FB එකේ කඩේ ගියපු බයියෙක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,055
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    FB freind list එකේ සරම නැතුව කඩේ ගියපු බයියෙක් මෑතක ඉදන් ශෙයා කරන පොස්ට්

    123344637_187920782799546_1909588160892412118_o.jpg


    122959791_388884409149158_7983703963738443875_n.jpg


    122730202_3586755058052713_3778867335242604880_n.jpg


    122379190_835722873926511_4014179284428097589_n.jpg


    ප*යට පොලිටික්ස් අමතකයි දැන් :LOL:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු සැපයිමට තෙර්ඩ් දැමිම ගාන මාගේ ස්තුතිය
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බයියො මොකටද බං තවත් පොලිටිකල් පෝස්ට් දාන්නෙ, කැම්පේන් එක දින ඉවරනෙ අවුරුදු 5කට.

    විපස්සෙ උන්ට නම් තාම වේදනාව තියෙන එක සාධාරණයි කාපු කෑමෙ හැටියට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තමා විපක්සෙට ගියාම කටවල් වලට පන එනව ආණ්ඩුවට ආවම කටවල් ලොක් වෙනව සමහරුන්ගෙ :yes:

    ඔය එලකිරියේත් ඉස්සර පාඩුවේ කොනකට වෙලා බම්පි දදා හිටපු උන් දැන් දවසම දේසපාලනේ ගැන කතාකරන්නේ :P ඒ වගේම ඒ කාලේ දේසපාලනේ කතා කරපු උන් දැන් හොරෙන් බලල යනවා පේන්නවත් නෑ :P
     
    • Like
    Reactions: rejectzion