!!! හැබැයි දැන් මං අන්ත දුප්පතෙක්.. ණය ගෙවාගන්න බැරි අසරණයෙක්.. හිතිං හොඳටම වැටිල ඉන්න කෙනෙක්.. නිසයි, මං නිසා දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්න මගේ නෝනා - ළමයි ගැනත් ගොඩාක් දුකින්.. හිත් වේදනාවෙන්.. හිත් පීඩාවෙන්.. ඉන්න කෙනෙක් නිසයි, දැන් මගේ memory නම් ටිකක් කචල්!!! 😔😔 මං ළඟ මේ posts වලට draft කරපුවා තොගයක්ම තියනව. දැන් මට ඒවයින් finalize කරල publish කරපු paragraphs මොනවද? නොකරපු paragraphs මොනවද? මතක නෑ!!! 😔😔 ඉතිං ඉදිරි posts වල සමහරවිට repeated paragraphs එහෙම වැටෙයි. ඒවත් ප්‍රශ්ණයක් කරගන්න එපා.

    හරි යාළුලා අන්තිමටම දාපු post එකේදි මං worldwide structures හැදෙන හැටි සවිස්තරව කියල දීලා, ඒවා සම්බන්ධව භාග්‍යවතුන්වහන්සේ වදාළ මංගල කරුණු වගයකුත් තියන බව කියලා, ඒ ගැන කියන්න කළින් භාග්‍යවතුන්වහන්සේ වදාළ 'කෙළෙස් අඩු වැඩි කතාව' කියල දීල ඉන්න වෙන බව කියලා නැවැත්තුවා. අද එතන ඉඳල. 🙂
    ඔහෙල දන්නවද දන්නෙ නැහැ “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අහම්පි භික්ඛවේ යේන උරුවේලා සේනානි නිගමෝ තේනුපසංකමිස්සාමි ධම්මදේසනායා’ති." (කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. මේ ධර්මය ඇසුණේ නැත්නම් ඔවුන් පිරිහේවි! ධර්මය ඇසුණොත් ඔවුහු අවබෝධ කරන්නේමය! මහණෙනි, මම ද දහම් දෙසීම පිණිස උරුවේලාවේ සේනානි නියම්ගම වෙත වැඩම කරන්නෙමි.) කියලා භාග්‍යවතුන්වහන්සේම කියපු එකක් තියනව!!! අන්න ඒකෙ කියල තියන කෙළෙස් කතාව තමයි කතාව!!! ඒ ඔහෙල දන්න 'රාග - ද්වේශ - මෝහ' නෙවෙයි!!! !!! !!! 😯😳 😁 මොකද, ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ තියෙන්නෙ විද්‍යුත් තරංගයි - විද්‍යුත්චුම්බක තරංගයි දෙක විතරයි!!! !!! !!! ඒවයි රාග - ද්වේශ - මෝහ කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌

    ඔන්න ඕක අල්ලගන්න යාළුලා මටත් සෑහෙන අමාරු උනා. මුල්ම කාලෙ මං AC current එක යන wire එකකට කාන්දම් කෑල්ලක් ලං කළාම vibrate වෙන එකයි කෙනෙක්ගෙ රාග ද්වේශ මෝහ වැඩි වෙනකොට එයාගෙ හිතේ විසිරීම වැඩිවෙන එකයි අතරෙ බැලූ බැල්මටම පේන සමානකම නිසා කෙළෙස් කියන්නෙ 'රාග' = attraction, 'ද්වේශ' = repulsion, 'මෝහ' = attachment / distance වෙන්න ඇති කියලා හිතුවා. ඒ විදියට පැහැදිළි කරලා ලියල publish කළත් එක්ක!!! ඒත් මට 'හරි කෙළෙස්'.. නැත්නම් 'කෙළෙස් බන්ධන' කතාව හරියටම තේරුණේ / අහුවුනේ memory waves resonate වෙන සිද්ධිය අල්ලගත්තට පස්සෙ තමයි. බැලුවම කෙනෙක් සසර දුකින් නිදහස් වෙනවද නැද්ද?? සංසාර පැවැත්මෙන් ගැලවෙනවද නැද්ද?? කියන එක තියෙන්නෙත් ඒ කෙළෙස් මත තමයි!!! !!! !!! කෙළෙස් අඩු නම් සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක ලේසියි!!! කෙළෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සසර දුකින් නිදහස්වෙන / සංසාර පැවැත්මෙන් ගැළවෙන එක හැබෑ නොවන හීනයක් ගාණයි!!! !!! !!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙත් chance එක තිබිල තියෙන්නෙ කෙළෙස් අඩු අයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! “සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා ~" එකේ තේරුම ඒකයි!!! !!! !!!

