ආයෙ මගේ යාලුවො උදේට කෑවෙ බිව්වෙ මොනවද, මොන රටේ ආතල් ගන්නවද, ලමයි හපන්නුද, අලුතෙන් කාර් එකක් ගත්තද, ගෑනුත් එක්ක ට්‍රිප් ගියාද, ජීවිතේ සාර්තකව ගෙනයනවද... කියල දැනගන්න විදිහක් නැතිවෙයි කියල බයකුත් හිතට ආව.
ඒ උනාට Elon Musk ගෙ තීරණය හරි. මමත් ඒක කරනව කියල තීරණය කලා.
මගේ මූණුපොතට සදහටම සමුදුන්නා.
Elon Musk has removed Tesla and SpaceX’s Facebook pages after Twitter challenge
https://www.theverge.com/2018/3/23/...a-and-spacex-facebook-pages-twitter-challenge




no offence just saying