හයියෝ මට උන ඇබැද්දියක් ! 

මචන්ලා මාර ප්රොබ්ලම් එක. මම ඉයේ හවසත් Facebook eke චැට් කර කර හිටියා.
හදිසියේම ආවා ආපහු ලොග් වෙන්න කියලා. ඒකට ඕකේ දුන්නම ලොග් අවුට් වුනා. ඒ වෙලාවෙම ලොග් වෙන්න හැදුවම කියනවා Account Disabled කියලා. මචන් මම හරිම දුකෙන් ඉන්නේ.
මම කුනුහරැප මොකුත් ඒකේ ගහලා නෑ ඒක මගේ ඔරිජිනල් Profile එක. කරැමේ කියන්නේ හිටි ගමන් ඒක Disabled වෙලා. මොකද මන්ද.
මචන්ලා මේක ගොඩගන්න මට උදව් කරන්න.