    එතකොට යාළුලා ඒ සිද්ධිය පිටිපස්සෙ තියන ස්වභාවධර්මයේ කතාව මෙන්න මේකයි. 🙂😌 යාළුලා මං worldwide structures හැදෙන හැටි ගැන පැහැදිළි කරද්දි කිව්වා එතනදි බලපාන්නෙ ළඟට ළඟට සෙට්වෙන සත්වයන්ගේ පුණ්‍යශක්තිය බව. හැබැයි ඒ පැහැදිළි කිරීම ඇත්තටම නම් අසම්පූර්ණයි!!! මොකද දැන් ඔහෙල දන්නවා memory mechanisms අතරෙ couplings හැදෙන එක 'තමන් සම්බන්ධ තමන්ට අදාළ memory waves වළින්' direct couplings හැටියටයි.. & 'තමන් සම්බන්ධ නැති, තමන්ට අදාළත් නැති, අනුන්ගෙන් induce වෙච්ච waves වළින්' indirect couplings හැටියටයි.. දෙවිදියකට සිද්ධවෙන බව. හැබැයි මං දැනට පෙන්නපු structures වල පෙන්නලා තියෙන්නෙ නිකම්ම couplings ටිකක් විතරයි. Direct - indirect කතාවක් සඳහන්කරල වත් නෑ!!! ඒකට හේතුව මේකයි.
    ඔය structures ඔක්කොම හා හා පුරා කියලා arrenge වෙන්න ගන්නේ විනාශවෙලා ඉවරවෙච්ච සක්වළක ඉතුරුවෙන දේවල්.. නැත්නම් ආභස්සර තත්වයට පත්වෙච්ච සත්වයනුයි අළුයි දුවිලියි වළින් අළුතෙන් සක්වළක් form වෙද්දීයි!!! සක්වළක් අළුතෙන්ම නිර්මාණය වෙද්දීයි!!! එතෙන්දි ආභස්සර සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5ම නැති නිසා ආභස්සර වෙලා ටික කාලෙකින්ම උන්ට memory recall වෙන ඒවා එහෙම්පිටින්ම නැතුව යනවා!!! ඊටපස්සෙ mechanisms වල තියන waves ඔක්කොම mechanisms mechanisms අතරෙ resonate වෙවී තියනකොට mechanism එකක capacity එක ඒකෙ තියන waves ඔක්කොටම සමසමව බෙදිල ගිහිල්ලා waves ඔක්කොම mechanisms වල capacities අනුව එකම මට්ටමකට එනවා!!! එහෙම උනාම ඒ ඒ සත්වයන්ගේ අනන්‍යතාවයන් යටපත්වෙලා ගිහිං උන් ඔක්කොමත් එක සමාන වෙනවා!!! ඒත් එක්කම couplings ඔක්කොමත් 'නිකම්ම නිකං couplings' බවට පත්වෙලා direct - indirect කතාව නැතුව යනවා!!! !!! !!! 😌😌 {ඒ කාලෙට සත්වයො සත්වයො අතරේ වෙනස්කම් නැතුව යනවා!!! හැබැයි සත්ව වර්ග අතරෙ වෙනස්කම් විතරක් maintain වෙනවා!!! එතකොට මිනිස්සු ඔක්කොම එක වගේ වෙනවා. අපා - දෙපා - සිව්පා - බහුපා සත්වයන් ඔක්කොමත් කාණ්ඩ අනුවයි විශාලත්වය අනුවයි වෙනස විතරක් හිටින්න ඔක්කොම එකවගේ වෙනවා. (හරියට සපත්තු - සෙරෙප්පු වගේ. 😁 එක එක වර්ග තියනවා. එක වර්ගයකින් sizes ගොඩක් තියනවා.)}
    ඇත්ත 'කෙළෙස්' කතාව නැත්නම් කෙළෙස් බන්ධන වල කතාව පටන් ගන්නේ සක්වළක් අළුතෙන් form වෙලා, ආභස්සර සත්තු ඔක්කොම නැවත භෞතික ශරීර ඇති සත්වයන් බවට පත්වෙලා, ඊළඟට පරිණාමය වෙවී නියම ස්වරූප වල සත්වයන්ව ඉපදෙන්න ගත්තාම තමයි!!! !!! !!! ඒකට සක්වළක් form වෙලා අවුරුදු බර ගාණක් යන්න ඕනෙ!!! මනුස්සයෙකුගේ වයස අනන්තයෙන් පටන් අරගෙන 80,000ට අඩුවෙනකම් යන්න ඕනෙ!!! !!! !!! මොකද මුළදි මුළදී හැදෙන්නේ නික්ලේශී.. කෙළෙස් නැති.. පරම පිවිතුරු.. සත්වයන් තමයි!!! !!! !!! 😳 පූඃ පුඃ පුඃ පුපුඃ හ්හ් 🤣🤣🤣 කෙළෙස් ඇතිවන්න පටන් ගන්නේ උන් උන්ම පව් කර කර - පින් කර කර සසර සැරිසරන කොට ඒ මතකයනුයි, මතක්වෙන මතක්වෙන සංසාර මතකයනුයි නිසා ආයිම direct couplings හැදෙන්න ගත්තාම තමයි!!! !!! !!! එතකොට ඒ කෙළෙස් නැත්නම් කෙළෙස් බන්ධන අපිට මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්!!! 🙂🙂

