FB කෙලවෙයි

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    VPN පාවිච්චි කරන්න ගිහින් උන් පාස්වර්ඩ් වෙනස් කරන්න කිව්වා. දැන් ෆෝන් එකට කෝඩ් එක එන්නෙත් නෑ, ලොග් වෙන්නත් බෑ.

    මොකද බන් කරන්න පුලුවන්?? හැමෝටම එහෙමද?
    :( :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒ උබ Trusted device එකක් කියල සේව් කරන්න ආවම උබ වෙන මොකක් හරි මගුලක් ඔබාගෙන. එතකොට ඉතින් ෆේස්බුක් එක බලන්නේ උබේ එකවුන්ට් එක කවුරු හරි හැක් කරලා කියල. account එක ප්‍රොටෙක්ට් කරන්න හදනවා.

    බලපන් email එකේ වත් වැදගත් දෙයක් ඇවිල්ල තියෙනවද කියල.

    fbඑකෙන් එන sms TRC එකෙන් block ඇති.

    ඇයි උබ Key එක generate කරගන්න App එකක් දාගත්තේ නැත්තේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1583339

    උබ වෙන Trusted device එකක් add කරගෙන තියෙනවනම්, වෙන computer එකකින් හරි browser එකකින් හරි, එකෙන් ගිහින් නොටිෆිකේෂන් වලින් තෝරන්න උබ කලින් ලොග් උන තැන trusted කියල.
     
    Last edited:
    • Like
    Reactions: thathsara.sl

    එල මචං. තෑන්ක්ස්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,939

    :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මටත් warning දෙකක් 3ක් ආව ඒ උනාට කරන්න දෙයක් නෑ බන් මගේ වැඩ ගොඩක් වෙන්නේ fb එක හරහා account එකට කෙල උනොත් සේරම අනාතයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් කෝ බන් තොරතුරු දැනගැනීමේ පනත කැන්සල් ද ? :rofl:

    වද පොන්ස් උඩදාගෙන කෑගැහුවේ ඒකාලේ ?:angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ මම නම් බුකිය පැත්තේ ගියේ නෑ.VPN වලින් ගිහින් එකවුන්ට් එකටත් කෙලෝ ගන්න
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මරුසිරා;22951131 said:
    දැන් කෝ බන් තොරතුරු දැනගැනීමේ පනත කැන්සල් ද ? :rofl:

    වද පොන්ස් උඩදාගෙන කෑගැහුවේ ඒකාලේ ?:angry:
    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මරුසිරා;22951131 said:
    දැන් කෝ බන් තොරතුරු දැනගැනීමේ පනත කැන්සල් ද ? :rofl:

    වද පොන්ස් උඩදාගෙන කෑගැහුවේ ඒකාලේ ?:angry:

    28796033_1670104266409720_3441798443813568512_n.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුන්ගේ ආණ්ඩුව දිනුවේ මඩ ප්‍රචාර යවලමයි ෆේස්බුක් එකේ.
    ෆේස්බුක් එහෙම තිබ්බේ නැත්තන් ආණ්ඩුවට කලින් පාර චන්දෙ දිනාගන්නත් බැරි වෙනව.
    මුන්ගේ මිඩියා ටීම් එකක් දාල උන්ට පඩි දීල ෆේස්බුක් එකෙන් මහින්දයට එහෙම මාර විදිහට ගැහුව

    ඒවා කරද්දී ෆේස්බුක් අවුලක් නෑ. දැන් කියනවා ෆේස්බුක් වැරදියට පාවිච්චි කරනවා කියල අපි

    උන්ට ඕන දේවල් ඔක්කොම ෆේස්බුක් එකෙන් කරගෙන ආණ්ඩුවත් පෙරලගෙන ඉවර වෙලා ෆේස්බුක් Ban කරලා දානව. මරු ආණ්ඩුවක් බං මේක ආවයින් ආවේ නැ මෙහෙම හුට්ටක් :sorry:

    මොන හුත්තකටද බං උබල මුන්ව ගෙනාවේ? සිරාවට අහන්නේ :dull:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...