Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    15355587_1415261631818522_694718617630541805_n.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    “ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් නැතිනම් මාධ්‍යයෙන් කියන දේට යම් පාලනයක් ඇති කරන්න අපිට පුළුවන්. වෙබ් අඩවියෙන් කියන දේට පාලනයක් ඇති කරන්න අපිට බැහැ. සෝෂල් මීඩියා කියන එකට අද ඕන කුණුහරුපයක් කියන්න පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සියලු දෙනාම කැඳවලා ඒ අයට කරුණු පැහැදිළි කරලා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කළා. අපි ඉස්සෙල්ලා බලමු කරුණු කියලා…පාලනය කරන්න පුළුවන්ද කියලා. බැරිනම් අපි නීතියෙන් ක්‍රියා කරනවා. ඒ සඳහා නීති ගේන්න ඕනෙ නම් ඒ ගැනත් අපි කටයුතු කරනවා.”
    -රනිල් වික්‍රමසිංහ-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆේස්බුක් බ්ලොක් කරල තුන්වෙනි ලෝක යුද්දේ ලංකාවේ පටන් ගන්නයි රනිල් හදන්නෙ :D
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Lankawe chands himiyo keedenek fb use karanawada. Oya mona rajayakatath wada un fb ekata kemathi. Andu peralenna balapana pradana theersnayak wevi. Mokada boho piris fb abbahi wela dan.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් චීනේටනේ දෙන්නේ.. එහෙනම් ඇෆ්බී ඔට්ටු නැ.. චීන ක්‍රමේට දාගනිල්ලා.. Renren.com