    Fig.

    දැන් මේ ලෝකෙ ඇතුළේ තියෙන්නේ ඔන්න ඔහොම direct & indirect couplings wholesale එකේ තියන හිතාගන්නත් අමාරු complex / සංකීර්ණ තත්වයක් තමයි!!! !!! !!! ඒකෙදි ඔහෙල හැමෝම කෙළෙස් වැඩි - සැපට කන එවුන් වගෙයි!!! !!! !!! 😳 😲😲 😌😌

    රතු පාටින් පව් කරපුව. කොළ පාටින් පින් කරපුව. පින් / +ve links සාමාන්‍යයෙන් තියන තරමට හොඳයි!!! ඒත් තමන් පොඩි පිණක් කරපු එකක් හෝ ඇත්තටම නම් පින් නැති - පින් කියල හිතාගෙන කරපු ගොං වැඩක් නැවත නැවතත් මෙනෙහි කොර කොර පින් වැඩිකරගන්න හිතුවොත් නම් ඒ පිණ කරුමයක් වෙනවා!!! !!! !!! 😲 ඒ හිතන එකෙන් භවය හැදිල / ලොකුවෙලා තිරිසන් නිරිසත් ඒවට වැටෙනවා!!! !!! !!! 😲😲 😂 මට රුපියල් ලක්ෂ 5-10ක් දීල වගේ හැබෑවටම මහා පින් තියන දෙයක් කරලා නම් නැවත නැවත මෙනෙහි කිරීම හොඳයි. 😊 😌😌
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    මේකෙ ඉන්න කැරි පකයන්ට ලඟට වඩම්මලා.. ඇටදෙක තලලා.. හොම්බ කට සමතලා කරලා.. මිසක් මොනවත් කියල කරලා වැඩක් නෑ!!! :growl::growl: ඒත් මට එච්චර දේවල් කරන්න තරම් පුකේ අමාරුවකුත් නෑ!!! :lol:
    මං මේකට against ලොකු talks දීපු බකපණ්ඩිත කාලකණ්නින්ගේ රෙදි ගැළවෙන්න මගේ current / ongoing stakes වල දැනට accumulate වෙලා තියන amounts - මගේ future plan එක publish කරනවා!!! !!! !!! :yes::yes: :D සල්ලි හම්බකරන්න ඕනෙ එවුන් සල්ලි හදාගනිල්ලා!!! මට වද කරන්න නම් එපා!!! !!! !!! ඔය videos වළින් බලාගෙන වැඩේ යමල්ලා.

