FB වලින් මඩ ගහන්නේ බලාගෙනයි!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    FB වලින් මඩ ගහන්නේ බලාගෙනයි!

    m-fb.png

    පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

    අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව සන්තකයේ තබා ගැනීම, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය ලිඛිත කරුණු පළකිරීම හේතුවෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනතේ 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය පරිදි දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.

    සැකකරු පසුගිය 27 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඊයේ (30) මෙම චෝදනා පත්‍රය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නෑ යකෝ තොරතුරු දැනගැනීමේ නිදහස :frown:
    මේකෙ මහින්දටයි, ගෝල බාලයන්ටයි කියන, කරන ඒවා වලට එල්ලන්න ඕනේ. හැබ්යි ඉතින් ඒවා හරි මේව වැරදි. යහපාලන තියරියනේ:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවූ දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නම් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

    අසභ්‍ය වචන ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව සන්තකයේ තබා ගැනීම, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය ලිඛිත කරුණු පළකිරීම හේතුවෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනතේ 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය පරිදි දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.

    සැකකරු පසුගිය 27 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඊයේ (30) මෙම චෝදනා පත්‍රය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
    හැබැයි ඉතින් ඔය FB එකම තමයි මහින්දට විරැද්ධව ලොකු කැම්පේන් එකක් කරල බොරැ දාහක් කියල මෛත්‍රීව ජනාධිපත් කරන්න පෙරමුණ ගත්තෙ. ඒ වෙනුවෙන් අගය කිරීමකුත් තිබුණා නම් තමයි ගොඩක් හොද.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බලාගෙන ගියාම මොකත් මොකත් හොදයි බලයට එනකම් ...අවට පස්සේ තමයි සවුත්තු වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මේව බලු වැඩ හිටoගෙ නිවටකම එලිපිට පේනව, මේවට තමා කියන්නෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියල.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Facebook දඩයම ඇරඹේ.........
    ඔන්න බලහල්ලා මහින්ද මහත්තයාගෙ ජඩ පාලනෙයි මෛත්රි
    මහත්තයගේ යහපාලනෙයි වෙනස.බුකියේ එවුන් මහින්දට ගහපු මඩ තොගේ
    හැටියට මහින්දත් මෙහෙම කලානම් මේ වෙද්දි බුකියෙන් 75% ඉන්නේ
    හිරේ......... කමක් නැහැ බං මහින්ද ගෙදර යැව්වනේ ඒ මදැයි.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තිරගතවෙන කඩවුනු පොරොන්දුව ජයග්‍රාහී දින 100 ට ලගාවෙයි. තවමත් සෙනග සිනමාහල් අසල පොරකමින් නැරඔිමට පැමිණෙයි.
    සැ.යු - දෙමළ මුස්ලිම් අයට වඩාත් සුදුසුයි.
    පවුල් පිටින් පැමිණ නරඹන්න.
    කඩේ ගොස් වටිනා තෑගි දිනාගන්න
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොන්නයෙක්ට රිදිලා මගෙත් රේප් කපල තිබ්බ. අව්ලක් නෑ උ ඉතින් උපන් හැටි නේ. අනුකම්පා කරමු

    ටොයියෝ මොකක්ද බං ඔය එක්සත් මහින්ද පෙරමුණ කියන සොන්න පෙරමුණ ? ජන.9 පාරට වැටුන රාජපකසයාගේ මාද්‍ය සොන්නලු ටික අටවපු ලබ්බක්ද ?
     
    • Like
    Reactions: bestdivx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලොල් මේව බලු වැඩ හිටoගෙ නිවටකම එලිපිට පේනව, මේවට තමා කියන්නෙ යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියල.

    සක්කිලියට රිදීල අඬනවා
    avatar15009_3.gif