FB පේජ් එකක් හරියට හදන විදිහ

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    FB පේජ් එකක් හරියට හදන විදිහ

    Before Start Create below stuffs (ආරම්භ කිරීමට පෙර පහත දේවල් සාදන්න):
    01. Square Logo : 1000 pixels wide by 1000 pixels tall
    02. Cover Photo : 820 pixels wide by 312 pixels tall
    03. Then visit: https://www.facebook.com/pages/create

    පේජ් එකක් හරියට හදන විදිහ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව.

    ඊලගට FB ඇඩ් එකක් දාගන්න විදිහ පොස්ට් කරනව

    Subscribe you our Youtube Channel 🔥: https://www.youtube.com/c/myofferseducationhub?sub_confirmation=1
    Like Us on Facebook MyOffers Education Hub https://www.facebook.com/edu.myoffers.lk

    තව දැනගන්න ඕනි දෙයක් තියෙනම් කමෙන්ට් කරන්න . අපි වීඩියෝ හදලා දාන්නම්
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    මෙන්න ෆ්බී ඇඩ් එකක් දාලා ප්‍රොමොට් කරන විදිහ
    How To Create a Facebook AD - Promote FB Page - ෆේස්බුක් AD නිර්මාණය කිරීම. FB Ad එකක් දාන විදිහ.
    In this video, I cover exactly how to create a Facebook ad in 2020. With no prior experience required, you can easily get your sponsored message up and running without being a professional marketer.
    Creating a Facebook AD has it's three stages:

    - The Facebook business manager set up
    - Hyper-targeting your audience
    - Facebook ads content

    Facebook's business manager:
    Head over to business. facebook.com and register for your free business manager account. From here, you should be able to advertise with your fan pages under your brand.
    This is extremely important to note as you may be an agency (like myself) managing multiple client accounts.
    Targeting your audience:
    Once your account is created, you're going to create an ad with the following objectives in the business manager. These objectives are:
    - traffic
    - engagement
    - video views
    - lead form
    And much more. These are the commonly used ones. Although this is dependent on your goal, choose one that suits your marketing objectives.
    Once you choose your objective, you should now choose exactly what targeting you want. You can target users based on:
    - behaviors
    - Interests
    - Demographics
    These are generally the options you'll have when targeting. Once you have your audience targeted properly, you'll then have the ability to display a photo or a video to your audience.
    I hope this guide has helped you tremendously
    ------------------
    මෙම වීඩියෝවෙන්, මම හරියටම 2020 දී ෆේස්බුක් දැන්වීමක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න ආවරණය කරමි. පූර්ව අත්දැකීම් අවශ්‍ය නොවන බැවින්, ඔබට වෘත්තීය අලෙවිකරුවෙකු නොවී ඔබේ අනුග්‍රාහක පණිවිඩය පහසුවෙන් ලබා ගත හැකිය.
    ෆේස්බුක් හි ව්‍යාපාර කළමනාකරු:
    ව්‍යාපාරයට යොමු වන්න. facebook.com සහ ඔබේ නොමිලේ ව්‍යාපාර කළමනාකරු ගිණුම සඳහා ලියාපදිංචි වන්න. මෙතැන් සිට, ඔබේ වෙළඳ නාමය යටතේ ඔබේ රසික පිටු සමඟ දැන්වීම් පළ කිරීමට ඔබට හැකි විය යුතුය.
    ඔබ බහු සේවාදායක ගිණුම් කළමනාකරණය කරන ආයතනයක් (මා වැනි) විය හැකි බැවින් මෙය සටහන් කිරීම අතිශයින් වැදගත් ය.
    ඔබේ ප්‍රේක්ෂකයින් ඉලක්ක කිරීම:
    ඔබේ ගිණුම නිර්මාණය කිරීමෙන් පසු, ඔබ ව්‍යාපාර කළමණාකරු තුළ පහත දැක්වෙන අරමුණු සහිත දැන්වීමක් නිර්මාණය කිරීමට යන්නේ ය. මෙම අරමුණු:
    - traffic
    - engagement
    - video views
    - lead form
    සහ තවත් බොහෝ දේ. මේවා බහුලව භාවිතා වන ඒවාය. මෙය ඔබේ ඉලක්කය මත රඳා පැවතුනද, ඔබේ අලෙවිකරණ අරමුණු වලට ගැලපෙන එකක් තෝරන්න.
    ඔබ ඔබේ පරමාර්ථය තෝරාගත් පසු, දැන් ඔබට අවශ්‍ය ඉලක්කය හරියටම තෝරා ගත යුතුය. ඔබට මෙය මත පදනම්ව පරිශීලකයින් ඉලක්ක කළ හැකිය:
    - හැසිරීම්
    - රුචිකත්වයන්
    - ජන විකාශනය
    මේවා සාමාන්‍යයෙන් ඉලක්ක කිරීමේදී ඔබට ඇති විකල්ප වේ. ඔබේ ප්‍රේක්ෂකයින් නිසියාකාරව ඉලක්ක කරගත් පසු, ඔබේ ප්‍රේක්ෂකයන්ට ඡායාරූපයක් හෝ වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ඔබට ඇත.
    මෙම මාර්ගෝපදේශය ඔබට ඉමහත් පිටුවහලක් වී ඇතැයි මම විශ්වාස කරමි