    you f*ck-off bloody idiot !! :angry::angry::angry:

    දැන් මට පේන - තේරෙන විදියට මේ LedgerBlock සීන් එකත් 'අපේ කට්ටිය' (දෙවි පිරිස) මට සෙට් කරපු එකක්!!! 😁 😌😌

    spamcheck fakayo, post eka restore karapan!!!
    nathnam thowa makabaawilaama yayi!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    ..........................................................................................





    මිනිස්සු අන්දලා සල්ලි ගරන ජාවාරම් වලයි.. INVESTMENTS වලයි.. වෙනස නොදන්න අමු පොල් බූරුවෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ------ Post added on Mar 30, 2023 at 4:30 PM

    spamcheck ෆකයෝ, තොගේ Admin පට්ටම මට අදාලම නෑ!!!!!!!!!!! :lol::lol: මට කෙලපු - කෙලින තොපි නාගසලන් වෙන්නම කන්නේ තනි තනියෙන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට තොපිට කිරිය වත්.. ඇඩ්මින් පට්ටම් වත්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එක්කො post එක restore කරපං. නැත්නම් හුකා ගනින්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :lol::lol::lol:

    LedgerBlock හදලා තියෙන්නේ ඔයා වගේ අම්බරුවොන්ව අල්ලගෙන දත් ටික ගලවගන්න.. :lol:

    Ledak nam beheth ganin uncle. Samanya minihek eka parak waradunama padamak igena gannawa. Mu nam amuthuma surangana lokeka jeewath wenne.
     
    • Haha
    Reactions: Lovtus

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා දැන් කොහෙන් කාගෙන් ඔහෙලගෙ ජීවිත වල කතාව ඇහුවත් අහන්න ලැබෙන්නෙ අතීතයේ හිටපු ධර්මය එහෙම්පිටින්ම අනාගත්ත සංඝලා හදාපු 'මොහොතක් මොහොතක් පාසා මැරෙන ඉපදෙන' කතාව පදනම් කරගෙන තියන කතාවක්ම තමයි!!! !!! !!! ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇවිල්ල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංකත' (සත්ව ජීවිත) ගැන තෝරලා දීපු "ඉපදීම දකින්න පුළුවන්!! මරණය දකින්න පුළුවන්!! ජීවිත කාලය අතරතුරේ වෙනස්වෙවී පැවතීම දකින්න පුළුවන්!!" කියපු එකේ 'ජීවිත කාලය අතරතුරේ' කියන වැදගත්ම වැදගත් කෑල්ල නොතේරුම් කමට 'ඉපදෙන' 'මැරෙන' 'පවතින' කියන වචන ටික අරගෙන 'ඉපදෙමින් මැරෙමින් පවතින' කියල හදාගත්ත අමු කුණුහරුප කතාවක් පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 ඊළඟට ඒකට භාග්‍යවතුන්වහන්සේ 'ක්ෂණ සම්පත්තිය' නැත්නම් 'ධර්මය අහල කියවලා දැනගන්න පුළුවන් විදියට ලබපු බුද්ධිමත් මනුස්ස ජීවිතය' හඳුන්වන්න කියපු ක්ෂණ සම්පත්තියේ 'ක්ෂණය' කෑල්ලෙන් කියල තියෙන්නෙ අවුරුදු 50-60-70-80 ගතවෙන මනුස්ස ජීවිතය ගැනයි කියන එක නොතේරුම් කමට ක්ෂණය = මොහොත කියල අරගෙන තමයි ඔය 'ක්ෂණයක් ක්ෂණයක් පාසා.. මොහොතක් මොහොතක් පාසා.. මැරෙන ඉපදෙන' අමු කුණුහරුප කතාව හදාගෙන තියෙන්නෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅

