FB ගිණුම හැක් වෙලාද? මෙන්න විසදුම.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    THjRy.png


    ඔය මොකෙන්වත් වැඩක් නැත්නම්..
    Pass word & Email change කරන්න පුලුවනි , ඒත් ලොග් වෙන්නෙ දෙන්නෙ නැහැ.. මෙන්න ...
    මේකට මොකද්ද කරන්නෙ..

    Login Approval දාල තියෙද්දි Phone එක අයින් කරල නිසා තමයි ඕක එන්නේ , ඕකට විසදුම කලින් Save කරපු PC 1 Log වෙන එක, එහෙම නැත්නම් Hack වෙලා කියන Option use කරන එක