FB වීඩියෝ එළකිරි 1ට

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    FB වීඩියෝ එළකිරි 1ට

    YOUTUBE වීඩියෝ එළකිරි 1එ දාන්න පුළුවන්, එත් ඇයි FB 1එ වීඩියෝ දාන්න බැරි ඒ විදියට??

    FB 1එ වීඩියෝ එළකිරි 1එ දාන්න විදියක් කියල දෙන්න දන්නා අය ඉන්නවනම්.........??
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bump.

    FB එකෙ video share කරන්න code එකක් තියනව. එක elakiri එකට වැඩකරන්නෙ නෑ.