    ඉතිං යාළුලා දැන් මේ මුළු ලෝකෙම බෞද්ධ එවුන් යන්නෙ කැලේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෞද්ධ විතරක් නෙවෙයි, ඔය කුණුහරුප කතාව අහපු කියවපු නිරාගමික / භෞතික වාදී එවුනුත්, විශ්ව ශක්තිය / ආකර්ෂණ නීති / චක්‍ර කතන්දර කියවන එවුනුත් ඇතුළුව, යන්නෙ එහෙම්පිටින්ම කැලේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි නෑ, දැන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ 1/∞ ක පිරිසක් විතරයි!!" කියපු එක ඒ විදියටම සිද්ධවෙන්න සියලු වැඩ කටයුතු කෙරිල ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යාළුලා මේ ඇවිල්ල ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒ කතාවට විසඳුම් දෙන්න ඕනෙ ස්වභාවධර්මයට හරියන විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව තම තමන්ට හිතෙන දේවල් කරලා ගැළවෙන්න අමාරුයි නෙවෙයි ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට දැන් හැමදේම 'පේනවා'!!! !!! !!! මම ඇත්ත කතාව ඒ විදියටම එළිදරව් කරලා කියවලා බලලා දැනගන්න - තේරුම්ගන්න උදවිය හැමෝටම කොහොමහරි ගැළවෙන්න පාරත් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙට හරියන්නෙ උපරිමයෙන්ම 'බ්‍රේක්' ගහගෙන ඉඳීම (පුළුවන් උපරිමයෙන් magnetic brakes apply කරගෙන ඉඳීම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන නම් 'වේලාම සුත්‍රයේ' තියනවා.

    හැබැයි යාළුලා ලියන්න ගියාට දැන් මට පට්ට අමාරුයි!!! !!! !!! ණය බරයි, ළමයින්ගෙ - නෝනගෙ දේවල් වලට.. ගෙදර අඩුපාඩු වලට.. සල්ලි නැතිකමයි, තව මාස 6කින් විතර මේ රස්සාව නැතිවුනාට පස්සෙ මොනව කරන්නද? කියන එක ගැනයි, මතක්වෙන කොට මගේ ඔලුව පැලෙන්න වගෙයි!!! මං මගේ අනාගතය - නෝනගෙ ළමයින්ගෙ අනාගතය සේරම අමතක කරලා මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ව ගොඩ දාන්න මගේ ජීවිතය කැපකරපු පිස්සෙක්!!! 😁 ඒ පිස්සා එහෙම කළේ ඇයි? කියන එක ඔහෙල කාට කාටත් මැරෙන්න ලං උනාම තේරෙයි!!! !!! !!! 😌😌 ඒ ගැන හිතුවාම මට මං කරපු දේ ගැන හරි සන්තෝසයි. එකම දුක මායි - නෝනයි - ළමයි දෙන්නයි ආර්ථික වශයෙන් අසරණ වෙච්ච අසරණ වීම තමයි!!! 😥😥