    Subscribe you our Youtube Channel 🔥: https://www.youtube.com/c/myofferseducationhub…
    Like Us on Facebook MyOffers.lk Education Hub
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    1. Personnel FB Account එකක් නැතුව Page එකක් හදන්න බැරිද ?
    2. Page එකකට ගිහිල්ල එක රන් කරන FB Account එක බලාගන්නේ කොහොමද ?
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    1. Personnel FB Account එකක් නැතුව Page එකක් හදන්න බැරිද ?
    2. Page එකකට ගිහිල්ල එක රන් කරන FB Account එක බලාගන්නේ කොහොමද ?
    01. Personnel FB Account එකක් නැතුව Page එකක් හදන්න බැරිද ?
    දන්න විදිහට බෑ. මොකද පේජ් ඔව්නර් කෙනෙක් ඉන්න ඕනි ඒ පේජ් එකේ කන්ටෙන්ට් එක ගැන වගකියන
    02. Page එකකට ගිහිල්ල එක රන් කරන FB Account එක බලාගන්නේ කොහොමද ?

    Page Adminlata ෆේස්බුක් මෙම අයිතිය ලබා දෙයි. එක්කෝ ඔවුන්ට ඔවුන්ගේ account eka පිටුවේ පෙන්වීමට අවශ්‍යද නැද්ද යන්න. admin විසින් ඔහුගේ නම පිටුවේ පෙන්වීමට තීරණය කරන්නේ නම්, පිටුවෙහි නම ද ඔහුගේ personal account eka දිස් වේ. page admin ඔහුගේ නම පිටුවේ පෙන්වීමට අවශ්‍ය නම් ඔහු / ඇය පිටුවේ admin බව ඔබට සොයාගත හැකිය. admin කවුදැයි දැන ගැනීමට කාරුණිකව පිටුවේ About tab කොටස බලන්න, එහි TEAM MEMBERS කොටසක් ඇත, admin privileges අයිතිවාසිකම් ඇති පුද්ගලයින් එහි පෙනී සිටියි.
    1596467453991.png
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    1. Page/Account එකකට likes ගැනීමේ වාසි මොනවද ?
    2. page එකකට likes ගන්නේ කොහොමද ? invite කිරීමෙන්ද ?
    3. උදාහරණයක් ලෙස මෙහෙම හිතමු. Cooking ගැන තියන page එකක් ඒක විකුණන කෙනාගෙන් සල්ලි වලට අරගත්තා කියමු. ඒකේ page name වෙනත් Page name එකකට හරවල (sports) ඊට පස්සේ වෙනත් කැටගරි එකක කන්ටෙන්ට් දාන එක අසර්තකද ?
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    1. Page/Account එකකට likes ගැනීමේ වාසි මොනවද ?
    2. page එකකට likes ගන්නේ කොහොමද ? invite කිරීමෙන්ද ?
    3. උදාහරණයක් ලෙස මෙහෙම හිතමු. Cooking ගැන තියන page එකක් ඒක විකුණන කෙනාගෙන් සල්ලි වලට අරගත්තා කියමු. ඒකේ page name වෙනත් Page name එකකට හරවල (sports) ඊට පස්සේ වෙනත් කැටගරි එකක කන්ටෙන්ට් දාන එක අසර්තකද ?
    01. ලයික්ස් ගත්තම ඒ ඉන්න ෆෑන්ලට ඔයාලා පේජ් එකේ දාන පොස්ට් ගැන අප්ඩෙට්ස් යනව. ඒ වගේම ඉන්න හැමෝටම නැතත් ඉන්න පිරිසකට ඒ අයගේ පර්ස්නල් එකවුන්ට් එකේ පෙන්නනව දාපු පෝස්ට් එක. මේ පොස්ට් එකක් එයාල ශෙයා කරන්නත් පුලුවන් ඒත්කොට තවත් කට්ටිය අතරට පොස්ට් එක පේජ් එක ගැන ප්‍රචාරනය වෙන්ව like a virus :)
    02.page එකකට likes ගන්නේ invite කිරීමෙන් හෝ පේජ් ඇඩ් දාලා, ඊමෙල් කරල ,, මේ වගෙ ගොඩක් ක්‍රම තියෙ. ඇඩ් එක සල්ලි ගෙවල දාලා ෆ්බී එකේ කරන හැටි මම මගේ චැනල් එකේ දැන් දාලා තියේ
    03. පේජ් එකට කලින් කට්ටිය ඇවිල්ල තියෙන්නේ එකේ තිබිච්ච කන්ටෙන්ට් එකට කැමති හින්දයි බොහෝ දුරට, එක හින්ද පස්සේ වෙන ජාතියේ කන්ටෙන්ට් දන්න ගියොත් ඉන්න ෆැන්ස්ල අයින් වෙල යන්න වැඩි ඉඩක් තියේ, නමුත් පේජ් එකට මිනිස්සු ගෙන්නව ගැනීමේ හැකියාව තියෙන්නෙ දාන ක්න්ටෙන්ට් වල කොලිටිය, ඇට්‍රැක්ටිව් ගතිය වගෙ දේවල් වගෙම නිතරම පෝස්ට් දාලා අප්ඩේට් එකෙ පෙජ් එක තියාගන්න තරමට තමා
     
    thnks! චැනල් එක බලන්නම් !