3 years used kara
එල එලFB 15 BUMP
මෙච්චර කස්ටිය කිව්වේ 3 දෙනාටද ???![]()
![]()

රත්තරං;19864603 said:මාලබේ පැත්තේ කම්පියුටර් විකුනන කඩයක් තියෙන බඩ තඩි නාකි බුවෙක් ගාව ඕකක් තියෙනවා.. ආරන්චියේ හැටියටනම් 6යිලු තෙල් කරන්නේ..
බොරුනම් බලපන් දැන් දුවන් එයි



loku case ekak na na tawama. e unata 60 ta witara gihin tikak accelerator eka dunnama tak gala saddayak enawa ban, e ai ehema wenne ???
පොඩි පොඩි වැඩ වලට garage ගියහම උන් වැඩ වවා ගන්නවා , අනික ගලවද්දී සමහර කෑලි කඩලම දානවා .උන් ගලවන විදිහට අපේ ඇඟ හිරි වැටෙනවා , එකයි ගෙදරදීම දන්නා විදිහට කරන්න හිතුවේ.