    ඉතිං යාළුලා ඉස්සරහට තියන posts හදාගත්ත සැණින් මගේ FB Profile එකට දානවා!!! තව අර 'මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට..' Blog එකත් update කරනවා!!! Elakiri එකේ ඒ නමින් තියන Thread එකත් update කරනවා!!! නොවරදවා බලන්න!!! !!! !!! යාළුවො - ඥාති හිතෛෂීන් හැමෝටමත් බලන්න කියන්න!!! !!! !!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    අඩෝ කොහෙන්ද බන් උබ ගංජා ගන්නෙ? උබ පාවිච්චි කරන ඒවා සුපිරියට වදිනවා වගේ. 🙂 අපිටත් තැන කියපන්. 🙂
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    යාළුලා දැන් කොහෙන් කාගෙන් ඔහෙලගෙ ජීවිත වල කතාව ඇහුවත් අහන්න ලැබෙන්නෙ අතීතයේ හිටපු ධර්මය එහෙම්පිටින්ම අනාගත්ත සංඝලා හදාපු 'මොහොතක් මොහොතක් පාසා මැරෙන ඉපදෙන' කතාව පදනම් කරගෙන තියන කතාවක්ම තමයි!!! !!! !!! ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇවිල්ල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංකත' (සත්ව ජීවිත) ගැන තෝරලා දීපු "ඉපදීම දකින්න පුළුවන්!! මරණය දකින්න පුළුවන්!! ජීවිත කාලය අතරතුරේ වෙනස්වෙවී පැවතීම දකින්න පුළුවන්!!" කියපු එකේ 'ජීවිත කාලය අතරතුරේ' කියන වැදගත්ම වැදගත් කෑල්ල නොතේරුම් කමට 'ඉපදෙන' 'මැරෙන' 'පවතින' කියන වචන ටික අරගෙන 'ඉපදෙමින් මැරෙමින් පවතින' කියල හදාගත්ත අමු කුණුහරුප කතාවක් පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 ඊළඟට ඒකට භාග්‍යවතුන්වහන්සේ 'ක්ෂණ සම්පත්තිය' නැත්නම් 'ධර්මය අහල කියවලා දැනගන්න පුළුවන් විදියට ලබපු බුද්ධිමත් මනුස්ස ජීවිතය' හඳුන්වන්න කියපු ක්ෂණ සම්පත්තියේ 'ක්ෂණය' කෑල්ලෙන් කියල තියෙන්නෙ අවුරුදු 50-60-70-80 ගතවෙන මනුස්ස ජීවිතය ගැනයි කියන එක නොතේරුම් කමට ක්ෂණය = මොහොත කියල අරගෙන තමයි ඔය 'ක්ෂණයක් ක්ෂණයක් පාසා.. මොහොතක් මොහොතක් පාසා.. මැරෙන ඉපදෙන' අමු කුණුහරුප කතාව හදාගෙන තියෙන්නෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😅

    ඉතිං යාළුලා දැන් මේ මුළු ලෝකෙම බෞද්ධ එවුන් යන්නෙ කැලේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බෞද්ධ විතරක් නෙවෙයි, ඔය කුණුහරුප කතාව අහපු කියවපු නිරාගමික / භෞතික වාදී එවුනුත්, විශ්ව ශක්තිය / ආකර්ෂණ නීති / චක්‍ර කතන්දර කියවන එවුනුත් ඇතුළුව, යන්නෙ එහෙම්පිටින්ම කැලේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි නෑ, දැන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ 1/∞ ක පිරිසක් විතරයි!!" කියපු එක ඒ විදියටම සිද්ධවෙන්න සියලු වැඩ කටයුතු කෙරිල ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යාළුලා මේ ඇවිල්ල ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒ කතාවට විසඳුම් දෙන්න ඕනෙ ස්වභාවධර්මයට හරියන විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව තම තමන්ට හිතෙන දේවල් කරලා ගැළවෙන්න අමාරුයි නෙවෙයි ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට දැන් හැමදේම 'පේනවා'!!! !!! !!! මම ඇත්ත කතාව ඒ විදියටම එළිදරව් කරලා කියවලා බලලා දැනගන්න - තේරුම්ගන්න උදවිය හැමෝටම කොහොමහරි ගැළවෙන්න පාරත් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙට හරියන්නෙ උපරිමයෙන්ම 'බ්‍රේක්' ගහගෙන ඉඳීම (පුළුවන් උපරිමයෙන් magnetic brakes apply කරගෙන ඉඳීම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන නම් 'වේලාම සුත්‍රයේ' තියනවා.

