FB 15 තියෙන අය එන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546
    113
    මෙච්චර කස්ටිය කිව්වේ 3 දෙනාටද ???
    8.gif
    6.gif

    නෑ ඔය කලින් යූස් කරපු ය එහෙමත් ඉන්නෙ, මේ ත්‍රෙඩ් එකේම ඇති හත් අට දෙනෙක් වත් :yes:
     
    • Like
    Reactions: demee

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;19864603 said:
    මාලබේ පැත්තේ කම්පියුටර් විකුනන කඩයක් තියෙන බඩ තඩි නාකි බුවෙක් ගාව ඕකක් තියෙනවා.. ආරන්චියේ හැටියටනම් 6යිලු තෙල් කරන්නේ..

    බොරුනම් බලපන් දැන් දුවන් එයි

    badage car eka garage eken eliyata gannawa athulata daanawa echcharayi karanne..........
     

    h.milroy

    Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    FB 15 facebook page එකට ලයික් එකක් දාන්න......

    https://www.facebook.com/Nissansunnay/?fref=ts


    මම තමයි ඔය page එක කරන්නේ. මොනාහරි දාන්න තියනවා නම් කියන්න. මම දන්න, හොයාගන්න හැම දෙයක්ම ඔය page එකේ share කරන්නම්.:D:D:D
     

    h.milroy

    Junior member
  • Apr 25, 2009
    34
    12
    8

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පොඩි පොඩි වැඩ වලට garage ගියහම උන් වැඩ වවා ගන්නවා , අනික ගලවද්දී සමහර කෑලි කඩලම දානවා .උන් ගලවන විදිහට අපේ ඇඟ හිරි වැටෙනවා , එකයි ගෙදරදීම දන්නා විදිහට කරන්න හිතුවේ.

    you tube වීඩියො තියෙනව ඔය ලෙඩේ ගැන.FB15නම් නෙවෙයි ඒත්.