FB ac hack කරලද බලන්නෙ කොහොමද - help

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    FB ac hack කරලද බලන්නෙ කොහොමද - help

    මම රික්වෙස්ට් නොකල කිපදෙනෙක් මේ දවස් ටිකේ ඇඩ් වෙලා. කොහොමද මචන්ල හැක් කරද බලන්නෙ
     
    • Like
    Reactions: netlife007

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රික්වෙස්ට් නොකරපු ලංකාවෙ ගෝතයොද ඇඩ් වෙලා තියෙන්නෙ? නැත්නම් වෙන රටක උන්ද?

    Lankawe ewun macho