    හැබැයි යාළුලා ලියන්න ගියාට දැන් මට පට්ට අමාරුයි!!! !!! !!! ණය බරයි, ළමයින්ගෙ - නෝනගෙ දේවල් වලට.. ගෙදර අඩුපාඩු වලට.. සල්ලි නැතිකමයි, තව මාස 6කින් විතර මේ රස්සාව නැතිවුනාට පස්සෙ මොනව කරන්නද? කියන එක ගැනයි, මතක්වෙන කොට මගේ ඔලුව පැලෙන්න වගෙයි!!! මං මගේ අනාගතය - නෝනගෙ ළමයින්ගෙ අනාගතය සේරම අමතක කරලා මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ව ගොඩ දාන්න මගේ ජීවිතය කැපකරපු පිස්සෙක්!!! 😁 ඒ පිස්සා එහෙම කළේ ඇයි? කියන එක ඔහෙල කාට කාටත් මැරෙන්න ලං උනාම තේරෙයි!!! !!! !!! 😌😌 ඒ ගැන හිතුවාම මට මං කරපු දේ ගැන හරි සන්තෝසයි. එකම දුක මායි - නෝනයි - ළමයි දෙන්නයි ආර්ථික වශයෙන් අසරණ වෙච්ච අසරණ වීම තමයි!!! 😥😥

    ඉතිං යාළුලා ඉස්සරහට තියන posts හදාගත්ත සැණින් මගේ FB Profile එකට දානවා!!! තව අර 'මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට..' Blog එකත් update කරනවා!!! Elakiri එකේ ඒ නමින් තියන Thread එකත් update කරනවා!!! නොවරදවා බලන්න!!! !!! !!! යාළුවො - ඥාති හිතෛෂීන් හැමෝටමත් බලන්න කියන්න!!! !!! !!!
    ණය ටික ගෙවපන් ඒසාවො උඹගේ දරුවෝ ටිකට පාරේ බැහැල යන්න බැහැ උඹ කරපු ගොන් වැඩ නිසා 😒
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    me seeya marilad?

    edit: still alive

    read some of these posts
    this ain't just ignorance
    he is mentally ill
    ------ Post added on Oct 15, 2024 at 6:25 PM
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ආයෙ බෙහෙත් නැවැත්‍තුවද..ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් කීපයක්ම කිව්වා අහන්නෙ නෑනේ. මාමා රහත් නෑ අමු පෘතග්ජනයෙක්!!!! !!!!!

    @Damith Kariyawasam තෝසෙ කරත්තයක් දාමුද නැත්නම් කතරගම යනවද
    ------ Post added on Oct 23, 2024 at 1:36 PM

    ඔය නොරහත් බව නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න. දැන්වත් නොරහත් බව පිළිගෙන පෘතග්ජනයෙක් වගේ වැඩ කරන්න ගන්න. කෝ දැන් අර පෂ්ෂෙන් හිටි දෙයිගොල්ල
    ------ Post added on Oct 27, 2024 at 6:49 AM

