FB attack එකක් වුනාම..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මන් හිතන්නේ ලොකු attack එකක් ඇවිල්ලා.. ඒවගේ එකක් උනාම auto log out වෙලා යූසර්ගේ data ඔක්කොම erase වෙන විදියට උන් හැදුවද දන්නේ නෑ. වෙන කාට හරි data ටික transfer වෙන්න කලින්.. 🧐🧐🧐
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    772
    847
    93
    🇱🇰
    F12BD18C-CD9B-4669-BDBD-1D414F478C91.jpeg

    Mek gana mokd hitanne
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බැකප් තියෙන්නේ එකටනේ ගුපියෝ
    නෑ බන් මන් කියන්නේ හැකර්ලගේ අතට යන්න කලින් auto delete වෙන system එකක් කලින් ඉන්දන් fb එක හ්දලා තිබ්බද දන්නේ නෑ කියලා..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    නෑ බන් මන් කියන්නේ හැකර්ලගේ අතට යන්න කලින් auto delete වෙන system එකක් කලින් ඉන්දන් fb එක හ්දලා තිබ්බද දන්නේ නෑ කියලා..
    ඉතින් කුකුලො හෑකර මල්ලිල ගාව already තියෙද්දි ඇයි ආයෙ auto delete කරන්නෙ බොල
     
    • Haha
    Reactions: wissnshaftler

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතින් කුකුලො හෑකර මල්ලිල ගාව already තියෙද්දි ඇයි ආයෙ auto delete කරන්නෙ බොල
    මන් කියන්නේ unauthorized විදියට system එක ඇතුලට ආවම auto detect වෙලා.. Auto delete වෙන සීන් එකක් බන්. ආපු කෙනාට data ගන්න බැරි වෙන්න..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    මන් කියන්නේ unauthorized විදියට system එක ඇතුලට ආවම auto detect වෙලා.. Auto delete වෙන සීන් එකක් බන්. ආපු කෙනාට data ගන්න බැරි වෙන්න..
    ඕතරෛස් නොවී අස්සට එන එක ඩිටෙක්ට් කරන එක ඕතරයිස් නොවී ඇක්සස් වෙලා කඩල දැම්මොත් මොකො

    මලාට ඩේටා මකන්නෙ නෑ බං ඊට ලාබයි උංට සට් ඩවුන් කරනව

    ඊටවඩා ලේසි ඇති රෞටිං නවත්‍තන එක
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඕතරෛස් නොවී අස්සට එන එක ඩිටෙක්ට් කරන එක ඕතරයිස් නොවී ඇක්සස් වෙලා කඩල දැම්මොත් මොකො

    මලාට ඩේටා මකන්නෙ නෑ බං ඊට ලාබයි උංට සට් ඩවුන් කරනව

    ඊටවඩා ලේසි ඇති රෞටිං නවත්‍තන එක
    මන් නිකන් කිව්වේ බන් හිතුන දේ..