එහෙම හැක් කරන්න බෑ බං.
Two-step authentication හින්දා බැරිම ගානයි.
හැබැයි කරන උන් අතලොස්සක් ඉන්නවා.
උනුත් මේ ෆිල්ම් වල පෙන්නනවා වගේ බට්න් එකක් ඔබලා නෙමෙයි.
දවස් ගනන් සති ගණන් දුක් විදලා. එකවුන්ට් එක අයිති එකාගේ මොකක්හරි මෝඩ වැඩක් සෙට් කරගෙන තමා කරන්නේ.
උඹ අනිත් උන්ගේ එකවුන්ට් හැක් කරන්න ගිහින් උඹේ තියන දේවල් වලට කෙල කරගන්නේ නැතුව ඉදපං.
විහිලු නෙමෙයි.
ඇත්තටම කිව්වොත් උඹට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක විකල්පයයි.
එකවුනට් එක අයිති එකාට පාස්වර්ඩ් එක කියනකන්ම ගහන එක.
ඒ තරමටම විකල්ප අඩුයි