    දෙයිගොල්ල කෝ මාමෙ දැන්
    ------ Post added on Oct 27, 2024 at 7:13 AM

    දෙයි පිරිස උඩින් අදහස් එවන්නෙ නැද්
    ------ Post added on Oct 29, 2024 at 11:09 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා මේ අපි, තිරිසන් සත්තු, අනික් සත්වයන් හැමෝගෙම ජීවිත පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක කතන්දරයක්!!! !!! !!! දැන් මට පුනර්භව සිද්ධවෙන හැටි වගේම දිට්ඨ දම්ම වේදනීය - උපපජ්ජ වේදනීය - අපරාපරිය වේදනීය කර්ම ඔක්කොම ක්‍රියාත්මක වෙන හැටිත් visual aids (graphics & animations) එක්කලම ඔහෙලට කියල පෙන්නලා තෝරලා දෙන්න පුළුවන්!!! 🙂🙂 වැඩිය ඕනෙ නෑ, අරහත්වයට පත්වීම / රහත් experience එක ලබන හැටි පවා කියල පෙන්නලා දෙන්න පුළුවන්!!! !!! !!! 😊 ඒක හැබැයි අපිට ඕනෙ ඕනෙ විදියට - අපිට ඕනෙ වෙලාවට කරගන්න / කරවගන්න පුළුවන් එකක් නම් නෙවෙයි!!! !!! !!! වෙන දේයි වෙන විදියයි විතරක් මට කියල දෙන්න පුලුවන්!!! එතකොට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව මං වගේ බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨි සම්පන්න මනුස්සයෙකුටම හැරෙන්න සාමාන්‍ය මිනිස්සු කාටවත්ම සම්ප්‍රදායික ක්‍රම වළින් (සතර සතිපට්ඨානය වැඩීමෙන් / චතුරාර්‍යසත්‍ය අවබෝධ කරගැනීමෙන් / සිල් රැකීමෙන් / භාවනා කිරීමෙන් / වන්දනා - පූජා ආදිය පැවැත්වීමෙන්) පිරිණිවන් පාන්න නොලැබෙන බවත් මට දැන් ඉර හඳ වගේ විශ්වාසයි!!! !!! !!! එතනදි මගේ එකම උත්සාහය හැමදේම ඔහෙලට කියල දීලා දැනගන්න දැනගන්න හැමෝටම පිරිණිවන් පාන්න හැකියාව හදාගන්න අවස්ථාව ලබා දීමයි!!! එතනදි ඇත්තටම සිද්ධවෙන දේ පෙන්නන්න පුළුවන් හැම විදියකින්ම පෙන්නලා මිසක් දැන් බොරු අහල අහලා කියවලා කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් අරවන්න බෑ!!! !!! !!! මං මේ ලියන වැඩේ ඉවරයක්ම කරල ඉන්න දඟලන්නෙ ඒකයි!!! හැබැයි මට දැන් කලින් වගේ ලියන්න නම් අමාරුයි!!! 😥😥 එකක් මං දැන් ඉන්නෙ ලියන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි!!! මං million 4-5ක් ණයයි!!! ගෙදරත් දහසකුත් එකක් අඩුපාඩු!!! කෑමට බීමට වත් සල්ලි නෑ!!! නෝනා - ළමයි අනාතයි!!! එයාලට මං වැරදි කරුවෙක්!!! මේ අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතේ අනාත උනත් මේ අවස්ථාව මඟහැරිලා සදා අනාත වෙන්නෙ නැතිවෙන්න හදන්න මම දරපු - දරන උත්සාහයේ වටිනාකම එයාලටත් තේරෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මට තියන pressure එක කියන්න වදන් නෑ!!! !!! !!! 😌😌 අනික කරුණු ගලපලා පැහැදිලි කරලා ලියාගෙන ලියාගෙන යන්න නම් අනිවාර්යයෙන් තිබිය යුතු දෙවි පිරිසගේ උපකාරයත් දැන් ඇත්තෙම නෑ!!! !!! !!! සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ mind to mind direct communications fail වෙනවා!!! !!! !!! මං ඒකත් පෙන්නන්නම්!!! 😊 ඉතිං මං මට පුළුවන් උපරිමයෙන් කරුණු කියල තෝරලා දෙන්නම්. ගලපගන්න - පැහැදිළි කරගන්න - තේරුම්ගන්න ඔහෙලට කලින්ට වඩා උත්සාහයක් දරන්න වේවි!!! 😌😌 තේරෙන්නෙ නෑ - අමාරුයි කියලා ඔහෙල මේක මගහැරගන්න නම් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය උදවිය හැමෝම අන්තිමට මැරෙන්න ඕනෙ!!! එතනදි මං සංසාර කතාව එහෙම්පිටින්ම අල්ලගත්ත නිසාම කරනවා මිසක්, නැත්නම් ඔහෙලව බේරන්න - බේරලා දාන්න කාටවත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දෙයි පිරිස පිටුපෑවා නේද මාමේ. පුදුම ජාතියක්නෙ මුන්.

    බෙහෙත් නැවැත්තුවද මාමේ
    ------ Post added on Nov 1, 2024 at 12:41 PM